Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 24 May 2024 11:33 PM by kingD ඔන්ලයින් හිටිවන කවි මඩුව 550 Replies Sort: Oldest First Most Recent First Add Reply Page 21 of 28 << < 1920212223 > >> Author Messages RosiSuper Senior MemberPosts:5335 13 Sep 2016 07:26 AM Quote Reply යසයි යසයි කවි මඩුවේ සද්දේ ඇවිත් ආයේම 0 ImalkaVeteran MemberPosts:4533 13 Sep 2016 08:51 AM Quote Reply හොඳ අදහසකි ඔබ අරගෙන ආවේ සඳුනි දින නම් ගොඩක් ඇත මතයේ රැඳීනී ඒ කිහිපයෙන් මනසෙහි තද ලෙස බැඳිනී හෝඩියේ පන්තියේ මුල් දවසයි සොඳිනී 0 සඳුනිVeteran MemberPosts:2462 14 Sep 2016 02:18 AM Quote Reply සුන්දර දිනයකුයි පාසල් ගිය මුල් දිනය මට මතකයි අද වගේ වුන අැබැද්දිය පමා වූ නිසා යන්නට ගියේ නියරෙන්ය වෙලට වැටී නෑවේ මඩ වතුරෙන්ය දිනයක වැටහේවී........... 0 RosiSuper Senior MemberPosts:5335 14 Sep 2016 07:30 AM Quote Reply Posted By සඳුනි on 14 Sep 2016 02:18 AM සුන්දර දිනයකුයි පාසල් ගිය මුල් දිනය මට මතකයි අද වගේ වුන අැබැද්දිය පමා වූ නිසා යන්නට ගියේ නියරෙන්ය වෙලට වැටී නෑවේ මඩ වතුරෙන්ය 0 sha733Super Senior MemberPosts:7332 14 Sep 2016 09:24 AM Quote Reply පමා උන නිසා ගිය නියරේ යා හැකි නොවුනා මඩ වතුරෙන් හෝ නෑවේ නම් කම් නැතිනා පැරණුන් කට කහනා ලෙස නොව මේ පද බදනා ඒ ලෙස හදිස්සියකට බැහැ කොරසට අත ලන්න 0 සඳුනිVeteran MemberPosts:2462 14 Sep 2016 10:38 AM Quote Reply නැවතත් ගෙදර අැවිදින් මට යන්න වුනා ඒනමුදු පාසලේන් නිසි ලෙස පිලි ගැනුනා තව යහලුවන් මට ඒහිදී හම්බ වුනා කවුදැයි බලමු ඒ දිනයේ අඩපු කෙනා දිනයක වැටහේවී........... 0 ImalkaVeteran MemberPosts:4533 14 Sep 2016 02:54 PM Quote Reply නියරෙන් එතෙර වී පාසල් කියපු කෙනා ගැන කවියක් ලියා ඇති බව නම් පෙනුනා ඇත්ත ම කියනු කීම කුඹුරේ වැටුනා හිටගෙන උන්නු පඹයට බිය සිතුනා 0 sha733Super Senior MemberPosts:7332 15 Sep 2016 05:11 AM Quote Reply Posted By Imalka on 14 Sep 2016 02:54 PM නියරෙන් එතෙර වී පාසල් කියපු කෙනා ගැන කවියක් ලියා ඇති බව නම් පෙනුනා ඇත්ත ම කියනු කීම කුඹුරේ වැටුනා හිටගෙන උන්නු පඹයට බිය සිතුනා 0 සඳුනිVeteran MemberPosts:2462 15 Sep 2016 09:15 AM Quote Reply කලබල වී ගිය නිසයි වැටුනේ නියරෙන් පල්ලට වෙන හේතුවක් නෑ ඔබලා හට සැගවුමට සැකයක් අාවේ අැයි දැයි ඔබගේ සිතට ඔබ හිතනා කරුනත් ඒහෙනම් කියනූ මට දිනයක වැටහේවී........... 0 ImalkaVeteran MemberPosts:4533 20 Sep 2016 10:40 AM Quote Reply වැදගත් දිනක් ස්ටන් එකේ ගතවෙ හින්දා මඩුවට ගෙනෙන්නට කවි එක දෙක කැන්දා නිවමින් අපේ කාන්සිය දින දින නිසි සින්දා පනස්දාහ පසු කලා මිතුදම් ඉහලින් රන්දා 0 සඳුනිVeteran MemberPosts:2462 22 Sep 2016 04:58 AM Quote Reply කිසිවෙක් නෑනේ තරගෙට කවි ගයන්නට මටත් කම්මැලී තනියම කවි කියන්නට අාසා නැතිද කවියක රස විදින්නට මහා කවියා ඒනවද කවි ගොතන්නට දිනයක වැටහේවී........... 1 PoddiVeteran MemberPosts:2100 28 Sep 2016 12:39 PM Quote Reply කවි මඩුවේ උණුහුම දැන් අඩුම හැඩයි කවි කිවිදියෝ හැමදෙන නින්දෙ වගෙයි මේ රැයෙ පාලුව ගෙවිලා යන්න ලඟයි රස කර කවියක් ගෙන එන්න හොඳයි ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 PoddiVeteran MemberPosts:2100 21 Dec 2016 11:41 PM Quote Reply සුන්දර සිනා පාලා සැනෙකින් අහක බලා යන්නට එපා මා හා කිසිවෙක් නොකර කතා..... ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 ImalkaVeteran MemberPosts:4533 22 Dec 2016 01:54 AM Quote Reply කලකට පසුව ඇහුනා නද කවි මඩුවේ ඉවකර බැලූ කල දුටුවා කවුදැයි ආවේ මහ කවියා කියා කාටද අර ඔබ කීවේ ලියමුද පොඩ්ඩි කවියක් ඇයි බාගෙට ලීවේ 0 maduranga001Most Senior MemberPosts:14118 24 Jan 2017 09:51 PM Quote Reply නොදිටි නමුත් අදහස් නිති එක එක විදවා සිටි ඔබ සිව්දෙසින් ඇතුගල් සුර පුර කැඳවා තිබු මිතුදම යදමක් මෙන් තව තව රඳවා ගෙනෙමිය ආ සැමට තුති කවි පද පද බඳවා ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 ImalkaVeteran MemberPosts:4533 24 Jan 2017 11:30 PM Quote Reply ගත වී ඇත ගණන් දින පැය බොහො සේයා ඇතුගල් පුරේ සිද වුනු දේ තවමත් සව නේයා සුපුරුදු මිතු නුවන් දැකුමෙන් මනමත් වේයා හනිකට වරෙන් ඉර තුන්සිය හැට වරක් පායා 0 sha733Super Senior MemberPosts:7332 25 Jan 2017 01:24 AM Quote Reply ස්ටන් පවුලෙ මිතුදම් තව තව වැඩි වෙන්න එළඹෙන්න අප සැම එක් වන දිනක් තව ඔන්න කොයි කොන ඇතත් ඔබ සැම පැමිණෙන්න රට ඇත්තනුත් හනිකට ලංකාවට එන්න 0 ImalkaVeteran MemberPosts:4533 25 Jan 2017 04:00 AM Quote Reply ශා මිතු කියූ ලෙස ඔබ හට හැකි වේවා එන්න රිසි සේ කියන්නට කැරෝකේ ගී ගොන්න සමගින් කතාවක් පැය දෙක තුන වෙන්න බැරිනම් කියනු අපි හැම දෙනා එනවා ඔන්න 0 ImalkaVeteran MemberPosts:4533 25 Jan 2017 05:41 AM Quote Reply සුන්දර සන්දයාව ගිනියම් කරන්නට කවුරුද එන්නේ රස කවි කියන්නට වෙනදා වගේ වැඩ අද නැහැ කරන්නට ඉන්නා කෙනෙක් හනිකට වර ඉදිරියට 0 maduranga001Most Senior MemberPosts:14118 25 Jan 2017 05:59 AM Quote Reply Posted By Imalka on 25 Jan 2017 05:41 AM සුන්දර සන්දයාව ගිනියම් කරන්නට කවුරුද එන්නේ රස කවි කියන්නට වෙනදා වගේ වැඩ අද නැහැ කරන්නට ඉන්නා කෙනෙක් හනිකට වර ඉදිරියට තලත් සමඟ මීබෙටි හොඳ හැටි කර වේලම් වැඩ නැති නම් ගහපන් ඔබෙ පට තාලම් කීවද කවුරු හෝ මා ගැන අද බොරු කේලම් නැහැ මට වෙලාවක් කරනට මේ මල කෝලම් ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 Add Reply Page 21 of 28 << < 1920212223 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Poems Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit