Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 26 Jul 2018 06:26 AM by indika76 ආදරේට කෝටු කෑලි...! 15 Replies Sort: Oldest First Most Recent First Add Reply Author Messages RayviyanFloydDriyonNew MemberPosts:41 22 Jul 2018 10:52 AM Quote Reply වෙලාව පාන්දර පහට විතර ඇති. ඉස්සරහ දොරෙන් නැග්ගා ලස්සන කෙල්ලක්... ලස්සන මුහුණ-පැහැපත් සම-ඒ විතරක්යැ...ලස්සන හිනාවකුත් තිබුණා... ඈ ඇඳලා හිටියෙ කොළ පාට blouse + කළු පාට skirt එකක්... school bag එක එක් පටියකින් උරහිසේ එල්ලගෙන ඈ ආවා මා ළඟට...ඉඳගත්තා මා ළඟින්...ඈ වීදුරුව ළඟ...මා ඇය ළඟ...ඇගේ විලවුන් සුවඳ මගේ නාහෙට දැනුණා....ඇත්තටම ඈ ලස්සනද? ලස්සනයි නේන්නම්!... ඇගේ එක් බාහුවක් මගෙ අතේ වදිනවා...අහ්! හරිම පියකරු හැඟීමක්... මං හොරැහින් ඈ දිහා බැලුවා...ඈට ගානක් නෑ...මටත් මොකෝ...ඈට හොඳනම්...නිදිමරගාතේ හිටි මට දැන් දැන් නින්දත් නෑ... මා ඇගේ ස්පර්ශයට ඇළුම් කළා...හැබැයි කැත හිතකින් නම් නෙවෙයි...අහිංසක ආශාවක් විතරයි...'ඈ A/L කරනවා ඇති!??' ටියුෂන් යන බාලිකාවක්ද?! පිළිතුරු නොදන්න ප්‍රශ්ණ ගොන්නක මයෙ හිත හිරවෙලා... ඈ මා ළඟ-මා ඇය ළඟ-හිත හිතන් නෙ ඈ ගැන-මං ඇගේ දකුණේ-ඈ මගෙ වමේ...ඇගෙ අතේ රැඳුණු ඔරලෝසුව දෙස ඈ බලනවා...මාත් බලනවා...බස් ටිකට් එකත් තවම ඇගෙ අතේ ඇඟිලි අතර හිරවෙලා...අනෙක් අතේ ලේන්සුවක්...ඈ නම් A/L ශිෂ්‍යාවක්මයි-ඈ ටියුෂන් යනවා...ඔව්...හරියට හරි...එය තමයි විය හැක්ක...මට විශ්වාසයි... මට ඕනෙ ඇයව හඳුනගන්න විතරයි...ඈ වෙන මොනවහරි හිතුවොත්??!. හනේ මංදා...ආදරයක් නම් වෙන්න බෑ-සමහරවිට ආකර්ශණයක්... හපොයි.! දැන් ගමනාන්තයටත් ළං වෙලා...කරන්නම දෙයක් නෑ...අහන්න දෙයක් හිතා ගන්නත් බෑ...අතේ තිබ්බ රුපියල් දහස කිරි සුදු පාසල් කමිසයේ උඩ සාක්කුවට ඔබන ගමන් හිතට හයිය අරං මා ඇගේ දකුණු අතට ඇඟිලි තුඩු වලින් තට්ටු කළා... 'ඔයා A/L ද කරන් නෙ ???'........... ''මං කැම්පස් මල්ලී...!!!'' ~RUDE~ 0 RayviyanFloydDriyonNew MemberPosts:41 22 Jul 2018 11:01 AM Quote Reply 2011 දී ලිව්ව එකක් ! ~RUDE~ 0 maduranga001Most Senior MemberPosts:14118 22 Jul 2018 11:01 AM Quote Reply කාල වරෙන්කො කිව්වලු. හික්.. හික්.. මම දන්න සමහර එවුන්ට වුනා ඔය වගේ වැඩ. යාලුවෙන්න බලද්දී.. හයියෝ.. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 RayviyanFloydDriyonNew MemberPosts:41 22 Jul 2018 11:03 AM Quote Reply Posted By maduranga001 on 22 Jul 2018 11:01 AM කාල වරෙන්කො කිව්වලු. හික්.. හික්.. මම දන්න සමහර එවුන්ට වුනා ඔය වගේ වැඩ. යාලුවෙන්න බලද්දී.. හයියෝ.. දුක තමයි රන්ජනී කිව්වලු !!! ~RUDE~ 0 maduranga001Most Senior MemberPosts:14118 22 Jul 2018 11:14 AM Quote Reply වැඩේ කියන්නෙ සමහරු යාළුවෙලා තමයි දැනගන්නේ වැඩිමල් කියල. මගේ යාලුවෙකුට එහෙම උනා මතකයි A/L වලින් පස්සේ ගිහිපු ක්ලාස් එකක. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 UdariSuper Senior MemberPosts:5555 22 Jul 2018 12:01 PM Quote Reply හාහ් කමක් නෑ.......අක්කි බබෙක්ට ආස මල්ලි බබාලත් ඉන්නවනේ 😂😂 0 samanthaMost Senior MemberPosts:13190 22 Jul 2018 05:04 PM Quote Reply පුදනකොටම කාපි යකා සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 Ind007kaMost Senior MemberPosts:12931 22 Jul 2018 07:03 PM Quote Reply හ්ම්ම්ම් ...ඔව් ඔව් එහෙම වෙනවා First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 chamaramindMost Senior MemberPosts:13471 22 Jul 2018 07:24 PM Quote Reply බලන් ගියාම කැම්පස් එකනේ... ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 Udeshika HerathVeteran MemberPosts:3955 23 Jul 2018 12:05 AM Quote Reply ඊට පස්සෙ මොකද වුනේ Udeshika Herath 0 isurusamSuper Senior MemberPosts:7342 23 Jul 2018 12:44 AM Quote Reply Posted By Udari on 22 Jul 2018 12:01 PM හාහ් කමක් නෑ.......අක්කි බබෙක්ට ආස මල්ලි බබාලත් ඉන්නවනේ 😂😂 එහෙමද ? 0 isurusamSuper Senior MemberPosts:7342 23 Jul 2018 12:49 AM Quote Reply Posted By Udeshika Herath on 23 Jul 2018 12:05 AM ඊට පස්සෙ මොකද වුනේ මොනවා වෙන්නද කොල්ලා කොල්ලගේ පාඩුවේ එන්න ඇති 0 UdariSuper Senior MemberPosts:5555 23 Jul 2018 01:39 AM Quote Reply Posted By isurusam on 23 Jul 2018 12:49 AM Posted By Udeshika Herath on 23 Jul 2018 12:05 AM ඊට පස්සෙ මොකද වුනේ මොනවා වෙන්නද කොල්ලා කොල්ලගේ පාඩුවේ එන්න ඇති නෑ අනේ.......කොල්ල ඊලග හෝල්ට් එකෙන් දඩ බඩ ගාල බැහැගත්තලු 😂 0 isurusamSuper Senior MemberPosts:7342 23 Jul 2018 01:58 AM Quote Reply Posted By Udari on 23 Jul 2018 01:39 AM Posted By isurusam on 23 Jul 2018 12:49 AM Posted By Udeshika Herath on 23 Jul 2018 12:05 AM ඊට පස්සෙ මොකද වුනේ මොනවා වෙන්නද කොල්ලා කොල්ලගේ පාඩුවේ එන්න ඇති නෑ අනේ.......කොල්ල ඊලග හෝල්ට් එකෙන් දඩ බඩ ගාල බැහැගත්තලු 😂 බිහින හෝල්ට් එක ආවහම බහින්න වෙනවා නේ 0 santhaaBasic MemberPosts:249 23 Jul 2018 06:39 AM Quote Reply මල්ලි කැල්ල පොඩ්ඩක් පොඩ්ඩක්......වදිනවා නෙ....ඇඩෙනවා තනි.....ඇහැට 0 indika76Most Senior MemberPosts:10449 26 Jul 2018 06:26 AM Quote Reply Posted By RayviyanFloydDriyon on 22 Jul 2018 10:52 AM වෙලාව පාන්දර පහට විතර ඇති. ඉස්සරහ දොරෙන් නැග්ගා ලස්සන කෙල්ලක්... ලස්සන මුහුණ-පැහැපත් සම-ඒ විතරක්යැ...ලස්සන හිනාවකුත් තිබුණා... ඈ ඇඳලා හිටියෙ කොළ පාට blouse + කළු පාට skirt එකක්... school bag එක එක් පටියකින් උරහිසේ එල්ලගෙන ඈ ආවා මා ළඟට...ඉඳගත්තා මා ළඟින්...ඈ වීදුරුව ළඟ...මා ඇය ළඟ...ඇගේ විලවුන් සුවඳ මගේ නාහෙට දැනුණා....ඇත්තටම ඈ ලස්සනද? ලස්සනයි නේන්නම්!... ඇගේ එක් බාහුවක් මගෙ අතේ වදිනවා...අහ්! හරිම පියකරු හැඟීමක්... මං හොරැහින් ඈ දිහා බැලුවා...ඈට ගානක් නෑ...මටත් මොකෝ...ඈට හොඳනම්...නිදිමරගාතේ හිටි මට දැන් දැන් නින්දත් නෑ... මා ඇගේ ස්පර්ශයට ඇළුම් කළා...හැබැයි කැත හිතකින් නම් නෙවෙයි...අහිංසක ආශාවක් විතරයි...'ඈ A/L කරනවා ඇති!??' ටියුෂන් යන බාලිකාවක්ද?! පිළිතුරු නොදන්න ප්‍රශ්ණ ගොන්නක මයෙ හිත හිරවෙලා... ඈ මා ළඟ-මා ඇය ළඟ-හිත හිතන් නෙ ඈ ගැන-මං ඇගේ දකුණේ-ඈ මගෙ වමේ...ඇගෙ අතේ රැඳුණු ඔරලෝසුව දෙස ඈ බලනවා...මාත් බලනවා...බස් ටිකට් එකත් තවම ඇගෙ අතේ ඇඟිලි අතර හිරවෙලා...අනෙක් අතේ ලේන්සුවක්...ඈ නම් A/L ශිෂ්‍යාවක්මයි-ඈ ටියුෂන් යනවා...ඔව්...හරියට හරි...එය තමයි විය හැක්ක...මට විශ්වාසයි... මට ඕනෙ ඇයව හඳුනගන්න විතරයි...ඈ වෙන මොනවහරි හිතුවොත්??!. හනේ මංදා...ආදරයක් නම් වෙන්න බෑ-සමහරවිට ආකර්ශණයක්... හපොයි.! දැන් ගමනාන්තයටත් ළං වෙලා...කරන්නම දෙයක් නෑ...අහන්න දෙයක් හිතා ගන්නත් බෑ...අතේ තිබ්බ රුපියල් දහස කිරි සුදු පාසල් කමිසයේ උඩ සාක්කුවට ඔබන ගමන් හිතට හයිය අරං මා ඇගේ දකුණු අතට ඇඟිලි තුඩු වලින් තට්ටු කළා... 'ඔයා A/L ද කරන් නෙ ???'........... ''මං කැම්පස් මල්ලී...!!!'' පුදන කොටම කාපි යකා කියන්නේ මේවට තමයි මල්ලී.. මමත් මේ පරිප්පුව කිහිපවරක්ම කාල තියෙනවා.. වෙලාවට මල්ලී වගේ මොනවත් අහන්න ගියේ නැහැ... 0 Add Reply Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Short stories Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit