Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 23 Feb 2020 03:59 PM by maduranga001 Best of Best Comments - හොඳම හොඳ කොමෙන්ටු 1849 Replies Sort: Oldest First Most Recent First Add Reply Page 34 of 93 << < 3233343536 > >> Author Messages indika76Most Senior MemberPosts:10449 19 Jan 2016 10:57 PM Quote Reply කවුරු වුනත් මරු හැකියාවක් තියෙන්නේ... 0 Ind007kaMost Senior MemberPosts:12931 26 Jan 2016 05:33 PM Quote Reply 7 First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 indika76Most Senior MemberPosts:10449 26 Jan 2016 06:20 PM Quote Reply පොඩි අයට නෙමෙයි අපටත් බය හිතෙනවා... 0 RosiSuper Senior MemberPosts:5335 27 Jan 2016 08:54 AM Quote Reply විකාර ..කොච්චර ලස්සන පෙනුමක්ද මෙයාට ඉස්සර තිබ්බේ . 0 isurusamSuper Senior MemberPosts:7342 27 Jan 2016 08:57 AM Quote Reply දැන්නම් මෙලෝ රහක් නෑ ...... 0 Ind007kaMost Senior MemberPosts:12931 27 Jan 2016 05:11 PM Quote Reply අර බැන්ද එකා පව් ..... First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 Ind007kaMost Senior MemberPosts:12931 28 Jan 2016 05:38 PM Quote Reply වරද භික්දුවගෙද ? පොලිසියෙද ? නැත්නම් දෙගොල්ලගෙමද ? First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 maduranga001Most Senior MemberPosts:14118 28 Jan 2016 05:46 PM Quote Reply හාමුදුරුවො උනත් ඒ ආත්මාභිමානය රැකෙන විදියට වැඩ කලොත් තමයි හොඳ. ජන ජිවිතයට නීතියට බාධා නොවෙන විදියට. මොකද එහෙම එන්න අවශ්‍ය නැහැ. හාමුදුරු නමකට ඊට වඩා හැමෝම ඇහුන්කන් දෙනවා නේ. සලකනවනේ. ශාසනයට, චීවරයට තියෙන ගෞරවය හෑල්ලු නොවෙන විදියට තමන් වහන්සේලා එය රැකිය යුතු බවත් මේ අරගල වලට යද්දී සිහියට ගැනීම වැදගත්. ඒක අරගලයේ ස්වභාවය අනුව වෙනස් වෙන්න පුළුවන්. සුළු පිරිසකගේ පොඩි අරමුණක් සඳහා සහ ජාතියට ආගමට වෙන විපතක් නිසා පොදුවේ හැමෝටම සිදුවෙන අයහපතක් වශයෙන් කොටස් දෙකක් තියෙනවා නේ. හැබැයි හාමුදුරුවන්ට අත උස්සන ඕන එකෙක් අවිචියට යන බවත් දැන ගන්න ඕන. වැරද්දකදී උනත් හාමුදුරුවන්ට මෙහෙම මොනම හේතුවක් නිසා සලකන එක වැරදියි. මේවා දකින කොට මේ පොලිස් කාරයෝ මරන් කන්න හිතෙන්නේ ඒ නිසා. ඇගේ ලේ රත් වෙනවා මේවා දකිද්දී. මේවා මේ ආණ්ඩුවේත් ගිය ආණ්ඩුවේත් උනා කියන එකත් කියන්න ඕන. වැරැද්ද ආණ්ඩුව විසින් පොලිසිය මෙහෙයවන ආකාරය තවමත් වෙනසක් නොවීම. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 isurusamSuper Senior MemberPosts:7342 28 Jan 2016 06:59 PM Quote Reply Posted By maduranga001 on 28 Jan 2016 05:46 PM හාමුදුරුවො උනත් ඒ ආත්මාභිමානය රැකෙන විදියට වැඩ කලොත් තමයි හොඳ. ජන ජිවිතයට නීතියට බාධා නොවෙන විදියට. මොකද එහෙම එන්න අවශ්‍ය නැහැ. හාමුදුරු නමකට ඊට වඩා හැමෝම ඇහුන්කන් දෙනවා නේ. සලකනවනේ. ශාසනයට, චීවරයට තියෙන ගෞරවය හෑල්ලු නොවෙන විදියට තමන් වහන්සේලා එය රැකිය යුතු බවත් මේ අරගල වලට යද්දී සිහියට ගැනීම වැදගත්. ඒක අරගලයේ ස්වභාවය අනුව වෙනස් වෙන්න පුළුවන්. සුළු පිරිසකගේ පොඩි අරමුණක් සඳහා සහ ජාතියට ආගමට වෙන විපතක් නිසා පොදුවේ හැමෝටම සිදුවෙන අයහපතක් වශයෙන් කොටස් දෙකක් තියෙනවා නේ. හැබැයි හාමුදුරුවන්ට අත උස්සන ඕන එකෙක් අවිචියට යන බවත් දැන ගන්න ඕන. වැරද්දකදී උනත් හාමුදුරුවන්ට මෙහෙම මොනම හේතුවක් නිසා සලකන එක වැරදියි. මේවා දකින කොට මේ පොලිස් කාරයෝ මරන් කන්න හිතෙන්නේ ඒ නිසා. ඇගේ ලේ රත් වෙනවා මේවා දකිද්දී. මේවා මේ ආණ්ඩුවේත් ගිය ආණ්ඩුවේත් උනා කියන එකත් කියන්න ඕන. වැරැද්ද ආණ්ඩුව විසින් පොලිසිය මෙහෙයවන ආකාරය තවමත් වෙනසක් නොවීම. මේ කථාව සහතික ඇත්ත . 0 Ind007kaMost Senior MemberPosts:12931 28 Jan 2016 07:47 PM Quote Reply Posted By isurusam on 28 Jan 2016 06:59 PM Posted By maduranga001 on 28 Jan 2016 05:46 PM හාමුදුරුවො උනත් ඒ ආත්මාභිමානය රැකෙන විදියට වැඩ කලොත් තමයි හොඳ. ජන ජිවිතයට නීතියට බාධා නොවෙන විදියට. මොකද එහෙම එන්න අවශ්‍ය නැහැ. හාමුදුරු නමකට ඊට වඩා හැමෝම ඇහුන්කන් දෙනවා නේ. සලකනවනේ. ශාසනයට, චීවරයට තියෙන ගෞරවය හෑල්ලු නොවෙන විදියට තමන් වහන්සේලා එය රැකිය යුතු බවත් මේ අරගල වලට යද්දී සිහියට ගැනීම වැදගත්. ඒක අරගලයේ ස්වභාවය අනුව වෙනස් වෙන්න පුළුවන්. සුළු පිරිසකගේ පොඩි අරමුණක් සඳහා සහ ජාතියට ආගමට වෙන විපතක් නිසා පොදුවේ හැමෝටම සිදුවෙන අයහපතක් වශයෙන් කොටස් දෙකක් තියෙනවා නේ. හැබැයි හාමුදුරුවන්ට අත උස්සන ඕන එකෙක් අවිචියට යන බවත් දැන ගන්න ඕන. වැරද්දකදී උනත් හාමුදුරුවන්ට මෙහෙම මොනම හේතුවක් නිසා සලකන එක වැරදියි. මේවා දකින කොට මේ පොලිස් කාරයෝ මරන් කන්න හිතෙන්නේ ඒ නිසා. ඇගේ ලේ රත් වෙනවා මේවා දකිද්දී. මේවා මේ ආණ්ඩුවේත් ගිය ආණ්ඩුවේත් උනා කියන එකත් කියන්න ඕන. වැරැද්ද ආණ්ඩුව විසින් පොලිසිය මෙහෙයවන ආකාරය තවමත් වෙනසක් නොවීම. මේ කථාව සහතික ඇත්ත . ඇති යන්තන් උම්බෙන් වචනයක් අවා First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 maduranga001Most Senior MemberPosts:14118 07 Feb 2016 06:55 AM Quote Reply ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 sha733Super Senior MemberPosts:7332 07 Feb 2016 07:23 AM Quote Reply වත්මන් තනතුරැත් එක්කම බලපුවහම මැන් ද මිනිහ කිවුවලු.සුපිරි පොරක්නේ කවුද මේව දැනගෙන හිටියේ 0 indika76Most Senior MemberPosts:10449 07 Feb 2016 04:24 PM Quote Reply ඩිවිලියර්ස් කියන්නේ මම ආසම ක්‍රීඩකයෙක්.. ඒත මේ තරම් දක්ෂ යයි දැනගෙන හිටියේ නෑ... 0 Ind007kaMost Senior MemberPosts:12931 07 Feb 2016 05:17 PM Quote Reply පිස්සු හැදෙනවා සැබැන්ම දක්ශයෙක්නෙ ...... First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 isurusamSuper Senior MemberPosts:7342 07 Feb 2016 06:41 PM Quote Reply සැබෑම දක්ෂයෙක් ....මේ දේවල් නම් දැනගෙන හිටියේ නෑ 0 maduranga001Most Senior MemberPosts:14118 07 Feb 2016 08:31 PM Quote Reply මේ හැමදේම තිබිලත් ඩිවිලියර්ස් කියන්නෙ ඉතා නිහතමානි අනෙත් අයට ගරු කරන සුපිරි චරිතයක්. අන්න ඒකටයි මම ගොඩක් කැමති. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 ImalkaVeteran MemberPosts:4533 07 Feb 2016 09:02 PM Quote Reply ඇත්තටම සන්තෝෂයි මම වගේ අය තවත් රටවල ඉන්නවා කියලා දැනගත්ත එකට,.. 0 isurusamSuper Senior MemberPosts:7342 07 Feb 2016 09:46 PM Quote Reply Posted By Imalka on 07 Feb 2016 09:02 PM ඇත්තටම සන්තෝෂයි මම වගේ අය තවත් රටවල ඉන්නවා කියලා දැනගත්ත එකට,.. මමනං හිතුවේ උබ වගේ අය ඉන්නේ ලංකාවේ විතරයි කියලා 0 maduranga001Most Senior MemberPosts:14118 08 Feb 2016 04:17 AM Quote Reply ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 maduranga001Most Senior MemberPosts:14118 09 Feb 2016 09:59 AM Quote Reply මෙන්න පලවෙනි T20 මැච් එකෙන් පස්සේ cricinfo එකේ වැටිච්ච කොමෙන්ටුවක්. Dhanuka: "I can see Siriwardana is going to be the next captain., mark my words.." ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 Add Reply Page 34 of 93 << < 3233343536 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Creative Ideas Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit