Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 23 Feb 2020 03:59 PM by maduranga001 Best of Best Comments - හොඳම හොඳ කොමෙන්ටු 1849 Replies Sort: Oldest First Most Recent First Add Reply Page 26 of 93 << < 2425262728 > >> Author Messages Ind007kaMost Senior MemberPosts:12931 18 Oct 2015 06:50 PM Quote Reply මාර ලෙඩ තමයි .... First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 Ind007kaMost Senior MemberPosts:12931 18 Oct 2015 09:11 PM Quote Reply First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 maduranga001Most Senior MemberPosts:14118 18 Oct 2015 10:13 PM Quote Reply ඇත්ත නේන්නම්.. අලුත් ආණ්ඩුව ආවහම බයික් එකේ යන හැමෝටම කාර් එකේ යන්න ලැබෙනවා කියලනේ පොරොන්දු උනේ.. දැන් කියනවා ගෙන්නන වාහන ප්‍රමාණය පාලනය කරන්න ඕනේ.. ඒ නිසා ටැක්ස් එකෙන් ගණන උස්සනවා කියල.. බයික් එකේ වත් යන්න නැති කරන්නයි වගේ යන්නෙ.. මේවා මිනිසුන්ට මතකද මන්ද. මිනිස්සුත් දැන් මේවට පදම් වෙලා මට පේන්නේ.. හිත සැනසෙන්න ඒ කාලෙට කියන දේ විතරක් ඇති.. ඒක කෙරෙන නොකෙරෙන එක අදාළ නැහැ. චන්දෙන් පස්සේ චන්දෙ දීපු එවුන්ටම බැන බැන ඉන්න රටක් මේක.. (මම මේ මලෙන් නෙවෙයි කියන්නේ. අලුත් කාර් එකකට යාමේ සිහිනය බොදවීමේ ප්‍රීතියට.) ආණ්ඩුව ආදායම් හොයන්නෙ තවමත් මේ වගේ දේවල් වලින්. ඕකයි ගැටලුව. ඒකට නාන්නාප්‍රකාර හේතුත් දක්වනවා නිදොස් වෙන්න. එක්කො එක සැරේටම වොක්ස්වැගන් එකක්ම ගන්නව. එතකොට හරිනෙ. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 samanthaMost Senior MemberPosts:13190 18 Oct 2015 10:18 PM Quote Reply දේශපාලුවොවත් දන්නේ නැතිව ඇති උන් චන්දකාලේ කිව්වේ මොනවද කියලා. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 indika76Most Senior MemberPosts:10449 18 Oct 2015 10:30 PM Quote Reply ඔය අලුත් වාහන වගේ නෙමෙයි මේවා... මමත් එකක් බලලා තියෙන්නේ.. රෝද හතර විතරයි අඩු... 0 samanthaMost Senior MemberPosts:13190 19 Oct 2015 12:02 AM Quote Reply සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 Ind007kaMost Senior MemberPosts:12931 19 Oct 2015 01:26 AM Quote Reply Posted By maduranga001 on 18 Oct 2015 10:13 PM ඇත්ත නේන්නම්.. අලුත් ආණ්ඩුව ආවහම බයික් එකේ යන හැමෝටම කාර් එකේ යන්න ලැබෙනවා කියලනේ පොරොන්දු උනේ.. දැන් කියනවා ගෙන්නන වාහන ප්‍රමාණය පාලනය කරන්න ඕනේ.. ඒ නිසා ටැක්ස් එකෙන් ගණන උස්සනවා කියල.. බයික් එකේ වත් යන්න නැති කරන්නයි වගේ යන්නෙ.. මේවා මිනිසුන්ට මතකද මන්ද. මිනිස්සුත් දැන් මේවට පදම් වෙලා මට පේන්නේ.. හිත සැනසෙන්න ඒ කාලෙට කියන දේ විතරක් ඇති.. ඒක කෙරෙන නොකෙරෙන එක අදාළ නැහැ. චන්දෙන් පස්සේ චන්දෙ දීපු එවුන්ටම බැන බැන ඉන්න රටක් මේක.. (මම මේ මලෙන් නෙවෙයි කියන්නේ. අලුත් කාර් එකකට යාමේ සිහිනය බොදවීමේ ප්‍රීතියට.) ආණ්ඩුව ආදායම් හොයන්නෙ තවමත් මේ වගේ දේවල් වලින්. ඕකයි ගැටලුව. ඒකට නාන්නාප්‍රකාර හේතුත් දක්වනවා නිදොස් වෙන්න. එක්කො එක සැරේටම වොක්ස්වැගන් එකක්ම ගන්නව. එතකොට හරිනෙ. හක හක හක හික්ස් First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 Ind007kaMost Senior MemberPosts:12931 21 Oct 2015 01:59 AM Quote Reply First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 Ind007kaMost Senior MemberPosts:12931 22 Oct 2015 12:43 AM Quote Reply First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 sha733Super Senior MemberPosts:7332 22 Oct 2015 07:29 AM Quote Reply අලුතෙන්ම රග දක්වප ටික නේද මේ එල අයියේ එලම එල 0 indika76Most Senior MemberPosts:10449 28 Oct 2015 10:29 PM Quote Reply 0 indika76Most Senior MemberPosts:10449 28 Oct 2015 10:51 PM Quote Reply 0 isurusamSuper Senior MemberPosts:7342 29 Oct 2015 07:48 PM Quote Reply Posted By indika76 on 28 Oct 2015 10:29 PM 0 Ind007kaMost Senior MemberPosts:12931 01 Nov 2015 05:50 PM Quote Reply First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 indika76Most Senior MemberPosts:10449 02 Nov 2015 09:47 PM Quote Reply මගේ වරදක් නම් නෙමෙයි.. 0 Ind007kaMost Senior MemberPosts:12931 03 Nov 2015 05:20 PM Quote Reply First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 ImalkaVeteran MemberPosts:4533 03 Nov 2015 07:24 PM Quote Reply Posted By Ind007ka on 01 Nov 2015 05:50 PM නොන්ඩි සීන් එක....මේ පොලිස් සුනකයා වඳින්නේ විශ්‍රාමිකනියෝජ්‍ය පොලිස්පති කෙනෙකුට කියලයි ආරංචිය....උතුරු පළාතේ ගමනක් යනකොට මේ ට්‍රැෆික් පොලිස් සුනකයා අර අපිට පනිනවා වගේ බුරාගෙන පැනලා ලොක්ක ට එයා උන් දෙතුන්දෙනාම කුදලාගෙන එස් එස්පී ඔෆිස් එකට එක්කගෙන ගිහින්.....අන්තිමේදී වැඩේ දුර දිග නොගොස් වැඳලා සමාව අරගෙන ශේප් කරගෙන.. 0 maduranga001Most Senior MemberPosts:14118 05 Nov 2015 08:25 PM Quote Reply ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 Ind007kaMost Senior MemberPosts:12931 05 Nov 2015 09:41 PM Quote Reply Posted By maduranga001 on 05 Nov 2015 08:25 PM කතාව නම් සහතික ඇත්ත First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 maduranga001Most Senior MemberPosts:14118 06 Nov 2015 09:57 PM Quote Reply අපේ පැත්තේ නම් ඇත්තම තත්ත්වේ මේක. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 Add Reply Page 26 of 93 << < 2425262728 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Creative Ideas Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit