Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 20 Aug 2015 03:29 AM by sha733 ජපන් ජාතික කලාකරුවෙක් වසර 5ක් පුරාවටම කරගෙන එන වැඩක් මේක 42 Replies Sort: Oldest First Most Recent First Add Reply Page 1 of 3123 > >> Author Messages isurusamSuper Senior MemberPosts:7342 08 Mar 2015 08:23 AM Quote Reply ගස් වලින් හදපු අපූරු නිර්මාණ 1. බීට්ලස් සංගීත කණ්ඩායම – එංගලන්තය 2. ජලය, මල් සහ ගස් වලින් හදපු හරිත දියඇල්ල 3. අවුරුදු 10ක් පුරා හදපු අඩි 100ක් දිග මකරා 4. ඔලිම්පික් උද්‍යානයේ ඩොල්ෆින් රංචුව – චීනය 5. ෆෝර්මියුලා 1 මූලස්ථානය 6. අලි රංචුව 7. සින්ඩ්‍රෙලා කුමරිය සහ චාමින් කුමරු 8. චාල්ස් කුමරු වෙනුවෙන් හදපු නිර්මාණය 0 isurusamSuper Senior MemberPosts:7342 08 Mar 2015 08:25 AM Quote Reply මේ පුදුම හිතෙන ත්‍රී.ඩී. චිත්‍ර බලන්න ඉතාලියේ ජීවත්වෙන චිත්‍ර ශිල්පියෙක් තමා ඇලෙස්සැන්ඩ්‍රෝ ඩිඩී කියන්නේ. මෙයාගේ අලුත්ම චිත්‍ර එකතුව සමන්විත වෙන්නේ ගොඩක් විශේෂ ත්‍රී.ඩී. චිත්‍ර වලින්. මේ චිත්‍ර නිර්මාණය කරන්න ඔහු පැන්සල් සහ කොළ කෑලි පාවිච්චි කරල තියෙනවා. මේ තියෙන්නේ කෙනෙක් ටෙනිස් ගහන පින්තූරයක්. මේ ඉන්නේ පැන්සලක් වටා එතිලා ඉන්න නයෙක්. ඒ වගේම මුහුදේ රැල්ල පදින කෙනෙක්. මේ ඉන්නේ මිනිස්සු දෙන්නෙක් අතට අත දෙනවා. ලස්සන සත්තු ටිකකුත් එයා නිර්මාණය කලා. 0 HimaliVeteran MemberPosts:1636 08 Mar 2015 09:05 AM Quote Reply harima lassanaine ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ 0 Ind007kaMost Senior MemberPosts:12931 08 Mar 2015 06:14 PM Quote Reply shaa maara arts ekethauwakne First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 indika76Most Senior MemberPosts:10449 08 Mar 2015 09:29 PM Quote Reply හරිම ලස්සනයි.. ත්‍රිමාන කරලා තියෙන්නේ වෙනම කපලා අරගෙනද.. 0 kapila ranjithBasic MemberPosts:115 09 Mar 2015 06:48 AM Quote Reply godaaak lassanai thanks 0 maduranga001Most Senior MemberPosts:14118 09 Mar 2015 07:05 AM Quote Reply ඔය චිත්‍ර ටික සියැසින් දකින්නේ නැතිව සමහර ඒවා හිතාගන්නත් ටිකක් අපහසුයි නිර්මාණය කරන්න ඇත්තේ කොහොමද කියලා.. ඒ තරම් තාත්විකයි. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 RosiSuper Senior MemberPosts:5335 09 Mar 2015 09:34 AM Quote Reply harima apurui ,,es rawattanawada manda thanks isuru 0 samanthaMost Senior MemberPosts:13190 09 Mar 2015 05:26 PM Quote Reply අපූරු නිර්මාණ ටිකක්. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 kingDVeteran MemberPosts:3309 09 Mar 2015 09:29 PM Quote Reply මේවා කරන්නෙ කොහොමද කියල හිතා ගන්නත් බෑ ..හරිම අපූරුයි Business, you know, may bring money, But friendship hardly ever does. 0 isurusamSuper Senior MemberPosts:7342 26 Mar 2015 06:29 PM Quote Reply අයිස් වලින් හදපු අපූරු නිර්මාණ 1. පීසා කුලුණ 2. ලන්ඩන් නගරය 3. චෙස් බෝඩ් එක 4. කිං කොංගේ අනුරුව 5. කොලෝසියම 6. අයිස් කාර් එක 7. යුද්ධයට යන සෙබලා 8. අඩිඩාස් සපත්තුව 9. ඊජිප්තුවේ අනුරුව 10. යෝධ තණකොළපෙත්තා 0 Ind007kaMost Senior MemberPosts:12931 26 Mar 2015 06:36 PM Quote Reply හරිම ලස්සනයි ..මෙව හදන්න කොයි තරම් මහන්සි වෙනව අතිද ? එ වගෙම හොන්ද දක්ශ කමකුත් තියෙන්න ඔනෙ First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 ChandimaAdvanced MemberPosts:509 26 Mar 2015 06:50 PM Quote Reply wow 0 HimaliVeteran MemberPosts:1636 26 Mar 2015 08:08 PM Quote Reply අයිස් දිය නොවී තියෙන්න මොනව හරි දනව ඈති මම නම් හිතන්නෙ. හරිම ලස්සනයි. ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ 0 MalingaAdvanced MemberPosts:534 26 Mar 2015 08:12 PM Quote Reply හරිම ලස්සනයි. දක්ෂ හා නිර්මානශීලී මිනිසුන්ගේ අපූර්වත්වය 0 RosiSuper Senior MemberPosts:5335 27 Mar 2015 08:44 AM Quote Reply ම්ම්ම්ම් හරිම අපුරුයි මේවා .... අනෙමද කොහොම කරනවද කියලා ,පුදුම ඉවසීමක් තියෙන්න ඕනේ ඇති ... ස්තුති මල්ලි . 0 isurusamSuper Senior MemberPosts:7342 31 Mar 2015 01:43 AM Quote Reply ගෙම්බෙක් බවට පත්වූ මිනිසුන් පස් දෙනෙක් ශරීර පින්තාරු කලාව එහෙම නැත්තම් body painting කියන්නෙ අද ලෝකයේ අතිශය ජනප්‍රිය කලා මාධ්‍යයක්. මේ කලාව ටැටූ, මෙහෙන්දි වැනි විලාසිතා ලෙස වගේම මුළු ශරීරයම වර්ණ ගැන්වීමේ වෙනම කලාවක් ලෙසත් ජනප්‍රියයි. මේ අතරින් ශරීරය පුරාම විවිධ පැහැයේ වර්ණ තවරලා එතුලින් යම්කිසි කල නිරමාණයක් කිරීමට දරන උත්සාහයන් බොහෝ දකින්න ලැබෙනවා. Johannes Stoetter කියන්නෙ body painting කලාවේ ප්‍රවීනයෙක්. ඔහු මෙම කලාව සම්බන්ධයෙන් ලෝක ශුරයෙක්. ඔහුගේ විශේෂත්වය වන්නේ body paint කිරීම හරහා අලංකාර සතුන් නිර්මාණය කිරීමට ඔහු සතු හැකියාවයි. ඔහුගේ අලුත්ම නිර්මාණය ගෙම්බෙක්. මේ ගස් ගෙම්බා නිර්මාණය කර තිබෙන්නේ මිනිසුන් පස්දෙනෙකු යොදාගෙනයි. Johannes Stoetter ගේ තවත් මේ ආකාරයේම නිර්මාණ කීපයක් පහත දැක්වෙනවා. 0 Ind007kaMost Senior MemberPosts:12931 31 Mar 2015 06:00 AM Quote Reply photoshop පාරවලුත් තියෙනව නෙද ? First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 isurusamSuper Senior MemberPosts:7342 31 Mar 2015 06:16 AM Quote Reply pena vidihata ow... 0 RosiSuper Senior MemberPosts:5335 31 Mar 2015 10:24 AM Quote Reply කොහොම නමුත් හරිම ලස්සනයි ....ස්තුති මල්ලි 0 Add Reply Page 1 of 3123 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Creative Ideas Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit