Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 12 Sep 2016 09:55 AM by hasithad දෙයියෝ සාක්කි... 268 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 6 of 14 << < 45678 > >> Author Messages maduranga001Most Senior MemberPosts:14118 18 Feb 2015 01:15 AM බනිස් කිව්වට ගල් බනිසක් ද කොහේදෝ කාලා තියෙන්නේ.. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 kingDVeteran MemberPosts:3309 18 Feb 2015 01:51 AM ඕවගේ දතක සීන් එකක් අපේ ඉන්දික 007 ටත් උනා කිව්වා ,,හැබැයි බනිස් කන්න ගිහින් නෙමෙයිලු Business, you know, may bring money, But friendship hardly ever does. 0 maduranga001Most Senior MemberPosts:14118 18 Feb 2015 02:00 AM දත් ගලවගත්ත සීන් එකක්ද? ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 isurusamSuper Senior MemberPosts:7342 18 Feb 2015 02:02 AM monawa kanna gihinnda? 0 Ind007kaMost Senior MemberPosts:12931 18 Feb 2015 02:04 AM Posted By kingD on 18 Feb 2015 01:51 AM ඕවගේ දතක සීන් එකක් අපේ ඉන්දික 007 ටත් උනා කිව්වා ,,හැබැයි බනිස් කන්න ගිහින් නෙමෙයිලු ..kawadda ban?? First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 kingDVeteran MemberPosts:3309 18 Feb 2015 03:00 AM Posted By Ind007ka on 18 Feb 2015 02:04 AM Posted By kingD on 18 Feb 2015 01:51 AM ඕවගේ දතක සීන් එකක් අපේ ඉන්දික 007 ටත් උනා කිව්වා ,,හැබැයි බනිස් කන්න ගිහින් නෙමෙයිලු ..kawadda ban?? ඇයි බන් වැලන්ටයින් දවසෙ උනා කිව්වෙ ..හරි හරි මන් කාටවත් කියන්නේ නෑ ඒක Business, you know, may bring money, But friendship hardly ever does. 0 Ind007kaMost Senior MemberPosts:12931 18 Feb 2015 03:09 AM Posted By kingD on 18 Feb 2015 03:00 AM Posted By Ind007ka on 18 Feb 2015 02:04 AM Posted By kingD on 18 Feb 2015 01:51 AM ඕවගේ දතක සීන් එකක් අපේ ඉන්දික 007 ටත් උනා කිව්වා ,,හැබැයි බනිස් කන්න ගිහින් නෙමෙයිලු ..kawadda ban?? ඇයි බන් වැලන්ටයින් දවසෙ උනා කිව්වෙ ..හරි හරි මන් කාටවත් කියන්නේ නෑ ඒක kamak naha kiyapan anek ayata danaganna First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 samanthaMost Senior MemberPosts:13190 18 Feb 2015 10:02 PM සැමියාගේ අත්ගුණේට බිරිය හොල්මන් වෙයි (තිහගොඩ - උපසේන ලියනගම) තම සැමියාගේ ”අත් ගුණය” ගැන වර්ණනා කරන්නට ගොස් වැඩ වරද්දා ගත් බිරියක් ගැන පසුගියදා අසන්නට ලැබුණේ ගාල්ලට නුදුරු උප නගරයකිනි. තම අසල්වැසි එහා ගෙදර යෙහෙළියට මෙහා ගෙදර යෙහෙළිය තම කොන්දෙ අමාරුව ගැන කී විට ඇය තමා භාවිත කරන බාම් වර්ගයක් ගැන කියා ඒවා ගෑමට කීවත් දින කීපයක් ඒවා භාවිත කළ යෙහෙළිය කීවේ ඉන් කිසිම ගුණයක් නැති බවය. ‘‘අනේ මන්දා මම නම් එක සැරයක් ගෑවම කොන්දේ අමාරුව කොහෙන් ගියාද නෑ. හැබැයි අපේ මහත්තයා තමයි ගාන්නෙ. එයාගෙ අත් ගුණේද මන්දා” කී ඇය සැමියාගේ අත් ගුණය ගැන දිගින් දිගටම වර්ණනා කළෙන් මෙහා ගෙදර යෙහෙළියට ඊර්ෂ්‍යාවක් ද ඇතිවිය. මේ නිසාම ඇය මගහැර හිටියත් පසුගියදා එහා ගෙදර යෙහෙළිය ඇය හමුවට විත් යළිත් කොන්දෙ අමාරුව ගැන ඇසුවාය. ‘‘ඔයා කියපු කතාව ඇත්ත අනේ. ඔයාගෙ මහත්තය බාම් ඩිංගක් ගාල කොන්ද අත ගෑව විතරයි. අමාරුව කොහෙන් ගියාද නෑ.” ඇය කිවේ බොරුවක් වුවත් එහා ගෙදර යෙහෙළිය මඳක් කල්පනා කරමින් සිට ආපසු ගෙදර ගියේ මඳ තැතිගැන්මකිනි. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 samanthaMost Senior MemberPosts:13190 19 Feb 2015 04:16 PM 2015-02-19 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.131.7400 , විකුණුම් මිල රු.134.5200 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.202.8700 , විකුණුම් මිල රු.208.6200 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.149.5100 , විකුණුම් මිල රු.154.4500 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.139.0900 , විකුණුම් මිල රු.144.0000 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.105.2900 , විකුණුම් මිල රු.108.7700 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.102.1600 , විකුණුම් මිල රු.106.2000 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.96.6900 , විකුණුම් මිල රු.99.8000 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.1059 , විකුණුම් මිල රු.1.1418 | විදුලි බිල ගෙවන්න ගෙනා රු. 1000 බෑගයේ දමාගෙන දසඅතේ හොයලා (තිහගොඩ උපසේන ලියනගම) විදුලිබිල ගෙවීම සඳහා පෝලිම් ගැසී සිටිය දී කරන්ට් වැදුනාසේ කලබලයට පත්වූ වියපත් කාන්තාවක් පිළිබඳ අපූරු පුවතක් පසුගියදා අසන්නට ලැබුණේ සබරගමුව පළාත මෙම බිල්පත් ගෙවීමට යන පෝලිමේ පාරිභෝගික විනෝදාස්වාදය තකා රූපවාහිනියක් ද ක‍්‍රියාත්මක වේ. විදුලි බිල්පත් හා මුදලක් අතේ ගුලිකර ගත් මේ කාන්තාව පෝලිමේ වූ රූපවාහිනී දසුනක් නැරඹූයේ දෙනෙත් මෙන්ම කටද විවරකරගෙනය. මොහොතකට පසු විදුලිය වැදුනාක් මෙන් කලබලයේ සිරුර අතගාමින් ‘කවුද මගේ සල්ලි අරගෙන’ කීවේ අතේ වූ සිලිසිලි මල්ලද සොලවමිනි. ‘කවුද ආච්චි සල්ලි ගත්තේ. කීයක් තිබුණාද?’ පෝලිමේ වූවෝද කලබලයේ ඒ ගැන සෙවූහ. ‘දාහේ කොළේ’ කී ඇය වටපිටාවේ සිටි අය දෙස බැලූවේ ‘මේ ඔක්කොම හොරු’ කියන ආකාරයටය. අසල සිටි තරුණයකු ‘ආච්චි ඔය බෑග් එක ඇතුළේ දාහේ කොළේ වැටිලා තියෙන්නේ’ කියා එය පෙන්වූ විට ඇය සන්සුන් වීමට උත්සාහ ගත්තත් වටපිටාවේ අයගෙන් එල්ලවූ සරදම්වල නම් සීමාවක් නොවීලූ. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 RosiSuper Senior MemberPosts:5335 20 Feb 2015 05:16 AM Posted By samantha on 18 Feb 2015 10:02 PM සැමියාගේ අත්ගුණේට බිරිය හොල්මන් වෙයි (තිහගොඩ - උපසේන ලියනගම) තම සැමියාගේ ”අත් ගුණය” ගැන වර්ණනා කරන්නට ගොස් වැඩ වරද්දා ගත් බිරියක් ගැන පසුගියදා අසන්නට ලැබුණේ ගාල්ලට නුදුරු උප නගරයකිනි. තම අසල්වැසි එහා ගෙදර යෙහෙළියට මෙහා ගෙදර යෙහෙළිය තම කොන්දෙ අමාරුව ගැන කී විට ඇය තමා භාවිත කරන බාම් වර්ගයක් ගැන කියා ඒවා ගෑමට කීවත් දින කීපයක් ඒවා භාවිත කළ යෙහෙළිය කීවේ ඉන් කිසිම ගුණයක් නැති බවය. ‘‘අනේ මන්දා මම නම් එක සැරයක් ගෑවම කොන්දේ අමාරුව කොහෙන් ගියාද නෑ. හැබැයි අපේ මහත්තයා තමයි ගාන්නෙ. එයාගෙ අත් ගුණේද මන්දා” කී ඇය සැමියාගේ අත් ගුණය ගැන දිගින් දිගටම වර්ණනා කළෙන් මෙහා ගෙදර යෙහෙළියට ඊර්ෂ්‍යාවක් ද ඇතිවිය. මේ නිසාම ඇය මගහැර හිටියත් පසුගියදා එහා ගෙදර යෙහෙළිය ඇය හමුවට විත් යළිත් කොන්දෙ අමාරුව ගැන ඇසුවාය. ‘‘ඔයා කියපු කතාව ඇත්ත අනේ. ඔයාගෙ මහත්තය බාම් ඩිංගක් ගාල කොන්ද අත ගෑව විතරයි. අමාරුව කොහෙන් ගියාද නෑ.” ඇය කිවේ බොරුවක් වුවත් එහා ගෙදර යෙහෙළිය මඳක් කල්පනා කරමින් සිට ආපසු ගෙදර ගියේ මඳ තැතිගැන්මකිනි. hmaru wade... Thanks aiyya, 0 kingDVeteran MemberPosts:3309 21 Feb 2015 01:55 AM මියගිය මවගේ පැන්ෂන් එක පුතා අරගෙන 2015 පෙබරවාරි මස 21 00:00:25 | කමල් ශ්‍රී ලියනගේ කොස්ගොඩ රෝගාතුරව සිටිය දී පුතාගේ නමට හැර වූ විශ‍්‍රාමික ගුරුවරියගේ විශ‍්‍රාම වැටුප මව මියගොස් මාස හයක පමණ කාලයක් ලබාගත් පුත‍්‍රයකු බැංකු නිලධාරීන්ට හසුවීමේ පුවතක් පසුගිය සතියේ අහුන්ගල්ල ප‍්‍රදේශයෙන් වාර්තා විය. මෙම පුත‍්‍රයා ද රාජයේ රැුකියාවක් කරයි. අවසාන කාලයේ දී රෝගාතුරවී සිටි මව බලාගත්තේ ඔහුය. ඒ නිසා මව පුතාගේ නමට විශ‍්‍රාම වැටුප හරවා තිබුණි. නියමිත දින බැංකුවට ගොස් වැටුප ගෙන මවගේ අවශ්‍යතා ඉටුකළ පුතා සතුටින් විසීය. මව මීට මාස හයකට පමණ ඉහතදී මියගියාය. එහෙත් ඒ බව අදාළ අංශවලට දන්වා විශ‍්‍රාම වැටුප ගැනීම නතර කිරීමට පුත‍්‍රයා උනන්දු නොවීය. ඔහු කිසිවක් නොදන්නා මෙන් බැංකුවට පැමිණ විශ‍්‍රාම වැටුප අරගත්තේය. මේ ගැන පරීක්‍ෂාවෙන් සිටි අයෙකු අදාළ වංචාව ගැන බැංකු කළමනාකරුට දැනුම් දුන්නේය. මෙම මාසයේ ද විශ‍්‍රාමික ගුරුවරියගේ පුත‍්‍රයා විශ‍්‍රාම වැටුප් ගැනීමට බැංකුවට පැමිණියේය. එය දුටු කළමනාකරු ඉදිරිපස දොර වසන ලෙස ආරක්‍ෂක නිලධාරියාට දන්වා ඔහු කොටුකර ගත්තේය. අනතුරුව පුත‍්‍රයාගෙන් ප‍්‍රශ්න කළේය. ‘‘තමන් කොහොමද මියගිය අම්මාගේ විශ‍්‍රාම වැටුප තාමත් ගන්නේ’’ කළමනාකරුගේ ප‍්‍රශ්න කිරීම් හමුවේ බියට පත් පුත‍්‍රයා වරද පිළිගත්තේය. මේ ගැන පොලිසියට කීමට පෙර නීති විරෝධීව ගත්ත මුදල් වහාම ගෙවනවා. ඔහු කළමනාකරුගේ නියෝග අනුව වංචනිකව ගත් මුදල් ගෙවීමට එකඟ විය. ඒ අනුව බිරිඳට දුරකථන ඇමතුමක් දී රාත‍්‍රං බඩු එම බැංකුවටම උකස් කොට විශ‍්‍රාමික මවගේ විශ‍්‍රාම වැටුපෙන් ගත් මුදල් ගෙවීමට මෙම පුත‍්‍රයා කටයුතු කළේය. ඒ නිසා වැඬේ පොලිසි නොගොස් ගොඩින් බේරා ගැනීමට හැකිවී තිබේ. Business, you know, may bring money, But friendship hardly ever does. 0 RosiSuper Senior MemberPosts:5335 21 Feb 2015 08:55 AM Posted By kingD on 21 Feb 2015 01:55 AM මියගිය මවගේ පැන්ෂන් එක පුතා අරගෙන 2015 පෙබරවාරි මස 21 00:00:25 | කමල් ශ්‍රී ලියනගේ කොස්ගොඩ රෝගාතුරව සිටිය දී පුතාගේ නමට හැර වූ විශ‍්‍රාමික ගුරුවරියගේ විශ‍්‍රාම වැටුප මව මියගොස් මාස හයක පමණ කාලයක් ලබාගත් පුත‍්‍රයකු බැංකු නිලධාරීන්ට හසුවීමේ පුවතක් පසුගිය සතියේ අහුන්ගල්ල ප‍්‍රදේශයෙන් වාර්තා විය. මෙම පුත‍්‍රයා ද රාජයේ රැුකියාවක් කරයි. අවසාන කාලයේ දී රෝගාතුරවී සිටි මව බලාගත්තේ ඔහුය. ඒ නිසා මව පුතාගේ නමට විශ‍්‍රාම වැටුප හරවා තිබුණි. නියමිත දින බැංකුවට ගොස් වැටුප ගෙන මවගේ අවශ්‍යතා ඉටුකළ පුතා සතුටින් විසීය. මව මීට මාස හයකට පමණ ඉහතදී මියගියාය. එහෙත් ඒ බව අදාළ අංශවලට දන්වා විශ‍්‍රාම වැටුප ගැනීම නතර කිරීමට පුත‍්‍රයා උනන්දු නොවීය. ඔහු කිසිවක් නොදන්නා මෙන් බැංකුවට පැමිණ විශ‍්‍රාම වැටුප අරගත්තේය. මේ ගැන පරීක්‍ෂාවෙන් සිටි අයෙකු අදාළ වංචාව ගැන බැංකු කළමනාකරුට දැනුම් දුන්නේය. මෙම මාසයේ ද විශ‍්‍රාමික ගුරුවරියගේ පුත‍්‍රයා විශ‍්‍රාම වැටුප් ගැනීමට බැංකුවට පැමිණියේය. එය දුටු කළමනාකරු ඉදිරිපස දොර වසන ලෙස ආරක්‍ෂක නිලධාරියාට දන්වා ඔහු කොටුකර ගත්තේය. අනතුරුව පුත‍්‍රයාගෙන් ප‍්‍රශ්න කළේය. ‘‘තමන් කොහොමද මියගිය අම්මාගේ විශ‍්‍රාම වැටුප තාමත් ගන්නේ’’ කළමනාකරුගේ ප‍්‍රශ්න කිරීම් හමුවේ බියට පත් පුත‍්‍රයා වරද පිළිගත්තේය. මේ ගැන පොලිසියට කීමට පෙර නීති විරෝධීව ගත්ත මුදල් වහාම ගෙවනවා. ඔහු කළමනාකරුගේ නියෝග අනුව වංචනිකව ගත් මුදල් ගෙවීමට එකඟ විය. ඒ අනුව බිරිඳට දුරකථන ඇමතුමක් දී රාත‍්‍රං බඩු එම බැංකුවටම උකස් කොට විශ‍්‍රාමික මවගේ විශ‍්‍රාම වැටුපෙන් ගත් මුදල් ගෙවීමට මෙම පුත‍්‍රයා කටයුතු කළේය. ඒ නිසා වැඬේ පොලිසි නොගොස් ගොඩින් බේරා ගැනීමට හැකිවී තිබේ. මේ ගැන පරීක්‍ෂාවෙන් සිටි අයෙකු අදාළ වංචාව ගැන බැංකු කළමනාකරුට දැනුම් දුන්නේය hmmm mehema ayta ne amaruwa wedi Thanks aiyya. 0 kingDVeteran MemberPosts:3309 25 Feb 2015 07:50 PM තරුණියන් දැකලා ටිකට් පරීක්ෂක ඔල්මොරොන්දන් වෙලා 2015 පෙබරවාරි මස 23 00:00:58 | ලංකාදීප කර්තෘ මණ්ඩලය (විශ්ව ගැමුණු පි‍්‍රයංකර) ටිකට් පරීක්ෂාවට බසයට ගොඩවූ නිලධාරියකුට සිදුවූ පටළැවිල්ලක් පසුගියදා බස් රථයකදී දැක ගැනීමට හැකිවිය. ඔහු නවක නිලධාරියෙකි. ටිකට් පරීක්ෂාවට පෙර දින කිහිපයක් ඔහුට පුහුණුව ලබා දුන්නද ඔහු තුළ තිබුණු පෙනුම ඊට බාධාවක් විය. ටිකට් පරීක්ෂකවරුන් බසයේ ඉදිරි දොරටුවෙන් ඇතුළු වී මුලින්ම කරනුයේ බසයේ සිටින කොන්දොස්තරවරයාගේ අතෙහි ඇති ටිකට් යන්ත‍්‍රය ඔවුන් භාරයට ගැනීමයි. මේ නවක නිලධාරියාද ඒ පුහුණුව එම අයුරින්ම අනුගමනය කොට බසයකට ගොඩ විය. බසයේ ඉදිරි අසුණේ පෙනුමෙන් සිත් ඇද බැඳ ගන්නා තරුණියෝ කිහිප දෙනෙක්ද සිටියහ. වරක් ඔහු ඉන් එක් තරුණියක දෙස බැළුවේය. තවත් වරක් තවත් තරුණියක දෙස බැළුවේය. බස් එකට ”චෙකර්ලා” පැනලා අයෙක් කියනු ඇසුණි. ඒ සමඟම නවක නිලධාරියා තරුණියන් ඉදිරියේ සිය බලය පෙන්වීමට සිතමින් සැණෙකින් ඉදිරියට පැන කොන්දොස්තරවරයාගේ අතේ තිබූ ටිකට් යන්ත‍්‍රය උදුරා මෙන් අතට ගත්තේය. යන්ත‍්‍රය අතින් නිදහස් කොට ඔහු මූණ ඇඹුල් කර ගත්තේය. අනේ මහත්තයෝ ඕක මම හම්බ කරන් කන මැෂින් එක ඕකට මුකුත් කරන්න එපා. එවිට නවක නිලධාරියා මෙසේ කීවේය. හරි හරි හම්බ කරගෙන කන හැටි තමයි අපි මේ පරීක්ෂා කරන්න යන්නේ. එසේ කියමින් නිලධාරියා ටිකට් යන්ත‍්‍රය එහාට මෙහාට හැරෙව්වේය. ඔහු අන්දුන් කුන්දුන් වීය. කෝ මේකේ ටිකට් කොහෙන්ද එන්නේ. නැවතත් ඇසීය. අනේ මහත්තයෝ ඕකෙන් ටිකට් දෙන්න බෑ ඔය මොබයිල් ෆෝන්වලට රී ලෝඞ් දාන මැෂිමක්. තත්ත්පර ගණනකදී නිලධාරියාට සියල්ල වැටහුණේය. කොන්දොස්තර යැයි සිතා ඔහු යන්ත‍්‍රය උදුරාගෙන තිබුණේ බසයට ගොඩවී මගීන් වෙනුවෙන් පෙරගෙවුම් නිකුත් කරමින් සිටි පුද්ගලයකුගෙන්ය. ඔහු වේගයෙන් බසයේ පසුපස දොර අසළට ගියේය. Business, you know, may bring money, But friendship hardly ever does. 0 kingDVeteran MemberPosts:3309 25 Feb 2015 07:53 PM බල්ලා ගෙනා සපත්තුව අල්ලපුගෙදර කත හංගාගෙන 2015 පෙබරවාරි මස 24 00:00:59 | ලංකාදීප කර්තෘ මණ්ඩලය (කමල් ශ්‍රී ලියනගේ කොස්ගොඩ) රාත‍්‍රී කාලයක තමන්ගේ බල්ලා රැගෙන ආ යාබද නිවෙස් හිමියාගේ වටිනා සපත්තුවක් තුන් මාසයක් පමණ සඟවා තබා යළි පාරට ගෙනවිත් දැමූ කාන්තාවක් ගැන පසුගිය සතියේ දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා විය. සිද්ධිය සැකවින් මෙසේය. අසල්වාසි ගෙහිමියා රජයේ උසස් රැකියාවක් කරයි. ඔහු සපත්තු ගලවා ඉස්තෝප්පුවේ තබා ගෙතුළට යන අතර ඇතැම් දිනවලදී සපත්තු දෙක ගේ ඇතුළත අමතක වෙයි. මෙවන් දිනවලදී යාබද නිවසේ බල්ලා එය රැගෙන ගොස් පාරේ තබාගෙන සෙල්ලම් කරන අතර එය හොඳින් දන්නා ගෙහිමියා ආපසු සපත්තුව අහුලාගෙන පැළඳ ගනියි. මෙවැනි අවස්ථාවලදී බල්ලා සපත්තුව හපා තිබෙනු ද ගෙහිමියා දැක තිබේ. මේ අන්දමට සපත්තුව අතුරුදන් විය. එහෙත් එය සුපුරුදු තැන දක්නට නොවීමෙන් බල්ලාගේ ස්වාමි දුව කුමක් හෝ උප්පරවැට්ටියක් කරන්න ඇතැයි සිතූ සපත්තුව හිමි ගෙහිමියා හොඳ ඉතිරි සපත්තුව පරෙස්සම් කොට තබා ගත්තේය. නැතිවූ සපත්තුව මාස තුනකට පසුව යළිත් පාරේ තිබෙනු දැක පුදුමයට පත් ගෙහිමියා එය අහුලාගෙන පැළඳ රැකියාවට ගියේය. සපත්තු දෙක දාගෙන යනවා යි එය දුටු බල්ලා අයිති කාන්තාව මෝඩකම ප‍්‍රදර්ශනය කරමින් ගෙහිමියාට ඇසෙන්නට පවසා තිබේ. නැතිවූ සපත්තුවේ සුලමුල එයින් හෙළිවිය. Business, you know, may bring money, But friendship hardly ever does. 0 kingDVeteran MemberPosts:3309 25 Feb 2015 07:56 PM පඹයාට ඉංගී‍්‍රසියෙන් කියන නම ඇසූ විට පියා අන්දමන්ද වෙලා 2015 පෙබරවාරි මස 25 00:00:39 | ලංකාදීප කර්තෘ මණ්ඩලය (ක‍්‍රිස්ටෝපර් සීපියන්) සිවුවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන දරුවෙක්, දිනක් පියා සම`ගින් නගරයට ගියේය. කුඹුරක සිටිනා පඹයකු දුටු ඔහු ”අප්පච්චි ආන්න පඹයෙක්” යැයි පවසා ”අප්පච්චි පඹයාට ඉංග‍්‍රීසියෙන් කියන්නේ මොකක්දැයි” විමසීය. පියා නිරුත්තර විය. පියා ඉගෙනගත් පාසලේ ඉංග‍්‍රීසි ඉගැන්නුවත් ඉංග‍්‍රීසි භාෂාවට ඔහුගේ ආශාවක් නොතිබූ නිසා ඔහු කළේ මිතුරන් සම`ග ඉංග‍්‍රීසි පංතිය මග හැරීමය. එනිසා ඔහුට ඉංග‍්‍රීසි ඉගෙනීමට නොහැකි විය. පුතා නැවතත් පැනය විමසීය. ”පඹයට කියන නම මතක නැහැ පුතේ පස්සේ කියන්නම්” පියා පැවසීය. නගරයට ගොස් ආපසු එන විටදී පඹයා දුටු පුතා, ”අප්පච්චි නම මතක් වුණාදැයි” විමසූවිට ”තවම මතක් වුණේ නැහැ පුතේ” හෙතෙම පැවසීය. නිවෙසට පැමිණි පියා තමා හඳුනන සිංහල උගන්වන ගුරුවරයෙක් හමුවී, ”සර් පඹයාට ඉංග‍්‍රීසියෙන් කියන්නේ මොකක්දැයි” විමසීය. ”ඒකනම් මට හරියට මතක නැහැ. සිංහල ඉංග‍්‍රීසි ඩික්ෂනරිය යාළුවෙක් ගෙනියලා” ඔහු පැවසීය. තවත් ගුරුවරයකුට දුරකථනයෙන් ඇමතූ විට ඔහු පැවසුවේ ”ඔය වගේ පොඩි වචන මතක් වෙන්නේ නැහැ.” යනුවෙනි. අවසානයේදී පාරේ ගමන් කළ ළමයකු දුටු පියා ”පුතා කීවෙනි පන්තියේදැයි” ඇසීය. ”මාමේ මම හත්වැනි පංතියේ” ළමයා පැවසීය. ”ස්කෝලේ ඉංග‍්‍රීසි උගන්වනවාදැයි” විමසූ විට ”ඔව් මාමේ” සිසුවා කීය. ”හොඳයි එහෙනම් කියන්න, පඹයට ඉංග‍්‍රීසියෙන් කියන්නේ මොකක්ද කියලා” යනුවෙන් ඇසූවිට, ”පඹයට කියන්නේ ස්කෙයාර් ක්‍රෝ කියලයි” සිසුවා පැවසීය. නිවෙසට පැමිණි පියා, පුතේ ”පඹයට කියන්නේ ස්කෙයාර් ක්‍රෝ” කියලයි. පවසා ජාම බේරාගත්තේය. Business, you know, may bring money, But friendship hardly ever does. 0 kingDVeteran MemberPosts:3309 25 Feb 2015 07:58 PM විධායක නිලධාරිනියට කඬේ ගිය සේවකගෙන් අපූරු පාඩමක් 2015 පෙබරවාරි මස 26 00:00:05 | ලංකාදීප කර්තෘ මණ්ඩලය (වියලූව වාර්තාකරු) තමා සේවය කරන ආයතනයේ කනිෂ්ඨ සේවකයන්ගෙන් නිරතුරුවම තම පෞද්ගලික කටයුතු ඉටුකරගන්නට පුරුදු වී සිටි එක්තරා ඉහළ නිලධාරිනියකට අපූරු පාඩමක් ඉගැන්වූ එම ආයතනයේම කනිෂ්ඨ සේවකයකු පිළිබඳ පුවතක් වාර්තා වේ. එම ආයතනයේ සේවකයකු පැවසූ අන්දමට සිද්ධිය මෙසේය. ඇය ඉහළ නිලධාරිනියකි. ආයතනයට යාබද නිල නිවෙසකම පදිංචිව සිටියාය. උදෑසන කාර්යාලයට පැමිණි මොහොතේ සිටම තම ආයතනයේ කනිෂ්ඨ සේවකයන්ට ඇයගෙන් ගැලවුමක් නොවුණි. අනේ...... ටවුමට ගිහින් බබාට බිස්කට් එකක් ගෙනත් දෙන්න. ......අනේ මට බෝංචි 250ක් ගෙනත් දෙන්න....... ආදි වශයෙන් තමන්ට අවශ්‍ය දෑ මතක් වන වාරයක් පාසා ඇය සිය සේවකයන් නගරයට යැවීමට පුරුදු වූවාය. ඇයට ඇති ඇල්මට වඩා රස්සාවට ඇති ආදරය නිසා පහළ මට්ටමේ සේවකයෝ ද අකමැත්තෙන් වුවද ඇගේ ඉල්ලීම ඉටුකළේ කරන්නට අන් යමක් නොවූ නිසාය. පසුගිය දිනක ද නිල නිවසේ සිටම තම ආයතනයේ කනිෂ්ඨ සේවකයකු ඇමැතූ ඇය අනේ මට ටවුමට ගිහින් රතු කැකුළු හාල් කිලෝ පහක් ගෙනත් දෙන්න යැයි පවසමින් සේවකයා අත රුපියල් දහසේ කොළයක් තැබුවාය. මේ කරච්චලයෙන් බේරුමක් නැති බව දත් සේවකයා ද දාහේ කොළය රැගෙන නගරයට ගියේ අද නම් ඇයට හොඳ පාඩමක් උගන්වනවා යනුවෙන් තම හිතවතුන්ට ද පවසමිනි. රතු සහල් වෙනුවට හිතාමතාම රතු සීනි කිලෝග‍්‍රෑම් පහක් මිලට ගත් හෙතෙම අනතුරුව සීනි ටිකත් රැුගෙන ආපසු ආයතනය වෙත ආවේ නගරයේ නවතා තිබූ කුලී රථයකිනි. සීනි මල්ල නිලධාරිනිය අත තැබූ හෙතෙම එතනින් පිටව ගියේ ”මැඩම් ත‍්‍රීවිලර් එකටත් සීයක් දුන්නා මෙන්න ඉතිරි සල්ලි” යැයි ඇඟ පතට නොදැනීම පවසමිනි. දැන් ඇය, ඔහුගේ තබා ආයතනයේ කිසිවකුගේවත් මුහුණක් බලන්නේ නැතිලූ. සේවකයන් කඬේ යවන්නේත් නැතිලූ. Business, you know, may bring money, But friendship hardly ever does. 0 RosiSuper Senior MemberPosts:5335 26 Feb 2015 02:49 PM deiyoma thama sakki mewata nam,,,, thank you aiyya 0 kingDVeteran MemberPosts:3309 26 Feb 2015 09:40 PM ගෙට ගොඩවෙද්දී කුණු බල්ලා කීවැයි සැමියාගෙන් බිරියට ගුටි 2015 පෙබරවාරි මස 27 00:00:50 | ලංකාදීප කර්තෘ මණ්ඩලය (තිහගොඩ - උපසේන ලියනගම) ග‍්‍රාමීය උප නගරයක් ආසන්න පොලිස් ස්ථානයකට පසුගියදා කාන්තාවක් තම දරුවා සමඟ උදෑසනම දිවගෙන ආවේ තමාට සැමියා පහර දුන් බවට පැමිණිල්ලක් කිරීමටය. එය ලියා ගැනීමට පෙර තොරතුරු විමසත් දී පහර දුන් සැමියා ද එතැනට ආවේය. ‘‘මම වැඩ ඇරිලා හැන්දෑවේ ගෙදර ආවම මේ මනුස්සයා හේතුවක් නැතුව මට කුණු බල්ලා කිව්වම මට තරහා ගිහින් දෙකක් ඇන්නා’’ ඔහු කීවේ නිදහසට හේතු වශයෙනි. ‘‘අනේ රාලහාමි, එදා හවස ගේ ඇතුළට දෙසැරයක්ම කුණු බල්ලෙක් ආවා. මම දොර වැහුවේ ඒකයි. හැන්දෑවේ දොරට තට්ටු කළාම මම හිතුවේ අර කුණු බල්ලා ආයේ ඇවිත් කියලයි. මම පුතාට කිව්වා ඔන්න පුතේ ආයෙත් කුණු බල්ලා ඇවිත් කියලා. මේ මනුස්සය ඇවිත් හිටියේ බීගෙන. දොර ඇරපු ගමන් මගේ ඔළුවටයි මූණටයි ගහගෙන ගහගෙන ගියා නේද පුතේ.’’ කී විට දරුවා ද හිස ඉහළට පහළට සෙලවූයේ බියෙනි. කරුණු තේරුම් ගත් පොලිස් නිලධාරියා, තිදෙනාම පොලිස් ස්ථානාධිපතිවරයාට යොමු කළ විට සිිහිබුද්ධියෙන් වැඩ කරන්නැයි කියා ඔවුන් සමඟි කොට ගෙදර යැවුවාලූ. Business, you know, may bring money, But friendship hardly ever does. 0 HimaliVeteran MemberPosts:1636 27 Feb 2015 01:24 AM Posted By kingD on 26 Feb 2015 09:40 PM ගෙට ගොඩවෙද්දී කුණු බල්ලා කීවැයි සැමියාගෙන් බිරියට ගුටි 2015 පෙබරවාරි මස 27 00:00:50 | ලංකාදීප කර්තෘ මණ්ඩලය (තිහගොඩ - උපසේන ලියනගම) ග‍්‍රාමීය උප නගරයක් ආසන්න පොලිස් ස්ථානයකට පසුගියදා කාන්තාවක් තම දරුවා සමඟ උදෑසනම දිවගෙන ආවේ තමාට සැමියා පහර දුන් බවට පැමිණිල්ලක් කිරීමටය. එය ලියා ගැනීමට පෙර තොරතුරු විමසත් දී පහර දුන් සැමියා ද එතැනට ආවේය. ‘‘මම වැඩ ඇරිලා හැන්දෑවේ ගෙදර ආවම මේ මනුස්සයා හේතුවක් නැතුව මට කුණු බල්ලා කිව්වම මට තරහා ගිහින් දෙකක් ඇන්නා’’ ඔහු කීවේ නිදහසට හේතු වශයෙනි. ‘‘අනේ රාලහාමි, එදා හවස ගේ ඇතුළට දෙසැරයක්ම කුණු බල්ලෙක් ආවා. මම දොර වැහුවේ ඒකයි. හැන්දෑවේ දොරට තට්ටු කළාම මම හිතුවේ අර කුණු බල්ලා ආයේ ඇවිත් කියලයි. මම පුතාට කිව්වා ඔන්න පුතේ ආයෙත් කුණු බල්ලා ඇවිත් කියලා. මේ මනුස්සය ඇවිත් හිටියේ බීගෙන. දොර ඇරපු ගමන් මගේ ඔළුවටයි මූණටයි ගහගෙන ගහගෙන ගියා නේද පුතේ.’’ කී විට දරුවා ද හිස ඉහළට පහළට සෙලවූයේ බියෙනි. කරුණු තේරුම් ගත් පොලිස් නිලධාරියා, තිදෙනාම පොලිස් ස්ථානාධිපතිවරයාට යොමු කළ විට සිිහිබුද්ධියෙන් වැඩ කරන්නැයි කියා ඔවුන් සමඟි කොට ගෙදර යැවුවාලූ. meva nam boruda manda. ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ 0 isurusamSuper Senior MemberPosts:7342 27 Feb 2015 02:13 AM mehemath dewal wenawada? 0 You are not authorized to post a reply. Page 6 of 14 << < 45678 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Humor