You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 24 May 2024 11:33 PM by  kingD
ඔන්ලයින් හිටිවන කවි මඩුව
 550 Replies
Sort:
Page 6 of 28 << < 45678 > >>
Author Messages

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
25 Feb 2015 08:07 AM
  •  Quote
  •  Reply

 

අළුයම හතට හෙට තරගය          ඇරඹෙන්නේ 
බංගලි කාරයත් ලිස්ටුවෙ උඩ               ඉන්නේ 
මෙන්ඩිස් බොරු කියා ගෙදරට       එලවන්නේ 
චාන්ස් ලැබුණු තරංගයයි දැන්              එන්නේ 

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4533






--
25 Feb 2015 08:38 AM
  •  Quote
  •  Reply

ඉවත් කර දිමුත් තබමින් මෙන්ඩිස් හංගා  
බස්සනු අපේ කට්ටිය ජය කෙලි    නංගා 
පරදනු  පිණිස කොළ පැහැ පිල     බංගා 
ගහමුද ශතකයක් හෙට දවසෙත්    සංගා 

0

Imalka
Veteran Member
Veteran Member
Posts:4533






--
25 Feb 2015 08:40 PM
  •  Quote
  •  Reply

මැච් එක අපිට හොඳ විදිහට             කැරකෙනවා 
ටොස් එක දිනා ගෙන පළමුව බැට්          කරනවා 
දිල්ෂා  , තිරිමාන යහතින්                 වැජඹෙනවා 
මට විශ්වවාස අද        අපි              350 ට යනවා 

0

Imalka
Veteran Member
Veteran Member
Posts:4533






--
25 Feb 2015 10:44 PM
  •  Quote
  •  Reply

නැවතත් දමමි මගේ ඊයේ             කවිය
සංගා කරයි එලෙසම බැට් එක කර අවිය  
මෙය වෙයි  සංගාගේ මැච් එක   හාරසීය  
කර ගනු හැකිය ඒ අතරේම   ෆිෆ්ටිය සීය 

0

Imalka
Veteran Member
Veteran Member
Posts:4533






--
25 Feb 2015 10:50 PM
  •  Quote
  •  Reply

මට නම් ෂුවර් අපේ    සංගාගේ        සීය 
දිල්ශානයා ඇත ගහලා           උගේ සීය 
ඕපන් අවොතින් දෙන්නා ගානට එකසීය
ගහනවා ෂුවර් අනිවා                 පන්සීය  

0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
26 Feb 2015 06:02 PM
  •  Quote
  •  Reply

පන් තිස් වියට එළබෙන අද අපෙ        රෝසි 
පවුලේ කෙනෙකු වාගෙයි ඉන්නේ     ගැවසී 
දුක් කම් කටොලු නැතිව ලබනට         දීගාසී
ගෙන යමු සුහද පැතුමන් සැම රංචු        ගැසී

 

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
27 Feb 2015 05:35 PM
  •  Quote
  •  Reply

අද වෙයි දිනය අපේ ගෙට් ටු ගෙදර්
එනවා නේද අඩෙවියේ සියලු බ්‍රදර්
ඊයේ රෑත් ගතවුනේ මා වෙලා  සූර්
සෙට් වෙමු ඉතින් සැවොමා තුලදී බාර් 

First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4533






--
28 Feb 2015 05:38 AM
  •  Quote
  •  Reply

පාටිය පටන්   ගන්නාවිට     එකොළහමාරයි 
පෙර දින කියු වෙලාවට ආවනේ අපේ ළමයි 
ස්ටන් එක ගැනම සාකච්චා කළා      වගෙයි 
මට නම් මතක පාටියේ ආරම්භය    පමණයි 

0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
28 Feb 2015 05:51 AM
  •  Quote
  •  Reply
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4533






--
28 Feb 2015 06:38 AM
  •  Quote
  •  Reply

පාටිය ඉවර වීලා පැය දැන් හුඟ කලක්     වෙතේ 
විසිර  ගිහිල්ලත් ලොකු කාලයක්              හිතේ  
ස්ටන් පේජ් එක පැත්තේ එන්නේ           නැතේ 
යාළුවො නැතිව යෙහෙළියෝ දුක් වෙනවා පුතේ 

0

sanj
Basic Member
Basic Member
Posts:347






--
28 Feb 2015 06:43 AM
  •  Quote
  •  Reply
ඇඩ්මින්ව දක්කා
කොල්ලෙ හතකුත් එක්කා
හොද සැපක් ගත්තා
පුතේ තාමත් වැටේ ඉක්කා
0

sanj
Basic Member
Basic Member
Posts:347






--
28 Feb 2015 06:48 AM
  •  Quote
  •  Reply
පාටියේ මැදදී
එකෙක් එලියට පැනපී
තව එකෙක් ඇමතී
එන්නට පමා වෙනව කියපී
0

sanj
Basic Member
Basic Member
Posts:347






--
28 Feb 2015 06:53 AM
  •  Quote
  •  Reply
බෝතලේ කඩාගෙන
සෝඩා කෝකුත් දමාගෙන
ගසනා විලාසෙන
මතක් වේ මට ගෙදර ඉදගෙන
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4533






--
28 Feb 2015 07:16 AM
  •  Quote
  •  Reply


පාටියේ බීපු ඒවාට දැන් වෙරි           පාටයි 
කවියක් ලින්නට බොනු               ඕනෑමයි
සන්ජේගේ පෑන දැන්       ලියවෙන ගානයි 
ගැලරියේ බලය කවියෙන්  පෙන්වනවාමයි 

0

Imalka
Veteran Member
Veteran Member
Posts:4533






--
01 Mar 2015 05:52 AM
  •  Quote
  •  Reply

සමුළුව ඉවර වී දැන් පැය     විසි හතරයි 
ඇඩ්මින් අයියා සෑහෙන     බිසී    පාටයි
අනෙකුත් සියලු උදවිය      නැති ගානයි 
වනිතා නියෝජනය ට ස්ටන් එක බාරයි 

 

0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
01 Mar 2015 06:01 AM
  •  Quote
  •  Reply

කෝ මේ අපේ ඇඩ්මින් කියනා ගොයියා

කාලා නේද ඉස්සන් ඊයෙත් ගොයියා

ඇස් අරගන්න බැරුවද මේ ගොයියා

නාවේ මෙහේ කාලා ද ගුටි නෝනාගෙන් ගොයියා

(goiya kiuwata tharaha wenna epa hode maduranaga )

 

0

Imalka
Veteran Member
Veteran Member
Posts:4533






--
01 Mar 2015 06:16 AM
  •  Quote
  •  Reply

ඇඩ්මින් අය්යා නම් ලොකුවට  වැඩ   වාගෙයි 
ඉස්සන් කාපු උදවිය පෙන්න නැති     වාගෙයි 
ඊයේ දවසේ වැඩ ටික අද කරනවා     වාගෙයි 
නැත නම් රෑට කන්නට නොලැබෙනු වාගෙයි  

0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
01 Mar 2015 08:24 AM
  •  Quote
  •  Reply

 


හිමිදිරියෙයි මම ගේ දොරකඩ වෙත     ආවේ 
විවේකයෙන් දවසම අද  ගත                  වූවේ 
ඉස්සන් ඇවිත් මගෙ දෑසම ගිනි         තැබුවේ 
ඒක නිසයි අද ඇස් ඇල් ඉස්ටන්          නාවේ 

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
01 Mar 2015 10:37 AM
  •  Quote
  •  Reply

බැරි වැඩ  නොකර හිටියානම්     මදුරන්ගෝ

මොකට ඉතින් කැවද ඔයහැටි     ඉස්සෝ

වතුර ටිකක් යහමට බීවේ නැතිවද   අයියෝ

අපිට නොදී කෑවට දඩුවම් දුන්නා    දෙයියෝ

 

 

 

 

 

0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
02 Mar 2015 07:05 AM
  •  Quote
  •  Reply

පානදුරෙන් පැමිණියේ අද අපේ              ගයාන්
එකතු වෙනු කැමැත්තෙනි පවුලට            ස්ටන්
නොයා සෑම දා අප සමගම රැදී                 සිටින්
අපේ පවුලේ කෙනෙකිය නුඹ මෙතැන්    පටන්

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0
Add Reply
Page 6 of 28 << < 45678 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below