Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 25 Jan 2019 09:30 PM by chamaramind සරු අස්වනු 73 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 1 of 41234 > >> Author Messages UdariSuper Senior MemberPosts:5555 30 Jun 2018 05:29 AM අවුරුදු 30න් පස්සෙත් නිරෝගීව ලස්සනට ඉන්න අවුරුදු 30 පසුව සිරුරේ බර අඩු කර ගන්නවා කියන එක කාන්තාවකට ලොකු අභියෝගයක්. මොකද මේ අවධිය වෙන කොට ඔබේ සිරුර හොඳින් පවත්වා ගැනීම සඳහා ඔබේ සිරුරේ පරිවෘත්තීය ක්‍රියා වැඩි කරගන්නේ කොහොමද කියලා ඔබට ඉගෙන ගන්න වෙනවා. සෞඛ්‍යමත් පරිවෘත්තීය ක්‍රියාවලියක් සිදු වීම අරම්භ වන්නේ නව යොවුන් වියේදී හා වයස අවුරුදු 20 පමණ වන විටයි. වයස අවුරුදු 30 පමණ වන විට කාන්තාවන්ගේ සිරුරේ විශාල වෙනස්වීමක් සිදු වේ. මෙය සංක්‍රාන්තිමය අවධියක් ලෙසත් හැඳින්විය හැකියි. එහෙත් මෙම වෙනස්වීම පරිවෘත්තීය ක්‍රියාවලියට අභියෝගයක් විය හැකියි. ඇතැම්විට ඔබ විවාහ වී දරුවන් ලැබී, ඉතා කාර්යබහුල රැකියාවක නිරත වනවා විය හැකියි. මේ නිසා සිරුරේ බර අඩු කර ගැනීම අපහසු කාර්යයක් විය හැකියි. එහෙත් එයින් කියවෙන්නේ නැහැ වයස අවුරුදු 30න් පස්සේ බර අඩු කරගැනීම කරන්න බැරි දෙයක් කියලා. මේ නිසා ඔබට කරන්න තියෙන්නේ හොඳින් සුදානම් වී සංවිධානය වීමත් බුද්ධියෙන් වැඩ කිරීමත් පමණයි. අවුරුදු 30න් පසුව පරිවෘත්තීය ක්‍රියා වර්ධනය කර ගන්නේ කෙසේද? 01) වෙනදාට වඩා වැඩිපුර වතුර බොන්න 02) නිවැරදි ඉරියව් පුරුදු වන්න 03) කැෆෙන් වලින් පරිස්සම් වෙන්න කැෆෙන් ස්වල්පයකින් ඉතා ඉක්මනින් සුළු ශක්තියක් ලබාදෙයි. එහෙත් ඔබ එය වැඩිපුර පානය කිරීමෙන් ඔබ විජලනයට පත් වීමත් මහන්සියට පත් වීමත් සිදු විය හැකියි. එමෙන්ම ඔබ රාත්‍රියට කැෆෙන් භාවිත කලොහොත් එය ඔබගේ නින්දටද බාධාවක් විය හැක. එම නිසා ඔබගේ කැෆේන් භාවිතය දිනකට දෙවරකට පමණ සීමා කරන්න. එමෙන්ම නින්දට යාමට පෙර චොකලට්, කෝපි, සහ අනෙකුත් කැෆේන් අඩංගු ආහාර ගැනීමෙන් වලකින්න. 04) උදෑසනට ඕනවට වඩා ආහාර හැනීමෙන් වළකින්න. අප සැම අසා ඇත්තේ උදෑසනට රජෙක් වගේ ආහාර ගන්න කියලයි. එහෙත් නවතම සොයාගැනීම් අනුව දවස පුරාම සිදු කරන දේවල්වලට උදෑසන ආහාර වේලේ දැඩි බලපෑමක් නැති බව පැවසේ. එනිසා දවස පුරාම ඔබව කම්මැලි කරන ලෙස උදෑසනට විශාල ආහාර වේලක් ගැනීමෙන් වළකින්න. උදෑසනට ප්‍රෝටීන් හා ඛනිජලවන අඩංගු පෝෂ්‍යදායි ආහාර ගන්න. 05) දිනපතා ඔබ ඇවිදින ප්‍රමාණය ගණනය කරන්න. දිනපතා ඔබ කොපමණ ප්‍රමාණයක් ඇවිදින්නේද යන්න ගණනය කරන්න. ඔබ ඇවිදින සෑම අවස්තාවකම ඔබේ කැලරි දහනය වේ. එනිසා ඔබ ඇවිදින ප්‍රමාණය සොයා ගෙන එම ප්‍රමාණය තවත් වැඩි කරගන්න උත්සහ කරන්න. දිනකට පියවර 7000 න් ආරම්භ කර එය 10000 හෝ ඊටත් වැඩි කිරීමට උත්සහ දරන්න. නව තාක්ෂණය අනුව මෙය ගණනය කල හැකි අතේ පළඳින ඔරලෝසු පවා අද මිලදී ගත හැක. 06) වැඩ කරන අතරතුරත් ක්‍රියාශීලී වී පරිවෘත්තීය ක්‍රියා වර්ධනය කරගන්න කාර්යාලයේදී ත් ඔබගේ කැලරි දහනය වන ආකාරයට ඔබගේ කාර්යයන් වල සුළු සුළු වෙනස්කම් සිදු කරගන්න. ඔබ අසල ඇති කුණු බඳුන ඔබ විසින්ම ඉවත් කරන්න. මෙයින් ඔබ ඔබේ අසුනෙන් නැගිට ඇවිදීමට සිදුවේ. එවිට ඔබගේ සිරුර ක්‍රියාශීලී වේ. ඔබ වැඩ කරන පිරිස සමග රැස්වීම් හෝ සාකච්ඡා පවත්වන විට හැමවිටම කාමරයකම මේවා පැවැත්වීමෙන් වැළකී කාර්යාලයේ ඇවිදිමින් ගොඩනැගිලි වලට යාමට පුරුදු වන්න. 08) දින චර්යාව සමබර කර ගන්න. 09) මාංශ පේශී වර්ධනය කර ගන්න. වයස අවුරුදු 30 න් පසුව ඔබගේ සිරුරේ බර අඩු කර ගැනීම සඳහා ඔබට ගත හැකි වඩාත් සුදුසුම පියවර වන්නේ මාංශ පේශී වර්ධනය කර ගැනීමට උත්සහ දැරීමයි. මාංශ පේශී වර්ධනය කර ගැනීම තුලින් ඔබට ඔබගේ පරිවෘත්තීය ක්‍රියා වර්ධනය කර ගැනීමට පමණක් නොව ඔබේ සිරුරට සිහින් මෙන්ම ආකර්ශනීය පෙනුමක් ලබා ගැනීමටද හැකියාව ලැබේ. 10) උදව් ලබාගන්න. වයස අවුරුදු 30න් පමණ පසු බොහෝ කාන්තාවන් සිතන්නේ තමන්ගේ මුළු කාලයම සිය පවුල සහ රැකියාව වෙනුවෙන් වැය කල යුතුයි කියායි. එහෙත් මෙය වැරදි මතයක්. ඔබේ සෞඛ්‍ය යහපත් කර ගැනීම සඳහා අවශ්‍ය උදව් ලබා දීම ඔබේ පවුලේ අයගෙත් වගකීමකි. ඔබ ව්‍යායාම කරන තුරු හෝ බයිසිකල් පදින තුරු හෝ ටික වෙලාවක් සඳහා දරුවන් බලා ගන්න ලෙස ඔබේ සැමියාගෙන් ඉල්ලන්න. එමෙන්ම නිතරම නිවසට වේලාම නොසිට ඇතැම් දිනක සැවොම එකතු වී ඇවිදීමට හෝ බයිසිකල් පැදීමට යන ලෙස යෝජනා කරන්න. මෙයින් ඔබේ විශාල වැඩකටයුතුවලින් මද සහනයක් ලබාගැනීමටත් ඔබට හැකි වේ. එමෙන්ම මනසට ද සැහැල්ලුවක් ඇති වේ. 0 UdariSuper Senior MemberPosts:5555 30 Jun 2018 05:31 AM මම මේ පෝස්ට් එක සබ්මිට් කරාම හෝම් පේජ් ආවෙ නෑ, ඊයෙත් ඒ ප්‍රශ්නෙම ආව, මට කොතනද මන්ද වැරදුනේ 0 isurusamSuper Senior MemberPosts:7342 30 Jun 2018 05:56 AM Posted By Udari on 30 Jun 2018 05:31 AM මම මේ පෝස්ට් එක සබ්මිට් කරාම හෝම් පේජ් ආවෙ නෑ, ඊයෙත් ඒ ප්‍රශ්නෙම ආව, මට කොතනද මන්ද වැරදුනවැරදී නැත .හෝම් පේජ් එකට එන්නේ ඔයාගේ පොස්ට් එකට comment කලාට පසු ඔයා හෝ වෙන කෙනෙක් . 0 gaminiVeteran MemberPosts:4475 30 Jun 2018 06:09 AM Posted By Udari on 30 Jun 2018 05:29 AM අවුරුදු 30න් පස්සෙත් නිරෝගීව ලස්සනට ඉන්න අවුරුදු 30 පසුව සිරුරේ බර අඩු කර ගන්නවා කියන එක කාන්තාවකට ලොකු අභියෝගයක්. මොකද මේ අවධිය වෙන කොට ඔබේ සිරුර හොඳින් පවත්වා ගැනීම සඳහා ඔබේ සිරුරේ පරිවෘත්තීය ක්‍රියා වැඩි කරගන්නේ කොහොමද කියලා ඔබට ඉගෙන ගන්න වෙනවා. සෞඛ්‍යමත් පරිවෘත්තීය ක්‍රියාවලියක් සිදු වීම අරම්භ වන්නේ නව යොවුන් වියේදී හා වයස අවුරුදු 20 පමණ වන විටයි. වයස අවුරුදු 30 පමණ වන විට කාන්තාවන්ගේ සිරුරේ විශාල වෙනස්වීමක් සිදු වේ. මෙය සංක්‍රාන්තිමය අවධියක් ලෙසත් හැඳින්විය හැකියි. එහෙත් මෙම වෙනස්වීම පරිවෘත්තීය ක්‍රියාවලියට අභියෝගයක් විය හැකියි. ඇතැම්විට ඔබ විවාහ වී දරුවන් ලැබී, ඉතා කාර්යබහුල රැකියාවක නිරත වනවා විය හැකියි. මේ නිසා සිරුරේ බර අඩු කර ගැනීම අපහසු කාර්යයක් විය හැකියි. එහෙත් එයින් කියවෙන්නේ නැහැ වයස අවුරුදු 30න් පස්සේ බර අඩු කරගැනීම කරන්න බැරි දෙයක් කියලා. මේ නිසා ඔබට කරන්න තියෙන්නේ හොඳින් සුදානම් වී සංවිධානය වීමත් බුද්ධියෙන් වැඩ කිරීමත් පමණයි. අවුරුදු 30න් පසුව පරිවෘත්තීය ක්‍රියා වර්ධනය කර ගන්නේ කෙසේද? 01) වෙනදාට වඩා වැඩිපුර වතුර බොන්න 02) නිවැරදි ඉරියව් පුරුදු වන්න 03) කැෆෙන් වලින් පරිස්සම් වෙන්න කැෆෙන් ස්වල්පයකින් ඉතා ඉක්මනින් සුළු ශක්තියක් ලබාදෙයි. එහෙත් ඔබ එය වැඩිපුර පානය කිරීමෙන් ඔබ විජලනයට පත් වීමත් මහන්සියට පත් වීමත් සිදු විය හැකියි. එමෙන්ම ඔබ රාත්‍රියට කැෆෙන් භාවිත කලොහොත් එය ඔබගේ නින්දටද බාධාවක් විය හැක. එම නිසා ඔබගේ කැෆේන් භාවිතය දිනකට දෙවරකට පමණ සීමා කරන්න. එමෙන්ම නින්දට යාමට පෙර චොකලට්, කෝපි, සහ අනෙකුත් කැෆේන් අඩංගු ආහාර ගැනීමෙන් වලකින්න. 04) උදෑසනට ඕනවට වඩා ආහාර හැනීමෙන් වළකින්න. අප සැම අසා ඇත්තේ උදෑසනට රජෙක් වගේ ආහාර ගන්න කියලයි. එහෙත් නවතම සොයාගැනීම් අනුව දවස පුරාම සිදු කරන දේවල්වලට උදෑසන ආහාර වේලේ දැඩි බලපෑමක් නැති බව පැවසේ. එනිසා දවස පුරාම ඔබව කම්මැලි කරන ලෙස උදෑසනට විශාල ආහාර වේලක් ගැනීමෙන් වළකින්න. උදෑසනට ප්‍රෝටීන් හා ඛනිජලවන අඩංගු පෝෂ්‍යදායි ආහාර ගන්න. 05) දිනපතා ඔබ ඇවිදින ප්‍රමාණය ගණනය කරන්න. දිනපතා ඔබ කොපමණ ප්‍රමාණයක් ඇවිදින්නේද යන්න ගණනය කරන්න. ඔබ ඇවිදින සෑම අවස්තාවකම ඔබේ කැලරි දහනය වේ. එනිසා ඔබ ඇවිදින ප්‍රමාණය සොයා ගෙන එම ප්‍රමාණය තවත් වැඩි කරගන්න උත්සහ කරන්න. දිනකට පියවර 7000 න් ආරම්භ කර එය 10000 හෝ ඊටත් වැඩි කිරීමට උත්සහ දරන්න. නව තාක්ෂණය අනුව මෙය ගණනය කල හැකි අතේ පළඳින ඔරලෝසු පවා අද මිලදී ගත හැක. 06) වැඩ කරන අතරතුරත් ක්‍රියාශීලී වී පරිවෘත්තීය ක්‍රියා වර්ධනය කරගන්න කාර්යාලයේදී ත් ඔබගේ කැලරි දහනය වන ආකාරයට ඔබගේ කාර්යයන් වල සුළු සුළු වෙනස්කම් සිදු කරගන්න. ඔබ අසල ඇති කුණු බඳුන ඔබ විසින්ම ඉවත් කරන්න. මෙයින් ඔබ ඔබේ අසුනෙන් නැගිට ඇවිදීමට සිදුවේ. එවිට ඔබගේ සිරුර ක්‍රියාශීලී වේ. ඔබ වැඩ කරන පිරිස සමග රැස්වීම් හෝ සාකච්ඡා පවත්වන විට හැමවිටම කාමරයකම මේවා පැවැත්වීමෙන් වැළකී කාර්යාලයේ ඇවිදිමින් ගොඩනැගිලි වලට යාමට පුරුදු වන්න. 08) දින චර්යාව සමබර කර ගන්න. 09) මාංශ පේශී වර්ධනය කර ගන්න. වයස අවුරුදු 30 න් පසුව ඔබගේ සිරුරේ බර අඩු කර ගැනීම සඳහා ඔබට ගත හැකි වඩාත් සුදුසුම පියවර වන්නේ මාංශ පේශී වර්ධනය කර ගැනීමට උත්සහ දැරීමයි. මාංශ පේශී වර්ධනය කර ගැනීම තුලින් ඔබට ඔබගේ පරිවෘත්තීය ක්‍රියා වර්ධනය කර ගැනීමට පමණක් නොව ඔබේ සිරුරට සිහින් මෙන්ම ආකර්ශනීය පෙනුමක් ලබා ගැනීමටද හැකියාව ලැබේ. 10) උදව් ලබාගන්න. වයස අවුරුදු 30න් පමණ පසු බොහෝ කාන්තාවන් සිතන්නේ තමන්ගේ මුළු කාලයම සිය පවුල සහ රැකියාව වෙනුවෙන් වැය කල යුතුයි කියායි. එහෙත් මෙය වැරදි මතයක්. ඔබේ සෞඛ්‍ය යහපත් කර ගැනීම සඳහා අවශ්‍ය උදව් ලබා දීම ඔබේ පවුලේ අයගෙත් වගකීමකි. ඔබ ව්‍යායාම කරන තුරු හෝ බයිසිකල් පදින තුරු හෝ ටික වෙලාවක් සඳහා දරුවන් බලා ගන්න ලෙස ඔබේ සැමියාගෙන් ඉල්ලන්න. එමෙන්ම නිතරම නිවසට වේලාම නොසිට ඇතැම් දිනක සැවොම එකතු වී ඇවිදීමට හෝ බයිසිකල් පැදීමට යන ලෙස යෝජනා කරන්න. මෙයින් ඔබේ විශාල වැඩකටයුතුවලින් මද සහනයක් ලබාගැනීමටත් ඔබට හැකි වේ. එමෙන්ම මනසට ද සැහැල්ලුවක් ඇති වේ. කාන්තාවනට වටිනා තොරතුරු රැසක් ගෙනල්ලා ආදරයේ උල්පත අම්මා ...................... 0 UdariSuper Senior MemberPosts:5555 30 Jun 2018 06:14 AM පිරිමි පාර්ශවයත් කරල බලන්න , ඔය බන්ඩිය එන්නෙ එහෙම නැතුව හැන්ඩි වෙලා එනවලු එතකොට 😂 0 isurusamSuper Senior MemberPosts:7342 30 Jun 2018 06:18 AM 30 පහල අයනේ මේකේ ඉන්නේ ........ඒ හින්දා මේවා කරන්න හොද නෑ .... 0 maduranga001Most Senior MemberPosts:14118 30 Jun 2018 09:28 AM ඔබ ව්‍යායාම කරන තුරු හෝ බයිසිකල් පදින තුරු හෝ ටික වෙලාවක් සඳහා දරුවන් බලා ගන්න ලෙස ඔබේ සැමියාගෙන් ඉල්ලන්න. අනේ මේ.. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 UdariSuper Senior MemberPosts:5555 30 Jun 2018 12:28 PM Posted By maduranga001 on 30 Jun 2018 09:28 AM ඔබ ව්‍යායාම කරන තුරු හෝ බයිසිකල් පදින තුරු හෝ ටික වෙලාවක් සඳහා දරුවන් බලා ගන්න ලෙස ඔබේ සැමියාගෙන් ඉල්ලන්න. අනේ මේ.. කෝ ඉතින් අය්යල ඉරිසියයි නේ බිරින්දෑල ලස්සනට ඉන්නවට 0 gaminiVeteran MemberPosts:4475 30 Jun 2018 12:38 PM Posted By Udari on 30 Jun 2018 12:28 PM Posted By maduranga001 on 30 Jun 2018 09:28 AM ඔබ ව්‍යායාම කරන තුරු හෝ බයිසිකල් පදින තුරු හෝ ටික වෙලාවක් සඳහා දරුවන් බලා ගන්න ලෙස ඔබේ සැමියාගෙන් ඉල්ලන්න. අනේ මේ.. කෝ ඉතින් අය්යල ඉරිසියයි නේ බිරින්දෑල ලස්සනට ඉන්නවට කෝ ඉතින් අය්යල ඉරිසියයි නේ බිරින්දෑල ලස්සනට ඉන්නවට.............................................. මොනා අපෝ නැහැ ............. මම නම් බින්දුවක්වත් ඉරිසියා නැහැ ආදරයේ උල්පත අම්මා ...................... 0 samanthaMost Senior MemberPosts:13190 30 Jun 2018 06:49 PM 30 පැන්නට පස්සෙවත් බලමු නේද... සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 chamaramindMost Senior MemberPosts:13471 30 Jun 2018 07:03 PM Posted By Udari on 30 Jun 2018 05:29 AM අවුරුදු 30න් පස්සෙත් නිරෝගීව ලස්සනට ඉන්න අවුරුදු 30 පසුව සිරුරේ බර අඩු කර ගන්නවා කියන එක කාන්තාවකට ලොකු අභියෝගයක්. මොකද මේ අවධිය වෙන කොට ඔබේ සිරුර හොඳින් පවත්වා ගැනීම සඳහා ඔබේ සිරුරේ පරිවෘත්තීය ක්‍රියා වැඩි කරගන්නේ කොහොමද කියලා ඔබට ඉගෙන ගන්න වෙනවා. සෞඛ්‍යමත් පරිවෘත්තීය ක්‍රියාවලියක් සිදු වීම අරම්භ වන්නේ නව යොවුන් වියේදී හා වයස අවුරුදු 20 පමණ වන විටයි. වයස අවුරුදු 30 පමණ වන විට කාන්තාවන්ගේ සිරුරේ විශාල වෙනස්වීමක් සිදු වේ. මෙය සංක්‍රාන්තිමය අවධියක් ලෙසත් හැඳින්විය හැකියි. එහෙත් මෙම වෙනස්වීම පරිවෘත්තීය ක්‍රියාවලියට අභියෝගයක් විය හැකියි. ඇතැම්විට ඔබ විවාහ වී දරුවන් ලැබී, ඉතා කාර්යබහුල රැකියාවක නිරත වනවා විය හැකියි. මේ නිසා සිරුරේ බර අඩු කර ගැනීම අපහසු කාර්යයක් විය හැකියි. එහෙත් එයින් කියවෙන්නේ නැහැ වයස අවුරුදු 30න් පස්සේ බර අඩු කරගැනීම කරන්න බැරි දෙයක් කියලා. මේ නිසා ඔබට කරන්න තියෙන්නේ හොඳින් සුදානම් වී සංවිධානය වීමත් බුද්ධියෙන් වැඩ කිරීමත් පමණයි. අවුරුදු 30න් පසුව පරිවෘත්තීය ක්‍රියා වර්ධනය කර ගන්නේ කෙසේද? 01) වෙනදාට වඩා වැඩිපුර වතුර බොන්න 02) නිවැරදි ඉරියව් පුරුදු වන්න 03) කැෆෙන් වලින් පරිස්සම් වෙන්න කැෆෙන් ස්වල්පයකින් ඉතා ඉක්මනින් සුළු ශක්තියක් ලබාදෙයි. එහෙත් ඔබ එය වැඩිපුර පානය කිරීමෙන් ඔබ විජලනයට පත් වීමත් මහන්සියට පත් වීමත් සිදු විය හැකියි. එමෙන්ම ඔබ රාත්‍රියට කැෆෙන් භාවිත කලොහොත් එය ඔබගේ නින්දටද බාධාවක් විය හැක. එම නිසා ඔබගේ කැෆේන් භාවිතය දිනකට දෙවරකට පමණ සීමා කරන්න. එමෙන්ම නින්දට යාමට පෙර චොකලට්, කෝපි, සහ අනෙකුත් කැෆේන් අඩංගු ආහාර ගැනීමෙන් වලකින්න. 04) උදෑසනට ඕනවට වඩා ආහාර හැනීමෙන් වළකින්න. අප සැම අසා ඇත්තේ උදෑසනට රජෙක් වගේ ආහාර ගන්න කියලයි. එහෙත් නවතම සොයාගැනීම් අනුව දවස පුරාම සිදු කරන දේවල්වලට උදෑසන ආහාර වේලේ දැඩි බලපෑමක් නැති බව පැවසේ. එනිසා දවස පුරාම ඔබව කම්මැලි කරන ලෙස උදෑසනට විශාල ආහාර වේලක් ගැනීමෙන් වළකින්න. උදෑසනට ප්‍රෝටීන් හා ඛනිජලවන අඩංගු පෝෂ්‍යදායි ආහාර ගන්න. 05) දිනපතා ඔබ ඇවිදින ප්‍රමාණය ගණනය කරන්න. දිනපතා ඔබ කොපමණ ප්‍රමාණයක් ඇවිදින්නේද යන්න ගණනය කරන්න. ඔබ ඇවිදින සෑම අවස්තාවකම ඔබේ කැලරි දහනය වේ. එනිසා ඔබ ඇවිදින ප්‍රමාණය සොයා ගෙන එම ප්‍රමාණය තවත් වැඩි කරගන්න උත්සහ කරන්න. දිනකට පියවර 7000 න් ආරම්භ කර එය 10000 හෝ ඊටත් වැඩි කිරීමට උත්සහ දරන්න. නව තාක්ෂණය අනුව මෙය ගණනය කල හැකි අතේ පළඳින ඔරලෝසු පවා අද මිලදී ගත හැක. 06) වැඩ කරන අතරතුරත් ක්‍රියාශීලී වී පරිවෘත්තීය ක්‍රියා වර්ධනය කරගන්න කාර්යාලයේදී ත් ඔබගේ කැලරි දහනය වන ආකාරයට ඔබගේ කාර්යයන් වල සුළු සුළු වෙනස්කම් සිදු කරගන්න. ඔබ අසල ඇති කුණු බඳුන ඔබ විසින්ම ඉවත් කරන්න. මෙයින් ඔබ ඔබේ අසුනෙන් නැගිට ඇවිදීමට සිදුවේ. එවිට ඔබගේ සිරුර ක්‍රියාශීලී වේ. ඔබ වැඩ කරන පිරිස සමග රැස්වීම් හෝ සාකච්ඡා පවත්වන විට හැමවිටම කාමරයකම මේවා පැවැත්වීමෙන් වැළකී කාර්යාලයේ ඇවිදිමින් ගොඩනැගිලි වලට යාමට පුරුදු වන්න. 08) දින චර්යාව සමබර කර ගන්න. 09) මාංශ පේශී වර්ධනය කර ගන්න. වයස අවුරුදු 30 න් පසුව ඔබගේ සිරුරේ බර අඩු කර ගැනීම සඳහා ඔබට ගත හැකි වඩාත් සුදුසුම පියවර වන්නේ මාංශ පේශී වර්ධනය කර ගැනීමට උත්සහ දැරීමයි. මාංශ පේශී වර්ධනය කර ගැනීම තුලින් ඔබට ඔබගේ පරිවෘත්තීය ක්‍රියා වර්ධනය කර ගැනීමට පමණක් නොව ඔබේ සිරුරට සිහින් මෙන්ම ආකර්ශනීය පෙනුමක් ලබා ගැනීමටද හැකියාව ලැබේ. 10) උදව් ලබාගන්න. වයස අවුරුදු 30න් පමණ පසු බොහෝ කාන්තාවන් සිතන්නේ තමන්ගේ මුළු කාලයම සිය පවුල සහ රැකියාව වෙනුවෙන් වැය කල යුතුයි කියායි. එහෙත් මෙය වැරදි මතයක්. ඔබේ සෞඛ්‍ය යහපත් කර ගැනීම සඳහා අවශ්‍ය උදව් ලබා දීම ඔබේ පවුලේ අයගෙත් වගකීමකි. ඔබ ව්‍යායාම කරන තුරු හෝ බයිසිකල් පදින තුරු හෝ ටික වෙලාවක් සඳහා දරුවන් බලා ගන්න ලෙස ඔබේ සැමියාගෙන් ඉල්ලන්න. එමෙන්ම නිතරම නිවසට වේලාම නොසිට ඇතැම් දිනක සැවොම එකතු වී ඇවිදීමට හෝ බයිසිකල් පැදීමට යන ලෙස යෝජනා කරන්න. මෙයින් ඔබේ විශාල වැඩකටයුතුවලින් මද සහනයක් ලබාගැනීමටත් ඔබට හැකි වේ. එමෙන්ම මනසට ද සැහැල්ලුවක් ඇති වේ. වැඩිපුර වතුර බොන්න අනිවාර්යෙන්ම ඕන අනික කෑමෙන් වැඩිපුර පළතුරු අනුභවය භාවනාව යෙදෙන්න ඕන වාය්‍යාම කරන්න ඕන යෝග කරනවනම් වඩාත් හොඳයි ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 maduranga001Most Senior MemberPosts:14118 01 Jul 2018 03:45 AM 30න් පස්සේ නේන්නම් අනේ ලස්සනට ඉන්න ඕන. මොකෝ 30න් පස්සෙත් කියන්නෙ.30 න් පස්සෙත් ලස්සනට ඉන්න ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 maduranga001Most Senior MemberPosts:14118 01 Jul 2018 03:46 AM රාත්‍රී ආහාරය සිමා කිරීමත් කියන එකත් ඇතුලත් විය යුතුයි. මම රාත්‍රී ආහාරය නවත්වුවට පස්සේ බන්ඩිය අඩු වුනා හිටු කියල. රාත්‍රියට සැහැල්ලුවට අඩුවෙන් ආහාර ගැනීම තමයි කෝකටත් හොඳ. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 UdariSuper Senior MemberPosts:5555 01 Jul 2018 05:17 AM Posted By maduranga001 on 01 Jul 2018 03:45 AM 30න් පස්සේ නේන්නම් අනේ ලස්සනට ඉන්න ඕන. මොකෝ 30න් පස්සෙත් කියන්නෙ.30 න් පස්සෙත් ලස්සනට ඉන්න 30 ට කලින් කොහොමත් ලස්සනට ඉන්නවනේ.......මේ අක්කිලාට බබාල ලැබුනම නේ එච්චර උනන්දුවක් නැත්තෙ, ඒකයි අය්ය "ත් " දැම්මෙ 0 hasithadSuper Senior MemberPosts:5795 01 Jul 2018 10:38 AM පිරිමි ඉතින් කවදත් කඩවසම්නෙ.....30, 40, 50 ගියත්. 0 Ind007kaMost Senior MemberPosts:12931 01 Jul 2018 06:58 PM අනිවා අනිව ... First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 isurusamSuper Senior MemberPosts:7342 01 Jul 2018 08:12 PM ඒකනේ ගෑනුන්ට ඕක තේරෙන්නේ නෑ ........ 0 UdariSuper Senior MemberPosts:5555 01 Jul 2018 08:59 PM ආහ් මෙන්න ..........පිරිමි පාර්ශවය පෝලිමට ඇවිත් එයාලගෙ ලස්සන කියන්නෙ........අනේ යන්න අය්යල..................පිරිමි මේව පිළිපදින්නෙත් නෑ හයියූ 😉😉 0 chamaramindMost Senior MemberPosts:13471 05 Jul 2018 06:35 PM රන්වන් පැහැ දිදුලන සමකට කහ ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 UdariSuper Senior MemberPosts:5555 05 Jul 2018 08:10 PM ෂා කහ වලින් කොච්චර දේවල් කරන්න පුළුවන් ද කියල දැන්නෙ දන්නෙ, ස්තුතියි අය්ය 0 You are not authorized to post a reply. Page 1 of 41234 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Health and Beauty Your Beauty