Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 20 Aug 2015 03:29 AM by sha733 ජපන් ජාතික කලාකරුවෙක් වසර 5ක් පුරාවටම කරගෙන එන වැඩක් මේක 42 Replies Sort: Oldest First Most Recent First Add Reply Page 2 of 3 << < 123 > >> Author Messages ImalkaVeteran MemberPosts:4533 01 Apr 2015 07:53 AM Quote Reply ගෙම්බෝ ටික නම් මරු ඇ 0 maduranga001Most Senior MemberPosts:14118 01 Apr 2015 07:58 AM Quote Reply ගෙම්බෝද.. ගෙම්බියෝද ? ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 ImalkaVeteran MemberPosts:4533 01 Apr 2015 08:06 AM Quote Reply Posted By maduranga001 on 01 Apr 2015 07:58 AM ගෙම්බෝද.. ගෙම්බියෝද ? 0 isurusamSuper Senior MemberPosts:7342 30 Apr 2015 06:18 PM Quote Reply ලෝකයේ දිගම දැව මූර්තිය දැවයෙන් කරන මූර්තියක් ඉතා සංයමයකින් කල යුතුය. ඒ යම්කිසි සුළු අතපසුවීමකින් පවා මුළු නිර්මාණයම ඉවත දැමීමට සිදුවිය හැකි බැවිනි. ඒනිසාම දැවයෙන් කල මූර්ති සඳහා විශාල වටිනාකමක්ද හිමිවේ. ලෝකයේ දිගම දැව මූර්තිය ලෙස ගිනස් වාර්තාව උසුලන්නේ චීන ජාතික සෙන් චුන්හුයි විසින් පසුගියදා නිර්මාණය කර අවසන් කල විශේෂ දැව මූර්තියයි. විශාල ගසක් ඉතා සියුම්ව කපාකොටා චීන ඉතිහාස කතාවක් එම මූර්තිය සඳහා නිර්මාණයට පාදක කොටගෙන ඇති අතර මෙම නිර්මාණය සඳහා ඔහුට වසර 4ක කාලයක් ගතවී ඇත. එම මූර්තියේ දිග මීටර් 12ක් හා උස අඩි තුනකි. 0 maduranga001Most Senior MemberPosts:14118 30 Apr 2015 07:01 PM Quote Reply හරි පුදුම දේවල් තමයි මිනිස්සුත් කරන්නේ.. සෑහෙන්න වෙහෙසක් අරගෙන ඇති පාටයි මේ නිර්මාණයට.. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 samanthaMost Senior MemberPosts:13190 30 Apr 2015 11:31 PM Quote Reply ලස්සණට ඇති නේද? අපේ රටෙත් මොනතරම් දක්ෂ කැටයම් ශිල්පීන් ඉන්නවාද. ඔවුනට ත් මෙවැනි නිර්මාණ බිහිකරන්න ඛැකියාව තියෙනවා. ඒත් අතදෙන්න කවුරුවත් නැහැ. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 Ind007kaMost Senior MemberPosts:12931 01 May 2015 06:28 PM Quote Reply පිස්සු හදෙනවා ..... First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 isurusamSuper Senior MemberPosts:7342 01 May 2015 06:56 PM Quote Reply මෙවැනි නිර්මාණ කරන්න බොහෝ ඉවසිල්ලක් තියෙන්න ඕනේ .............. 0 RosiSuper Senior MemberPosts:5335 07 May 2015 08:42 AM Quote Reply ම්ම්ම්ම්ම්ම් හිතාගන්නත් බැ ,,,, හරිම ලස්සනයි . 0 kapila ranjithBasic MemberPosts:115 07 May 2015 09:28 AM Quote Reply පට්ටම ලස්සන පින්තුර ටිකක් ස්තුති 0 isurusamSuper Senior MemberPosts:7342 21 May 2015 10:29 PM Quote Reply බිඳුණු මල්වලින් සුන්දර මල් (Photoes) බිඳුණු බඳුන්, වීදුරු ආදිය සමාන්‍යයෙන් ඉවත දමන ද්‍රව්‍යයක් වන නමුත් එමඟින් අපූරු නිර්මාණ සිදු කරන පුද්ගලයින්ද ඇත. ඊශ්‍රායලයේ වාසය කරන 33 හැවිරිදි මූර්ති ශිල්පිණියක වන සෙමර් පෙලෙද්ද එවැනි අයෙකි. ඇය පිඟන් මැටි වලින් සෑදූ බඳුන් වල කැබලි වලින් සුන්දර මල් නිර්මාණ සිදු කරයි. ඇය ඒ සඳහා පිඟන් මැටි කැබලි දහස් ගණනක් යොදා ගනී. ඇය තම නිර්මාණ පිළිබඳව පවසන්නේ තමාගේ උත්සාහය තම නිර්මාණ තුළින් පරිසරයේ සුන්දරත්වය මෙන්ම අසුන්දරකමද ඉස්මතු කිරීම බවයි. 0 maduranga001Most Senior MemberPosts:14118 21 May 2015 10:46 PM Quote Reply පුදුම ලස්සනයි නේ.. හොදට තියෙන වීදුරු බඳුන් බිදෙන්න කළින් බිඳලා හැදුවත් පාඩු නැහැ මේ වගේ ඒවා.. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 Ind007kaMost Senior MemberPosts:12931 22 May 2015 12:31 AM Quote Reply අම්මප අත්ත නෙන්නම් ...මෙව හිතලා බින්දලා හදලා වගෙ First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 RosiSuper Senior MemberPosts:5335 22 May 2015 08:14 AM Quote Reply ම්ම්ම්ම්ම්ම්ම් හරිම ලස්සනයි 0 indika76Most Senior MemberPosts:10449 26 May 2015 09:31 PM Quote Reply නිර්මාණශීලි අදහස් හැමෝටම පහළ වෙන්නේ නෑ.. ඒකටත් හැකියාවක් තියෙන්න ඕන... 0 samanthaMost Senior MemberPosts:13190 26 May 2015 09:48 PM Quote Reply නිර්මණ කරුවෙකුට මොනතරම් දේවල් කරන්න පුළුවන්ද ... සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 isurusamSuper Senior MemberPosts:7342 23 Jul 2015 05:36 AM Quote Reply කෝපි වලින් සිතුවම් (Photoes) කෝපි යනු ලොව ජනප්‍රිය පානයකි. කෝපි තීන්ත ලෙස යොදා ගනිමින් අපූරු සිතුවම් නිර්මාණ කරන්නකු පිළිබඳව ඉන්දුනීසියාවෙන් වාර්තා වේ. ඔහු ඉන්දුනීසියානු ජාතික නිර්මාණ ශිල්පියෙකු වන ගිදාක් අල් නිසාර්ය. ඔහු මෙම සිතුවම් සඳහා යොදාගෙන ඇත්තේ වෙනස්ම ආකාරයේ කැන්වසයකි. ඒ වියළුණු ශාක පත්‍රයකි. තම නිර්මාණ සඳහා කෝපි යොදාගැනීමේ හේතුව පැහැදිළි කරමින් ගිදාක් පවසන්නේ තමන් කෝපි වලට ආදරය කරන නිසාත් ආදරය කරන යමක් සමඟ විනෝද වීම විනෝදජනක නිසාත් කෝපි යෝදා ගෙන තම සිතුවම් නිර්මාණය කල බවයි. 0 sha733Super Senior MemberPosts:7332 24 Jul 2015 02:47 AM Quote Reply හිතාගන්නත් බැරි තරම් ලස්සනයි 0 isurusamSuper Senior MemberPosts:7342 16 Aug 2015 09:12 PM Quote Reply මේ ජපන් ජාතික කලාකරුවෙක් වසර 5ක් පුරාවටම කරගෙන එන වැඩක් මේක. ජපන් ජාතික චිත්‍ර ශිල්පියකු වන Tatsuya Tanaka (ටට්සුයා ටනාකා) මහතා තමයි මේ අපූරු වැඩේ කරගෙන යන්නේ. ඔහු තමන්ගේ නිර්මාණාත්මක චින්තනය උපරිමයටම නිවැරදිව යොදාගන්නා පුද්ගලයෙක්. ඔහු පසුගිය වසර 5ක කාලය පුරාවටම තමන්ගේ නිර්මාණශීලි අදහස් කුඩා ප්‍රමාණයේ අනුරූ වලින් ගොඩනගන්නේ ඒ නිසා. කෑම වර්ග සහ එදිනෙදා ජිවිතයේ හමුවන නොයෙක් දෑ භාවිතා කරගෙන ඔහු දිනපතා යම් නිර්මාණයක් කරමින් එහි ඡායාරූපයක් අන්තර්ජාලයේ ඇති දින දර්ශනයකට එකතු කිරීමට කටයුතු කරයි. ” හැමෝටම ජිවිතේ එක වතාවක් හරි මේ වගේ දෙයක් කරන්න හිතිලා ඇති.” ටට්සුයා මහතා සිය “Miniature Calendar” නම් ව්‍යාපෘතිය අතරතුර සඳහන් කරනවා. ” බ්‍රොකලි සහ පාර්ස්ලි හරියට නිකන් කැලෑවක් වගේ , වතුරේ පාවෙන ගහක කොලයක් හරියට පුංචි බෝට්ටුවක් වගේ” සිය නිර්මාණාත්මක ඇසින් ලොව දකින ආකාරය ඔහු පවසා සිටියා. මේ තියෙන්නේ එතුමා කරපු අපූරු නිර්මාණ වලින් කිහිපයක්. 0 samanthaMost Senior MemberPosts:13190 16 Aug 2015 10:27 PM Quote Reply ලස්සණ නිර්මාණ ටිකක්.. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 Add Reply Page 2 of 3 << < 123 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Creative Ideas Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit
ලෝකයේ දිගම දැව මූර්තිය දැවයෙන් කරන මූර්තියක් ඉතා සංයමයකින් කල යුතුය. ඒ යම්කිසි සුළු අතපසුවීමකින් පවා මුළු නිර්මාණයම ඉවත දැමීමට සිදුවිය හැකි බැවිනි. ඒනිසාම දැවයෙන් කල මූර්ති සඳහා විශාල වටිනාකමක්ද හිමිවේ. ලෝකයේ දිගම දැව මූර්තිය ලෙස ගිනස් වාර්තාව උසුලන්නේ චීන ජාතික සෙන් චුන්හුයි විසින් පසුගියදා නිර්මාණය කර අවසන් කල විශේෂ දැව මූර්තියයි. විශාල ගසක් ඉතා සියුම්ව කපාකොටා චීන ඉතිහාස කතාවක් එම මූර්තිය සඳහා නිර්මාණයට පාදක කොටගෙන ඇති අතර මෙම නිර්මාණය සඳහා ඔහුට වසර 4ක කාලයක් ගතවී ඇත. එම මූර්තියේ දිග මීටර් 12ක් හා උස අඩි තුනකි.
බිඳුණු මල්වලින් සුන්දර මල් (Photoes) බිඳුණු බඳුන්, වීදුරු ආදිය සමාන්‍යයෙන් ඉවත දමන ද්‍රව්‍යයක් වන නමුත් එමඟින් අපූරු නිර්මාණ සිදු කරන පුද්ගලයින්ද ඇත. ඊශ්‍රායලයේ වාසය කරන 33 හැවිරිදි මූර්ති ශිල්පිණියක වන සෙමර් පෙලෙද්ද එවැනි අයෙකි. ඇය පිඟන් මැටි වලින් සෑදූ බඳුන් වල කැබලි වලින් සුන්දර මල් නිර්මාණ සිදු කරයි. ඇය ඒ සඳහා පිඟන් මැටි කැබලි දහස් ගණනක් යොදා ගනී. ඇය තම නිර්මාණ පිළිබඳව පවසන්නේ තමාගේ උත්සාහය තම නිර්මාණ තුළින් පරිසරයේ සුන්දරත්වය මෙන්ම අසුන්දරකමද ඉස්මතු කිරීම බවයි.