Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 28 May 2018 10:59 PM by Jaani අභිනික්මන 8 Replies Sort: Oldest First Most Recent First Add Reply Author Messages JaaniBasic MemberPosts:285 17 May 2018 12:02 PM Quote Reply එ් සදකඩ පහන මත - තැබූ දෙපා සවිමත්ය සැදැහැවත් වුණ සිත - සුපැහැදිලිය සුපසන්ය වීර්ය පාරමිතාවද - පූර්ණය වෙමින් අැත අරි අටැගි මග දිලේ - මැද මගින් නගින්නට මසැසින් දුරින් දුටු - එහිමි රුව මනකල්ය මනසින් ළගින් අද - මෙයයි අභිනික්මණ ජානි 0 indika76Most Senior MemberPosts:10449 17 May 2018 09:08 PM Quote Reply සැදැහැවත් වුණ සිත - සුපැහැදිලිය සුපසන්ය මේ වදන දුටුවිට සිත බැතියෙන් පිරී යනවා.. 1 JaaniBasic MemberPosts:285 17 May 2018 09:18 PM Quote Reply සාදු සාදු සාදු 0 maduranga001Most Senior MemberPosts:14118 18 May 2018 02:28 AM Quote Reply අරි අටැගි මග දිලේ - මැද මගින් නගින්නටඉතා පැහැදිළිව මෙය තමයි අපට ඇති එකම මාර්ගය. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 Udeshika HerathVeteran MemberPosts:3955 18 May 2018 08:39 AM Quote Reply තේරුම වගේම. පද ගැලපීම ලස්සනයි Udeshika Herath 0 JaaniBasic MemberPosts:285 19 May 2018 12:43 AM Quote Reply බොහොම ස්තූතියි අගය කළ සුපින්වත් ඔබ සැමට 0 chamaramindMost Senior MemberPosts:13471 19 May 2018 08:01 PM Quote Reply හරිම ලස්සනයි කවිය... ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 1 PoddiVeteran MemberPosts:2100 28 May 2018 04:57 AM Quote Reply Posted By Jaani on 17 May 2018 12:02 PM එ් සදකඩ පහන මත - තැබූ දෙපා සවිමත්ය සැදැහැවත් වුණ සිත - සුපැහැදිලිය සුපසන්ය වීර්ය පාරමිතාවද - පූර්ණය වෙමින් අැත අරි අටැගි මග දිලේ - මැද මගින් නගින්නට මසැසින් දුරින් දුටු - එහිමි රුව මනකල්ය මනසින් ළගින් අද - මෙයයි අභිනික්මණ ජානි හරිම අර්ථවත් පද පෙළක් .... ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 1 JaaniBasic MemberPosts:285 28 May 2018 10:59 PM Quote Reply බොහොම ස්තූතියි හැමෝටම 0 Add Reply Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Poems Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit