Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 24 May 2024 11:33 PM by kingD ඔන්ලයින් හිටිවන කවි මඩුව 550 Replies Sort: Oldest First Most Recent First Add Reply Page 2 of 28 << < 12345 > >> Author Messages samanthaMost Senior MemberPosts:13190 22 Feb 2015 03:09 AM Quote Reply කවි මඬුව නැඟලා යනවා. නියම කවි ටික. මට නම් කවි ලියන්න හැකියවක් නැහැ. ඒ පිළිබඳ මාගේ බලවත් කණගාටුව . සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 ImalkaVeteran MemberPosts:4533 22 Feb 2015 05:53 AM Quote Reply Posted By deepika on 22 Feb 2015 05:41 AM ayyooo dan thamai dakke mee nuula try kara balami liimata kawi pada thaala waliyata barai nowe mee muwagee raawa nihadawa inu hondai beeragena jaama අද නොව දැක්කේ කවි වරුණා නුඹේ ලොකු අක්කේ ඔබ හට කරන්නට බැරි වැඩක් නැතිබව පෙනෙනවා අක්කේ සිංහල අකුරු නොමැතිව කවි රස අඩුවෙයි අක්කේ පහත පරිදි දිගුවේ ගොස් එය සකසා ගත හැක අක්කේ http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html https://sinhalaunicode.gishan.net/write 0 maduranga001Most Senior MemberPosts:14118 22 Feb 2015 06:00 AM Quote Reply දැක ඇත ඕනෑ හැටියට ඔය තුට්ටුවෙ කෙල්ලන් නංගියේ ඔයා එන්නෙම කන්නට ඉල්ලන් නොදනී තරම අපෙ කොල්ලන් ගේ ඉස්ටන් දුවනට වෙන්නෙ ඔය බොරු දත් ඇඳි දෙක වට්ටන් [ඉස්ටන් - SL-Stun] ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 RosiSuper Senior MemberPosts:5335 22 Feb 2015 06:14 AM Quote Reply shaaa niyamai niyamai ..me thiyenne kavi ganagawak ma 0 ImalkaVeteran MemberPosts:4533 22 Feb 2015 07:08 AM Quote Reply Do not eat ලොකු අක්කේ වහ කදුරූ Try typing සිංග්ලිෂ් ක්‍රමයට අකුරූ These are නොවේ ඔබහට නුහුරූ You must ඉගෙන ගතයුතු මව්බස මහරූ 0 kapila ranjithBasic MemberPosts:115 22 Feb 2015 07:19 AM Quote Reply Posted By maduranga001 on 21 Feb 2015 08:17 PM නැමැද දෙපා සරසවි හිමි වරන් අරන් නැහැ අඩු පාඩු කවි මඩුවට ඕන් ලයින් සතර දෙසින් කවි කිවිදියො පැමිණි බැවින් මේ ඇරයුමයි සැම වෙත ඔබ එස් එල් ස්ටන් Narakama Naa Sahoo Enter..Veema Obey piligannawa kala Ara_U_ma Suhadha Sithe thibunath sithe neka sithuvili wadan Gethi pathanemi mulin Di_Ga_U_Sha Gaman Mage 0 ImalkaVeteran MemberPosts:4533 22 Feb 2015 07:57 AM Quote Reply කවි ලියද්දි සැලකිය යුතු ඒවා බොහොමයි මිතුර නොම හැර මේවා එලිසමයද හැකිපමනින් ගාවා හෙලබස යොදාගෙන ලියපන් මේවා 0 maduranga001Most Senior MemberPosts:14118 22 Feb 2015 08:02 AM Quote Reply Posted By deepika on 22 Feb 2015 06:37 AM Thank you කියා දුන්නට සින්හල අකුරු Keyboard එක හොයා ගන්නට තාමත් බෑහෑ මිතුරු Addict වෙනව මේ නූලට මන් නුදුරු Have to eat ලන්ගදිම මට වහ කදුරු මතක නේද මුල් බස කුම කියාලාත් තබනු මැනවි කොතැනක හෝ ලියාලාත් අපි ආව නම් එහෙ කල් යල් බලාලාත් කතා කරයි අපෙ හෙළ බස ඔබාමාත් ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 indika76Most Senior MemberPosts:10449 22 Feb 2015 08:25 AM Quote Reply ගෙනෙන්ට ගියා මම බිරිඳට රන් මාල නොදැනිම ගෙවුනා මගේ අගනා ඒ කාල දිගටම රැදී ඉන්නම් කරගෙන මා ආල කියල වැඩක් නෑ නියමයි මේ නූල 0 samanthaMost Senior MemberPosts:13190 22 Feb 2015 08:27 AM Quote Reply niyamayi. niyamayi. api balaagena innawa... සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 maduranga001Most Senior MemberPosts:14118 22 Feb 2015 08:40 AM Quote Reply Posted By indika76 on 22 Feb 2015 08:25 AM ගෙනෙන්ට ගියා මම බිරිඳට රන් මාල නොදැනිම ගෙවුනා මගේ අගනා ඒ කාල දිගටම රැදී ඉන්නම් කරගෙන මා ආල කියල වැඩක් නෑ නියමයි මේ නූල ඔබෙ බිරිදත් යවලා ඔබ හොඳ හැටියටම කඩේ අඩිය හප්පුවොත් ඇය ඔබටත් ඉබේ හැඬේ දැන් කියනවා කළ බව ලොව ලොකුම වැඩේ නොගොස් හිටිය නම් රෑටම අදියි ලෙඩේ (විහිළුවකි මිතුර!) ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 sanduNew MemberPosts:59 22 Feb 2015 08:44 AM Quote Reply madhuranga malli kavi maduvak methane patan gaththa eka hondai.... mamath meka kiyannai hitiye.... thank you 0 maduranga001Most Senior MemberPosts:14118 22 Feb 2015 10:26 AM Quote Reply ඇයි මේ ලෙස පුන් සඳ අද ගොලුවෙන්නේ තරුකැට දිලිහෙමින් මොනවද මට පවසන්නේ වළා මඩල හිටි වනක්ම නිසොල්මනේ තව කවි පදයි ඔක්කොම මේ ඉල්ලන්නේ ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 samanthaMost Senior MemberPosts:13190 22 Feb 2015 04:09 PM Quote Reply කෝ මේ කවි කාරයෝ, කවිකාරියෝ ටික. අපි මේ බලාගෙන ඉන්නේ.. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 maduranga001Most Senior MemberPosts:14118 22 Feb 2015 06:55 PM Quote Reply අඩුවක් නැතිව කවි මල් වැල් එතෙන්ටයි රස කරමින් අම රස සුව වින්දින්ටයි විඳි රසයේ ගුණ දොස් තතු ලියන්ටයි කවියො නොවේ මෙහි නැත්තේ කොමෙන්ටුයි ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 sanduNew MemberPosts:59 22 Feb 2015 07:19 PM Quote Reply aawa balannata madu.ge kavi maduwa oba sema gethuu kavi siththam maa dutuva sithunath liyannata kaviyak obe namata nidi devduva atha wananava anee mata 0 FIDEBasic MemberPosts:238 22 Feb 2015 07:29 PM Quote Reply සද ඇති තැනට මොකටද තනි තරු අම්ම කිවේ හැකි දේ කරගෙන හිටු සැමදා කියවමි මේ කවි හිටු පුලවන් හැම විට වෙන්නෙමි කවි කරු 0 maduranga001Most Senior MemberPosts:14118 22 Feb 2015 07:34 PM Quote Reply Posted By deepika on 22 Feb 2015 07:16 AM දුටුවෙමි ඔබේ පද වල සැගවුනු අරුතක් හමුවී තිබෙන්නේ තුට්ටුවෙ කෙල්ලොයි මෙතුවක් ඒ ගැන සිතී දැනුනත් යටි හිතට දුකක් උඩු හිත කියයි දෙන්නට හය්යෙන් ටොක්කක් ලොකු අක්කා කියමින් මට බොරු කවට කතා කුමකට අරාඳින්නේ යැයි ගනු කර හැකිය සිතා කොල්ලෙක් දැක්ක විට එන්නේ කිචිය ඉතා මේ එන්නේ මගේ හිස අත ගෑමටයි පුතා ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 ImalkaVeteran MemberPosts:4533 22 Feb 2015 08:15 PM Quote Reply ඇත්තයි ලොකු අක්කේ දැනෙනව මූ රැවටීලා පොඩි පොඩි ඇච්චියන් විරුවරියන් වීලා මට හිතෙන්නෙම මදුරංග කසියා බීලා දැකලා නැහැනේ කෙල්ලන් ස්ටන් එකේ ඉඳලා කසියා = දේශීය මදුවිත * හිමාලි ඇතුළු අදාළ අය අමනාප නොවනු 0 ham123Veteran MemberPosts:1636 22 Feb 2015 08:29 PM Quote Reply Posted By Imalka on 22 Feb 2015 08:15 PM ඇත්තයි ලොකු අක්කේ දැනෙනව මූ රැවටීලා පොඩි පොඩි ඇච්චියන් විරුවරියන් වීලා මට හිතෙන්නෙම මදුරංග කසියා බීලා දැකලා නැහැනේ කෙල්ලන් ස්ටන් එකේ ඉඳලා කසියා = දේශීය මදුවිත * හිමාලි ඇතුළු අදාළ අය අමනාප නොවනු na na api amanapa venne ne. hari lassanaine oyalage kavi. tikak innatakoooo apith ennnam langadima ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ 0 Add Reply Page 2 of 28 << < 12345 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Poems Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit