You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 11 Sep 2016 03:56 AM by  smt90
ඇම්ඩා - 1 වසරේදී
 61 Replies
Sort:
You are not authorized to post a reply.
Page 3 of 4 << < 1234 > >>
Author Messages

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
05 Sep 2016 12:24 PM
ත්‍රෙඩ් එකේ නමේ මුලට 18+ කියල දාන්න වෙයි වගේ.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
06 Sep 2016 09:56 AM
මූ 1 වසරෙ මෙහෙම නං 18+ උනාම මොනව නොකරන්න ඇත්ද
ඒක නිසා අයියේ ඔය නම තියෙන විදියට තියන්න
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
06 Sep 2016 10:19 AM
එහෙම නැත්නං මේ ත්‍රෙඩ් එක නංගිලාට , අක්කලාට තහනම් ප්‍රදේශයක් කරමු
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
07 Sep 2016 03:46 AM

මමත් කියෙව්වා ඔන් . ඉවරද කතා . මමත් කතාවක් දාන්නද

දිනයක වැටහේවී...........
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
07 Sep 2016 04:40 AM
Posted By සඳුනි on 07 Sep 2016 03:46 AM

මමත් කියෙව්වා ඔන් . ඉවරද කතා . මමත් කතාවක් දාන්නද


කොහෙ තහනම් කරන්නද එයාල අපිට කලින් කියවල ඉවරයි. තව බලාගෙනත් ඉන්නවා දෙනකං
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
07 Sep 2016 09:41 AM

කියවන්න ඒපා නම්  අැයි දැම්මේ

දිනයක වැටහේවී...........
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
07 Sep 2016 12:33 PM
නංගිලාට හොදයි නම් අවුලක් නෑ ඉතින්....
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
07 Sep 2016 12:38 PM
මමනම් පොඩි එකා මේවා කියවන්නේ නෑ
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
07 Sep 2016 01:15 PM
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
08 Sep 2016 01:01 AM
Posted By සඳුනි on 07 Sep 2016 09:41 AM

කියවන්න ඒපා නම්  අැයි දැම්මේ

නංගි හරි නංගි

එහෙම තමයි ඉන්න ඕනෙ

නංගි වාරියපොල එහෙම නෙවෙයිනේ . නිකං කථාවෙ එහෙම ගැම්මක් තිබුණ

කෝකටත් සූදානම් ශරීරේ හොදයිනේ

0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
08 Sep 2016 01:06 AM
කො තව කතාවක් දාන්නකො
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

kingD
Veteran Member
Veteran Member
Posts:3309






--
08 Sep 2016 01:12 AM
Posted By DanuLiyanage on 08 Sep 2016 01:06 AM
කො තව කතාවක් දාන්නකො
සැර ඒවා බන් තියෙන්නෙ ..ඇඩ්මින් කොල්ල මගෙ බෙල්ල කපල දායිද දන්නෙ නෑ ...

Business, you know, may bring money, But friendship hardly ever does.
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
08 Sep 2016 08:39 AM
බෙල්ල ගියත් මොකෝ.....යාලුවානෙ.
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
08 Sep 2016 05:22 PM
Posted By sha733 on 08 Sep 2016 01:01 AM
Posted By සඳුනි on 07 Sep 2016 09:41 AM

කියවන්න ඒපා නම්  අැයි දැම්මේ

නංගි හරි නංගි

එහෙම තමයි ඉන්න ඕනෙ

නංගි වාරියපොල එහෙම නෙවෙයිනේ . නිකං කථාවෙ එහෙම ගැම්මක් තිබුණ

කෝකටත් සූදානම් ශරීරේ හොදයිනේ


වරියපොලම වෙන්න ඔනේ  නෑ හරිද
දිනයක වැටහේවී...........
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
09 Sep 2016 05:42 AM
ඔව් අලුත් තැනක් වෙන්න් පුලුවන් නේද
1

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
09 Sep 2016 07:09 AM
Posted By kingD on 08 Sep 2016 01:12 AM
Posted By DanuLiyanage on 08 Sep 2016 01:06 AM
කො තව කතාවක් දාන්නකො
සැර ඒවා බන් තියෙන්නෙ ..ඇඩ්මින් කොල්ල මගෙ බෙල්ල කපල දායිද දන්නෙ නෑ ...


කමක් නැහැ දාන්නකො සැර උනාට කමක් නැහැ අපිත් ආසා සැරට තමා
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

gayya
Basic Member
Basic Member
Posts:127






--
10 Sep 2016 05:15 PM
අැම්ඩන්ගේ කතා කියවන්න කැමතිද...

මගේ මෙමරියේ නම් කතා ගොඩක් තියනවා අව්ට් පුට් කරන ඒක ගැන ගැන ගොඩක් හිතලා බලන්න වෙනවා..



ඒ්ත් මේක අැම්ඩාගේ කතාවක් නම් නෙවෙයි ඔන්න..


ඒක කඩයක් කරන මුදලාලි කෙනෙක් හිටියාලු..
ඒ් කඩේට විකුනන්න තොග විදියට බඩු ගන්නේ නයටලු.. ලොරි වලින් අැවිත් ඔය බඩු දාලා යන්නේ.. ඉතින් මුදලාලි මහත්තයා හැමදාම නයට ගන්නවා විතරයි බඩු විකිනෙන්නේ නැ කියලා පොලු තියනවාලු..

සේල්ස්මන්ලට මුදලාලිව ඒච්චර අැල්ලුවෙ නැතිලු ඉතින්.. කම්පැනි දෙක තුනකම සේල්ස්මන්ලා කතාවෙලා දවසක් හොරෙන්ම මුදලාලිගේ ගෙදර පිටිපස්සේ හැංගිලා බලන් හිටියාලු මොනාද කරන්නේ කියලා..
මුදලාලි රැ වුනාම කඩෙත් වහලා ගෙදරට ගිහින් දොරත් වහගත්තලු.. මුදලාලිගේ හාමිනෙත් ගේ අැතුලෙම ඉන්නවලු ඉතින්..

රැ 11 විතර පහුවෙනකොට සේල්ස්මන්ලට අැහෙනවලු නිකන් සල්ලි ගනන් කරනවා වගේ සද්දෙටම..
සේල්ස්මන්ලා ගේ ලගමට ලන් වෙලා කන් දිගෙන ඉන්නවලු ඉතින්..

ඉස්සෙල්ලාම අැහුනාලු තවුසන්ඩ් තවුසන්ඩ් කියලා..

සේල්ස් මන්ලා කතා වෙනවලු මු සල්ලි නැ කියන්නේ බොරුවට මේ ගනන් කරන්නේ සල්ලි කියලා..

විනාඩි දහයකින් විතර අැහෙනවලු මුදලාලි හාමිනේ කැගහනවා ෆයි තවුසන්ඩ් ෆයි තවුසන්ඩ් කියලා..

සේල්ස්මන්ලට මලත් පැනලා මුන් යික කතාවුනාලු තවත් ටිකක් බලලා අපි දොර කඩාගෙනම අැතුලට ගිහින් අපේ සල්ලි ටික අරන් ඒමු කියලා..

ඉතින් ටික වෙලාවක් සද්ද නැතුව ඉදලා අායේ ඒක පාරටම මුදලාදි කැගහනවා අැහුනලු නයින්ටි තවුසන්ඩ් නයින්ටි තවුසන්ඩ් කියලා.. ඒතකොටම මුන් සල්ලි ගන්න බලාගෙන දොරත් කඩාගෙන අැතුලට යද්දි මුදලාලියි හාමිනෙයි රමනයේ යෙදෙනවලු..
සේල්ස් මන්ලට හොල්මන්ලු..

මුන් ටක් ගාලා ඒලියට අැවිත් සල්ලි ගනන් කරනවා වගේ අැහුනේ මොනාද කියලා කල්පනා කරද්දි වැඩේ මිටර් වුනාලු..

ඉස්සෙල්ලාම මුදලාලි තවුස්සන්ඩ් කියලා කියනවා අැහුනට අැත්තටම කියලා තියෙන්නේ තව උස්සන්ඩ තව උස්සන්ඩ කියලා..

අන්තිමේට මුදදාලි නියින්ටි තවුසන්ඩ් කියනවා අැහුනට අැත්තටම කියලා තියෙන්නේ නයිටිය උස්සන්ඩ නයිටිය උස්සන්ඩ කියලා..


මුදලාලි හාමිනේ දෙවනියට කියපු ෆයි තවුසන්ඩ් ඒක මොකක් වෙන්න අැත්ද ඒතකොට..????
මොකක් වුනත් ඒක කමෙන්ට් කරන්ඩ ඒපෝ...

මේ හුස්මෙන් අවසන් විය හැක.. ඒක් කතාවක්‍‍..
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
11 Sep 2016 01:02 AM

හපොයී

දිනයක වැටහේවී...........
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
11 Sep 2016 01:40 AM
ඇම්ඩම ඕනෙ නැහැ ඔය තියෙන්නෙ කථා
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
11 Sep 2016 01:44 AM
අම්මො මට නම් බැහැ ගයියා මොනවද මේ වතුර එකක් ගෙනෙන් මට කලන්තේ වගේ
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0
You are not authorized to post a reply.
Page 3 of 4 << < 1234 > >>