Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 24 May 2024 11:33 PM by kingD ඔන්ලයින් හිටිවන කවි මඩුව 550 Replies Sort: Oldest First Most Recent First Add Reply Page 13 of 28 << < 1112131415 > >> Author Messages ImalkaVeteran MemberPosts:4533 09 Jun 2015 05:23 AM Quote Reply කොහොමද මිතුරේ තොරතුරු මදුරාලේ නින්දක් වත් නැතිද වැඩි වාද මේ කාලේ පහුගිය පෝයදින රැක්කාවත්ද අට සීලේ නිහඬයි ඔබේ නද විරලයි අද කාලේ 0 maduranga001Most Senior MemberPosts:14118 09 Jun 2015 06:32 AM Quote Reply හිතුණත් ලියන්නට කවි පද දෙකක් තුනක් ලැබුනෙත් නැහැ මනසට මගේ කිසිත් ඉඩක් ගෙවුනෙත් ජීවිකාවට දිනකට පැය විස්සක් එනමුත් නොවෙමි "ස්ටන්" අමතක කරනා කොල්ලෙක් ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 RosiSuper Senior MemberPosts:5335 09 Jun 2015 06:48 AM Quote Reply එනමුත් නොවෙමි "ස්ටන්" අමතක කරනා කොල්ලෙක් කවුද කොල්ලා 0 ImalkaVeteran MemberPosts:4533 09 Jun 2015 07:07 AM Quote Reply Posted By Rosi on 09 Jun 2015 06:48 AM එනමුත් නොවෙමි "ස්ටන්" අමතක කරනා කොල්ලෙක් කවුද කොල්ලා ඒ මං ගැන තමයි කියල තියෙන්නේ 0 ImalkaVeteran MemberPosts:4533 09 Jun 2015 07:09 AM Quote Reply අසා ඇතිමි බොහො තොරතුරු ඔබේ දිවි සැරියේ ස්ටන් මිතුරු හැම හට එය උරුමයි දිවියේ ලබමින් තුන් සරණ සැමටම හැම දිනයේ ඔබ හැම දෙනා හට වේවා සැනසුම සතුට නිතියේ 0 RosiSuper Senior MemberPosts:5335 09 Jun 2015 07:19 AM Quote Reply Posted By Imalka on 09 Jun 2015 07:07 AM Posted By Rosi on 09 Jun 2015 06:48 AM එනමුත් නොවෙමි "ස්ටන්" අමතක කරනා කොල්ලෙක් කවුද කොල්ලා ඒ මං ගැන තමයි කියල තියෙන්නේ හ්ම්ම් එහෙමද ,මට නම් සැකයි 0 Ind007kaMost Senior MemberPosts:12931 10 Jun 2015 04:30 AM Quote Reply දුටුවා අලුත් පබැදුම් කලෙකින් කවි මඩුවේ නව පදවැල් මුමුණන සද නිබදවම අඩුවේ නිදහස අඩුයි ගලපන්නට සිත කාටත් පොදුවේ දිගටම ලියමු කවි වැල් සැරසෙන්නට මේ මඩුවේ First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 ImalkaVeteran MemberPosts:4533 10 Jun 2015 08:56 PM Quote Reply එය නම් හැබෑමයි කවි පද දැන් නැහැ ලියවෙන්නේ ඉඳහිට එක දෙකක් ලාවට ඔහෙ පැමිණෙන්නේ සමහර කවියන්ගේ පද හොඳටම ඇද වන්නේ මාගේ පැතුම.. ලියපන් කවි..මම ඇද ඇර දෙන්නේ 0 samanthaMost Senior MemberPosts:13190 10 Jun 2015 10:55 PM Quote Reply කවි කාරයෝ ටික ආයෙත් එළියට බැහැලා .. නියමයි... සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 Ind007kaMost Senior MemberPosts:12931 28 Aug 2015 01:07 AM Quote Reply පාළුයි මඩුව කවියන් නෑ කොහෙද රට ගැසුවා ඔන්න ගල මම කවි දෙබරයට හොද හොද වදන් දුන මැන එහෙනම් බරට ආයුබෝවන් ! මඩුවට හිතුවක්කාරයට ...... First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 ImalkaVeteran MemberPosts:4533 28 Aug 2015 02:01 AM Quote Reply පහුගිය දින කිහිපයේ එන්නට බැරි වුනා මගුලක් හින්දා වැඩ වැඩි උනා එය මගේ සොහොයුරෙක් බැන්දා නිසඳැස් ලියා ඇති පිටු කිහිපය ඇත සැම හදවත් බන්දා සැකයක් නොමැත සකි...ඔබේ නම තිබේ ඉහලින් රන්දා 0 samanthaMost Senior MemberPosts:13190 28 Aug 2015 09:44 PM Quote Reply ඔය ඇවිල්ලා ඉන්නේ කවියෝ ටික. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 sha733Super Senior MemberPosts:7332 30 Aug 2015 02:16 AM Quote Reply හිතුවක්කාරයට ආරාධනා කර සිටියත් කවි දැහැනකට ඉමල්කයා නේදැයි දැන් කවි දුන්නේ රස රහට වැඩ වැඩි කරල දීගෙක ගියපු ඔහුගේ ඒ සොහොයුරැට ආශිර්වාද වේවා දීගයෙ ඉදිරි ගමනම සුභ වන්නට 0 RosiSuper Senior MemberPosts:5335 31 Aug 2015 06:43 AM Quote Reply කවි මඩුව එලිය වෙලා ..... 0 sha733Super Senior MemberPosts:7332 31 Aug 2015 07:06 AM Quote Reply එහෙම හරියන්නේ නැහැ ගොඩක් දවසකින් ඇවිත් කවියක්වත් කියන්නෙ නැතුව යන එක හරි නැහැ නේද 0 ImalkaVeteran MemberPosts:4533 31 Aug 2015 10:10 AM Quote Reply නැහැ නෙව කිසිම හූවක් කෝ අපෙ නව මිතුරා දැන් නම් විවේකය ඇත මට ලියුමට කවි මතුරා සොයුරාගේ නව දිවියේ තතු විමසා සපුරා සුභපැතුමන් වලට තුති ඔබේ ශානක මිතුරා 0 Ind007kaMost Senior MemberPosts:12931 31 Aug 2015 08:48 PM Quote Reply වෙල්කම් කිව්වා මඩුවට ශානක මිතුර මැලිකම් නොවේ පබදිනු කවි වැල් නිතර විස්කම් මතින් ලියවේ කවි ගලනා වතුර දස්කම් පෙන්වා එනු වාදෙට නෑ කිසි සතුර First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 sha733Super Senior MemberPosts:7332 01 Sep 2015 01:40 AM Quote Reply පද ගලපා දැම්මත් මා ඔය උඩ කවිය මා පමණයි දන්නේ එහි ඇති රගය වාදය නැතිව පද ගලපා නැත රසය මා අත හැරල වාදය පටන් ගනු සබය 0 RosiSuper Senior MemberPosts:5335 02 Sep 2015 12:43 PM Quote Reply අනේ මට කම්මැලි අප්පා .... 0 maduranga001Most Senior MemberPosts:14118 04 Sep 2015 08:56 PM Quote Reply Posted By Rosi on 02 Sep 2015 12:43 PM අනේ මට කම්මැලි අප්පා .... කවි කාරයො ඇත දැන් තව එක් වීලා දැක එය මගෙ යයි හදවත සෙමෙර සලා නව අදහස් යනු නියතයි දෙගොඩ තලා හළ මැන ඔබත් යන්නට කවි දෝරෙ ගලා ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 Add Reply Page 13 of 28 << < 1112131415 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Poems Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit