Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 17 Jun 2018 11:00 PM by Udeshika Herath ගී දැහැන 45 Replies Sort: Oldest First Most Recent First Add Reply Page 3 of 3 << < 123 Author Messages isurusamSuper Senior MemberPosts:7342 08 Jun 2018 05:45 AM Quote Reply මමත් මේ ගීතයට ගොඩක් කැමැතියි .අපුරු නිර්මාණයක් . 0 Udeshika HerathVeteran MemberPosts:3955 08 Jun 2018 06:26 PM Quote Reply Posted By isurusam on 08 Jun 2018 05:45 AM මමත් මේ ගීතයට ගොඩක් කැමැතියි .අපුරු නිර්මාණයක් . හම්... විශේෂ කැමැත්තක් තියන හැඩයි. Udeshika Herath 0 indika76Most Senior MemberPosts:10449 08 Jun 2018 08:55 PM Quote Reply Posted By Udeshika Herath on 07 Jun 2018 01:50 PM වියෝ වූ පසුවයි දැනෙන්නේ වියෝ වූ පසුවයි දැනෙන්නේ ප්‍රේමයේ අභිමන්.. හැඩූදා කඳුලයි දකින්නේ සිනාවේ සරදම්...// ඉවුරු දෑලේ හිද බැලූ විට ගඟ හැඩයි කදිමයි.. දියට වන් විට එවන් ගගුලම බිහිසුනුයි චණ්ඩයි.. වියෝ වූ පසුවයි... හඳක් නැති දා අහස් තලයට තරුව දෙයි සැනසුම්.. පුන් පොහෝදා එවන් තරුවම ලබන්නේ ගැරහුම්.. වියෝ වූ පසුවයි... ගායනය : සුනිල් එදිරිසිංහ පද රචනය : බන්දුල නානායක්කාරවසම් සංගීතය : රෝහණ වීරසිංහ බන්දුල නානායක්කාරවසම්ගේ ඉතාමත් රමණීය නිර්මාණයක්... මෙම ගීතය විවිධ කෝණ වලින් බලන්න පුළුවන්... 0 Udeshika HerathVeteran MemberPosts:3955 08 Jun 2018 11:51 PM Quote Reply Posted By indika76 on 08 Jun 2018 08:55 PM Posted By Udeshika Herath on 07 Jun 2018 01:50 PM වියෝ වූ පසුවයි දැනෙන්නේ වියෝ වූ පසුවයි දැනෙන්නේ ප්‍රේමයේ අභිමන්.. හැඩූදා කඳුලයි දකින්නේ සිනාවේ සරදම්...// ඉවුරු දෑලේ හිද බැලූ විට ගඟ හැඩයි කදිමයි.. දියට වන් විට එවන් ගගුලම බිහිසුනුයි චණ්ඩයි.. වියෝ වූ පසුවයි... හඳක් නැති දා අහස් තලයට තරුව දෙයි සැනසුම්.. පුන් පොහෝදා එවන් තරුවම ලබන්නේ ගැරහුම්.. වියෝ වූ පසුවයි... ගායනය : සුනිල් එදිරිසිංහ පද රචනය : බන්දුල නානායක්කාරවසම් සංගීතය : රෝහණ වීරසිංහ බන්දුල නානායක්කාරවසම්ගේ ඉතාමත් රමණීය නිර්මාණයක්... මෙම ගීතය විවිධ කෝණ වලින් බලන්න පුළුවන්... පුළුවන් නම් ඒ ගැන කියන්න... ( මේ ගැන සිතිය හැකි විවිධ කොණ) Udeshika Herath 0 kingDVeteran MemberPosts:3309 17 Jun 2018 09:11 PM Quote Reply Posted By Udeshika Herath on 07 Jun 2018 01:50 PM වියෝ වූ පසුවයි දැනෙන්නේ වියෝ වූ පසුවයි දැනෙන්නේ ප්‍රේමයේ අභිමන්.. හැඩූදා කඳුලයි දකින්නේ සිනාවේ සරදම්...// ඉවුරු දෑලේ හිද බැලූ විට ගඟ හැඩයි කදිමයි.. දියට වන් විට එවන් ගගුලම බිහිසුනුයි චණ්ඩයි.. වියෝ වූ පසුවයි... හඳක් නැති දා අහස් තලයට තරුව දෙයි සැනසුම්.. පුන් පොහෝදා එවන් තරුවම ලබන්නේ ගැරහුම්.. වියෝ වූ පසුවයි... ගායනය : සුනිල් එදිරිසිංහ පද රචනය : බන්දුල නානායක්කාරවසම් සංගීතය : රෝහණ වීරසිංහ ස්තූතියි නංගි ..මේක නම් සුනිල් එදිරිසිංහ මහත්මයගෙ මන් අහන්න ආසම ගීතයක් Business, you know, may bring money, But friendship hardly ever does. 0 Udeshika HerathVeteran MemberPosts:3955 17 Jun 2018 11:00 PM Quote Reply Posted By kingD on 17 Jun 2018 09:11 PM ස්තූතියි නංගි ..මේක නම් සුනිල් එදිරිසිංහ මහත්මයගෙ මන් අහන්න ආසම ගීතයක් ස්තූතියි රජතුමනි. කොහෙටද සැපත් වෙලා උන්නෙ. දැක්කෙ නෑ කාලෙකින් Udeshika Herath 1 Add Reply Page 3 of 3 << < 123 Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Song Chords Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit