You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 24 May 2024 11:33 PM by  kingD
ඔන්ලයින් හිටිවන කවි මඩුව
 550 Replies
Sort:
Page 20 of 28 << < 1819202122 > >>
Author Messages

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
14 Jul 2016 04:07 AM
  •  Quote
  •  Reply
Posted By Anonymous on 14 Jul 2016 03:43 AM
සාමාජිකත්වය නෑ මට ඔබට                      වගේ
එනමුත් නියම කවි සිතුවිලි හිතට              නැගේ
දුන්‍නෝත් ඉඩක් කවි ලියනට බොහොම   අගේ
සත්තයි සැමට පෙන්නනවා කවියෙ           ර‍ගේ
සාමාජිකත්ව නැහැ කියනා නුඹට         මලේ 
පෙනෙයි මෙමට කවි සිතුවිළි දොරේ   සැලේ 
හාපුරා කියා කවි පදයක් දුන්නු           වෙලේ 
අද සිට ඔබත් එකෙකි අපගේ 'ස්ටන්'   රැලේ 

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4533






--
14 Jul 2016 05:46 AM
  •  Quote
  •  Reply
අගනා පොඩි  කවක්  වැටිලා කලකට     පස්සේ 
අලුතෙන් බුවෙක් ඇවිදින් වගේ     මඩු   අස්සේ 
මෙය හොඳ තැනකි ලියනට පොඩි කවි සිත්සේ
මල්ලී   එන්න   නෑමට   ස්ටන්   කවි     වැස්සේ 
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
14 Jul 2016 06:05 AM
  •  Quote
  •  Reply
කවි මඩුවට අලුත් කවියෙක් .....
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
16 Jul 2016 03:15 AM
  •  Quote
  •  Reply
කවි මඩුවට එහෙම කවියන් එකතු වෙන එක කොච්චර දෙයක්ද
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
09 Sep 2016 06:17 PM
  •  Quote
  •  Reply

යට ගිය  කවි මඩුව පෙරටම ගන්න                           කියා.

දන්නා කෙනෙක් කිව් හිංදා හොයන්                          ගියා.

අවසර ගන්න කෙනෙකුන් ඉන්නවද                          කියා.

නොදන්නා මමත් කවියක් ලියන්                                ගියා.

දිනයක වැටහේවී...........
0

smt90
Veteran Member
Veteran Member
Posts:1736






--
09 Sep 2016 08:13 PM
  •  Quote
  •  Reply
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4533






--
10 Sep 2016 02:15 AM
  •  Quote
  •  Reply

මඩුවට අපේ ඇවිදින් කවි රස                 දෙන්න 

සිතුවේ කවුරු හින්දද ආසයි               දැනගන්න  

සරසවි මෑණි අවසරය පමනක්            අරගන්න      

යන්නට යනු එපා ඇවිදින් මෙහි          ඉඳගන්න 

0

gayya
Basic Member
Basic Member
Posts:127






--
10 Sep 2016 02:28 AM
  •  Quote
  •  Reply
ස රි ග ම දැනන් කවි මඩුවේ ඉදගත්තා
හිටි වන කවිය මට බැරි බව දැනගත්තා
ඉතිරිය නොදැන මම ඒතනම නාගත්තා
කවි පද ගොතන්නත් අමතක වෙලා ගියා
මේ හුස්මෙන් අවසන් විය හැක.. ඒක් කතාවක්‍‍..
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4533






--
10 Sep 2016 05:36 AM
  •  Quote
  •  Reply
ස රි ග ම ගැනම නොහිතනු මිතුරේ ඔන්න 

ගැලපෙන පරිදි වැකි හතරක්     අමුණන්න 

තිබ්බොත් අඩුපාඩු දැන්        හරි ගස්සන්න 

කවි මඩු නූලෙ දැන් හෙමිහිට     එල්ලන්න

0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
10 Sep 2016 06:31 AM
  •  Quote
  •  Reply
සරිගම පද දැනගෙන නෑ මා මෙහි ආවේ
එනමුදු පද සොයා ගැලපෙන තැනටම දැම්මා
එලෙසින් කවිය මා නොදැනිම නිමා වෙනා
සරිගම දන්න අය හට කවි ගෙතුමත් මහ දේද
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
11 Sep 2016 01:55 AM
  •  Quote
  •  Reply

ස රි ග ම ඔිනීමද කවි පද            ලියන්නට

වතුරට බහින්නම වෙනවලු            පීනන්ට

ස රි ග ම දන්න පලියට බෑ          ලියන්නට

ලිව්වොත් තමා හැක්කේ පද         ගලපන්ට

දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
11 Sep 2016 02:02 AM
  •  Quote
  •  Reply
Posted By Imalka on 10 Sep 2016 02:15 AM

මඩුවට අපේ ඇවිදින් කවි රස                 දෙන්න 

සිතුවේ කවුරු හින්දද ආසයි               දැනගන්න  

සරසවි මෑණි අවසරය පමනක්            අරගන්න      

යන්නට යනු එපා ඇවිදින් මෙහි          ඉඳගන්න 


දැන ගන්නම ඔනේ කිව් හින්දා කියමු      බලා

පමා වුනත් මම ඒය කීව්මට තීරනය        කලා

ඉසුරු අයියා කිව් හින්දා හෙව්වේ             බලා

හමු වුන නිසා මම කවියක් තිලිණ           කලා

දිනයක වැටහේවී...........
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4533






--
11 Sep 2016 02:39 AM
  •  Quote
  •  Reply

සතුටුයි නෙත් අගට  ඔබේ කවි පිළිතුර     දැකලා 

වටිනා කවි ගෙතුම් ඇත ඔබ දස දෙස         ලියලා 

යුතුකම වෙන්නේ හිටියෝතින් ඔබ වෙත කියලා 

ඉනු විපරමෙන් ඔබේ මිතු ඉසුරුව         " කුකුළා"

 

සැයු : හුදෙක් කාව්‍ය රසය සඳහා පමණි. ඉසුරු මලයා අමනාප නොවේ යයි සිතමි .

0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
11 Sep 2016 02:49 AM
  •  Quote
  •  Reply
රසබර කවි පද අමුණන්නට නැහැ        වේලා
වැඩ අවසන් වී යාමට ඇති                   හින්දා
හවසට නැවත පැමිණීමට ඇති             හන්දා
පිලිතුරැ පද බැද දෙන්නම් රස              කරලා
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
11 Sep 2016 04:26 AM
  •  Quote
  •  Reply

කුකුළෙක් කියා ඔබ දන්නේ         කෙලෙසින්ද

මුන බලා ගෙන ඔය ලෙස කිව                හැක්ද

මිතුරෙක් වුනේ මම දන්නා                 තරමින්ද

කුකුලෙක් නම් සත්තයි මම ගමි              හැන්ද

දිනයක වැටහේවී...........
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4533






--
11 Sep 2016 07:57 AM
  •  Quote
  •  Reply

හැන්දෙන් තලන්නේ ඉසුරු ට  ඔබ කෙලෙසින්ද

හොඳ මිතුරාය         කිව්වේ    ඔබ      සිහිනෙන්ද    

කුකුළා කිව්වේ හින්දයි   වාගේ පොල්     කෙන්ද 

මොක  හිතුවාද ඔබ   හැන්දක් ගන්නේ       මන්ද

 


0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
13 Sep 2016 01:33 AM
  •  Quote
  •  Reply

දැකුමට ඔනේ නම් හැන්දෙන්                තැලිල්ල

ඒන්නම වේවී දැක ලැබුමට                 සැනසිල්ල

හැන්දට වඩා සුපිරී කෙස්සෙන්                ගැසිල්ල

නැවතුම හොදයි මේ කරනා                 කියවිල්ල

දිනයක වැටහේවී...........
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
13 Sep 2016 03:08 AM
  •  Quote
  •  Reply
දෙතුන් දිනක සිට කවි මඩුවේ කුකුල්        පොරේ 
මැද්දට පනිමි මඩුවේ දැන්  මේ මගෙ           වාරේ 
චිකන් කරි නොදා අපි යමු අද මේ                පාරේ 
පෙන්නමු කෙළෙස ගලනා හැටි කවි         දෝරේ
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
13 Sep 2016 03:34 AM
  •  Quote
  •  Reply
සුන්දර ලෙස කවි ගෙතෙනා අතරේ
කිම අඩ දබර වෙන්නේ ඔබ ..මිතුරේ
තව රස කවි බදිනු යන්නට... දොරේ
නිසැකයි හැම හද මිහිරක් .....ඉතිරේ 
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
13 Sep 2016 05:45 AM
  •  Quote
  •  Reply

අදහස හොදයි මම ඒකගයි               යාලුවනේ

රස කවි ලියන්නට පමනයි කැමති          වුනේ

සබයට අලුත් අරුත් ගෙන ඒනු         සොදිනේ

දිවියේ සුබ දිනක්   කියමුද             කවියකිනේ

 

දිනයක වැටහේවී...........
0
Add Reply
Page 20 of 28 << < 1819202122 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below