Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 24 May 2024 11:33 PM by kingD ඔන්ලයින් හිටිවන කවි මඩුව 550 Replies Sort: Oldest First Most Recent First Add Reply Page 7 of 28 << < 56789 > >> Author Messages RosiSuper Senior MemberPosts:5335 02 Mar 2015 07:27 AM Quote Reply ගයාන් ඇවිත් සටන් එකට....................පනදුරින් එපා ඔන්න යන්නට නම් හැරුන................ දොරින් ඉන්නේ තුටු සිතිනි අපි එක මිතුරු..................සොදින් ඔබත් ඉන්න අපි එක්කලා පුරුදු............ ලෙසින් 0 ImalkaVeteran MemberPosts:4533 02 Mar 2015 08:17 AM Quote Reply ලාවට වගේ පොඩි කැස්සක් හැදිලා මට කවියක් ලියන්නට හිතුනා හීනියට බැහැ නෙව ලොප් වෙනවා දිග හරහට ගනු අසිපත එනු මා හා සටනකට 0 RosiSuper Senior MemberPosts:5335 02 Mar 2015 08:51 AM Quote Reply Posted By Imalka on 02 Mar 2015 08:17 AM ලාවට වගේ පොඩි කැස්සක් හැදිලා මට කවියක් ලියන්නට හිතුනා හීනියට බැහැ නෙව ලොප් වෙනවා දිග හරහට ගනු අසිපත එනු මා හා සටනකට ලාවට උනත් කැස්ස හොද නැ අයියේ ලොකු පොඩි උනත් එය සගවන්නට බැනේ ආදරයයි කැස්සයි සගවන්නට බැ කිවාසේ අවේ මොකද්ද ආදරයද කැස්සද රහසේ 0 ImalkaVeteran MemberPosts:4533 03 Mar 2015 05:29 AM Quote Reply Rosi ගේ පැනයට දෙමිපිළිතුරු නොගොසින් පස්ස ඇසුවෙමි මමත් සැඟවිය නොහැකිළු ආදරයයි කැස්ස පහුගීය දින දෙක තුනේ ඇති වූ පොඩි වැස්ස මා හට ගෙනවිත් පුද කරා ආදරයෙන් කැස්ස 0 RosiSuper Senior MemberPosts:5335 03 Mar 2015 07:04 AM Quote Reply වැස්සේ ගිහින් ඇය දුන්නද ඔබහට කැස්ස ආදරෙන් දුන් නිසාදෝ ඔබ ගත්තේ එය විගස සිතුවේද තෙමෙන්ට ගොස් පොඩි කොල්ලෙකු වීලස සිතුවේ නැද්ද බොන්නට දැන්වත් පස්පන්ගුවේ පත 0 ImalkaVeteran MemberPosts:4533 03 Mar 2015 08:27 AM Quote Reply වැස්සට බැඳී පෙමින් මම අද දුක් විඳිමි නුරා හෙම්බේ, කැස්ස යනු ලොව ඇති ලෙඩකි ජරා බජ්ටෙන් අඩු කල නිසා ඇත ඒවා නිවස පුරා බිව්වෙමි කොත්තමල්ලී බැලුමක් අද දවස පුරා 0 RosiSuper Senior MemberPosts:5335 04 Mar 2015 06:51 AM Quote Reply ගන්නකො අයියේ හොද ටොපිකක් හොයලා කවි මඩුවම පාලුයි කවුරුත් නැ දැන් මෙයාලා කිවේ තුන්දෙනයි හෝ හතරයි මෙහි කවි ගොතලා කුමක් කොරන්නද අයියෝ ගමු අපිවත් රස පද අමුනාලා 0 ImalkaVeteran MemberPosts:4533 04 Mar 2015 07:39 AM Quote Reply Posted By Rosi on 04 Mar 2015 06:51 AM ගන්නකො අයියේ හොද ටොපිකක් හොයලා කවි මඩුවම පාලුයි කවුරුත් නැ දැන් මෙයාලා කිවේ තුන්දෙනයි හෝ හතරයි මෙහි කවි ගොතලා කුමක් කොරන්නද අයියෝ ගමු අපිවත් රස පද අමුනාලා ටොපිකයෝ නම් හිදී දස අත වැහි වහැලා ගන්නකෝ නංගි හොඳ එක ඔබ තෝරාලා තව ටික දෙනෙක් ආවොතින් මඩුවට බැහැලා යන්නේ නම් නැතෙයි කවි විතරක් අහලා 0 RosiSuper Senior MemberPosts:5335 04 Mar 2015 07:48 AM Quote Reply මට වඩා නුබ ශුරයි අයියේ ටොපික් තෝරන්න ආ කවුරුත් දන්නෙමි එය කවිමඩුවේ යසට කෝ රන්ගමදු නෑවිත් මොකෝ කවි ගලපන්න පැටලී ඉන්නේ අයියා නගෝ මේ අද ටොපික 0 ImalkaVeteran MemberPosts:4533 04 Mar 2015 08:12 AM Quote Reply මේගැන සිතාලා ගනු ලෙස පියවර සතොසී දෙමු මදුරංග වෙත ටොපිකක් තෝරනු සදොසී ඇඩ්මින් දෙනු බලන්නට සුදුසුම දේ විගසී අප හට උවමනා වේ එය ඉක්මන් ලෙස රහසී දෙන්නකෝ එකක් කල් යන්නට දිගුවේ පරණයි තියෙන ඒවා ඔක්කොම මඩුවේ ලොක්කෝ උඹේ කවි දින දින අඩු වේ දෙන්නකෝ කවක් අලුතින් උඹේ පාඩුවේ ඇඩ්මිනො boSS .... දෙන්ඩ බලන්ඩ යෙකක් 0 maduranga001Most Senior MemberPosts:14118 04 Mar 2015 08:35 AM Quote Reply දන්නේ නැහැ නොවැ දැන් මම කවි ලියන්නට එන්නේ නැහැ නොවැ කවුරුත් කවි කියවන්ට හිතුවේ නැහැ මින් පසු කවි පද ගලපන්ට යන්නේ නැහැ මම තව ටොපිකක් දෙන්නට ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 maduranga001Most Senior MemberPosts:14118 04 Mar 2015 08:44 AM Quote Reply ඇයි මේ ලෙසින් ටොපිකක් අද තෝරන්නේ කවියෝ ඇති සැටියෙන් මෙහි විත් ඉන්නේ කිමද කිසිවකුත් මේ රස කවි නොඅසන්නේ ටොපිකක් ලෙස මෙය ගනිතොත් ගැලපෙන්නේ ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 HimaliVeteran MemberPosts:1636 04 Mar 2015 08:47 AM Quote Reply නවත් වන්න එපා අනේ කවි මඩුව තිබෙන වටින නුලකි මේ අප සතුව චුට්ටක් ඉවසලා ඉන්නකො යන් නෑතුව එන්නම් මමත් දවසක වෑඩ අහවරව ඔන්න බලන්න මගේ කවිය ලස්සනද කියලා. ඔයලා තරම් නම් බෑ ඉතින් ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ 0 RosiSuper Senior MemberPosts:5335 04 Mar 2015 08:49 AM Quote Reply දෙලොවක් අතර සිරවී ඈත අපේ මදුරංග කැමති අකමැති සිතයි මේ නිළියන්ට මා නම් අකමැතිය කවදත් ඔය හොල්මනට අපේ කට්ටිය නම් වැටිලා වහා වගේ ඩිලානිට (විහිළු හොදේ ) 0 maduranga001Most Senior MemberPosts:14118 04 Mar 2015 08:54 AM Quote Reply එනවා යයි කියමින් හැමදා අපෙ හිමලි නගා ඔහොම ගියෝතින් නැහැ කිසි දින වෙන්නේ වගා බොරුවට ඔහොම නොහිදින් අද කෙදිරි ගගා ලියමුකො එක පදයක් මඩුවට කවි වෙලා ළගා [ නැහැ කිසි වෙන්නේ වගා - වගාවක් වෙන්නේ නැහැ = කිසිම ඵලක් වෙන්නේ නැහැ. (ග්‍රාමීය යෙදුමක්)] ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 HimaliVeteran MemberPosts:1636 04 Mar 2015 08:56 AM Quote Reply දෑන් ඉතින් ඔය මන් එකක් දෑම්මෙ. ඒක බෑලුවෙ නෑද්ද අනේ ඔයලා ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ 0 maduranga001Most Senior MemberPosts:14118 04 Mar 2015 09:06 AM Quote Reply නංගි හිමා ඇවිදින් කවි මඩුව වෙත වාගෙයි පිබිද ඈගේ අද කවියෙ සිත සතුටින් ඉපිළ බබලයි හැමදෙනගෙ වත දෙන්නකෝ කවි වැස්සක් තව නොවී ලත ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 maduranga001Most Senior MemberPosts:14118 04 Mar 2015 09:23 AM Quote Reply Posted By Rosi on 04 Mar 2015 08:49 AM දෙලොවක් අතර සිරවී ඈත අපේ මදුරංග කැමති අකමැති සිතයි මේ නිළියන්ට මා නම් අකමැතිය කවදත් ඔය හොල්මනට අපේ කට්ටිය නම් වැටිලා වහා වගේ ඩිලානිට (විහිළු හොදේ ) ඔයා කැමති වාගේ නළු බට්ටන්ට අපිත් කැමැත්තෙමු අර නිළි ඩිලානිට කැමතියි අකමැතියි වෙන්නේ විටින්විට හැමට වඩා නෝනා මගෙ වටිනවට ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 HimaliVeteran MemberPosts:1636 04 Mar 2015 09:30 AM Quote Reply බෙහෙවින් තුති පුදමි අය්යේ මදුරන්ග එතරම් කවි කීමට නම් බෑහෑ මෙමට කවි ලියවෙන්නෙ හිත නිදහස් උ විටය තව කවි රෑගෙන එන්නම් මම ඉන් පසුව ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ 0 HimaliVeteran MemberPosts:1636 04 Mar 2015 09:40 AM Quote Reply දන් නම් නිදිමතයි මට හොදටෝම කවි ලියවෙන්නෙ නෑ ඈස් අදුරෙන් වෑහුනාම හෙට උද්යෙන්ම එන්නම් වෙනද වාගෙම බුදු සරන්යි මගේ යාලුවො හෑමෝටම ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ 0 Add Reply Page 7 of 28 << < 56789 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Poems Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit