You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 23 Feb 2020 03:59 PM by  maduranga001
Best of Best Comments - හොඳම හොඳ කොමෙන්ටු
 1849 Replies
Sort:
Page 32 of 93 << < 3031323334 > >>
Author Messages

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
07 Jan 2016 03:18 AM
  •  Quote
  •  Reply
මේ මොකක්ද බං...
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
07 Jan 2016 03:21 AM
  •  Quote
  •  Reply
එල එල ..යහපාල්නෙ
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
07 Jan 2016 04:02 AM
  •  Quote
  •  Reply
මේක මේ අද ඇඹිලිපිටියේ උද්ඝෝෂණය..

මේක යහපාලන වරද්දක්මය කියල කියන්න බැහැ.. ගිය ආණ්ඩු කාලයේ කෙරීගෙන ආපු දේවල් ඒ විදියටම මේ ආණ්ඩුව හරහාත් වෙනව. පොලිසිය කියන්නේ ආණ්ඩුවට අදාළ ප්‍රධාන ආයතන පහෙන් එකක් නිසා මම එහෙම කිව්වේ. තවම නිතිය වල වැදිලා.. පොලිසියේ නිතිය ක්‍රියාත්මක කරන්නෙ පරණ විදියටමයි.. මත්පැන් බීල ඇවිත් ගෙවල් වල නඩු අහන දේ මම පුද්ගලිකව අත්දැක්ක මිට මාස දෙකකට කළින් එක ගෙදරකදී.. ඔක්කොම හිටියේ බීල.. ගෙදර ඉන්න ගෑනුන්ගේ ඇඟට එනව මම බලාගෙන..
ඔන්න මොන ආණ්ඩුව ආවත් විසඳිය යුතු දේවල්.. රාජකාරී අවස්ථාවේදී බීගෙන ඉන්න මොනම රාජකාරිය කරන කෙනෙකුට වුනත් රාජකාරී මට්ටමෙන් උපරිම දඩුවම දෙන්න.
කෝ මේ ස්වාධින පොලිස් කොමිසම.. ???
වහාම පොලිසිය විනය ගරුක තැනක් කරන්න..
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
07 Jan 2016 08:00 PM
  •  Quote
  •  Reply


හොරෙන් දෙයක් කෑවට,දැකපු දැකපු තැන ගහල පන්නන්න එපා...
ඒ කන්නෙ ජීවත් වෙන්න..
හොයාගෙන කන්න මිසක් හම්බ කරන් කන්න එයාලට බැහැ...
අවාසනාවකට එයාට ලැබුන ජීවිතේ තමයි ඒ ගෙවන්නෙ...
පුලුවන් විදිහට සලකන්න, ඔයාලට පිං සිද්ද වෙනවා.
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
07 Jan 2016 09:47 PM
  •  Quote
  •  Reply


හොරෙන් දෙයක් කෑවට,දැකපු දැකපු තැන ගහල පන්නන්න එපා...
ඒ කන්නෙ ජීවත් වෙන්න..
හොයාගෙන කන්න මිසක් හම්බ කරන් කන්න එයාලට බැහැ...
අවාසනාවකට එයාට ලැබුන ජීවිතේ තමයි ඒ ගෙවන්නෙ...
පුලුවන් විදිහට සලකන්න, ඔයාලට පිං සිද්ද වෙනවා.
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
07 Jan 2016 10:23 PM
  •  Quote
  •  Reply
Posted By indika76 on 07 Jan 2016 08:00 PM


හොරෙන් දෙයක් කෑවට,දැකපු දැකපු තැන ගහල පන්නන්න එපා...
ඒ කන්නෙ ජීවත් වෙන්න..
හොයාගෙන කන්න මිසක් හම්බ කරන් කන්න එයාලට බැහැ...
අවාසනාවකට එයාට ලැබුන ජීවිතේ තමයි ඒ ගෙවන්නෙ...
පුලුවන් විදිහට සලකන්න, ඔයාලට පිං සිද්ද වෙනවා.
මම හිතුවෙ මේ පොලිසිය ගැන කිව්ව කියල. හැබැයි ඒක පොලිසියටත් හරියනවා.. 

නෑ.. නෑ.. අපි නම් ඔය තිරිසන්නුන්ට ගහන්නෙ නැහැ. මිනිස්සු කරන වඩාත් එක්ක තිරිසන්නු වෙච්ච මේ සත්තු කරන දේවල් ගණන් ගන්න වත් දෙයක් නැහැ.


~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
07 Jan 2016 10:25 PM
  •  Quote
  •  Reply
Posted By indika76 on 07 Jan 2016 08:00 PM


හොරෙන් දෙයක් කෑවට,දැකපු දැකපු තැන ගහල පන්නන්න එපා...
ඒ කන්නෙ ජීවත් වෙන්න..
හොයාගෙන කන්න මිසක් හම්බ කරන් කන්න එයාලට බැහැ...
අවාසනාවකට එයාට ලැබුන ජීවිතේ තමයි ඒ ගෙවන්නෙ...
පුලුවන් විදිහට සලකන්න, ඔයාලට පිං සිද්ද වෙනවා.
මම හිතුවෙ මේ පොලිසිය ගැන කිව්ව කියල. හැබැයි ඒක පොලිසියටත් හරියනවා.. 

නෑ.. නෑ.. අපි නම් ඔය තිරිසන්නුන්ට ගහන්නෙ නැහැ. මිනිස්සු කරන වැඩත් එක්ක තිරිසන්නු වෙච්ච මේ සත්තු කරන දේවල් ගණන් ගන්න වත් දෙයක් නැහැ.


~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
08 Jan 2016 03:01 AM
  •  Quote
  •  Reply





Comments (20)

+118

modhi 145p · 2 hours ago

බොමුද හීතල වතුර වීදුරුවක්??
ඔලුවේ අමාරුවට බෙහෙත් ටිකක් ගනින් කොළඹට ආවට පස්සේ..

සරදියෙල් · 1 hour ago

ජනාධිපති කාර්යාලයේ පිස්සන්ට බෙහෙත් දෙනවා කියලා දැනගත්තේ දැන්නේ.

ලක්වැසියා · 1 hour ago

හිටං මාමගෙන් හොඳවයින් කොත්තමල්ලි වීදුරුවක් හම්බවෙයි ඇඟේ පතේ අමාරුව යන්නත් එක්ක. ලොලේ ලොල්... මෙහෙමත් රටක්....

හිටං මල්ලි · 2 hours ago

අනේ අම්මපා උබට මොළේ අමාරුවද බන්? වැඩක් ඇති දෙයක් කරපන් හිටං... වැඩක් ඇති කෙනෙකු වෙනුවෙන් ඇවිදපන් හිටං ///////////

මචන්1000 158p · 2 hours ago

වත්ත පිටිය උදලු ගෑවා නම් ඔයිට වැඩිය හොදයි මනුස්සයෝ... එහෙම නැති නම් ගහක් කොලක් හිටෝපන්...
නිකන් ප්‍රසිද්ධ වෙන්න අමනකම් නොකර..

lanka · 2 hours ago

කොලබදිවත්, හිටන් ගොය්යගෙ වැඩ කිඩ හරියට දැන ගත්තොත් උබට *කට පැට්‍රොල් ගැහුව වගේ ආයෙත් රබුක්කනට දුවතැහකි...

හිටං මල්ලි · 2 hours ago

ජනාදිපති කාර්යාලයට ගියහම උබව ආප්පයක් දීල පිළිගනීවි හිටං////////////////////////////////

අප්පුහාමි 170p · 2 hours ago

අහ්හ්.. මම මේ බැලුවා අර ජන්ද කාලේ කාර් ඇඩ් එකේ ඩයල් එකද කියලා

sanu · 2 hours ago

මූත් පී ඩයල් 1ක් වගේ , ඇවිදන් නෙමේ ඉබි ගමනින් වරෙන්

එපාවූඑකා 201p · 2 hours ago

C'mon අයියේ!! ඔහොමම දුවන්න පිස්සන් කොටුවට..ඔයාට ඕන බෙහෙත් එතනින් ගන්න පුලුවන් වෙයි..

Anil · 1 hour ago

ආණ්ඩුවටම හරියන කියාපු p .. ඩයල් එක.

Don T · 2 hours ago

Dakkama nam hittenne Hitan wagema GOBBAYEK da kohe da

gona · 2 hours ago

mehema gonnu inna ratak meka

hapaya · 1 hour ago

පයින් තමයි යන්න වෙන්නේ,
වාහන ගණන් ඉහලට
දුම් පරීක්ෂණ ගණන් ඉහලට
ලියාපදිංචිය ගණන් ඉහලට
බලපත්‍ර අලුත් කිරීමේ ගාස්තුව ඉහලට

හැබැයි ලංකාවේ හදපු වොක්ස්වැගන් කාර් එකකින් කොළඹ ආවනම් හොදයි නේද ?
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
08 Jan 2016 03:10 AM
  •  Quote
  •  Reply
තමා වෙනුවෙන් කවුරුන් හෝ අනුග‍්‍රහයක් දක්වන්නේ නම් පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුවට ඇවිද යමින් ලෝක වාර්තාවක් තබන්නටද වික‍්‍රමසිංහ තව දින දෙකකින් වුවත් සුදානම් බව ඔහු පවසයි. -
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
08 Jan 2016 06:18 AM
  •  Quote
  •  Reply
මට පේන්නේ අපිට පිස්සු වගේ..
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
08 Jan 2016 05:56 PM
  •  Quote
  •  Reply
තමන් මරන්න ආපු කොටියව ඔලුව අතගා නිදස් කොට රට බෙරගත් රනවිරුවා සහ නයක්යන්ව හිරගෙට යවන අපෙ කාලයෙ දෙශපාලුවා … …

 

ckdêm;s ffu;%smd, isßfiak uy;d >d;kh lsÍu i|yd fmdf

fï nj jrolre jk isjrdid fc.kdoka fjkqfjka wNshdpkdêlrKfha fmkS isák fcHIaG kS;s{ hQ'wd¾' o is,ajd uy;d wkdjrKh flf

ckdêm;s >d;kh lsÍug ;e;a lsÍfï fpdaokd u; 2005 uehs 01 isg 2006'04'23 olajd fudyqg tfrysj fld

tu kvq úNd.fha§ Tyq fpdaokdjkag jrolre úh' Tyqg kshu l< isro~qjug iy ov uqo,g tfrysj jrolre wNshdpkhla bÈßm;a lr ;sì‚'
tu wNshdpkh Bfha wNshdpkd wêlrKfha iNdm;s úð;a u,,af.dv iy foaúld o ,sfõrd f;kakfldaka hk úksiqre u~q,a, yuqfõ úNd.hg .;a wjia:dfõ jrolref.a kS;s{jrhd mejeiqfõ ;u fiajdodhlhdg ckdêm;sjrhd iudj §ug ;SrKh lr we;s nj oek.kakg ,eî we;s fyhska Tyqf.a wNshdpkh b,a,d wialr .kakd njhs'


ta iïnkaOfhka ;udf.a úfrdaOhla fkdue;s nj kS;sm;sjrhd fjkqfjka fmkS isá ksfhdacH fid,sisg¾ ckrd,a ta'tÉ'tï' kjdú uy;d i|yka lf
iageka,s iurisxy

 

Comments (39)

+226

**~~..චුටියා..~~** 193p · 21 hours ago

අවුලක් නෑ ආමි එකේ කොල්ලෝ හිරේ දැම්මනේ. කොටි එලියට දැම්මට අවුලක් නෑ... මිට අවුරුද්දකට කලින් මන් කරපු ලොකුම මෝඩකම මේයට චන්දෙ දීපු එක.


+93

වලත්තයා · 20 hours ago

එක වරදීමක්නේ. කොටඔය ආවේ මහින්ද මරන්න. පස්සේ තමා දැනගත්තේ ඒකයි නිදහස් කරන්නේ


+115

වන තූසනා · 19 hours ago

හයිවේ පාරවල් හදන ඒවා එතනම නතර කෙරුවා. කොටි ටික නිදහස් කෙරුවා. ජීවිත පරදුවට තියලා සටන් කරපු හමුදා සෙබලු සහ නිලධාරීන් එල්ලුම් ගස්, හිරේ යැව්වා. උන් කාටවත් ජනාධිපති සමාව නෑ.

දුප්පත් මිනිහට කන්න බොන්න නැතුව බඩගින්නේ ඉන්නවා කියලා ඡන්දේ අරගන උට ඇඩ්‍රස් නැති වෙන්න ටැක්ස් ගැහුවා. රාජ්‍ය සේවකයා රවට්ටලා ඡන්දේ අරන් උන්ට තාම පඩිය හරිගස්සලා නෑ. නිළධාරීන්ගේ පර්මිට් එකට කෙලියා..

පිට රටක ගියාම හරියට අදින්න කතා කරන්න පර්සැනලිටි එකක් නෑ. මල පහ පිටවෙලා වගේ ඉන්නවා. ඉන්දියාව දෙන හැම ලණුවම ගිලිනවා.

මේ ඔක්කොම මුට පේන්නේ නැති උනාට කොහෙද යන ගෑණියක් විසිකරපු තනපටයක් අල්ලගන ඒකට මඩු වලිගෙන් තලන්න යනවා. අනේ ලෝකේ වනේ වාසේ කිව්වලු. ඔන්න මමත් බැරිම තැන ගිය මාසේ ඕස්ට්‍රේලියා පී.ආර් දැම්මා. ඉස්සරහට ලංකාවක් ඉතුරු වෙන්නේ නෑ.


+28

Priyan Gunawardena · 17 hours ago

100% agree with you. Mewa daka daka UNP karayo thamath munwa sudda karana hati dakkama appiriyai ban.


+46

සත්‍යවාදියා · 19 hours ago

කලකට ඉහත එම ත්‍රස්තවාදිය කලකට පසු සැබෑවටම පුනුරුත්තාපනය වී ඇත්නම්, ඔහුව නිදහස් කිරීම පිළිබඳව මට ගැටළුවක් නෑ.. එය ඒ මනුෂ්‍යාට කරන උතුම් අභයදානයක් හා සමානයි..
මේ අතරේදී දෙමළ සංධානය හා ඊනියා දෙමළ ඩයස්පෝරාවේ උවමනාව මත පුණුරුත්ථාපනය නොකළ හා පුරුත්ථාපනය කිරීමට නොහැකි ත්‍රස්තවාදී සිරකරුවන්ට දේශපාලන සිරකරුවන් ලෙස බොරු ලේබලයක් ගසා නිදහස් කිරීම නම් කිසිසේත් අනුමත කළ නොහැක.. ඉහත අභයදානය කිව්වා වාගේම මෙයට කියන්න තියෙන්නේ දේශපාලන අවස්ථාවාදීකම හෝ නිවටකම ලෙසයි..
ඔය ක්‍රියාවන් දෙකෙම එකම කෙනා කරන නිසා, මටනම් හිතෙන්නේ මේවා කරන්නේ හුදු දේශපාලන වාසියට හා තමාගේ ජනප්‍රියත්වය තබා ගැනීමට කරන දෑ ලෙසයි.


First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
08 Jan 2016 08:16 PM
  •  Quote
  •  Reply
ගියා ආණ්ඩුවෙනුත් නායකයෝ ඇතුලේ තිබ්බ වැරදි හදල හරි. මේ ආණ්ඩුවෙනුත් ඒකම කරනවා වැරදි හොයා හොයා හරි. මට නම් මෙයාලගේ මේ කෙළිවල වෙනසක් නැහැ.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
10 Jan 2016 05:04 AM
  •  Quote
  •  Reply

ශ්‍රී ලංකා ක්‍රිකට් පිළ "පැරදුනේ " පාන්දර වෙනකම් මත්පැන් බීලා ද?

සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සමග පැවැත්වුණ විස්සයි විස්ස දෙවන සහ අවසන් කි‍්‍රකට් තරගය ඉතා පහසුවෙන් ජය ගැනීමට නවසීලන්තය සමත් වුණා.

ශී‍්‍ර ලංකා කණ්ඩායම ලකුණු 142 ක් රැස් කළ අතර නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 10 ක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී ජයග‍්‍රහණය වාර්තා කළා.

තරඟය පැවැත්වුණු නවසීලන්තයේ ඕක්ලන්ඞ් නගරයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පිළිබඳව මේ වන විට අයහපත් තොරතුරු වාර්තා වෙමින් තිබෙනවා.

එහි වේලාවෙන් අද(10)අලුයම 2.00 දක්වා ශ්‍රී ලංකා කණ්ඩායමේ බොහෝ ක්‍රීඩකයන් මත්පැන් බී විනෝද වූ බව ඕක්ලන්ඞ්හි ජිවත් වන ශ්‍රී ලාංකිකයන් තම ෆේස්බුක් ගිණුම්වල සඳහන් කර තිබෙනවා.

ක්‍රයිස්චර්ච් හි ලාංකිකයන් සමග ද මත්පැන් සාද පැවැත්වූ බවත් එක් ක්‍රීඩකයෙක් ගෙන් ඊළඟ දවසේ match එක ගහන්නේ කොහොමද ඇසූ විට “දොළහ වෙනකං නිදි මැරුවට බෝලේ හුරුයිනේ” යනුවෙන් පැවසූ බවත් තුෂාර දිසානායක නම් වන එරට සිටින ලාංකිකයෙක් ෆේස්බුක් ගිණුමේ සඳහන් කර තිබෙනවා.

“බළලා මල්ලෙන් එලියට පන්නනම ඕනේ….match තිබ්බ තැන් වල ඉන්න ලංකාවේ උන්ගේ page වලට ගිහින් බැලුවම සාක්කි එක්කම හොයා ගන්න පුළුවන් practise කිරිල්ලේ තරම…… හිතා ගන්න පුළුවන් බීපු බීම් වල තරම…..”යැයි තවත් ලාංකිකයකු තම ෆේස්බුක් ගිණුමේ දක්වා තිබෙනවා.

එහි සිටින තවත් ලාංකිකයෙකු වන තුෂාර ඩී. වන්නිආරච්චි සඳහා කර ඇත්තේ “නවසීලන්තේ සුද්දෝ විස්කි නිකන් දීලා තමයි වයිටන්ගි ගිවිසුම අත්සන් කර ගත්තේ .අපේ ගොන් බුරුවො අතින් වියදම් කරන් බීලා රටම අනාථ කළා.” ලෙසයි.

ශ්‍රී ලංකා පිළේ කළමනාකරු සම්බන්ධයෙන් ද එරට සිටින ලාංකිකයන් සිය අප්‍රසාදය පළ කර ඇති අතර ජෙරම් ජයරත්න පුහුණුකරුවා ලබා දෙන උපදෙස් ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිවුස් පිළිනොගන්නා බව ද පෙන්වා දෙනවා.

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
10 Jan 2016 08:30 PM
  •  Quote
  •  Reply
මේක විය හැකි දෙයක් ..කන්ඩායමෙ විනය නම් අන්තිමයි ...සල්ලි ලැබිලා මුන් පිස්සො වෙලා ඉන්නෙ
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
10 Jan 2016 09:47 PM
  •  Quote
  •  Reply

fun 2 fun 3fun 4fun 5fun 6fun 7fun 8fun 9fun 10fun 11fun 12fun 13fun 14 funfun15fun16fun17fun18fun19fun20fun21fun22fun23fun25

සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
10 Jan 2016 10:18 PM
  •  Quote
  •  Reply
පට්ට.. කොල්ලො A/L ලියල මොනවගේ හැඟීමකින්ද ඉන්නේ කියල පේනවා මේවා බැලුවහම.. අපිත් එහෙම තමයිනෙ හිටියෙ හැබෑටම..
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
10 Jan 2016 10:21 PM
  •  Quote
  •  Reply


එළ ද බ්‍රා ..
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4533






--
12 Jan 2016 10:51 PM
  •  Quote
  •  Reply

-fb-

0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
12 Jan 2016 11:28 PM
  •  Quote
  •  Reply
එල එල අපෙ කැත හිත
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
12 Jan 2016 11:45 PM
  •  Quote
  •  Reply
ඇයි බන් කැත විදියටම හිතෙන්නෙ..
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0
Add Reply
Page 32 of 93 << < 3031323334 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below