Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 24 May 2024 11:33 PM by kingD ඔන්ලයින් හිටිවන කවි මඩුව 550 Replies Sort: Oldest First Most Recent First Add Reply Page 16 of 28 << < 1415161718 > >> Author Messages maduranga001Most Senior MemberPosts:14118 12 Jan 2016 12:46 AM Quote Reply ආරාධනාවන් පිළිගෙන අද මෙහි ඇවිදින් තුති පුද කරයි කවි සිව් පදයක බඳිමින් කවි මඩුවට නව ජවයක් එක් කරමින් වෙමු මිතුරන් අද සිට බැදී කවි යදමින් ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 PoddiVeteran MemberPosts:2100 12 Jan 2016 01:14 AM Quote Reply කට්ටිය නිදාගෙන හිටියා ඇති දැන් නැගිටින්න නැතිනම් මටත් එපා වෙනවා දැන් කවි ඔන්න කියමින් අද දින ගැන හැමගේ තතු පවසන්න ආසයි මට තවත් ඔබ හැමදෙන හදුනා ගන්න ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 ImalkaVeteran MemberPosts:4533 12 Jan 2016 01:42 AM Quote Reply "ස්ටන්" එකේ කවි මඩුවට ජවයක් දෙන්න පොඩ්ඩි පැමිණ ඇති බව පෙනෙනවා ඔන්න ඔබ කියූ පරිදි පවසන්නෙමි මෙන්න මගේ නම් "ඉමල්ක" යි මාලබේ ඉන්න 0 PoddiVeteran MemberPosts:2100 12 Jan 2016 02:00 AM Quote Reply මාලබේ බෝ දුරයි මට නම් ඔන්න මම පොඩ්ඩි කුරුණෑගල ඉන්න ඔබේ විස්තර පැවසුවාට තුති ඔන්න තව කවි ගොතමුද තරගෙට ඔන්න ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 maduranga001Most Senior MemberPosts:14118 12 Jan 2016 02:05 AM Quote Reply ස්ටන් හතර මුල්ලෙම දවසෙම පියාඹන මැදි කරගෙන ස්ටන් මිතුරන් සුදන ඇතත් නමක් අමතන්නේ මේ වදන මමයි "මදුරුවා" මල් පැණිවත් වත් නොබොන ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 Ind007kaMost Senior MemberPosts:12931 12 Jan 2016 02:51 AM Quote Reply ආසද ඉතින් අප වත ගොත දැනගන්න "අපි කවුරුද ?" නුලට දැන් ගොඩවන්න හිත හොද අය ඇත ඔබ හා එක්වන්න ඉන්දික මමයි බත්තරමුල්ලෙන් ඔන්න අපි කවුරුද..? http://www.sl-stun.com/Forum/aft/6 First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 ImalkaVeteran MemberPosts:4533 12 Jan 2016 02:59 AM Quote Reply පිළිගන්නට බැරිය මටනම් මදුරංගගේ වදන කොල්ලන් නැහැ නේද එහෙ මෙහෙ පියාඹන මල්පැණි නොබොයි කියූ ලෙස කවියේ පරන බොන්නේ "කසියා" පමණි නිවසේම පෙරන 0 PoddiVeteran MemberPosts:2100 12 Jan 2016 03:30 AM Quote Reply කෙල්ලෙක් වගේ ඇස් ගහනවා දැකලා මම හිතුවේ ind007ka අක්කෙක් කියලා කීවට ඔබ ගැනත් poddita කවි ගොතලා පිලිගන්නවා මම මේ මිතුදමට තුති පුදලා ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 indika76Most Senior MemberPosts:10449 12 Jan 2016 05:18 AM Quote Reply කම්මැලි කමෙන් මේ අඩවියෙ සැරි සැරුව අයියල මල්ලිලා ස්ටනයට තනි රුකුව පොඩ්ඩි නගා මේ පෙදෙසට ආ පසුව පණ ගැහිලා ඇත නතරව ඇති කවි මඩුව 0 maduranga001Most Senior MemberPosts:14118 12 Jan 2016 06:13 AM Quote Reply Posted By Imalka on 12 Jan 2016 02:59 AM පිළිගන්නට බැරිය මටනම් මදුරංගගේ වදන කොල්ලන් නැහැ නේද එහෙ මෙහෙ පියාඹන මල්පැණි නොබොයි කියූ ලෙස කවියේ පරන බොන්නේ "කසියා" පමණි නිවසේම පෙරන කනදෙයත් මා බොනදෙයත් මා ගෙදරදී මට සාදනා 'කසිය' බිව්වත් "හෝම් මේඩ්" නම් සැක කරනු කීම කාරනා බෝ පැලේ වන් මෙමට නොකරනු ඔය වගේ බොරු චෝදනා ළිඳ මගේ නම් මා ලිඳේ නම් කාටවත් ඇයි වේදනා ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 RosiSuper Senior MemberPosts:5335 12 Jan 2016 06:15 AM Quote Reply කවි මඩුවට ජය වේවා .... හරිම සතුටුයි 0 samanthaMost Senior MemberPosts:13190 12 Jan 2016 06:56 AM Quote Reply අනේ අපිට කවි ලියන්න බැහැ. කවි රස විඳින්න නම් පුළුවන්... සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 RosiSuper Senior MemberPosts:5335 12 Jan 2016 07:03 AM Quote Reply රස විදින්නත් කට්ටිය ඕන නේ අයියා ... දැන් නම් මටත් හිතුනා රසවිදින්න එකතුවෙන්න 0 ImalkaVeteran MemberPosts:4533 12 Jan 2016 07:45 AM Quote Reply ලිඳ උඹේ තමයි නැත ඒ ගැන කාරී කසියා බීම අනුමත කරනවද භාරී කවදා හෝ උඹට යයි මේ ගැන තේරී හඳුනා ගන්න බලපන් පුෂ්පය නාරී 0 ImalkaVeteran MemberPosts:4533 12 Jan 2016 07:56 AM Quote Reply කවි නොලියන්නේ ටයිපින් නැති හින්දද ලෙහෙසි කම්මැලි වෙලා දැන් නම් ඔබ හොර පූසී ඉන්නේ මොකද හිනැහී ලියපන් කවියක් රෝසී කවියෙන් පිළිතුරක් දෙනු පොඩ්ඩක් වෙහෙසී 0 PoddiVeteran MemberPosts:2100 12 Jan 2016 09:08 PM Quote Reply පතනවා සුභ වේවා අද දින හැමට අදත් අපි කවි ගොතමුද යසට එකා මෙන්ම එක් විලා එකට නැති නම් පාලුයිනේ ගොඩක් මට ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 1 ImalkaVeteran MemberPosts:4533 12 Jan 2016 10:49 PM Quote Reply සතුටුයි නගෝ ඔබේ එඩිතර අහියෝගය මනරම් එන්නද මමත් කවි සටනට ඔබහා එහෙනම් අතර මැදදී හෙමීට පැන යන්නට නම් තහනම් බලමුද කවුද දිනන්නේ පෙන්වා සිය කවිකම් 0 maduranga001Most Senior MemberPosts:14118 13 Jan 2016 12:51 AM Quote Reply නිදි ගැට හැර කම්මැලි කම් ගෙන හැරපා කවි සිතුවම් කවි මඩුවේ කර සතපා ගලා හැලෙන දිය වැල් සේ සිට සිරිපා කියමු අපිත් පදවැල් එකිනෙක ගලපා ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 PoddiVeteran MemberPosts:2100 13 Jan 2016 01:02 AM Quote Reply කවි බදිනවා නම් මොනවද ඔට්ටු මම දිනනවා කරලා අයියව මට්ටු දුවගෙන එන්නකෝ දමලා වෙට්ටු අයියගේ කට තාමත් වාගෙයි ගිලලා පිට්ටු Imalka aiyta . heee ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 ImalkaVeteran MemberPosts:4533 13 Jan 2016 01:27 AM Quote Reply පිට්ටු උනත් කන්නට නම් බැරි නැත්තේ මම මේ බැලුවේ මොකදැයි පිළිතුරු නැත්තේ ගියා නේද අහුලන්නට පොල් ටික වත්තේ මම නම් උදේ සිට සිටියෙමි මේ පැත්තේ 0 Add Reply Page 16 of 28 << < 1415161718 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Poems Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit