Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 17 Jun 2018 11:00 PM by Udeshika Herath ගී දැහැන 45 Replies Sort: Oldest First Most Recent First Add Reply Page 2 of 3 << < 123 > >> Author Messages Udeshika HerathVeteran MemberPosts:3955 18 May 2018 04:24 AM Quote Reply Posted By maduranga001 on 18 May 2018 02:25 AM ඔව්. ඔව්.. ගාමිණි අයියෙ. ඉසුරු මලයාගේ බොක්ක කූල් වෙලා වගේ.. හම්මේ කියන්න දේ බොහෝ ඇත නමුත් නිහඬ වෙමි ගාමිණි මාමේ, මදුරංග අයියේ. Udeshika Herath 0 maduranga001Most Senior MemberPosts:14118 18 May 2018 05:08 AM Quote Reply නංගි ගේ නිර්මාණයට හැකි අවස්ථාවන් වලදී සංගීතය සහ පදවැල් එකතු කල අයගේ ද නම් සඳහන් කරන්න පුළුවන් නම් තවත් හොඳයි. හැකි සෑම විටකදීම ගීතයට අදාළ පින්තුරයක් එකතු කිරීමෙන් නිර්මාණයේ අගය තවත් වැඩි වේවි. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 chamaramindMost Senior MemberPosts:13471 18 May 2018 05:30 AM Quote Reply Posted By Udeshika Herath on 17 May 2018 02:25 AM ගතින් ඉන්නට නැතත් ලංවී ගතින් ඉන්නට නැතත් ලංවී සිතින් යන්නට එපා වෙන්වී ඔබෙන් තොරවූ ලෝකයක් සිතා ගන්නට බෑ... සිතා ගන්නට බෑ... ඔබේ දෙනෙතින් ලොව දකින්නෙමි ඔබේ වදනින් ලොව අසන්නෙමි නවාතැන ජීවන මගේ... ඔබේ සෙවනැල්ලයි... ඔබේ සෙවනැල්ලයි... ගතින් ඉන්නට.. ඔබේ ඇසුරින් යලි උපන්නෙමි ඔබේ දැකුමෙන් දිවි ගෙවන්නෙමි සදාතන ජීවය හදේ... ඔබේ හසරැල්ලයි... ඔබේ හසරැල්ලයි... ගතින් ඉන්නට.. ගායනය- චන්ද්‍රලේඛා පෙරේරා ලස්සන ගීතයක්.. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 JaaniBasic MemberPosts:285 18 May 2018 07:09 AM Quote Reply '' ඔබේ ඇසුරින් යලි උපන්නෙමි '' ලස්සන ගීතයක් 0 Udeshika HerathVeteran MemberPosts:3955 18 May 2018 08:00 AM Quote Reply Posted By maduranga001 on 18 May 2018 05:08 AM නංගි ගේ නිර්මාණයට හැකි අවස්ථාවන් වලදී සංගීතය සහ පදවැල් එකතු කල අයගේ ද නම් සඳහන් කරන්න පුළුවන් නම් තවත් හොඳයි. හැකි සෑම විටකදීම ගීතයට අදාළ පින්තුරයක් එකතු කිරීමෙන් නිර්මාණයේ අගය තවත් වැඩි වේවි. ස්තූතියි. පලමු කරුණු තේරුනමුත් තෙවෙනි එක පිළිබඳ ගැටළුවක් තියනව. මා විසින් එකතු කරන ලද පින්තූර නොගැලපේද. නැත්නම් ඒව එකතු කල යුත්තේ කිසිවක් ටයිප් නොකරද. මීලඟ ගීතය ඇතුළත් කිරීමට ප්‍රථම පවසන්න. Udeshika Herath 0 maduranga001Most Senior MemberPosts:14118 18 May 2018 08:31 AM Quote Reply මා විසින් එකතු කරන ලද පින්තූර නොගැලපේද. නැත්නම් ඒව එකතු කල යුත්තේ කිසිවක් ටයිප් නොකරද. මීලඟ ගීතය ඇතුළත් කිරීමට ප්‍රථම පවසන්න.ගැලපේ. කලබල නොවී මේ ආකාරයෙන්ම වඩාත් හොඳින් වැඩේ කරගෙන යන්න. එකතු කරන සිංහල ෆොන්ට් එක තවත් ටිකක් සයිස් එක අඩුවෙන් සහ ලස්සන ෆොන්ට් වර්ගයක් එකතු කිරීමෙන් නිර්මාණය තවත් වර්ණවත් වේවි කියා හිතනවා. අදහසක් පමණයි. ඒ කියන්නෙ බැක්ගරුන්ඩ් ඉමේජ් එක සම්පුර්ණයෙන්ම වැහෙන්නේ නැති වෙන්න. මම නිකන් අදහසක් ඉදිරිපත් කලේ. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 Udeshika HerathVeteran MemberPosts:3955 18 May 2018 08:43 AM Quote Reply ස්තූතියි අයියේ. දැන් තේරුණා. පුළුවන් උපරිමයෙන් මං ඒක කරන්න උත්සහ කරන්නම්. මං මේ හැම දේම කරන්නෙ phone එකෙන් නිසා... Udeshika Herath 0 maduranga001Most Senior MemberPosts:14118 18 May 2018 06:03 PM Quote Reply ස්තූතියි අයියේ. දැන් තේරුණා. පුළුවන් උපරිමයෙන් මං ඒක කරන්න උත්සහ කරන්නම්. මං මේ හැම දේම කරන්නෙ phone එකෙන් නිසා...හපොයි. ෆෝන් එකෙන් ද මෙච්චර හරියක් කලේ. එහෙනම් ඉතින් මේක ඉහටත් උඩින්. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 Udeshika HerathVeteran MemberPosts:3955 18 May 2018 07:33 PM Quote Reply @මදුරංග අයියා. ඔව් අයියේ සයිට් එකට ආපු දවසෙ ඉදන්ම මේ හැම දේම කලේ මේ පෝන් එකෙන්.... ☺️☺️☺️ Udeshika Herath 0 Udeshika HerathVeteran MemberPosts:3955 18 May 2018 07:48 PM Quote Reply තැටිය මැද්දේ කළු කරාපු තැටිය මැද්දේ කළු කරාපු පහන් තිරය මැදට ආපු හනුමන්ටත් පුදුම හිතෙනවා රාමාටත් බැරි උණාවු මහ වැඩකට පෙලඹුණාවු අපි දැකලා එයා අඬනවා ඇයි මොකද එයා නෑ නෑ දැන් එයා මෙහේ නෑ ඉරට එළිය අඩු උණාට සඳට එළිය අඩු උණාට අපිට මොටද කණාමැදිරියෝ මදුරු තුඬට අහු උණාට ඇඟෙන් බිඳක් අඩු උණාට නෑ නෑ නෑ නේ දෙනෙත් අඬන්නේ ඉසුරු අහුරු මළු පුරාපු අමුතු ලොවක අපි රඳාපු සිහින සිහින නොවේ සැම දිනේ දිනක අපට අප පතාපු ලොවක රජව නම් දරාපු පෑදේ පෑදේ වාසනාවේ ගායනය- එම්.එස්. ප්‍රනාන්දු එච.ආර් ජෝතිපාල Udeshika Herath 0 indika76Most Senior MemberPosts:10449 18 May 2018 09:24 PM Quote Reply ෆෝන් එකෙන් මෙච්චර දේවල් කරන්න පුළුවන්ද? අපි නම් කරන්නේ කෝල් ගන්න එක විතරයි... 0 maduranga001Most Senior MemberPosts:14118 19 May 2018 02:04 AM Quote Reply ඉසුරු අහුරු මළු පුරාපු අමුතු ලොවක අපි රඳාපු සිහින සිහින නොවේ සැම දිනේ ලස්සන නිර්මාණයක්. නිර්මාණයේ පදපේලි එකින් එක වෙන් කරලා තිබ්බ නම් හොඳයි එක පෙලට නැතිව. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 isurusamSuper Senior MemberPosts:7342 19 May 2018 06:42 AM Quote Reply ලස්සන නිර්මානයක්..........ඔහොම යන්. 0 Udeshika HerathVeteran MemberPosts:3955 19 May 2018 07:42 AM Quote Reply Posted By indika76 on 18 May 2018 09:24 PM ෆෝන් එකෙන් මෙච්චර දේවල් කරන්න පුළුවන්ද? අපි නම් කරන්නේ කෝල් ගන්න එක විතරයි... පුළුවන් මගේ Phone එක computer එක වගේ තමා ඉතිම් Udeshika Herath 0 Udeshika HerathVeteran MemberPosts:3955 19 May 2018 07:45 AM Quote Reply Posted By maduranga001 on 19 May 2018 02:04 AM ඉසුරු අහුරු මළු පුරාපු අමුතු ලොවක අපි රඳාපු සිහින සිහින නොවේ සැම දිනේ ලස්සන නිර්මාණයක්. නිර්මාණයේ පදපේලි එකින් එක වෙන් කරලා තිබ්බ නම් හොඳයි එක පෙලට නැතිව. මම කලින් හදපු ඒව අයියේ මේ. ආයෙ ඒව එමෙලිියන්නම්. ස්තූතියි අයියෙ Udeshika Herath 0 Udeshika HerathVeteran MemberPosts:3955 19 May 2018 07:45 AM Quote Reply Posted By isurusam on 19 May 2018 06:42 AM ලස්සන නිර්මානයක්..........ඔහොම යන්. ස්තූතියි හම් Udeshika Herath 0 Udeshika HerathVeteran MemberPosts:3955 07 Jun 2018 01:50 PM Quote Reply වියෝ වූ පසුවයි දැනෙන්නේ වියෝ වූ පසුවයි දැනෙන්නේ ප්‍රේමයේ අභිමන්.. හැඩූදා කඳුලයි දකින්නේ සිනාවේ සරදම්...// ඉවුරු දෑලේ හිද බැලූ විට ගඟ හැඩයි කදිමයි.. දියට වන් විට එවන් ගගුලම බිහිසුනුයි චණ්ඩයි.. වියෝ වූ පසුවයි... හඳක් නැති දා අහස් තලයට තරුව දෙයි සැනසුම්.. පුන් පොහෝදා එවන් තරුවම ලබන්නේ ගැරහුම්.. වියෝ වූ පසුවයි... ගායනය : සුනිල් එදිරිසිංහ පද රචනය : බන්දුල නානායක්කාරවසම් සංගීතය : රෝහණ වීරසිංහ Udeshika Herath 0 maduranga001Most Senior MemberPosts:14118 07 Jun 2018 06:01 PM Quote Reply ආසම කැමතිම ගීතයක් ! ඔබට ස්තූතියි නිර්මාණාත්මකව ඉදිරිපත් කළාට! ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 chamaramindMost Senior MemberPosts:13471 07 Jun 2018 06:15 PM Quote Reply මේ සිංදුවනම් හරිම ලස්සනයි.මමත් කැමතිම සිංදුවක් සුනිල් එදිරිසිංහ මහතාගේ ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 Udeshika HerathVeteran MemberPosts:3955 08 Jun 2018 01:35 AM Quote Reply ස්තූතියි.... Udeshika Herath 0 Add Reply Page 2 of 3 << < 123 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Song Chords Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit