You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 28 Jan 2019 07:35 PM by  Udari
කරවිල ඔසුවක් ලෙස
 681 Replies
Sort:
You are not authorized to post a reply.
Page 8 of 35 << < 678910 > >>
Author Messages

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
12 Aug 2018 01:54 AM
ආතරයිටීස් නිට්ටාවටම සුව කරන්න සින්හල වෙදකමෙන් පුළුවන්ලු නේද .....අනේ මන්ද
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
12 Aug 2018 07:08 AM
Posted By chamaramind on 11 Aug 2018 07:02 PM

atharaiticeප්‍රශ්නය - ආත්‍රයිටිස්‌ රෝගීන් වෙනුවෙන් අද ඔබ දෙන කසාය කුමක්‌ද?

වෛද්‍ය වසන්ත උදයජීව - ඉතාම පැරැණි ආයුර්වේද කසායක්‌ මා පාඨකයන්ට දෙනවා. තොටිල මුල්, දියමිත්ත, කොහොඹ පොතු, පාවට්‌ටා මුල්, අරළු, බුලු, නෙල්ලි, කටුකරෝසන, ඇහැල පොතු, බෝදි ඇට, මුරුවා මුල්, රසකිඳ යනාදිය කලං 1 බැගින් ගෙන වතුර කෝප්ප 8 ට දමා ළිප තබා 1 කෝප්පයට සිඳ සීනි මී පැණි යොදා පානය කරන්න. මෙය දින 12 ක්‌ උදේ සවස කෝප්ප භාගය බැගින් පානය කළ යුතුයි.

ප්‍රශ්නය - මේ කසායේ විශේෂත්වය කුමක්‌ද?

වෛද්‍ය වසන්ත උදයජීව - ආයුර්වේදයේ හැම කසායක්‌ම එකකට එකක්‌ වෙනස්‌. සුදුසු පුද්ගලයාට සුදුසු කසාය වගේම සුදුසු කාලයට සුදුසු කසාය යනුවෙන් සංකල්පයකුත් ආයුර්වේදයේ තිබෙනවා. මා පසුගිය මාස කිහිපය තුළ දුන් කසාය සියල්ලම කාලයට ගැළපෙන විදියට තමයි දුන්නේ. මේ දිනවල ඉතාම වියළි සිසිල් කාලගුණයක්‌ පවතිනවා. යුරෝපයේ වඩාත්ම දරුණු සීත කාලයක්‌ මෑතකදී ආවා නම් ඒ තමයි මේ සීත කාලය. ශීත කාලයක්‌ කියන්නේ අස්‌ථි සම්බන්ධ රෝග තිබෙන කෙනෙකුට ඉතාම නරක කාලයක්‌. ඒ නිසා මේ කාලයේදී අප දෙන්නේ කාලයට අනුරූප කසාය. එම කසාය මගින් ආත්‍රයිටිස්‌ රෝගය විතරක්‌ නෙවෙයි ශීත කාලයට වැළඳෙන සෙසු රෝග පවා සුව වෙනවා.

ඉහත සඳහන් කසායේ අඩංගු ඖෂධ වර්ග ශරීරයේ සම සීතෝෂ්ණ ගුණය සමාන්තරව පවත්වා ගෙන යනවා. ඒ විතරක්‌ නෙවෙයි ශරීර අභ්‍යන්තරය ශෝධනය කිරීමත් මේ ඖෂධ මගින් සිදුවෙනවා.

ලබන සතියට

නොමිලේ විස්‌තර සඳහා 0718341834, 0372230667 අංකයට කතා කරන්න

සාකච්ඡා කළේ අශේන් රඹකොස්‌වැව

atharaitice1

atharaitice2


මේක ගොඩක් වටිනවා. 

කියන්න බැහැනේ නේද අපිටත්

0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
12 Aug 2018 07:09 PM

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/43162.jpg

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/43163.jpg

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/43164.jpg

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/43165.jpg

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
12 Aug 2018 07:09 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
12 Aug 2018 07:10 PM


 
 
 
aatharaitisසන්ධිගත වාත රෝග පිළිබඳ කතාබහ කිරීමේදී වර්තමානය තුළ බොහෝ පිරිසක්‌ පීඩාවට පත්කරන රෝග අවස්‌ථාවක්‌ ලෙසට සන්ධිගත වාත රෝග පෙන්වා දිය හැකිය. මේ පිළිබඳ බොහෝ අවස්‌ථාවලදී දැනුවත් කිරීම් කර ඇති අතර අද බලාපොරොත්තු වන්නේ සුලබ සන්ධිගත වාත රෝග කිහිපයක්‌ සඳහා නිවසේදී ඔබට කරගත හැකි පිළියම් කිහිපයක්‌ කියා දීමටය. එහෙත් නිසි වෛද්‍ය උපදෙස්‌ මත රෝගය සහ එහි උපද්‍රව පිළිබඳ දැනුවත්වීම අතිශය වැදගත් වන බවද සිහි තබාගත යුතුය. නමුත් උග්‍ර පීඩාව සඳහා සහ ඇති කරන උපද්‍රව අවම කර ගැනීම පිණිස මෙහි සඳහන් කරන පිළියම් බොහෝ දුරට උපකාරී වනු ඇත.
 
 වර්තමානයේ බහුලව දැකිය හැකි සන්ධිගත වාත රෝග අවස්‌ථාවක්‌ ලෙස ආමවාතජ සන්ධි පූලය සහ වාතරක්‌ත සන්ධි පූලය යන දෙක ප්‍රධාන තැනක්‌ ගනු ඇත.
 
 ඒ හැර වෙනත් හේතු කාරණා කොටගෙන පැන නගින්නාවූ සන්ධි ආශ්‍රිත පීඩාව ඇති කරවන වාත රෝග ගණයෙහිලා ගැනිය හැකි තත්ත්වයක්‌ ද පවතී. කෙසේ නමුත් වාතරක්‌ත සන්ධිගත වාත වේදනාවක්‌ සඳහා සුදුසු පිළියම් කිහිපයක්‌ මෙහි ඉදිරිපත් කර ඇත.
 
 වාතරක්‌ත රෝගයේ ලක්‍ෂණ සහ උපද්‍රව සන්ධි සහ අස්‌ථිවලට වන උපද්‍රව පෙර ලිපිවලින් පැහැදිලි කර ඇති නිසාවෙන් සහ රෝගියාට අවශ්‍ය ආහාරපාන, ඇවතුම් පැවතුම් පිළිබඳවද සාකච්ඡා කර ඇති නිසාවෙන් ඒ පිළිබඳ නැවත සඳහන් නොකරමි.
 
 දාහය (දැවිල්ල), ගෝථය (ඉදිමුම), ශූලය (වේදනාව) යන ලකුණු තුනෙන්ම යුතු වාතරක්‌තජ සන්ධිගත වාත රෝග අවස්‌ථාව සඳහා සුදුසු මැල්ලුමක්‌, තෙල් සාත්තුවක්‌ ඔබට නිවසේදීම සකසා ගත හැකි අයුරු පහත දක්‌වා තිබේ.
 
 මැල්ලුම සඳහා
 
 තෙල් එඬරු කොළ, සියඹලා කොළ, පාවට්‌ටා කොළ, වැටරක්‌ මුල්, අමුකහ සහ ලුණු සමව ගෙන කොටා තලතෙල් ස්‌වල්පයක්‌ මුසුව මලවාගත් මැල්ලුම මඳ උණුසුමින් යෝග්‍ය තෙලක්‌ ආලේප කර අදාළ ස්‌ථානයේ රාත්‍රියට බඳින්න. උදේට ලිහන්න. මේ ආකාරයට දින කිහිපයක්‌ සිදු කරන්න. මැල්ලුම ඉවත් කළ කල්හි මඳ කැසීමක්‌ ඇති වන්නේ නම් සීතෝදය තෙල් ස්‌වල්පයක්‌ ආලේප කිරීමෙන් එම තත්ත්වය මඟහැරී යයි.
 
 මෙයටම තෙලක්‌
 
 රසකිඳ දඬු, අමු ඉරමුසු යන දෙවර්ගයෙන් ස්‌වල්පයක්‌ ගෙන කොටා මිරිකාගත් යුෂ කොටස්‌ 4 යි, තලතෙල් කොටස්‌ 1 යි එළකිරි කොටස්‌ 1 යි
 
 මේවා මිශ්‍රකර තෙල සකස්‌ කරගන්න.
 
 සන්ධිගත වාත රෝග (ආතරයිටිස්‌ ඇතුළු) ඉතා සංකීර්ණය. මෙහි සාකච්ඡා කර ඇත්තේ පිළියම් පමණි.
 
 වැඩිදුර විස්‌තර දැන ගැනීමට අවශ්‍ය නම් 0775175409 අංකයෙන් වෛද්‍යතුමන් සම්බන්ධ කරගත හැක.aatharaitis2

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
12 Aug 2018 07:10 PM


 
 
kesභුන්ජං වෘක්‌ෂ භාගා, සෘෂි නාඩි උත්තම වාක්‍ය භාගා ස්‌ත්‍රි රූප සෝභා පුරුෂ සෘෂි භාගා සෞභාග්‍යා කේෂකලාප ප්‍රනාම හේතුං
 
මෙම මහා උත්තම සෘෂි නාඩි වාක්‍යයෙන් පවසන්නේ ස්‌ත්‍රියකගේ රූප ස්‌වභාවය වඩාත් අලංකාර කරන කේෂ කලාපය ගැනය.
 
 කිතුල් මලක්‌ සේ වරලස ඇති කාන්තාවකගේ රූප ස්‌වභාවය ඇය ලබන සැමියකුට වාසනාව සහ සෞභාග්‍යය උදා කරන බව මහා උත්තම සෘෂිවරුන් වහන්සේලා පවසා ඇත.
 
 නමුත් වර්තමානයේ බොහෝ කාන්තාවන්ට මෙම දිග වරලස අහිමිව තිබේ. එසේ වී ඇත්තේ ඇයි දැයි කියා විමසා බලමු.
 
 කාන්තාවකගේ වරලස කියන්නේ ඇයගේ රූප ස්‌වභාවය වඩාත් ඉස්‌මතු කර දෙන සිරුරේ මතුව ඇති බාහිර අංගයකි.
 
 එනිසාම ඇයගේ පංච කල්‍යාණියේ පළමු ලක්‌ෂණය ලෙස හිස කෙස්‌ දක්‌වා තිබෙනවා.
 
 සාමාන්‍යයෙන් කාන්තාවකගේ එක්‌ හිසකෙස්‌ ගසක්‌ අඩි පහක්‌ වත් දිගු වේ. මෙලෙස හිසකෙස්‌ දිගව වර්ධනය කර ගැනීමට ඇය තම හිසකෙස්‌ වර්ධනය කර ගැනීම සඳහා අවශ්‍ය පරිසරය ඇති කරගත යුතුයි.
 
 හිසකෙස්‌ වර්ධනයට බාධා කරන හිස්‌ හොරි ඇති වීම, උකුණන් හට ගැනීම වළක්‌වා ගත යුතුයි.
 
 ඒ සඳහා හිසකෙස්‌වලට අවශ්‍ය නිසි පෝෂණය ලබා දිය යුතුයි.
 
 වර්තමානයේ බොහෝ කාන්තාවන්ට මතුව ඇති ගැටලුවක්‌ වන හිස කෙස්‌ අව පැහැවීම, අකලට හිස කෙස්‌ සුදු වීම, අසාමාන්‍ය ලෙස හිසකෙස්‌ ගැලවී යැම, හිස කෙස්‌ පැලීම ආදී සියල්ලට හේතු වී ඇත්තේ හිසකෙස්‌වලට නිසි පෝෂණය නොලැබීමයි.
 
 වෛද්‍යතුමනි, හිසකෙස්‌ නිරෝගීව පවත්වා ගැනීම සඳහා කළ යුතු පිළිවෙන් මොනවාද?
 
 පළමුව හිසකෙස්‌ පිරිසිදුව තබා ගත යුතුයි. එනම් දිනපතා හෝ දවසක්‌ හැර දවසක්‌ හෝ හිසකෙස්‌ හොඳින් පිරිසිදු කරමින් ස්‌නානය කළ යුතුයි. එසේ ස්‌නානයට පෙර හිසකෙස්‌ මත ඖෂධීය ආලේපයක්‌ ගැල්වීම වැදගත්ය. ඒ සඳහා වියළි ගොඩපර ගෙඩි, දෙහි ඇට, කෝමාරිකා මද, රතු වද මල් පොකුරු, සුවඳ කොට්‌ටන්, සුදු හඳුන් සමව ගෙන ලී වංගෙඩියක කොටා හෝ අඹරාගෙන සාදා ගත් ආලේපය ස්‌නානයට පැය භාගයකට පෙර හිසකෙස්‌ හි ආලේප කර තබා සෝදා හැරිය හැකියි.
 
 මෙම ආලේපය සතියකට දෙතුන් වරක්‌ ගැල්වීම මගින් හිසකෙස්‌ හි තද නිල් පැහැය ඇති වීම, අකලට සුදු වීම, ගැලවී යැම, පැලීම, අවපැහැ ගැන්වීම වළක්‌වා ගත හැකියි.
 
 එසේම බාහිර ආලේපය වගේම සිරුර තුළින්ද හිසකෙස්‌වලට අවශ්‍ය පෝෂණය ලබා දිය යුතුයි. ඒ සඳහා වියළා ගත් ගස්‌ලබු ඇට, නාරං හා දොඩම් ඇට, ළපටි ගම්මිරිස්‌ ඇට, පොත්ත ගලවා ගත් ලාවුලු ඇට, දෙළුම් ඇට සමව ගෙන තම්බා පිටි කරගෙන එම පිටි හැන්දක්‌ උණු වතුර කෝප්පයකට දමා උදේ හවස පානය කළ හැකියි.
 
 වැඩි විස්‌තර සඳහා දුරකථන අංක 0776500677 ඇමතිය හැකිය. kes2

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
12 Aug 2018 07:20 PM

ලංකාව පුරා පැතිරෙන මොකක්ද මේ වෛරස් උණ?

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/43159.jpg

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
12 Aug 2018 07:59 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
12 Aug 2018 07:59 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
12 Aug 2018 08:00 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
12 Aug 2018 08:00 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
12 Aug 2018 08:01 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
12 Aug 2018 11:25 PM
නොදන්න දේවල් ගේනවට ස්තුතියි අය්ය
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
13 Aug 2018 12:56 AM
ඔන්න කාන්තා කස්ටිය පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න.ස්තුති විස්තරයට
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
14 Aug 2018 05:35 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
14 Aug 2018 05:35 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
14 Aug 2018 05:35 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
14 Aug 2018 05:36 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
14 Aug 2018 05:36 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
14 Aug 2018 05:39 PM

හිසකෙස් ඩයි කරන අය ඇලර්ජි ටෙස්ට් එකක් කළ යුතුයි

මැදිවිය පසුවන්නටත් පෙරාතුව කළු කෙස් සුදුපැහැ වන්නට පටන්ගැනීම වර්තමානයේ සුලබව දැකිය හැකි තත්ත්වයකි. ඒ නිසාම ඒවා  කෘත්‍රිමව වර්ණ ගන්වන්නට නොයෙක් ක්‍රම සොයන පිරිස්ද බොහෝය. එම අවශ්‍යතාව සපුරාලන්නට කෘත්‍රිම ඩයි වර්ගද කොතෙකුත් වෙළෙඳ පළේ දැකිය හැකිය.
එහෙත් එවැනි ඩයි වර්ගයක් තෝරාගැනීමේදී වෙළෙඳ ප්‍රචාරණයන්ට මුලා වී හෝ වෙනත් අයෙකුට ගැළපුන පමණින් එවැන්නක් තෝරා ගැනීම සුදුසු වන්නේ නැත. සුදු කෙස් වර්ණ ගන්වන්නට ඩයිවර්ගයක් තෝරා ගැනීමේදී සැලකිලිමත් විය යුතු ආකාරය පිළිබඳව අද අපි සාකච්ඡා කරමු.
හිතුමතේ ඩයි වර්ගයක් තෝරා නොගෙන නිපුණතාලත් රූපලාවන්‍ය- වේදියෙකුගේ උපදෙස් මත සිදු කරන ඇලජිටෙස්ට් නැතිනම් අසාත්මිකතා පරීක්ෂණයකට පසුව එවැන්නක් තෝරාගන්නට පරිස්සම් විය යුතුය. එහිදී අපගේ අවශ්‍යතාවය මත මෙටලික් හෝ පර්මනන්ට් යන ඩයි විශේෂ දෙවර්ගයෙන් කැමති වර්ගයකින් යම් නිෂ්පාදනයක් අපට තෝරාගැනීමට හැකියාව තිබේ.
මෙටලික් නමින් හැඳින්වෙන්නේ ජලය සමග මිශ්‍රකර ආ‍ලේප කරන්නට සිදුවන ඩයි වර්ගයයි. එලෙස වතුර සමග මිශ්‍රකර ආ‍ලේප කරන ඩයි වර්ග කෙස් ගස මතුපිටින් පමණක් වර්ණ ගන්වන අතරටික දිනක් ගත වනවිටදී කෙස් ගසේ කළු පැහැය අඩු වී දුඹුරු පැහැවීම සිදුවේ. එවිට නිතර නිතර එම ආ‍ලේපන ගල්වන්නටද සිදුවේ.
පර්මනන්ට් ඩයි ඩිවලපර් නමින් හැඳින්වෙන ඩයි තවත් ද්‍රාවණයක් සමග මිශ්‍රකර ආ‍ලේප කරනු ලබයි. එම වර්ණක කෙස්ගස අභ්‍යන්තරයට ගමන් කරමින් කෙස් වර්ණ ගැන්වීම සිදු කරයි.
පර්මනන්ට් හෝ මෙටලික් යන ඩයි දෙවර්ගය සම්බන්ධයෙන්ම අපට මතක තබා ගත යුතු කරුණ වන්නේ ඒ සියලු ඩයි වර්ග සියයට සියයක්ම ස්වභාවික ආ‍ලේපන නොවන බවය. ඒ බොහෝමයක රසායනික ද්‍රව්‍ය අඩංගුවන නිසාම භාවිත කිරීමද සැලකිලිමත්ව කළයුතු වන්නකි. ඕනෑම ඩයි වර්ගයක්. එහි සඳහන් උපදෙස්වලට අනුවම ගැල්විය යුතු අතර, එහි සඳහන් කර ඇති කාලසීමාව තුළ පමණක් තිබෙන්නට හැර ඩයි සියල්ල හොඳින් ඉවත්වනතුරු හිසකෙස් සෝදා පිරිසිදු කර ගත යුතුවේ.
හිසකෙස්වල ඩයි ගැල්වීම ඉතා සැලකිලිමත්ව හා ආරක්ෂාකාරීව කළ යුතු කාර්යයක් වන නිසා වඩා සුදුසු වන්නේ රූපලාවන්‍යගාරයකට ගොස් එය සිදුකර ගැනීමය.
බොහෝ අය නිවසේදී තම තමන්ට ඩයි ගැල්වීම සිදු කළද නිසි ක්‍රමවේදයට අනුව බොහෝ විට  එය සිදු නොවීම නිසා අනවශ්‍ය ආකාරයට හිස්කබ‍ලේ එම ආ‍ලේපනගැටීමද සිදුවේ. එය සෞඛ්‍යයට හිතකර නොවන්නකි. ඒ අතර ඩයි ගල්වා නොයෙක් වැඩපළවල නියැළෙමින් සිටීම නිසා නියමිත කාලයට වඩා වැඩි කාලයක් එම ඩයි හිසේ රැඳී තිබිමද සිදුවන දෙයකි. ආ‍ලේප කිරීමේදීද නළල කන් අසල අනවශ්‍ය ආකාරයට තැවරීමෙන් එම ස්ථාන සෝදන්නට යෑම නිසා ඒ ආශ්‍රිතව ගැල් වී ඇති ඩයි ඉවත් වී යාමක් සිදුවිය හැකිය.
දීර්ඝ කාලයක් භාවිත කළ ඩයි වර්ගයක් වුවද හිටිවනම අසාත්මික ලක්ෂණ ඇති කරන අවස්ථාද තිබේ. යම් යම් අපහසුතා, හිසරදය, අධිකව කැසීම වැනි ලක්ෂණ පවතිනවා නම් එය කොතරම් හුරු පුරුදු ආ‍ලේපනයක් වුවද ඒ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කිරීම අවශ්‍යය. ඒ අනුව ඊට පෙර එම ආ‍ලේපනය සඳහා අසාත්මිකතා පරීක්ෂණයක් සිදු කර තිබුණද නැවතත් එය කර ගැනීම අවශ්‍යය.
හෝමෝන වෙනස්කම් ඇතුළුව ශාරීරිකව සිදුවන යම් යම් වෙනස්කම්වලට පසුව ඒ ආකාරයට අසාත්මිකතා හටගන්නා අවස්ථා තිබේ. දරු ප්‍රසූතියකට පසුව සිදුවන හෝමෝන වෙනස්කම් නිසාද එවැනි තත්ත්වයන් ඇති විය හැකිය.  විශේෂයෙන් හිසට ගල්වන රසායනික අඩංගු වර්ණක නිසා හට ගන්නා අසාත්මිකතාවයන් අප සිතනවාට වඩා භයානක ප්‍රතිඵල ළඟා කර විය හැකිය. ඒ නිසා හොඳම දෙය වන්නේ නිතර ඩයි ගල්වන අය වසරකට වරක්වත් ඇලජි ටෙස්ට් එකක් සිදු කර ගැනීමය.

උත්පලා සුභාෂිනී ජයසේකර\උපදෙස්
මාවරමණ්ඩිය සහ දෙල්ගොඩ සෙරන්ඩින් සැලොන් ඇන්ඩ් ඇකඩමිහි ප්‍රවීණ රූපලාවන්‍ය සහ  කේෂාලංකරණ ශිල්පී
මංගල පතිරාජ

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0
You are not authorized to post a reply.
Page 8 of 35 << < 678910 > >>