Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 24 May 2024 11:33 PM by kingD ඔන්ලයින් හිටිවන කවි මඩුව 550 Replies Sort: Oldest First Most Recent First Add Reply Page 10 of 28 << < 89101112 > >> Author Messages RosiSuper Senior MemberPosts:5335 30 Mar 2015 06:08 AM Quote Reply වෙස් බැන්දට හැංගි හැංගි කිවුවට කවූරුත් වාගේ නටන්නේ වෙන්නේ එළිපිට මයි කියමන් ඇත වාහේ ඕනෑතරම් තිබුනට නවපද නැටුමට මොන ඉස්තරමේ නැත මා නම් ඇල්මක් නැටුමට නුපුරුදු කස්තිරමේ 0 MalingaAdvanced MemberPosts:534 30 Mar 2015 07:40 PM Quote Reply Posted By samantha on 30 Mar 2015 05:08 AM ඔන්න තවත් කවියෙක්. එහෙම කියන්න එපා මාලිංඟ මල්ලී... කවියෙක් නොවෙයි නිකමට ගලපන්නෙ වදන් ලියවෙන නමුත් නැහැ එහි එලිවැටය හිටන් රසයට ඇදෙන බඹරෙකු සේ බාලෙ පටන් කවියට පෙම් බැඳිමි එනිසයි ආවෙ බලන් 0 Ind007kaMost Senior MemberPosts:12931 30 Mar 2015 10:34 PM Quote Reply කස්තිරම් අල්ලමු එහෙනම් කවියෙන් මාගේ ඉස්තරම් කවි පද ගොතා දෙමි දනී අගේ පුඩිම නම් රසයි වඩේ සහ රෝල් සමග නගේ ඉස්සෝ නම් එපා අගුණයි ඇඩ්මින් ට අපේ First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 ImalkaVeteran MemberPosts:4533 30 Mar 2015 10:55 PM Quote Reply Posted By Ind007ka on 30 Mar 2015 10:34 PM කස්තිරම් අල්ලමු එහෙනම් කවියෙන් මාගේ ඉස්තරම් කවි පද ගොතා දෙමි දනී අගේ පුඩිම නම් රසයි වඩේ සහ රෝල් සමග නගේ ඉස්සෝ නම් එපා අගුණයි ඇඩ්මින් ට අපේ කෑමක් රහට කන්නට නැහැ නොව ලැබෙන්නේ ඉන්දික සහෝ සැමදා ඒගැන නෙව ල තැවෙන්නේ නැද්ද හාමිනේ මේගැන හිත යොමු කරලන්නේ දෙවියනි කීම අහෝ මේ දුක නො දැනෙන්නේ 0 Ind007kaMost Senior MemberPosts:12931 30 Mar 2015 11:12 PM Quote Reply Posted By Imalka on 30 Mar 2015 10:55 PM Posted By Ind007ka on 30 Mar 2015 10:34 PM කස්තිරම් අල්ලමු එහෙනම් කවියෙන් මාගේ ඉස්තරම් කවි පද ගොතා දෙමි දනී අගේ පුඩිම නම් රසයි වඩේ සහ රෝල් සමග නගේ ඉස්සෝ නම් එපා අගුණයි ඇඩ්මින් ට අපේ කෑමක් රහට කන්නට නැහැ නොව ලැබෙන්නේ ඉන්දික සහෝ සැමදා ඒගැන නෙව ල තැවෙන්නේ නැද්ද හාමිනේ මේගැන හිත යොමු කරලන්නේ දෙවියනි කීම අහෝ මේ දුක නො දැනෙන්නේ ඉස්සෝ රස ගැනයි ම කවි තෙපලන්නේ සෙස්සෝ ඉතිං අයි මේ කලබල වෙන්නේ මැස්සෝ වගේ රස ඇති තැන ගැවසෙන්නේ පිස්සෝ වගේ නොව ඇඟටම එන්නේ First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 MalingaAdvanced MemberPosts:534 31 Mar 2015 02:34 AM Quote Reply හිට හිට නොයිඳ හිටිවන කවි ලියන රඟ දකිනා දසුන් යයි ඔද බැඳ නොයි ද මඟ වැඩිහිටි ඇත්තො පාන මේ විකුම් ගඟ පෙන්වා දෙනව ඒ කවිවල රසය වග 0 MalingaAdvanced MemberPosts:534 31 Mar 2015 02:37 AM Quote Reply පදවැල් ඇඳුනෙ ඔය මුවගේ සිනා වැලයි එලිවැට බැඳුනෙ ඔය ලෙන්ගතු හිතින් තමයි තනුවක නැගුණෙ නුඹෙ සුන්දර කතා බහයි සිත් ගත් කවිය නුඹ අවිහිංසක ම මලයි 0 RosiSuper Senior MemberPosts:5335 31 Mar 2015 03:25 AM Quote Reply කවියක් කියා නටනා කස්තිරමක රස විදිල්ලේ කැ ඉස්සෙක් ගැන දැන් කුමකට මේ ලත විල්ලේ අගුනක් නැත කොයි දෙකත් පමනට ගත සැනිල්ලේ මැස්සෝ උනත් පිස්සෝ වෙති රස දැනගත් ඇසිල්ලේ 0 ImalkaVeteran MemberPosts:4533 31 Mar 2015 04:29 AM Quote Reply ඉස්සෝ රස ගැනයි ම කවි තෙපලන්නේ සෙස්සෝ ඉතිං අයි මේ කලබල වෙන්නේ මැස්සෝ වගේ රස ඇති තැන ගැවසෙන්නේ පිස්සෝ වගේ නොව ඇඟටම එන්නේ කන්නටආස මුත් කට නැහැ ඉඩ දෙන්නේ ඉන්දික ආස මුත් බිරිඳට නෑ සිත් වෙන්නේ ඒ ගැන කවි කතා හොඳ හැටි ලියවෙන්නේ ආසයි බයනමුත් කවුදෝ පිහිටට එන්නේ 0 Ind007kaMost Senior MemberPosts:12931 31 Mar 2015 05:57 AM Quote Reply කන බොන එකා නැත ඒ ගැන කියවන්නේ නොකනා එකා ඒ දෙස දත නියවන්නේ කන්නට ආස මුත් හිත නෑ ඉඩ දෙන්නේ රස තැන් නොකා ඇයි මේ දුක් වෙන්නේ First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 MalingaAdvanced MemberPosts:534 31 Mar 2015 06:41 AM Quote Reply වදන් නොමැත නුඹෙ වරුනා ගයන්න කවියෙන් දසන් දෙපොල පාන සිනා කිංකිණි සරයෙන් හුරතලයට කියන කතා දෙසවන් සිඹිමින් සුවඳ කරයි මුලු ලෝකෙ ම නුඹගේ මිහිරෙන් 0 Ind007kaMost Senior MemberPosts:12931 31 Mar 2015 06:58 AM Quote Reply කවි මඩුවට අලුතෙන් ආ කොලු ගැටයා වදන් මවයි කවි ලියමින් සැටියා බොහොම හොඳයි ගෙනෙනා දේ පැටියා රැඳෙන් මලේ නොම වී සීතල කොටියා First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 MalingaAdvanced MemberPosts:534 31 Mar 2015 07:20 AM Quote Reply රසබර කවි වදන් ලියනා ඉන්දික අයියා වචන හරඹයෙහි හරි වැඩ දානට රුසියා වලියට වුණත් කවියෙන් දෙයි හරි හැටියා හිටියොත් දුවයි පුල්ලිත් මඟ දා කොටියා 0 RosiSuper Senior MemberPosts:5335 31 Mar 2015 09:32 AM Quote Reply සෙනෙහෙබරින් පිරි මල්ලියේ නුබ කවිය දුන්නේ සිතයි බැලුමට ඇගේ මනහරය රසයට බර අයිය්යලා දෙන්නගේ හබය පාළුව මකයි දැන් නම් කවි මඩුවේ නිතර 0 ImalkaVeteran MemberPosts:4533 31 Mar 2015 09:38 AM Quote Reply සතුටුයි හැබෑටම දැන් නම් මගේ හිතට කවියෙන් වැඩ දාන කොල්ලන් ගේ බසට සුපිරි ගණයේ කවි ලියවේ දස අතට ඉන්දික සහෝ ගේමට එනවා ලෙසට 0 RosiSuper Senior MemberPosts:5335 31 Mar 2015 10:17 AM Quote Reply දුටුවේ නැ ඇඩ්මින් මදුරංග අපේ කවිපද ලියන්නේ දැන් නැතිවාද අනේ වැඩ වැඩ කියා හැමදින මේ කරන සුමේ කවියක් දෙකක් ගෙතුවොත් අත ගෙවයි වගේ 0 Ind007kaMost Senior MemberPosts:12931 31 Mar 2015 06:18 PM Quote Reply හබයක් නොවේ නංගියේ මල්ලියේ මගේ කබයක් නොවේ දෙපසට අදිනු මෙසේ වලියක් නොවේ කාටත් පෙනෙනු වගේ රසයක් නොවේ සැවොමා සිතන ලෙසේ First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 MalingaAdvanced MemberPosts:534 31 Mar 2015 09:28 PM Quote Reply අක්කල අයියලා රසබර කවි ගොතතී මමනම් ඔහේ වචන දමා වැකි ලියතී සිතුවිලෙ පුරා ඇදෙනා සිතුවම් මවතී කවිවල රසට අපි සැවොමත් පෙම් බඳිතී 0 ImalkaVeteran MemberPosts:4533 01 Apr 2015 12:01 AM Quote Reply නියමයි මලේ කවි පද ඔබේ පංකාදුයි ගොතනා හැම වදන් සැමදා මන බන්දයි කවියේ ගමන මුවහත් උනේ ඔබ හින්දයි මම මේ කියන්නේ සුමිතුරු මාලින්ගයි 0 MalingaAdvanced MemberPosts:534 01 Apr 2015 12:04 AM Quote Reply ඉමල්ක අයිය ලියනා කවි දැක්කාම මගෙ කවි නිකන් ළදරුයි ඒ හින්දාම දිරි දුන් වදන් හරි අගනෙයි කවියෙන්ම තුති පුද දෙන්න ලියවෙයි කවි පද මෙහෙම 1 Add Reply Page 10 of 28 << < 89101112 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Poems Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit