Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 10 Jul 2018 10:43 AM by Imalka Original Music classic list 47 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 1 of 3123 > >> Author Messages sanjBasic MemberPosts:347 28 May 2018 12:40 AM චන්ද්‍රසේන හෙට්ටිආරච්චි - මුතු කදුලින් යොහාන් අර්ජුන - නොසලන්න කදුලක් චන්දන - මුතු මාල හතක් ලලිත් පොන්නම්පෙරුම - අවසන් සැදෑවයි රෝයි පීරිස් - මා දෑසෙ වේදනා හෙලන් අත්තනායක - කවුදෝ මට ආදරේ මර්වින් මිහිදුකුල - ලස්සන ගම්මානේ / මට මතකයි අතුල ශ්‍රී ගමගේ - සුසුම වී මගේ මේ ගීත ටික හොයලා දෙන්න. 0 indika76Most Senior MemberPosts:10457 28 May 2018 03:41 AM මල්ලි මේ ඔක්කොම ටික මගේ ළග තියෙනවා... මේ දවස්වල අප් ලෝඩ් කරන්න අමාරුයි.. (මාසේ අන්තිම නිසා ඩේටා ඉවරයි) තව දවස් තුන හතරකින් (ජුනි මුල) දෙන්නම්... 0 sanjBasic MemberPosts:347 28 May 2018 07:24 AM poodak hadissi seen ekak balamu. kawuruth dunne neththan next month mula denna 0 indika76Most Senior MemberPosts:10457 29 May 2018 07:09 PM අප් ලෝඩ් වෙන්නේ හෙමින් නිසා මම එක එක දාන්නම්.. මගේ ඕඩියෝ සිංදු තියෙන ත්‍රෙඩ් එකේ බලන්න මල්ලී... 0 Ind007kaMost Senior MemberPosts:12931 29 May 2018 08:01 PM net එක search කලා නම් බඩු තියෙනවනෙ 0 indika76Most Senior MemberPosts:10457 29 May 2018 08:41 PM නෙට් එකේ තියෙන්නේ සන්ෆ්ලවර් මියුසික් වලට කරපු ඒවා.. ඔර්ජිනල් ඒවා සොයාගන්න ටිකක් අමාරුයි... 0 maduranga001Most Senior MemberPosts:14123 31 May 2018 06:50 AM ඔරිජිනල් ඒවා හොයා ගත්තද සන්ජේ? 0 sanjBasic MemberPosts:347 31 May 2018 06:56 AM original ewa okkoma dunna Indika Aiya Asawe be 0 sanjBasic MemberPosts:347 31 May 2018 09:21 PM දැනට හදාගෙන තියන ඔරිජිනල්ම මියුසික් තියන සින්දු සෙට් එක තව සින්දු තියනවා නම් මතක් කරන්න 0 maduranga001Most Senior MemberPosts:14123 31 May 2018 10:51 PM එල. එල සංජේ. දවසක ඕව අපටත් අහන්න බැරියැ සෙට් එකම එකට. කොහොමත් රෙකොර්ඩින් තත්ත්වය හොඳට තියේ නම් ඔරිජිනල් එක තමයි රහම. 0 indika76Most Senior MemberPosts:10457 01 Jun 2018 12:07 AM Posted By sanj on 31 May 2018 09:21 PM දැනට හදාගෙන තියන ඔරිජිනල්ම මියුසික් තියන සින්දු සෙට් එක තව සින්දු තියනවා නම් මතක් කරන්න මගේ ළග නම් මේ වගේ ඔරජිනල් ගීත දහස් ගාණක් තියෙනවා.. කැසට් වශයෙන් වෙන්කරලා තියෙන්නේ.. 0 ImalkaVeteran MemberPosts:4533 01 Jun 2018 01:39 AM Posted By indika76 on 01 Jun 2018 12:07 AM Posted By sanj on 31 May 2018 09:21 PM දැනට හදාගෙන තියන ඔරිජිනල්ම මියුසික් තියන සින්දු සෙට් එක තව සින්දු තියනවා නම් මතක් කරන්න මගේ ළග නම් මේ වගේ ඔරජිනල් ගීත දහස් ගාණක් තියෙනවා.. කැසට් වශයෙන් වෙන්කරලා තියෙන්නේ.. අපි උඹලගේ ගෙවල් පැත්තේ අධ්‍යාපන චාරිකාවක් හෙවත් ට්‍රිප් එකක් එන්නද ඔය ටික බලලා යන්න 0 sanjBasic MemberPosts:347 01 Jun 2018 02:52 AM Posted By Imalka on 01 Jun 2018 01:39 AM Posted By indika76 on 01 Jun 2018 12:07 AM Posted By sanj on 31 May 2018 09:21 PM දැනට හදාගෙන තියන ඔරිජිනල්ම මියුසික් තියන සින්දු සෙට් එක තව සින්දු තියනවා නම් මතක් කරන්න මගේ ළග නම් මේ වගේ ඔරජිනල් ගීත දහස් ගාණක් තියෙනවා.. කැසට් වශයෙන් වෙන්කරලා තියෙන්නේ.. අපි උඹලගේ ගෙවල් පැත්තේ අධ්‍යාපන චාරිකාවක් හෙවත් ට්‍රිප් එකක් එන්නද ඔය ටික බලලා යන්න නෑ අපි ඔක්කොම ඉන්දික අයියලගෙ ගෙවල් පැත්තෙ යමු 0 Ind007kaMost Senior MemberPosts:12931 01 Jun 2018 03:31 AM අදහස හොදයි 0 chamaramindMost Senior MemberPosts:13471 01 Jun 2018 04:48 AM එහෙනම් යමු.මමත් ගාල්ලට පය තබලා නැහැ.මාතර පැත්තේනේ යන්නේ ඒකයි 0 samanthaMost Senior MemberPosts:13194 04 Jun 2018 06:32 AM ඔය ගීත සියල්ලම අහන්න තියෙනවා නම් මරු. 0 ImalkaVeteran MemberPosts:4533 07 Jun 2018 12:41 AM දැන් මොකද කියන්නේ උඹල දෙන්නා ඕව අපිට අහන්න දෙනවද ? නැත්නම් අපි ට්‍රිප් එකක් ඕගනයිස් කරගෙන එන්නද ?? 0 sanjBasic MemberPosts:347 10 Jun 2018 11:43 AM මේක නාමල්ගෙ තනිවී ඇල්බම් එකෙන් මමම ලගදි කොන්වර්ට් කරපු එකක්. මේකෙ කොලිටි එක දැනට තියන එකට වඩා වැඩි නම් ඇල්බම් එක අප්ලෝඩ් කරන්නම් අහල රිප්ලයි එකක් දෙන්න http://www.mediafire.com/file/b77o9...a.mp3/file 0 maduranga001Most Senior MemberPosts:14123 10 Jun 2018 12:31 PM ට්‍රක් එක තනිවී එකේ පලවෙනි කැසට් එකෙන් ගත්ත බවක් පෙනෙන්න නැහැ. රේකොඩින් සුපිරියටම ඇවිත් තියෙනව. බැලන්සිනුත් මරු. 0 chamaramindMost Senior MemberPosts:13471 10 Jun 2018 05:57 PM රේකෝඩින් නම් සුපිරියි... 0 You are not authorized to post a reply. Page 1 of 3123 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums SL-Stun Audio Audio - Sinhala