Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 21 Oct 2018 12:29 PM by Udari wash room කියලා යන්නේ වත්ත පහල ඇළට 15 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Author Messages isurusamSuper Senior MemberPosts:7342 02 Mar 2015 09:34 PM wash room කියලා යන්නේ වත්ත පහල ඇළට ~පන්තියට පැමිණෙන කෙල්ලන්ගේ ගවුම් කෙටිවීම, පන්තියේදී බිමට වැටෙන පෑන් සංඛ්‍යාවට අනුලෝමව සමානුපාතිකවේ~ සැමියා බිරිඳගේ ටෝමියාය දැන් රට ලෝකේ වෙනස් කරන්න හැදුවට බැන්දට පස්සේ TV එකේ චැනල් එකවත් වෙනස් කරන්න හම්බෙන්නෑ බන් මුහුදේ ඉන්නේ එක මාලුවද බන්? "ඒ උනාට මූදු යන්නේ අපි විතරද බන්?" සියලු කෙල්ලන් boot දෙන සුළුය. නොපමාව දෙක තුනක් ටෝක් කර තබාගන්න මම හැමදාමත් පළවෙනියා (කෙල්ලන්ගේ BLOCK List එකේ ) විවාහයට හේතුව - තේරුම් නොගැනීම දික්කසාදයට හෙතුව - තේරුම් ගැනීම අඳුරන කෙල්ලෝ දෙතුන් දෙනෙක් එක්ක කතා කර පලියට අපි උන් එක්ක යාළුවෙලා නෑ යකෝ ගොඩක් කෙල්ලෝ හිතන් ඉන්නේ හෙන posh කියලා ඒත් wash room කියලා යන්නේ වත්ත පහල ඇළට මම කවදාවත් එකම වැරැද්ද දෙපාරක් කරන් නෑ , හතර පස් වතාවක් කරොත් මිසක අස්ථිරවූ ස්ත්‍රී චින්තනය තුල ස්ථිර ප්‍රේමයක් ඇතිකළ හැකිනම් පුත්තලමේ ගොවා වගා කල හැක අපේ රටේ කෙල්ලොත් පාන් වගේ, මෙලෝ රහකුත් නෑ , ඇති ගුණයකුත් නෑ , හැබැයි පට්ට ගණන්!! මාව කවුරුත් ඉස්සුවේ නෑ මමමයි ඉස්සුනේ - කැස්බෑවා ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත කිව්වට බන්, හැම කෙල්ලෙක්ටම හොඳට රඟන්න පුළුවන්නේ! අන්තිමට මම "ආදරේ" හොයාගත්තා ( dictionary ඒකෙ 678 වෙනි පිටුවේ!) අපි දෙබලකට නැගගත් ඒකෙත් පුවක් ගහක් ~සිරා LOVE කරන්න සුරාවෙන් කෙළවරවේ~ මදුරුවෝ ඇවිත් අතක් පයක් කඩලා ගියත් කමක් නෑ යකෝ, කූන් කූන් ගාන් නැතුව වේගයෙන් දිවිය හැකිනම් පමණක් නිතරම සත්‍ය කතා කිරීම මැනවි ~ගුල්ලා චණ්ඩියා වන්නේ බාල ලෑල්ලේදී පමණි~ සුදු මුහුණයි, හිර ඩෙනිමයි හරි අවදානම්! මට ඔයාව බඳින්න වෙන් නෑ අපේ පවුලේ අය මේකට විරුද්ධයි "අනේ කවුද මේකට විරුද්ධ..? .ඉහි ඉහි.." මගේ ගෑනියි ළමයි දෙන්නයි මම කෙල්ලට ආදරේට කියන්නේ බබා කියලා, එයා මට කියන්නේ බෙබා කියලා මචන් සල්ලිද වටින්නේ , මිනිස්සුද? "සල්ලි තියෙන මිනිස්සු" what's up - මොනවද උඩ cool man - සීතලයි මිනිහෝ are u nuts? - ඔයා ඇටද? rock the party - පාටිය ගල් කරමු keep in touch - අල්ලන් හිටපන් හැම වැඩක්ම හෙටට කල් දාන්න එපා, අනිද්දා කියලා දවසකුත් තියෙනවා කියලා මතක තියා ගන්න ... බිරිද: එහා ගෙදර කෙනා හැමදාම එයාගේ නෝනට Kiss එකක් දීලා යන්නේ ඇයි ඔයාට බැරි? සැමියා: මට බැරි කමක් නෑ.ඒත් එයා කැමතිවෙයිද දන්නෑ මොනා උනත් හැම වෙලේම හිනාවෙලා ඉන්න ඕන "පිස්සුද යකෝ මිනිස්සු හිතයි අපි ගුලි කාලා කියලා " කෙල්ලොත් හරියට කොකා කෝලා බෝතල් වගේ ~ කඩනකන් විතරයි සැර ! හිරුනම් ? අව්ව තමයි කෙල්ල දාලා ගියාට වඩා අප්සට් යනවා ඕයි Internet SLOW උනාම මුහුදේ ඉන්නේ එක මාලුවද කියනවානම් , කළුවර අහසට පායන්නේ එක පුන් සඳක් කියලා කිව්වේ මොකාද යකෝ ? වැස්සත් හරියට කෙල්ලෝ වගේ, කොයි වෙලේත් චුරු චුරුවමයි බිරිඳ : ඒයි මොනවද අනේ සනී ලියෝන් කියන්නේ? ඔයා ඊයේ රෑ හීනෙන් කෑගැහුවා සැමියා: ආ ඔව් ඔව් ඒ මන් ගොඩක් ආස ඇමෙරිකන් කෑමක් දෙදෙනෙකුට ආදරය කිරීම තිදෙනෙකුට මරු කැඳවයි විවාහය අමු අඹයකි, කෑ එකාගේ දත් හිරි වැටී කාපු මෝඩකම යැයි පසුතැවිලි වෙයි ඌ පසුතැවිලි වෙද්දී බලන් ඉන්න එකාගේ කටට කෙල උනයි... 0 isurusamSuper Senior MemberPosts:7342 02 Mar 2015 09:37 PM වැස්සත් හරියට කෙල්ලෝ වගේ, කොයි වෙලේත් චුරු චුරුවමයි 0 indika76Most Senior MemberPosts:10449 02 Mar 2015 09:41 PM හැම වැඩක්ම හෙටට කල් දාන්න එපා, අනිද්දා කියලා දවසකුත් තියෙනවා කියලා මතක තියා ගන්න ... මේක නම් නියම කථාව 0 kingDVeteran MemberPosts:3309 02 Mar 2015 10:56 PM අඳුරන කෙල්ලෝ දෙතුන් දෙනෙක් එක්ක කතා කර පලියට අපි උන් එක්ක යාළුවෙලා නෑ යකෝ aniwa Business, you know, may bring money, But friendship hardly ever does. 0 ImalkaVeteran MemberPosts:4533 02 Mar 2015 11:04 PM ඉසුරු මේ දවස්වල වැඩිපුරම මේවගේ දේවල් ගැන අවදියෙන්,,,,බොහොම හොඳයි.. 0 isurusamSuper Senior MemberPosts:7342 02 Mar 2015 11:04 PM rajawaru suwar na............... 0 maduranga001Most Senior MemberPosts:14118 02 Mar 2015 11:22 PM ඉසුරු මල්ලි.. නැහුනට වැඩක් නැහැ.. කෙල්ලොත් පාන් වගේ, මෙලෝ රහකුත් නෑ , ඇති ගුණයකුත් නෑ , හැබැයි පට්ට ගණන්!! ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 Ind007kaMost Senior MemberPosts:12931 03 Mar 2015 12:11 AM Posted By maduranga001 on 02 Mar 2015 11:22 PM ඉසුරු මල්ලි.. නැහුනට වැඩක් නැහැ.. කෙල්ලොත් පාන් වගේ, මෙලෝ රහකුත් නෑ , ඇති ගුණයකුත් නෑ , හැබැයි පට්ට ගණන්!! First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 isurusamSuper Senior MemberPosts:7342 03 Mar 2015 06:31 AM dawase katahawa............kata arahan kiyak hari danna... 0 RosiSuper Senior MemberPosts:5335 03 Mar 2015 07:13 AM සුදු මුහුණයි, හිර ඩෙනිමයි හරි අවදානම්! isuru mallith dan ganatakata awilla wage ,,,,, 0 isurusamSuper Senior MemberPosts:7342 03 Mar 2015 07:43 AM Rosi akkath me wageda? 0 HimaliVeteran MemberPosts:1636 03 Mar 2015 09:08 AM හැම වැඩක්ම හෙටට කල් දාන්න එපා, අනිද්දා කියලා දවසකුත් තියෙනවා කියලා මතක තියා ගන්න ... meka thamai hondama ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ 0 RosiSuper Senior MemberPosts:5335 03 Mar 2015 10:56 AM Posted By isurusam on 03 Mar 2015 07:43 AM Rosi akkath me wageda? apoooo ne ..... api suduth ne ,hira denim uth ne 0 chamaramindMost Senior MemberPosts:13471 21 Oct 2018 07:28 AM වොෂ් රූම් කියලා අහනවා හැබැයි යන්නේ වත්ත පැත්තකට තමයි ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 sha733Super Senior MemberPosts:7332 21 Oct 2018 12:08 PM ඒ වගේද මේක බිරිද: එහා ගෙදර කෙනා හැමදාම එයාගේ නෝනට Kiss එකක් දීලා යන්නේ ඇයි ඔයාට බැරි? සැමියා: මට බැරි කමක් නෑ.ඒත් එයා කැමතිවෙයිද දන්නෑ 0 UdariSuper Senior MemberPosts:5555 21 Oct 2018 12:29 PM කොල්ලො දාල ගියාට වඩා අප්සට් අය්යෝ ඉන්ටර්නෙට් ස්ලෝ උනාම 0 You are not authorized to post a reply. Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Humor