Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 22 Jul 2018 07:03 PM by Ind007ka නෝන්ඩිද මංදා ! 34 Replies Sort: Oldest First Most Recent First Add Reply Page 1 of 212 > >> Author Messages RayviyanFloydDriyonNew MemberPosts:41 06 Jul 2018 02:54 AM Quote Reply ඔහු ගී ගයනවා, අඩු වැඩිය පදමට දමා අලංකාර ද රිංගවා මදිවට ගිටාරයකුත් වන වනා ඇසුවන් පිනවා දෙසවන් පුරවා... අහා! ලැබෙන ප්රසංශා... ඕනෑ වුණා පෙන්නන්ට මමත් මෙහෙම හිටියට හොඳ වැඩ්ඩෙක් තමා කියලා,.. අරං හොඳ හුස්මක් ඇල්ලුවා උච්චම ස්වරයක් ඇඟිලි තුඩු අගටම බර දීලා... හුටා! පොඩ්ඩක් කෙළවුණා සෘතියෙන් පිටට පැන්නා දැක්කා අරුං කින්ඩියට හිනා වෙනවා අතින් කට අහුරා... චිකේ! නෝන්ඩිද මංදා?! හැමතැනම වගේ එතැනත් හිටියා අණ්ඩපාලයෙක් නොහොත් කට හැකර ඇම්බයෙක් ස රි ග ම වත් දන්නවද? ඒකා මට හූ කීවා පඩත්තර බැල්මක් හෙළා, මගේ ටයි-කෝට් ගැලවෙන්ඩ අර ගෑණු ඉස්සරහා..! ~RUDE~ 0 maduranga001Most Senior MemberPosts:14118 06 Jul 2018 04:18 AM Quote Reply කිසිම නෝන්ඩියක් නැහැ. හොඳ නිර්මාණයක් ! ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 isurusamSuper Senior MemberPosts:7342 06 Jul 2018 04:22 AM Quote Reply හොද නිර්මාණයක් .............. 0 UdariSuper Senior MemberPosts:5555 06 Jul 2018 05:08 AM Quote Reply මොන නෝන්ඩිද අනේ , ඔය ලස්සනට තියෙන්නෙ 0 santhaaBasic MemberPosts:249 06 Jul 2018 06:53 AM Quote Reply සුපිරි නිර්මානයක් නෙ 0 chamaramindMost Senior MemberPosts:13471 06 Jul 2018 07:03 AM Quote Reply ලස්සනට තියෙන්නේ.හොඳයිනේ ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 indika76Most Senior MemberPosts:10449 06 Jul 2018 07:54 AM Quote Reply අද කාලයේ සංගීත ක්ෂේත්රයේ සිටිනන්ට නියම කනේ පාරක්.. නියමයි මල්ලී.. 0 Udeshika HerathVeteran MemberPosts:3955 06 Jul 2018 08:13 AM Quote Reply නියමයි අනේ Udeshika Herath 0 kingDVeteran MemberPosts:3309 06 Jul 2018 09:59 AM Quote Reply මොන නෝන්ඩියක්ද නියමෙට තියෙන්නෙ 👌 Business, you know, may bring money, But friendship hardly ever does. 0 gaminiVeteran MemberPosts:4475 06 Jul 2018 10:30 AM Quote Reply උපුටා ගත එකක්ද ඔබගේම නිමානයක්ද? හොදයි අගය කරනවා ............... ආදරයේ උල්පත අම්මා ...................... 0 RayviyanFloydDriyonNew MemberPosts:41 06 Jul 2018 12:55 PM Quote Reply Posted By gamini on 06 Jul 2018 10:30 AM උපුටා ගත එකක්ද ඔබගේම නිමානයක්ද? හොදයි අගය කරනවා ............... ඔව් ! මම ම ලිව්ව එකක් , 2011 අවුරුද්දේ දී . ගොඩක් ස්තුතියි ! ~RUDE~ 0 RayviyanFloydDriyonNew MemberPosts:41 06 Jul 2018 12:57 PM Quote Reply Posted By kingD on 06 Jul 2018 09:59 AM මොන නෝන්ඩියක්ද නියමෙට තියෙන්නෙ 👌 හහා ... ගොඩක් ස්තුතියි ! ~RUDE~ 0 RayviyanFloydDriyonNew MemberPosts:41 06 Jul 2018 12:58 PM Quote Reply Posted By Udeshika Herath on 06 Jul 2018 08:13 AM නියමයි අනේ ස්තුතියි ගොඩක් ! ~RUDE~ 0 RayviyanFloydDriyonNew MemberPosts:41 06 Jul 2018 12:59 PM Quote Reply Posted By indika76 on 06 Jul 2018 07:54 AM අද කාලයේ සංගීත ක්ෂේත්රයේ සිටිනන්ට නියම කනේ පාරක්.. නියමයි මල්ලී.. ස්තුතියි ගොඩක් අයියා ! ~RUDE~ 0 RayviyanFloydDriyonNew MemberPosts:41 06 Jul 2018 01:01 PM Quote Reply Posted By chamaramind on 06 Jul 2018 07:03 AM ලස්සනට තියෙන්නේ.හොඳයිනේ ගොඩක් ස්තුතියි ! ~RUDE~ 0 RayviyanFloydDriyonNew MemberPosts:41 06 Jul 2018 01:01 PM Quote Reply Posted By santhaa on 06 Jul 2018 06:53 AM සුපිරි නිර්මානයක් නෙ ගොඩක් ගොඩක් ස්තුතියි ! ~RUDE~ 0 RayviyanFloydDriyonNew MemberPosts:41 06 Jul 2018 01:04 PM Quote Reply Posted By Udari on 06 Jul 2018 05:08 AM මොන නෝන්ඩිද අනේ , ඔය ලස්සනට තියෙන්නෙ ගොඩාක් ම ස්තුතියි ! ~RUDE~ 0 RayviyanFloydDriyonNew MemberPosts:41 06 Jul 2018 01:05 PM Quote Reply Posted By isurusam on 06 Jul 2018 04:22 AM හොද නිර්මාණයක් .............. ගොඩාක් ස්තුතියි ! ~RUDE~ 0 RayviyanFloydDriyonNew MemberPosts:41 06 Jul 2018 01:08 PM Quote Reply Posted By maduranga001 on 06 Jul 2018 04:18 AM කිසිම නෝන්ඩියක් නැහැ. හොඳ නිර්මාණයක් ! හහා ! ගොඩක් ස්තුතියි අයියා ~RUDE~ 0 samanthaMost Senior MemberPosts:13190 06 Jul 2018 05:23 PM Quote Reply දිගටම ලියන්න. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 Add Reply Page 1 of 212 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Poems Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit