You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 24 May 2024 11:33 PM by  kingD
ඔන්ලයින් හිටිවන කවි මඩුව
 550 Replies
Sort:
Page 8 of 28 << < 678910 > >>
Author Messages

sandu
New Member
New Member
Posts:59






--
04 Mar 2015 10:07 AM
  •  Quote
  •  Reply
kavi maduvata kavi liyanna aave nathi unaata mama kavi nam balanavooo
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
04 Mar 2015 10:27 AM
  •  Quote
  •  Reply
shaaaaaaa me inne himali nangith awilla....
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
04 Mar 2015 11:36 AM
  •  Quote
  •  Reply

නළු බට්ටෙක් හෝ වේවා නිලි බට්ට්චියක්        මට

රගනවා නම් රුකඩ උව කම් නැත  එසා          අරුමෙට

 කැමති අකමැති වේ  මාද ඔවුනට               විටින්විට

නමදු ඩිලානිය නම් විකාරයකි මෙමට              සැමවිට

 

0

sandu
New Member
New Member
Posts:59






--
08 Mar 2015 08:36 PM
  •  Quote
  •  Reply
kawruth nathida den kavi maduvata enne
kaviyak liyannata vath hitha no-namenne
palui me paththa aavath kalekinne
kawruda avith thava kaviyak amunanne

mata sinhalen type karanna try karanna bari una thaama sorry honed
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4533






--
08 Mar 2015 09:13 PM
  •  Quote
  •  Reply

ලීවොත් කවක් කෙදිනක  හෝ  වෙලාවෙන 
මදුරුවා ලියයන්නේ නිලියක් හද  දරා ගෙන 
ගතවන හැම මොහොතේ දත      නියගෙන 
දැන් පසු නොම තැවෙන් බිරිඳට  නැවීගෙන 

 

0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
10 Mar 2015 07:36 AM
  •  Quote
  •  Reply

කලකින් නොවැ නම් ගෙතුවේ     කවි වැල්

 නැතුවා වගේ දැන් නම් මෙහි   වැලේ වැල්

ටොපිකක් නැතත් ඔන් ගෙතුවා  පද වැල්

එන්නේ කවුරුද ගෙතුමට මා හා අත් වැල්

 

 

0

Imalka
Veteran Member
Veteran Member
Posts:4533






--
10 Mar 2015 08:49 AM
  •  Quote
  •  Reply

නංගී මොකද තනියම අද  අපේ    මඩු   කවියේ 
පහු හිය සතියේ මම නෑ  මඩුවේ වැඩිපුර හිටියේ 
මගුල් ගෙයක් තිබුනෙන් අප සැම    එහි සිටියේ  
ලියමුද කවි ටිකක් යන්නට පාළුව ලහි   ලහියේ

0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
10 Mar 2015 09:36 AM
  •  Quote
  •  Reply

ආව නිසා අයියේ  ඔබ මැකුනෙමි මෙහි තනිය

කීව නිසා කවියක්  අලුත් උනා මගේ  සිත සවිය

කොහොමත් එකය  මදුරංගට පෙනුමෙන් ඇයව

අනේ මන්දා ලොකු අරුතක් ඇත මට නම් එහිය

 

 

0

Imalka
Veteran Member
Veteran Member
Posts:4533






--
12 Mar 2015 06:20 AM
  •  Quote
  •  Reply

ඇවිදින් වගේ අපේ මිතුරිය      රෝසී 
සද්දේ නැතුව හෙමිහිට      වගේ පූසී 
කෑමක් එහෙම හැදුවයි        වෙහෙසී 
කනවා වගේ නෑ නෙව ඒ වැඩ ලේසී  

0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
13 Mar 2015 07:58 AM
  •  Quote
  •  Reply
Posted By Imalka on 12 Mar 2015 06:20 AM

ඇවිදින් වගේ අපේ මිතුරිය      රෝසී 
සද්දේ නැතුව හෙමිහිට      වගේ පූසී 
කෑමක් එහෙම හැදුවයි        වෙහෙසී 
කනවා වගේ නෑ නෙව ඒ වැඩ ලේසී  

mekata uththarayk thama amauna ganna beri una .... innako man enamko uththarayk aran

 

 

 

0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
14 Mar 2015 06:02 AM
  •  Quote
  •  Reply

ඔන්න ඉතින්  ආවා මන්  ටියුන්        කොරන්

කියමු නේද එකක් දෙකක්  කවිය      ඉතින්

සැපක් දුකක් ඇහුවේ නේ කලෙක    ඔබෙන්

කියමු බලමු  වගක් විගක්  සිත    සතොසින්

 

0

Imalka
Veteran Member
Veteran Member
Posts:4533






--
14 Mar 2015 06:16 AM
  •  Quote
  •  Reply
Posted By Rosi on 14 Mar 2015 06:02 AM

ඔන්න ඉතින්  ආවා මන්  ටියුන්        කොරන්

කියමු නේද එකක් දෙකක්  කවිය      ඉතින්

සැපක් දුකක් ඇහුවේ නේ කලෙක    ඔබෙන්

කියමු බලමු  වගක් විගක්  සිත    සතොසින්

 

 

ඉන්නෙමි හොඳින් නැහැ නොව මාහට දෝසා 
කීම මේ අමාරුව  බැඳුමට කවි පද        මේසා 
ගත්තා නේද ඔබ ඒ සඳහා අපමණ   වෙහෙසා 
ටියුනර් එකේ තියෙනවා වාගේ තවමත් දෝසා 

 

0

Imalka
Veteran Member
Veteran Member
Posts:4533






--
19 Mar 2015 06:12 AM
  •  Quote
  •  Reply


වියත් ගුණ මහිම ලොතලේ ඉහලින්   රන්දා 
දිනමින් කිරුළු නිති හද බැතියෙන්     බන්දා 
සිරිලක් මෑණියන් හද නීති ඔදතෙද   කැන්දා 
සංගා..ඔබ සිටියි  අප  හදවත් තුල     සැමදා 

0

Chandima
Advanced Member
Advanced Member
Posts:509






--
22 Mar 2015 05:02 AM
  •  Quote
  •  Reply
යන්න යන්න කාලෙත් එක්ක වල් මත් වූවා
පාලුව තනිකම එ හෑම අත තිබුනා
අහම්බෙන් වගෙ මෙ දෙස ආවා
පරන හම අයෙකම මෙටන සිටියා
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4533






--
22 Mar 2015 08:47 AM
  •  Quote
  •  Reply

පාළුව සහ තනිකමත් ඇති සැටියෙන් වින්ද ගත්තේ 
නැතිවද ඔබ අවේ ඉඳහිටවත් මේ               පැත්තේ 
මෙහි ඇති වදන් කවදත් සැම හදවත් බැඳ    ගත්තේ 
චන්දිම ඇවිත් ඉන්දගන්නකෝ අපේ ස්ටන් වත්තේ  

0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
22 Mar 2015 02:53 PM
  •  Quote
  •  Reply

කවියක් නැ නොවැ ගෙතුනේ ටික කලකින්

එනිසම මා අවෙත් නැත මෙහි හුග දිනකින්

අලුත් යාලුවෙක් අවුදින් මෙහි  කල දිනකින්

පාළුව  නැතිව ගියා නොවදෝ මේ  විලසින්

.................

 

 

 

 

0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
22 Mar 2015 06:57 PM
  •  Quote
  •  Reply
කවි කියයි දන් හමොම. සින්හල කොටන්නත් දන්නවනේ
~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

Malinga
Advanced Member
Advanced Member
Posts:534






--
24 Mar 2015 09:14 AM
  •  Quote
  •  Reply
දුටුවේ දැනුයි මෙහි ලියැවෙන කවි රසය
එළ වැට සමය ගලපා ලියු කවි රැසය
මටනම් ලියන්නට නොහැකිය රස කවිය
එනමුත් පැමිණ දැමුවෙමි කුරුටූ බලිය
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4533






--
24 Mar 2015 10:00 AM
  •  Quote
  •  Reply

මිතුරේ අගෙයි ඔබේ මේ කවිපද    සුපිරී  
දැනුනා අමුතු රසයක් සවනට       මිහිරී  
එන්නකෝ ඉතින් කවි හරබෙට    මුඛරී 
සූදානම් වී සිටිනු  කවි තරඟෙට     ඉදිරී 

0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
24 Mar 2015 10:35 PM
  •  Quote
  •  Reply
Posted By Malinga on 24 Mar 2015 09:14 AM
දුටුවේ දැනුයි මෙහි ලියැවෙන කවි රසය
එළ වැට සමය ගලපා ලියු කවි රැසය
මටනම් ලියන්නට නොහැකිය රස කවිය
එනමුත් පැමිණ දැමුවෙමි කුරුටූ බලිය
 

මාලින්ගත් කවි කියන්න එක්තු වෙලනේ

 

~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0
Add Reply
Page 8 of 28 << < 678910 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below