Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 11 Sep 2021 01:00 PM by maduranga001 Requests - Audio albums 1169 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 50 of 59 << < 4849505152 > >> Author Messages tharindudarAdvanced MemberPosts:952 12 Feb 2018 09:36 PM Posted By maduranga001 on 12 Feb 2018 09:18 AM එල. එල.. තරිඳු මල්ලි. මට ලින්කුව පීඑම් කරන්න. හොඳේ.. PM කරා 0 maduranga001Most Senior MemberPosts:14118 12 Feb 2018 11:55 PM ගොඩක් ස්තූතියි තරිඳු මල්ලි. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 Ind007kaMost Senior MemberPosts:12931 13 Feb 2018 05:14 PM කො මටත් ඔනෙ සුවදැති ගී First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 chamaramindMost Senior MemberPosts:13471 18 Feb 2018 07:22 PM කාගේ ළග තියේද පොඩි ජෝති මහතාගේ සිංදු.තියේ නම් දෙනකෝ ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 samanthaMost Senior MemberPosts:13190 18 Feb 2018 10:32 PM Posted By chamaramind on 18 Feb 2018 07:22 PM කාගේ ළග තියේද පොඩි ජෝති මහතාගේ සිංදු.තියේ නම් දෙනකෝ කවුද මේ පොඩි ජෝති කියන්නේ.. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 chamaramindMost Senior MemberPosts:13471 19 Feb 2018 02:14 AM මෙයා තමයි පොඩි ජෝති..මෙයාගේ සින්දු තියනවාද ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 maduranga001Most Senior MemberPosts:14118 19 Feb 2018 09:22 AM මොනවද මෙයා කියන සිංදු? ජෝතිගේම ඒවාද? වෙන අලුත් සිංදු තියෙනවද? ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 maduranga001Most Senior MemberPosts:14118 19 Feb 2018 09:25 AM පොඩි ජෝති පැවිදි බිමට කොට්ටාව ග්‍රාමය තම උපන්බිම කරගත් ශාන්ත විජේසිරි නම් වූ මොහු කලා පවුලකින් සංගීත ක්ෂේත්රයේ හිණිපෙත්ත කරා යාමට වාසනාව ලැබිමෙන් පසු පොඩි ජෝතිපාල නමින් ජනතාව අතරට පිවිසියේය. එච්.ආර්. ජෝතිපාල නම් වූ ඒ අග්‍රගණයේ ගායකයා ඉදිරිපිටදීම ඔහු අනුකරණය කරමින් ඔහුගේ ආශිර්වාදය මැද ලතා වල්පොල ගායිකාව හා එක්ව ගී රැසක් ගයා ජනාදරයට පාත්‍ර වූ මොහු දේශීය සංගීතයේ පියාවන විශාරද ඩබ්.ඩී. අමරදේවයානන්ටද තබ්ලා වාදනයෙන් දායක විය. විවාහ දිවියට පිවිස දරුවන් 05 දෙනකුගේ ආදරණීය පියකු ලෙසින් පවුලේ සියලුම යුතුකම් ඉටුකොට අවසානයේදී එම ගිහි දිවියෙන් සමුගත්තේ තම ආදරණීය බිරිඳ දරුවන් හා ඥාතීන්ගේ විශේෂ ආශිර්වාදය මතයි. ශාන්ත විජේසිරි කලාකරුවා ප්‍රසිද්ධ තබ්ලා වාදකයකු, ඡායාරූපශිල්පියකු, මාධ්‍යවේදියකු හා ජ්‍යොතිෂඥ ලෙස කටයුතු කරමින් 1970 වසරේදී කලායතනයක්ද පවත්වාගෙන යමින් කලාවට මහත් සේවාවක් ඉටු කළේය. වාදනයෙන්, ගායනයෙන් හා රංගනයෙන් රටට දැයට සමාජයට ඔහු කළ සේවය අතිමහත්ය. ආදර්ශමත් පියකු ලෙසින් තම බිරිඳ ඇතුළු දරුවන්ගේ අනාගත සුභසිද්ධිය වෙනුවෙන් දිවිහිමියෙන් කැපවුවද තමාගේ සියලුම බලාපොරොත්තු සුන් කරමින් අවස්ථා කීපයකදීම ඔහුට මුහුණදීමට සිදුවූ රෝග පීඩාවලදී ඔහුගේ යටිසිත කොදුරමින් ඔහුට බලකර ඇත්තේ ගිහි දිවිය තම සසර ගමනට බාධාවක් බවකි. තම නිවස අසල වූ වත්තේගම ජිනරතන හිමි වැඩවසන කුරුවිට බෞද්ධ විහාරස්ථානයට වී දවසේ වැඩිවේලාවක් ඔහු බණ භාවනාවේ හා ආගමික වතාවත්වල යෙදෙමින් බිරිඳ හා දරුවන්ගේ හිත පළුදු නොවනසේ තම සුමග සොයා යන ගමනට ඔවුනගේ කැමැත්ත හා ආශිර්වාදය ලබා ගත්තේය. එම විහාරස්ථානයේ වස්සාන සමයේ කැපකරු ලෙස මාස 03ක සේවාවටද එක්වූ ඔහු තම සසර ගමන කෙටි කරගන්නට තම පැවිදි දිවිය උරුම වී ඇති බව සනාථ කර ගත්තේ දෙනෙක් සතුටු කඳුළෙන් පුරවා ගනිමිනි. මිනිස් ජීවිතයේ සියලුම සැප සම්පත් ආශාවන් පරයමින් හා බුදුහිමි දේශනා අනුව යමින් පැවිදි දිවිය තෝරාගත් ශාන්ත විජේසිරි කලාකරුවා මාධ්‍යයට කීවේ ගිහි දිවියත් සමග අපාගතවීමට වඩා පැවිදි වී නිවනට යාම තමාට සම්පතක් බවයි. තම ආදරණීය බිරිඳ දරුවන් හා ඥාති හිතමිතුරන්ගේ උතුම් ආශිර්වාදය මැද 2016 ඔක්තෝම්බර් මස 26 දින කුරුවිට විහාරස්ථානයේ පැවැති විශේෂ ආගමික උත්සවයකදී වත්තේගම ජිනරතන හිමි ඉදිරියේ කොට්ටාවේ විජයවංශ නමින් පැවිදි බිමට පිවිසි මෙම කලාකරුවා ඊට නොබෝ දිනකින් බෝතලේගම සාමවිහාරාධිපති ශාස්ත්‍රපති බෝතලේගම සංඝරතන නාහිමියන්ගේ විශේෂ ආරාධනයක් මත මේ වන විට බෝතලේගම සාමවිහාරවාසි හිමිනමක් ලෙස වැඩ වසති. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 chamaramindMost Senior MemberPosts:13471 19 Feb 2018 05:11 PM Posted By maduranga001 on 19 Feb 2018 09:22 AM මොනවද මෙයා කියන සිංදු? ජෝතිගේම ඒවාද? වෙන අලුත් සිංදු තියෙනවද? mei tiyenne https://youtu.be/7MvUIB-ruNs https://youtu.be/D4MjrINuUH0 ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 sha733Super Senior MemberPosts:7332 20 Feb 2018 11:49 PM මට නිකං ටැපලෙනවා වගේ හරියටම කවුද පොඩි ජෝති 0 chamaramindMost Senior MemberPosts:13471 03 Mar 2018 02:21 AM මේ ඇල්බම් එක තියන කෙනෙක් ඉන්නවානම් දෙන්නකෝ. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 hasithadSuper Senior MemberPosts:5795 05 Mar 2018 07:42 AM මගේ ලග නෑ මේක. 0 tharindudarAdvanced MemberPosts:952 08 Mar 2018 02:52 AM Posted By chamaramind on 03 Mar 2018 02:21 AM මේ ඇල්බම් එක තියන කෙනෙක් ඉන්නවානම් දෙන්නකෝ. මගේ ලග නැහැ 0 smt90Veteran MemberPosts:1736 08 Mar 2018 05:37 PM Posted By chamaramind on 03 Mar 2018 02:21 AM මේ ඇල්බම් එක තියන කෙනෙක් ඉන්නවානම් දෙන්නකෝ. 128 න් තියනවා ඕනේනම් දෙන්නම් ..... 0 chamaramindMost Senior MemberPosts:13471 09 Mar 2018 01:55 AM දෙන්නකෝ... ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 smt90Veteran MemberPosts:1736 09 Mar 2018 03:23 AM http://www.sl-stun.com/Forum/aft/10.../28#154181 0 chamaramindMost Senior MemberPosts:13471 09 Mar 2018 03:33 AM ස්තුතියි ඔබට මගේ ඉල්ලිමට ඉටු කළාට......... ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 wasangaamaBasic MemberPosts:202 10 Mar 2018 09:50 PM අජිත් මුතුකුමාරණ සෙනෙහසක කඳුළු ඇල්බම් එක තියෙන කෙනෙක් දෙන්න. එකේ පලවෙනි ගීතයයි අවසන් ගීතයයි තිබුනත් ඇති. යුනිවර්සල් රිමෝට් එකක් චෙක් කරන්න ගිහිල්ල අකරතැබ්බයක් උනා. 0 samanthaMost Senior MemberPosts:13190 10 Mar 2018 10:36 PM දෙන්නම්. PM බලන්න සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 1 wasangaamaBasic MemberPosts:202 10 Mar 2018 11:24 PM බොහොම ස්තුතියි සමන්ත අයියේ මා වෙනුවෙන් ඇල්බම් එක අප්ලෝඩ් කරාට. 0 You are not authorized to post a reply. Page 50 of 59 << < 4849505152 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums SL-Stun Audio Audio - Sinhala