Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 23 Feb 2020 03:59 PM by maduranga001 Best of Best Comments - හොඳම හොඳ කොමෙන්ටු 1849 Replies Sort: Oldest First Most Recent First Add Reply Page 23 of 93 << < 2122232425 > >> Author Messages maduranga001Most Senior MemberPosts:14118 20 Aug 2015 01:25 AM Quote Reply ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 indika76Most Senior MemberPosts:10449 20 Aug 2015 02:19 AM Quote Reply Posted By maduranga001 on 19 Aug 2015 10:50 AM විළිලැජ්ජාවෙ සංතෝෂෙ බැරුවා... 0 maduranga001Most Senior MemberPosts:14118 20 Aug 2015 07:02 AM Quote Reply මමත් දකුණෙ.. ඒත් මම වැඩිය ඒක කියන්නෙ නැහැ. ටිකක් ලැජ්ජයි වගේ. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 maduranga001Most Senior MemberPosts:14118 20 Aug 2015 07:03 AM Quote Reply ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 indika76Most Senior MemberPosts:10449 20 Aug 2015 07:20 AM Quote Reply Posted By maduranga001 on 20 Aug 2015 07:03 AM බස් එකේ මැදට වෙන්න වාඩි වුනානම් කිසි අවුලක් නෑ... 0 maduranga001Most Senior MemberPosts:14118 20 Aug 2015 07:54 PM Quote Reply Posted By indika76 on 20 Aug 2015 07:20 AM බස් එකේ මැදට වෙන්න වාඩි වුනානම් කිසි අවුලක් නෑ... කොහෙ වාඩි උනත් අමාරුවෙන් සීට් ටික අල්ල අල්ල ඇවිත් නතර වෙන්නෙ අපි ඉන්න තැන. ඕන තරම් එහෙම අත්දැකීම් තියෙනවා.. සමහර විට අපි මහ ගොජඹී පාටට පේනව ඇති... ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 indika76Most Senior MemberPosts:10449 20 Aug 2015 08:05 PM Quote Reply 0 Ind007kaMost Senior MemberPosts:12931 21 Aug 2015 02:40 AM Quote Reply First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 indika76Most Senior MemberPosts:10449 21 Aug 2015 02:45 AM Quote Reply Posted By Ind007ka on 21 Aug 2015 02:40 AM සත්‍ය දේත් මෙය විය හැකියි... 0 sha733Super Senior MemberPosts:7332 22 Aug 2015 03:40 AM Quote Reply මොනව උනත් මෙයාල ආතල් එකේ ඉන්නවා අපිත් එකට මේ උදේ හාවා දකින කථා කරපු එවුන් පුප්පනව ගහ මරා ගන්නවා අවසානෙට මේකනේ වෙන්නෙ කියල ඉන්න බැරි හැටියක් 0 ImalkaVeteran MemberPosts:4533 22 Aug 2015 09:15 AM Quote Reply -fb- 0 isurusamSuper Senior MemberPosts:7342 22 Aug 2015 10:05 PM Quote Reply 0 sha733Super Senior MemberPosts:7332 22 Aug 2015 10:26 PM Quote Reply ඊටත් කලින් අාව එකක්ද කොහෙද ඔහොම තිබුණට කොචචර ලොක=ද දන්නෙ නැහැ හහ් හහ් 0 indika76Most Senior MemberPosts:10449 22 Aug 2015 10:34 PM Quote Reply මාරයි නේ... කොහේද දන්නෑ ඕක ගැහැවුවේ... 0 maduranga001Most Senior MemberPosts:14118 22 Aug 2015 11:03 PM Quote Reply වැඩේ කියන්නේ පෙන් එක හොයා ගත්තට පස්සේ තමයි කොම්පියුටරේ හොයා ගත්තේ.. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 indika76Most Senior MemberPosts:10449 22 Aug 2015 11:11 PM Quote Reply පෙන් එක සවිකල ලැප් එකෙත් ඡායාරූපයක් ලැබිලා තියෙනවා... පහත පළවන්නේ එම දුර්ලභ ඡායාරූපයයි.. 0 Ind007kaMost Senior MemberPosts:12931 23 Aug 2015 06:34 PM Quote Reply First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 maduranga001Most Senior MemberPosts:14118 23 Aug 2015 08:43 PM Quote Reply කොටස් 8ක් තියෙන මේ ගීතයේ ඉදිරි පද 4ටත් එක්කම එකක් හදල තියෙනවා මම දැක්ක.. ආයෙත් දැක්කොත් දාන්නම්කො.. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 maduranga001Most Senior MemberPosts:14118 23 Aug 2015 08:49 PM Quote Reply Posted By indika76 on 22 Aug 2015 11:11 PM පෙන් එක සවිකල ලැප් එකෙත් ඡායාරූපයක් ලැබිලා තියෙනවා... පහත පළවන්නේ එම දුර්ලභ ඡායාරූපයයි.. 76අයියේ.. දැන් වත් අළුත් ලැපක් ගත්තොත් නරකද..? ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 Ind007kaMost Senior MemberPosts:12931 25 Aug 2015 07:16 PM Quote Reply First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 Add Reply Page 23 of 93 << < 2122232425 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Creative Ideas Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit