Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 11 Feb 2019 07:34 PM by Udari සිනා කථා...18+ ......බඹරු නැත්තන් පැනි කොහෙන්ද.?.(18+)....... 312 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 6 of 16 << < 45678 > >> Author Messages NalinNew MemberPosts:17 22 Jan 2015 03:38 AM හිනා ගස්සන්න එපා මචං.! 0 isurusamSuper Senior MemberPosts:7342 22 Jan 2015 05:32 PM රූමත් තරුනිය එක්තරා රූමත් තරුනියක් වෛද්‍ය පරීක්ෂනයක් සඳහා නාරි හා ප්‍රසව වෛද්‍යවරයෙක් ලඟට ගියාය. වෛද්‍යවරයා මේ තරුනියට සිය පරීක්ෂනය සඳහා සියලුම ඇදුම ගලවන සේ නියම කලේය.පසුව හෙතෙම මේ රූමතියගේ කකුල සහ කලවා සෙමින් අත ගාමින් ඩොක්ටර්-ඔයා දන්නවද මම මේ මොනද කරන්නේ කියල? තරුණිය-ඔව්, ඔයා මගේ කකුලේ ඇද සහ විකෘතින් තීයෙනවද කියල චෙක් කරනවා නේද ඩොක්ටර්-හරියටම හරි නංගි ඊලඟට ඔහු ඇයගේ පියවුරු සෙමින් අත ගාන්නට විය ඩොක්ටර්- දැන් මම මොකද්ද කරන්නේ තරුණිය- පියවුරු වල ගැටිති තියෙනවද කියල පියවුරු පිළිකා පරීක්ෂනය නේද ඩොක්ටර්-හරියටම හරි බබො දැන් මේ කුපාඩී දොස්තරයා ඔහුගේ මීයා එලියට ගෙන ලිංගික ක්‍රියාවට සැරසේ තරුනියගේ මූඩ් එක අවබෝධ කර ගැනීම සඳහා ඔහු මෙසේ ඇසීය ඩොක්ටර්-දැන් මම මොකද්ද කරන්න යන්නේ ලමයෝ තරුණිය- දැන් ඩොක්ටර් යන්නේ මගෙන් ගොනෝරියා සහ ඒඩ්ස් හදාගන්නනේ..................... 1 Ind007kaMost Senior MemberPosts:12931 22 Jan 2015 05:50 PM Posted By isurusam on 22 Jan 2015 05:32 PM රූමත් තරුනිය එක්තරා රූමත් තරුනියක් වෛද්‍ය පරීක්ෂනයක් සඳහා නාරි හා ප්‍රසව වෛද්‍යවරයෙක් ලඟට ගියාය. වෛද්‍යවරයා මේ තරුනියට සිය පරීක්ෂනය සඳහා සියලුම ඇදුම ගලවන සේ නියම කලේය.පසුව හෙතෙම මේ රූමතියගේ කකුල සහ කලවා සෙමින් අත ගාමින් ඩොක්ටර්-ඔයා දන්නවද මම මේ මොනද කරන්නේ කියල? තරුණිය-ඔව්, ඔයා මගේ කකුලේ ඇද සහ විකෘතින් තීයෙනවද කියල චෙක් කරනවා නේද ඩොක්ටර්-හරියටම හරි නංගි ඊලඟට ඔහු ඇයගේ පියවුරු සෙමින් අත ගාන්නට විය ඩොක්ටර්- දැන් මම මොකද්ද කරන්නේ තරුණිය- පියවුරු වල ගැටිති තියෙනවද කියල පියවුරු පිළිකා පරීක්ෂනය නේද ඩොක්ටර්-හරියටම හරි බබො දැන් මේ කුපාඩී දොස්තරයා ඔහුගේ මීයා එලියට ගෙන ලිංගික ක්‍රියාවට සැරසේ තරුනියගේ මූඩ් එක අවබෝධ කර ගැනීම සඳහා ඔහු මෙසේ ඇසීය ඩොක්ටර්-දැන් මම මොකද්ද කරන්න යන්නේ ලමයෝ තරුණිය- දැන් ඩොක්ටර් යන්නේ මගෙන් ගොනෝරියා සහ ඒඩ්ස් හදාගන්නනේ..................... First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 isurusamSuper Senior MemberPosts:7342 23 Jan 2015 05:27 PM එදින බාලාංශයේ දරුවන්ට ඉගැන්වු ගුරුවරියකගේ විශ්‍රාම ගැනීමේ උත්සවයයි.දරුවන් එකිනෙකා පැමිණ තමන් නිවසින් ගෙන ආ තෑගි ගුරුවරිය වෙත පිලිගන්වයි. මුලින්ම පැමිනෙන්නේ මල්ශාලා අයිතිකරුවෙකුගේ පුතෙකි. ඔහු පැමිණ තමා ගෙන ආ ලස්සනට පාර්සල් කර ඇති තෑග්ග ගුරුවරියට බාර කරයි. ටීචර් -: මේකේ තියෙන්නේ මල් පොකුරක් නේද? ලමයා-: ඔව් ටීචර්.ටීචර් කොහොමද හරියටම කිව්වෙ? ටීචර්-: නෑ පුතේ මම අනුමාන කලා. මීළඟට පැමිණියේ චොකලට් වෙලඳසැලක අයිතිකරුවෙකුගේ දියණියකි. ඇයද කුඩා පෙට්ටියක් ගුරුවරියට තිලිණ කලාය. ටීචර්-: මේකේ තියෙන්නේ චොක්ලට් නේද? ලමයා-: ඔව් ටීචර්.ටීචර් කොහොමද හරියටම කිව්වෙ? ටීචර්-: නෑ පුතේ මම අනුමාන කලා.මීලඟට පැමිනියේ මත්පැන් අලවිසැලක අයිතිකරුවෙකුගේ පුතෙකි. ඔහු රැගෙන ආ පෙට්ටියේ කෙලවරකින් යම් දියරයක් වෑස්සෙමින් තිබුණි. ගුරුවරිය එම ද්‍රව බිඳු කිහිපයක් ඇඟිල්ලට ගෙන තොලගා බැලීය. ටීචර්-: මේකේ තියෙන්නෙ වයින් බෝතලයක් නේද පුතේ? ලමයා- නෑ ටීචර්. ගුරුවරිය නැවත ද්‍රව බිඳු කිහිපයක් තොලගා " එහෙනම් මේකේ තියෙන්නෙ ශැම්පේන්" ලමයා-: නෑ ටීචර්. ගුරුවරිය ලැජ්ජාවට පත්ව නැවත ද්‍රව බිඳු කිහිපයක් තොලගා " මොකක්හරි රට බීම එකක් නේද?" ලමයා-: නෑ ටීචර්.ඔකේ ඉන්නේ බලු පැටියෙක් 1 isurusamSuper Senior MemberPosts:7342 24 Jan 2015 05:56 PM අපේ office එකේ බුවෙක් හිටිය රැග් චමිල කියල..මොකද මු ගිය wedding එකක මනමාලයයි මනමාලිටයි දෙවි පිහිටයි.. office එකේ උන් පවා උගේ රැග් වලට අහු වුණා.. ඔන්න ඉතින් බැදපු බොහෝ දෙනෙක් පුන පුනා බල සිටි දවස උදා වුන.. ඒ රැග් චමිලගේ wedding එක දවසයි.. ඔන්න දැන් wedding එක ඉවර වෙන වෙලාවයි.. ඔක්කම සාමකාමී විදියට හිටිය.. couple එක අව්ලක් නැතුව car එකටත් නැග්ග..මංගල රාත්‍රිය ගත කරන hotel එකටත් ආවා.. හැබැයි කිසිම දෙයක්නම් සිදු වුනේ නැ..රාත්‍රිය ගත විය.. පසු දා උදේ නැගිට රැග් චමිලය උගේ ගැනීට මෙසේ කිය.. "හරිම පුදුමයි මන් අපේ කොල්ලෝ set එකට රැග් කරලා තියන විදියට මන් හිතුවේ මට ඇදුම් නැතුව තම එන්න වෙන්නේ කියල.." "එහෙම නැ පැටියෝ. ඔයාගේ යාලුවොන්ට ඒවා අමතක ඇති. අනික දැන් wedding වල රැග් කරන්නෙත් නැනේ.." මොහොතකින් දොර විවර වී සේවකයෙක් පැමිණේය.. "සර්.තේ ගේන්නද?.." "ඔව් දෙකක් ගෙන්න.." "මචන් අපිටත් එක්ක පහක්ම ගෙන්න කියපන්.." ඇද යට සිටි තිදෙනෙකු එකවරම කීය. 1 Ind007kaMost Senior MemberPosts:12931 25 Jan 2015 05:47 PM Posted By isurusam on 24 Jan 2015 05:56 PM අපේ office එකේ බුවෙක් හිටිය රැග් චමිල කියල..මොකද මු ගිය wedding එකක මනමාලයයි මනමාලිටයි දෙවි පිහිටයි.. office එකේ උන් පවා උගේ රැග් වලට අහු වුණා.. ඔන්න ඉතින් බැදපු බොහෝ දෙනෙක් පුන පුනා බල සිටි දවස උදා වුන.. ඒ රැග් චමිලගේ wedding එක දවසයි.. ඔන්න දැන් wedding එක ඉවර වෙන වෙලාවයි.. ඔක්කම සාමකාමී විදියට හිටිය.. couple එක අව්ලක් නැතුව car එකටත් නැග්ග..මංගල රාත්‍රිය ගත කරන hotel එකටත් ආවා.. හැබැයි කිසිම දෙයක්නම් සිදු වුනේ නැ..රාත්‍රිය ගත විය.. පසු දා උදේ නැගිට රැග් චමිලය උගේ ගැනීට මෙසේ කිය.. "හරිම පුදුමයි මන් අපේ කොල්ලෝ set එකට රැග් කරලා තියන විදියට මන් හිතුවේ මට ඇදුම් නැතුව තම එන්න වෙන්නේ කියල.." "එහෙම නැ පැටියෝ. ඔයාගේ යාලුවොන්ට ඒවා අමතක ඇති. අනික දැන් wedding වල රැග් කරන්නෙත් නැනේ.." මොහොතකින් දොර විවර වී සේවකයෙක් පැමිණේය.. "සර්.තේ ගේන්නද?.." "ඔව් දෙකක් ගෙන්න.." "මචන් අපිටත් එක්ක පහක්ම ගෙන්න කියපන්.." ඇද යට සිටි තිදෙනෙකු එකවරම කීය. mama me kathawa kalin ahala thiyenawa..patta kathawa First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 ImalkaVeteran MemberPosts:4533 25 Jan 2015 08:28 PM mama me kathawa kalin ahala thiyenawa..patta kathawa කලින් අහල තිබුනට මේ වගේ දේවල් වෙලා නැද්ද..? 0 maduranga001Most Senior MemberPosts:14118 25 Jan 2015 08:46 PM Law of equality 💠 The time taken by a wife when she says I'll get ready in 5 min is exactly equal to the time taken by husband when he says 'I'll call u in 5 min!📞📱 😜😜😜😜 〰〰〰〰〰〰〰〰〰〰 I argued👿... She argued👿... I shouted😡... She shouted😡 and then she cried😭 Result: she won by duckworth lewis method😱 〰〰〰〰〰〰〰〰〰〰 Chess is the only game in the world, which reflects the status of the husband. the poor king can take only one step at a time ... While the mighty queen can do whatever she likes. -------------🙋🙆💁🙅 〰〰〰〰〰〰〰〰〰〰 All Men are Brave, Horror Movies don't Scare them.... But 5 Missed Calls from Wife ..surely does...😝😝😝 One Smart Guy Invented "WhatsApp" His Wife Added a feature in it called 'Last Seen At'😜👌 Thank god she didnt add 'last seen with' 😉😝😝-------------------------------------------------------------- Punch Of D Day .... ✨✨👊👊✨✨ Once A Man Asked God: "Why All Girls Are So Cute & Sweet, And All Wifes Are Always Angry God Answered: Girls Are Made By Me ... And you make them Wife...!!! Your Problem.. !!! 😉 😝 What's Marriage? Answer- MARRIAGE Is The 7th Sense Of Humans That Destroys All The Six Senses And Makes The Person NON Sense..! 😜😜😝😝😜😜😝😝 Definition Of Happy Couple - HE Does What SHE Wants… SHE Does What SHE Wants. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 1 Ind007kaMost Senior MemberPosts:12931 25 Jan 2015 09:14 PM Posted By Imalka on 25 Jan 2015 08:28 PM mama me kathawa kalin ahala thiyenawa..patta kathawa කලින් අහල තිබුනට මේ වගේ දේවල් වෙලා නැද්ද..? ayi oyata wunda? First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 Ind007kaMost Senior MemberPosts:12931 25 Jan 2015 09:15 PM Posted By maduranga001 on 25 Jan 2015 08:46 PM Law of equality 💠 The time taken by a wife when she says I'll get ready in 5 min is exactly equal to the time taken by husband when he says 'I'll call u in 5 min!📞📱 😜😜😜😜 〰〰〰〰〰〰〰〰〰〰 I argued👿... She argued👿... I shouted😡... She shouted😡 and then she cried😭 Result: she won by duckworth lewis method😱 〰〰〰〰〰〰〰〰〰〰 Chess is the only game in the world, which reflects the status of the husband. the poor king can take only one step at a time ... While the mighty queen can do whatever she likes. -------------🙋🙆💁🙅 〰〰〰〰〰〰〰〰〰〰 All Men are Brave, Horror Movies don't Scare them.... But 5 Missed Calls from Wife ..surely does...😝😝😝 One Smart Guy Invented "WhatsApp" His Wife Added a feature in it called 'Last Seen At'😜👌 Thank god she didnt add 'last seen with' 😉😝😝-------------------------------------------------------------- Punch Of D Day .... ✨✨👊👊✨✨ Once A Man Asked God: "Why All Girls Are So Cute & Sweet, And All Wifes Are Always Angry God Answered: Girls Are Made By Me ... And you make them Wife...!!! Your Problem.. !!! 😉 😝 What's Marriage? Answer- MARRIAGE Is The 7th Sense Of Humans That Destroys All The Six Senses And Makes The Person NON Sense..! 😜😜😝😝😜😜😝😝 Definition Of Happy Couple - HE Does What SHE Wants… SHE Does What SHE Wants. meka kiyawagena yanakota hasya rasaya yanawa First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 maduranga001Most Senior MemberPosts:14118 25 Jan 2015 09:40 PM Posted By Ind007ka on 25 Jan 2015 09:15 PM Posted By maduranga001 on 25 Jan 2015 08:46 PM Law of equality 💠 The time taken by a wife when she says I'll get ready in 5 min is exactly equal to the time taken by husband when he says 'I'll call u in 5 min!📞📱 😜😜😜😜 〰〰〰〰〰〰〰〰〰〰 I argued👿... She argued👿... I shouted😡... She shouted😡 and then she cried😭 Result: she won by duckworth lewis method😱 〰〰〰〰〰〰〰〰〰〰 Chess is the only game in the world, which reflects the status of the husband. the poor king can take only one step at a time ... While the mighty queen can do whatever she likes. -------------🙋🙆💁🙅 〰〰〰〰〰〰〰〰〰〰 All Men are Brave, Horror Movies don't Scare them.... But 5 Missed Calls from Wife ..surely does...😝😝😝 One Smart Guy Invented "WhatsApp" His Wife Added a feature in it called 'Last Seen At'😜👌 Thank god she didnt add 'last seen with' 😉😝😝-------------------------------------------------------------- Punch Of D Day .... ✨✨👊👊✨✨ Once A Man Asked God: "Why All Girls Are So Cute & Sweet, And All Wifes Are Always Angry God Answered: Girls Are Made By Me ... And you make them Wife...!!! Your Problem.. !!! 😉 😝 What's Marriage? Answer- MARRIAGE Is The 7th Sense Of Humans That Destroys All The Six Senses And Makes The Person NON Sense..! 😜😜😝😝😜😜😝😝 Definition Of Happy Couple - HE Does What SHE Wants… SHE Does What SHE Wants. meka kiyawagena yanakota hasya rasaya yanawa Phone eken idagena post kale.. Samahara wachana wedila nehe.. Smilies ewillath nehe.. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 Ind007kaMost Senior MemberPosts:12931 26 Jan 2015 04:30 AM අතිෂයින්ම 18+ ඇම්ඩන් කතා – චීන වධ 3 න.... ඔන්න අපේ ඇම්ඩා චීනෙට ගියා වැඩකට. චීනේ ඉතින් මහ විසාල රටක්නේ, කෝච්චිය වරද්ද ගත්තු ඇම්ඩා දැන් අතර මං වෙලා. කලුවරත් වැටීගෙන එනවා. කරන්න කිසිම දෙයක් නැති හින්දා පහු වෙනිදා උදේ කෝච්චිය අල්ල ගන්නවා කියල හිතා ගෙන ඇම්ඩා ඉස්සරහට ගියා. දැන් නවතින්න තැනක් හොයා ගන්නත් ඕන, හැබැයි ඔක්කොම බෝඩ් චීන බාසවෙන්. තානායම මොකද්ද, කම්මල මොකද්ද කියල අඳුන ගන්න බෑ. ටික දුරක් යද්දි ඇම්ඩට පේනව සිංහල බෝඩ් එකක්, “නවාතැන් දෙනු ලැබේ” කියල. එතෙන්ට ගිහින් බලද්දි එතන ඉන්නවා නාකි චීනෙක්. මූ ලංකාවේ වැඩ කරපු එකෙක් නිසා සිංහල දන්නවාලු! ච්හීනාට ඕනේ කම ඇම්ඩා ඉතින් කිවුවා. මූ නාකි චීනෙක් වුණාට කොන්ඩෙ බැඳපු එකෙක් නෙවෙයි. බැලූ බැල්මට ඇම්ඩගේ තියෙන බඩු කාර පෙනුම නිසා චීනා කියපි “මට මිණිබිරියෙක් ඉන්නවා, හැබැයි එයාට මොනව හරි කළොත් මම උඹට චීන වධ තුන දෙනවා” කියල. ඇම්ඩත් කැමත් වෙලා කෑම බීම අරගෙන හෙම නිදා ගන්න ලෑස්ති වුණා. ඇම්ඩගේ කාමරේ උඩ තට්ටුවේ. කෙල්ල ඉන්නෙත් ඒ කිට්ටුවමයි. එතකොට තමයි ඇම්ඩා චීන කෙල්ලව දැක්කේ. මාර බඩුව! ඇම්ඩට මේක ග...ම ඕන කියල හිතුණා. චීන වධ වලට හෙන ගහපු දෙන් කියල හිතල ඇම්ඩා කෙල්ලට ටෝක් කලා. (ඒකිටත් සිංහල පුළුවන්). කොහොම හරි ඇඳට අරගෙන ඇම්ඩා චීන කෙල්ලට මතක හිටින පොලුප්‍රහාරයක් එල්ල කලා. පස්සේ දෙන්න ඉඹලා හෙම තමන්ගේ කාමර වලට ගියා. ඇම්ඩ හරි බරි ගැහිලා නිදා ගත්තා. මහ රෑ ඇම්ඩා ඇහැරුණේ හුස්ම ගන්න අමාරු කමකින්. ඇඳ ඉහපත ගාව කොලේක ලියල තිබුණා “චීන වධ අංක 1 – පපුව උඩ කිලෝ 30ක ගලක්”. මේකත් මොන වදයක්ද කියල හිතපු ඇම්ඩා ගල උස්සලා ජනේලෙන් එළියට දැම්මා. ගලේ යට පැත්තේ ලියල තියෙනවා “චීන වධ අංක 2 – කිලෝ 30 ගල දකුණු ඇ*යට ගැට ගසා ඇත”. ඇම්ඩට දෙලොව රත් වුණා! පහල බැලුවම තියෙන්නේ ඇළක්. ඇටේ නැති කර ගන්නවට වඩා මෙතනින් පහලට පැනලා අතක් කඩා ගැනීම සැපයි කියල හිතපු ඇම්ඩා ජනේලෙන් පැන්නා. ඇම්ඩා ජනේලෙන් පහලට එද්දී බිත්තියේ ගහල තියෙනවා “චීන වධ අංක 3 – වම් ඇටය ඇඳට තබා ගැට ගසා ඇත” First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 1 Ind007kaMost Senior MemberPosts:12931 26 Jan 2015 04:33 AM ඇම්ඩගේ_සොසේජස් ඔන්න අපේ ඇම්ඩන් ඉන්නවනේ … මිනිහගේ තාත්තා වැඩ කරන්නේ සොසේජස් හදන පොට් එකක.. හැබැයි ඉතින් කවදාවත් මිනිහ ඇම්ධව එතනට එක්කගෙන ගියේ නැහැ… අනික ඉතින් මුව තැනකට ගෙනියන්න පුලුවන්ද? ඔන්න දවසක් ගෙදර කව්රුත් නැහැලු.. එදානම් තාත්තට මුව වැඩ කරන තැනට ගෙනියන්න උනාලු(තාත්තා එතන ලොක්කෙක්)… හැබැයි ඉතින් රටේ තියන ඔක්කොම නීති ටික දල තමයි මුව අරගෙන ගියේ…හැබැයි අපේ බුවාට මාර ආතල් උ එහාට දුවනවා මෙහාට දුවනවා මාර ආතල් ආතල් එකේ උපරිම… ඔන්න ඉතින් මු ගියාලු සොසේජස් හදන එක මැසින් එකක් ගාවට… මේක ලංකාවේ පලවෙනි වතාවට තියන එකක් වෙන කොහෙවත් නැහැලු… ඉතින් එතනට ඇම්ඩන්ගේ තාත්තයි තව එයාගේ යාලුවෝ සෙට් එකයි ඇවිත් මුට මේක වැඩ කරන හැටි කියල දෙනවලු… මේකේ එක පැත්තකින් පණ පිටින් ඌරා දැම්මාම අනිත් පැත්තෙන් සොසේජස් එනවලු… ඇම්ඩන්ට මාර අතල්ලු මේක දැකල… මු ඌරො ගොඩක් දැම්මලු මේකට.. තාත්තාගෙන් ගොඩක් ප්‍රසන අහනවලු… මෙහෙම ඉදල මු එක පාර ආහනවලු ” තාත්තේ දැන් මේකේ මේ පැත්තෙන් ඌර දැම්මාම අර පැත්තෙන් සොසේජස් එනවනේ, ඒවගේ ඒ පැත්තෙන් සොසේජස් දැම්මාම මේ පැත්තෙන් ඌර එන්නේ නැද්ද ?” තාත්තට මාර මළලු ඇයි දෙයියනේ මු ඔක්කොම ඉන්න තැන්නේ මේක ඇහුවේ තාත්තා කියනවලු ” මේකේ එහෙම බැහැ හැබැයි එහෙම එකක් තිබ්බ ” ඇම්ඩන් ” මාරයිනේ තාත්තේ කොහෙද එක තිබ්බේ ?” තාත්තා “එකෙන් තමයි උබ වගේ ඌරෙක් ආවේ කියල” First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 1 Ind007kaMost Senior MemberPosts:12931 26 Jan 2015 04:35 AM ►►පුතා දැකපු දේවල්◄◄ ජොනී කියන්නේ අවුරුදු 7ක 8ක පොඩි කොලු ගැටයෙක්. දවසක් මෙයා ගෙදර ලග පිට්ටනියට වෙලා සෙල්ලම් කර කර ඉන්නකොට දැක්කා මෙයාගේ තාත්තා අල්ලපු ගෙදර ජෙනී නැන්දාවත් දාගෙන කාර් එකේ ලග තියන කැලේ ඇතුලට යනවා. තාත්තට ජෙනී නැන්දා එක්ක කැලේ ඇතුලේ කරන්න තියෙන්නේ මොකද්ද කියලා බලන්න හිතපු ජොනී හිමීට හිමීට කැලේ පැත්තට ගියා. ගිහින් එබිලා බලනකොට තාත්තයි ජෙනී නැන් දයි කිස් කරනවා,තව ටික වෙලාවක් යනකොට ඇදුම් එහෙම අයින් කරල වෙන වැඩකට ලෑස්ති වෙන බව තේරුන නිසා කොල්ලා කෑ ගහගෙන ගෙදර. දුවගෙන ගියා කේලම කියන්න "අම්මේ අම්මේ... තාත්තයි ජෙනී නැන් දයි කාර් එකේ කැලේ ඇතුලට ගිහින්..." අම්මා මෙහෙම කිව්වා "පුතා කෑ ගහන්න එපා...හෙමීට කියන්නකෝ මොකද උනේ කියලා" කොල්ලා ආපහු පටන් ගත්තා "මම පිට්ටනියේ සෙල්ලම් කරනකොට තාත්තා ජෙනී නැන්දා එක්ක කාර් එකේ නැගලා කැලේ ඇතුලට යනවා දැක්කා...මමත් හෙමීට පස්සෙන් ගිහින් බැලුවා... බලනකොට තාත්තයි ජෙනී නැන් දයි කිස් කරනවා... ඊට පස්සේ ඒ දෙන්නා ඇදුම් ගැලෙව්වා...ඊට පස්සේ..." මේ වෙලාවේ අම්මා ජොනීව නැවැත්තුවා "පුතා නියම කතාවක්...ඔයා ඔය කතාවේ ඉතිරි ටික රෑ කෑම මේසෙදී තාත්තාත් ඉන්න තැනදිම කියන්න... ඔය කතාව කියනකොට තාත්තාගේ මූණ බලා ගන්න මට ආසයි." දැන් ඔන්න රෑ කෑම මේසේ අම්මයි තාත්තයි පුතයි වාඩි වෙලා ඉන්නවා... තාත්තා කිසිම දෙයක් වුනේ නැති ගානට ඉන්නවා... අම්මා කිසිම දෙයක් දන්නේ නැති ගානට ඉන්නවා. ටික වෙලාවකින් අම්මා ජොනීට කිව්වා කතාව කියන්න කියලා ඉතින් කොල්ලා ආයෙත් කතාව කියනවා, "මම අද හවස පිට්ටනියේ සෙල්ලම් කරනකොට තාත්තා ජෙනී නැන්දා එක්ක කාර් එකේ නැගලා කැලේ ඇතුලට යනවා දැක්කා...මමත් හෙමීට හොරෙන් පස්සෙන් ගිහින් බැලුවා... බලනකොට තාත්තයි ජෙනී නැන් දයි කිස් කරනවා... ඊට පස්සේ ඒ දෙන්නා ඇදුම් ගැලෙව්වා... ඊට පස්සේ තාත්තයි ජෙනී නැන්දයි ඉස්සර තාත්තා ගෙදර නැති දවස් වල මයිකල් අංකලුයි අම්මයි කරන දේ කලා" First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 1 Ind007kaMost Senior MemberPosts:12931 26 Jan 2015 04:38 AM අපේ ඇම්ඩාගේ සීයා*18+*සැර වැඩිද මන්දා? ඇම්ඩන් ගේ සීයා ඇම්ඩන් මෙන්ම දසයෙකි. අවුරුදු 70ක් වයස ඔහු, අවුරුදු 20ක කෙල්ලෙක් බැන්දේ ඔහුගේ තුන්වන කසාදය ලෙසය. (හැබැයි සීය හිටියේ ඇම්ඩන්ලගෙ ගෙදර ඉඳන් හැතැප්ම 100ක් විතර දුරින්. මොකද මුණුබුරාගෙ හැටි සීය දන්නවනෙ!). ඉතින් ගොඩක් වයිෆ්ලට වගේ ඇම්ඩන් ගෙ අළුත් ආච්චිටත් ළමයෙක් ලබා ගන්න ඕන වුණා. ඒකට ඒගොල්ල නාරිවේද දොස්තර කෙනෙක් ගාවට ගියා. ඉතින් මේ අවුරුදු 70 පත නාකියා ට ළමයෙක් හදන්න පුළුවන්ද බලන්න ශුක්‍රාණු පරීක්ෂනයක් කරන්න දොස්තර තීරණය කළා. දොස්තර ඇම්ඩන් සීයට ඒ සඳහා විශේෂිතවු සාම්පල් බෝතලයක් දීලා කිව්වා මේක ධාතු වලින් පුරවලා හෙට උදේම ගේන්න කියලා. ඇම්ඩන් සීයා බෝතලයත් අරගෙන ගෙදර ගියා. පහුවදා දොස්තර මූඩිය ඇරලා බලද්දී හාජනේ හිස්! දොස්තර: “මොකද උන්නැහේ, මේ බෝතලයේ ධාතු නැහනේ, හිස් නේ?” ඇම්ඩන් සීයා: “අනේ සෑර් මම මගේ දකුනු අතෙන් ට්‍රයි කොරා, බැරි වුනා. වම් අතෙන් ට්‍රයි කොරා, බැරි වුනා. අත්දෙකෙන්ම ට්‍රයි කරා ඒත් ආවේ නැහැ. පස්සේ මගේ ගෑණිට කත කොලා. ගෑණි දකුණු අතෙන් ට්‍රයි කොරා, ඒත් හරි ගියේ නැහැ. අත්දෙකෙන්ම ට්‍රයි කරා. ඒත් හරි ගියේ නැහැ. පස්සේ මගේ ගැණී කටට අරගෙන ට්‍රයි කරා. ඒත් හරි ගියේ නැහැ. අන්තිමට ගෑනිගේ නංගිවත් ගෙන්න ගෙන, ඒකිට කියලා ඒකීගේ දකුණු අතෙන්, වම් අතෙන්, අත් දෙකෙන් ට්‍රයි කරා. ඒත් හරි ගියේ නැහැ. පස්සේ නංගිත් කටට ඇරගෙන ට්‍රයි කරා සෑහෙන වේලාවක්. හරි ගියෙම නෑ. දොස්තර: (විමතියෙන්) “මොනවා, ඔහෙගේ බිරිඳගේ නංගිත් ඔය වැඩ වලට හවුල් වෙනවද?” ඇම්ඩන් සීයා: “සෑර් මේ පිස්සු කතා කොරනව. මේ හු** බෝතලේ මූඩියේ තද හිතා ගන්න බෑ!” First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 1 isurusamSuper Senior MemberPosts:7342 26 Jan 2015 05:02 AM eka digata katha 2,3 danna epa poddak himi danna.........maru katha tika 0 Ind007kaMost Senior MemberPosts:12931 27 Jan 2015 02:59 AM ඔව් මැඩම් මං වැඩ පටන් ගන්නෙ ලොකුම එකෙන්... කතාව කියන්න ලේසි වෙන්න අපි මේ අයියට “අරුණ” කියල කියමුකො කට්ටිය දන්නවනෙ ඉංග්‍රීසියෙන් කැනන් කියන්නෙ කාලතුවක්කුවට.කැනන් කියල කැමරා ජාතියකුත් තියනවා.හැබැයි ඒ දෙක ලියන විදිහ වෙනස්. (Cannon-කාලතුවක්කුව ,Canon- කැමරා වර්ගය) අ.පේ අරුණ අයිය ලඟත් තියෙන්නෙ Canon එකක්. මේ අරුණ අයියා කාලා කාලා නිකං අල ගෙඩිය වගේ හිටියට හොඳ පොටෝ කාරයෙක්.අයිය ඉන්න රටේ තියනවලු ගෙවල් වලට ගිහිං පොටෝ ගහල දෙන කොම්පැනි. ඉතිං අයියත් හැකියාවට රැකියාවක් කරන්න හිතාගෙන ඒ වගේ තැනක වැඩට ගියාලු. අයියට වැඩියෙම්ම ලැබුනේ පොඩි උංගෙ ෆොටෝ ගන්න වැඩ ලු. ඉතිං අයියත් නිකං ඉන්න වෙලාවට ගෙවල් ගානෙ ගිහිං බබ්බුන්ගෙ ෆොටෝ අරං දෙනවලු. ඔය අතරේ අයිය ඉන්න ටවුමේ ජීවත් වුනු ජෝඩුවකට තමුන්ගෙම කියල ලමයෙක් නැති එක ගැන ලොකු ප්‍රශ්නයක් තිබුනලු. දෙන්න සෑහෙන කාලෙක ඉඳල ට්‍රයි කරනවලු ඒත් තාම රිසල්ට් එකක් නෑලු. අන්තිමේ බැරිම තැන වෙන එකෙක්ට කියල හරි ලමයෙක් හදවගන්න ඕනෙයි කියලා ජෝඩුවම කතාවුනාලු. ඒ රටේ ඒ වගේ වැඩ වලටත් මිනිස්සු එවන කොම්පැනි තියනවලු. ඉතිං දවසක් ඒ හස්බන්ඩා කොම්පැනියට කෝල් කරලා හොඳ බුවෙක්ව එවන්න කියල ඕඩරේ දීලා ගෙදරිං ගියාලු වැඩේ පහසුවෙන් කරගන්න ඉඩ දීලා. ඔන්න දැං ඒ නෝනා බලං ඉන්නවලු වැඩේ කරල දෙන බුවා එනකං. කට්ටියටම වෙන්න යන දේ මීටර් නේ? අ.පේ අරුණ අයියගෙ වෙලාවට එදා යන්න තිබ්බ ඇඩ්‍රස් එක ටැපලිලා යැවුනේ අර ගෙදරටලු. ඔන්න එතන ඉඳං සිද්ධිය….. (දෙබස ගියේ ඉංග්‍රීසියෙන් මං පුලුවං හැටියට සිංහලට හැරෙව්වා.) අරුණ: (දත් හැට හතරම පෙන්වා හිනාවක් දමමින්) මැඩම් මම මේ…. නෝනා: ආ හරි හරි මම දන්නවා. මම මේ එනකං බලාගෙන හිටියේ… අරුණ: ඇත්තට? (වැඩේට රෙඩි වෙලා ඒකටම ගැලපෙන ඇඳුමක් ඇදං හිටපු මැඩම්ව දැකලා ෆෝම් වුනු අරුණ අයියා ලෝකෙ ඉස්සෙල්ලම ෆොටෝග්‍රැෆි හොයාගත්ත එකා වගේ තමුංගෙ වැඩ කිඩ ගැන පාරම්බාන්න පටං ගත්තලු) මැඩම් දන්නවද බබාල ගැන තමයි මම ස්පෙශලයිස් වෙලා ඉන්නෙ.මං දැනට ජොබ්ස් පනහකට හැටකට වඩා කරල දීල තියනවා.ඔය ලොකු ලොකු මැති ඇමතිගොල්ලො පවා මට කියල තමා වැඩේ කරවගෙන තියෙන්නෙ.මැඩම් බය වෙන්නෙපා මං හොඳ අවුට්පුට් එකක් අරං දෙන්නං. නෝනා: ඔව් මමයි හස්බන්ඩුයිත් බලාපොරොත්තු වෙන්නෙ ඒ වගේ හොඳ අවුට්පුට් එකක් තමයි තමයි.එන්න ඇවිත් ඉඳගන්න. (මද වේලාවක් ලැජ්ජාවෙන් ඇඹරීමෙන් සිට&hellip ඉතිං කොහෙන්ද අපි පටන් ගන්නේ..? අරුණ: හරි මැඩම් ඒව ඔක්කොම මට බාර දෙන්න. මම සාමාන්‍යෙන් බාත්ටබ් එකේ දෙකයි,කවුච් එකේ එකයි තව…. මිදුලෙ එක පාරයි, ඇඳේ තුන හතරකුයි තමා ‘ගහන්නේ’. සමහර වෙලාවට ලිවිං රූම් එකේ බිමත් මාර ෆන්. නෝනා: මිදුලේ ? බාත් ටබ් එකේ? ලිවිං රූම් එකේ? අරුණ: ඔව් මැඩම්.අපි කාටවත් එක ෂොට් එකෙන් හොඳ ප්‍රතිපල ගන්න බෑ නෙ.ඒ නිසා පොසිශන්ස්(Positions) හය හතකින් එක එක විදියට ඉඳලා ගහන්න ඕනේ.මැඩම් බය වෙන්නෙපා මං දන්නවා වෙන කවුරුවත් අහලවත් නැති අළුත්ම පොසිශන්ස්. මට විස්වාසයි මගේ වැඩ වලින් මැඩම්ව ගොඩක් සතුටු කරන්න පුලුවන් වෙයි කියලා. නෝනා: අම්මෝ! පොසිශන්ස් හය හතකින්? අරුණ: ඔව් මැඩම්. මට ඕනනං ඕනම ජොබ් එකක් විනාඩි පහෙන් ගියා ගැහුවා ආව වගේ ඉවර කරන්න පුලුවන් . ඒත් මං දන්නවනෙ එතකොට කාට වුනත් සැටිස් නෑ කියලා. නෝනා: (හස්බන්ඩාට හිතිං දොස් පවරමින්) ඔව් මං මොකෝ නොදන්නෙ ඒ ගැන. අරුණ: (ෆොටෝ ඇල්බමයක් ඇද පින්තූරයක් පෙන්වමින්) මේ තියෙන්නෙ බස් එකක් උඩ ඉඳං ගහපු එකක් මැඩම්. (නෝනා ඇස් ලොකු කරගෙන පුදුම වී පින්තූර දෙස බලයි) ඔය නිවුන්නු දෙන්න තමයි මට අමාරුම වෙච්ච ජොබ් එක. ඒ නෝනගෙන් කිසි සප් එකක් තිබ්බෙ නෑ වැඩේට. හරි අමාරු වුනා. අන්තිමේ පාක් එකට එක්කගෙන ගිහිල්ලයි හරියටම ගැහුවෙ. නෝනා: (බිරාන්ත වී ඇස් ලොකු කරගෙන බලමින්) මොකක්? පාක් එකේ? අරුණ: ඔව් නෝනා. නෝනට කියන්න මිනිස්සු සෑහෙන්න වටවුනා ඒක බලන්න. අන්තිම වෙද්දි අර ගෑනි කෙඳිරිගාන්නයි කෑගහන්නයි ගත්ත නිසා මට ඉක්මනට ඉක්මනට ගහන්න වුනා. අන්තිමේ හවස් වෙද්දි ලේන්නු මගේ ගැජට් වටේ කැරකෙන්න ගත්තු නිසා මට ඔක්කොම ඇතුලට දාගෙන ආපහු එන්න වුනා. නෝනා: මොනවා??? ගැජට් ? ඒ කියන්නෙ එකකට වඩා තියනවද? අරුණ : අපෝ ඔව් මේ වගේ වැඩ වලට එකක් තිබිල මදි මැඩම්.එකක බඩු ඉවර වෙද්දි අනිත් එක රෙඩි පිට තියාගන්න ඕන.නැත්තං කස්ටමර් සැටිස්ෆයි කරන්න බැරි වෙනවනෙ. හරි දැං මැඩම් ලේස්ති නං මං ට්‍රයිපොඩ් එක සෙට් කරල ගන්නව අපිට වැඩේ පටන් ගත්තැහැකි දැම්මම. නෝනා: ට්‍රයිපොඩ් ??? අරුණ: ඔව් මැඩම් මං වැඩ පටන් ගන්නෙ ලොකුම එකෙන් , මගේ කැනන්(Cannon) එක(කාලතුවක්කුව) තියාගන්න ට්‍රයිපොඩ් එකක්ම ඕනේ අතේ තියාගෙන වැඩි වෙලාවක් ගහන්න බෑ සෑහෙන්න බරයි! දඩාස්!!! (නෝනා ක්ලාන්ත වී බිම ඇද වැටුනි) First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 1 isurusamSuper Senior MemberPosts:7342 27 Jan 2015 11:56 AM ශල්ය වෛද්‍යවරු හතර දෙනෙක් දවසක් පාටියකදි සෙට් වෙලා. උන් ඉතින් තම තමන්ගේ විස්තර කතාබහ කරගෙන ඉන්නවලු. ඒ අස්සෙ එකෙක් අනිත් උන්ගෙන් අහලා "උඹල ඔපරේට් කරන්න කැමති මොන වගේ ලෙඩ්ඩුන්ද" කියල. පලවෙනියා : මම නම් කැමති පුස්තකාලාධිපතිලා ඔපරේට් කරන්න. උන්ගෙ ඇඟ ඇතුලෙත් හැමදේම අකාරාදී පිලිවෙලට තමා තියෙන්නෙ දෙවනියා : මම නම් කැමති ගණකාධිකාරීවරු ඔපරේට් කරන්න. උන්ගෙ ඇඟ ඇතුලෙත් හැම දෙයක්ම නොම්මර දාල පිලිවෙලට තියෙනවා තුන්වෙනියා : මම නම් ආස විදුලි ඉංජිනේරුවොන්ව ඔපරේට් කරන්න. උන්ගෙ ඇඟ ඇතුලෙත් හැම දෙයක්ම කලර් කෝඩ්ස් දාල තියෙන්නෙ දැන් මුන් තුන්දෙනාම බලන් ඉන්නවලු මේ ප්‍රශ්නෙ අහපු එකා උගේ කැමැත්ත කියනකම්. බුවා : මම නම් ආස ඔය ලෝයර්ල වගේ එක වචනයක් නැති උන්ව ඔපරේට් කරන්න දැන් අනිත් උන් තුන්දෙනාම බැලුවලු හිතාගන්නත් බැරුව මේ මොකද කියල. බුවා : නෑ බං උන්ට හදවතක් නෑ, කොන්දකුත් නෑ, අනික කටයි පු*යි මාරු කරා කියල අවුලකුත් නෑ 0 samanthaMost Senior MemberPosts:13190 27 Jan 2015 04:04 PM මමත් ආසයි ලෝයර් කෙනෙක් ඔපරේට් කරන්න. ට්‍රයි කරල බලන්න ඕනෑ. වැරදුනත් ප්‍රශ්ණයක් නැහැනේ.. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 indika76Most Senior MemberPosts:10449 27 Jan 2015 04:16 PM දෙවනියා : මම නම් කැමති ගණකාධිකාරීවරු ඔපරේට් කරන්න. උන්ගෙ ඇඟ ඇතුලෙත් හැම දෙයක්ම නොම්මර දාල පිලිවෙලට තියෙනවා අපේ ගණකාධිකාරීතුමාගේත් මෙහෙමද දන්නේ නෑ... 0 You are not authorized to post a reply. Page 6 of 16 << < 45678 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Humor