Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 29 Jul 2018 02:34 AM by Udeshika Herath පොල් චට්නි (රතට හෝ කොළ පාටට) 5 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Author Messages SK1967Basic MemberPosts:125 27 Jul 2018 11:04 PM https://postimages.org/] පොල් චට්නි (රතට හෝ කොළ පාටට) අවශ්‍ය ද්‍රව්‍ය අමුමිරිස් හෝ වියළි මිරිස් කරල් 6 සිහින්ව ගා ගත් පොල් අඬු කෝප්ප 2 කරපිංචා කිනිත්තක් සුදුලූනු බික් 2යි අමුඉඟුරු කුඩා පෙත්තක් ගම්මිරිස් ඇට කීපයක් දෙහි යුෂ රසට අනුව ලුණු රසට අනුව උතුරවා නිවාගත් වතුර අඬු කෝප්ප 1 1/2 අබ ඇට තේ හැඳි 1/2 රතුලූනු ගෙඩි කීපයක් තෙල් ටිකක් සාදන ආකාරය රතුලූනු සිහින්ව කපා ගන්න. අමුමිරිස් හෝ වියළි මිරිස් ද එසේ කපා ගන්න. කොළ පාටට චට්නිය කැමති නම් අමුමිරිස්ද රතු පාටට කැමති නම් වියළි මිරිස්ද භාවිතා කරන්න. දැන් අබ සහ කපාගත් රතුලූනු ටිකක් පසෙකින් තබා ඉතිරි ද්‍රව්‍ය පොල් සමග මිශ්‍රකර වතුර දමා හොඳින් බ්ලෙන්ඩර් කර ගන්න. දැන් තෙල් ස්වල්පයක් ළිප තබා රත්වන විට එයට රතුලූනු සහ අබ ඇට දමා තෙම්පරාදු කරගෙන අඹරාගත් පොල් මිශ්‍රණය දමා යන්තමට මලවා කෑමට ගන්න. උපුටාගැනීම........www.lakbima.lk 0 indika76Most Senior MemberPosts:10454 28 Jul 2018 12:48 AM ෂා ... නියම කෑමක්නේ.. ස්තූතියි අපිත් එක්ක බෙදාගත්තට... 0 UdariSuper Senior MemberPosts:5555 28 Jul 2018 04:10 AM හ්ම්ම්....කොල පාට එක වැඩිය හොඳයි වගේ......ස්තුතියි අය්ය රස කෑමක් අරන් ආවට 0 isurusamSuper Senior MemberPosts:7342 28 Jul 2018 08:35 AM මරු කෑමක්නේ. ස්තූතියි අපිත් එක්ක බෙදාගත්තට. 0 chamaramindMost Senior MemberPosts:13471 28 Jul 2018 06:43 PM මම නම් මේ කෑම එක නම් කීප වතාවක්ම හදල තියෙනවා 0 Udeshika HerathVeteran MemberPosts:3955 29 Jul 2018 02:34 AM ඒකනම් නියමයි 0 You are not authorized to post a reply. Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Food and Beverages Recipes