Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 23 Feb 2020 03:59 PM by maduranga001 Best of Best Comments - හොඳම හොඳ කොමෙන්ටු 1849 Replies Sort: Oldest First Most Recent First Add Reply Page 36 of 93 << < 3435363738 > >> Author Messages sha733Super Senior MemberPosts:7332 11 Feb 2016 03:01 AM Quote Reply ඇත්තටම කොන්ඩෙ කපන කොට නහයට වැටෙන තෙස් ගැනනං කියල වැඩක් නැහැ ඉතින් 0 ImalkaVeteran MemberPosts:4533 11 Feb 2016 09:19 PM Quote Reply Posted By maduranga001 on 10 Feb 2016 06:19 PM Posted By Ind007ka on 10 Feb 2016 05:21 PM Posted By maduranga001 on 10 Feb 2016 05:56 AM උද පැනල විකාශන අයිතිය ගත්තෙ මොන මගුලටද මේ රුපවාහිනිය. මැච් පෙන්නන්න නෙවෙයිද. රාජපක්සලා ගෙදර යවන්න ....... රාජපක්ෂලා ගෙදර යැව්ව නෙවෙයි. යන්නම් කියල කලින්ම ඉල්ලගෙන ගෙදර ගියා. බලය පාවිච්චි කරලා ඒකාධිකාරයක් තියාගෙන බලෙන් මැච් පෙන්නන එක පෙන්නන එක වැරදි වගේම අයිතිය ඉල්ලගෙන මැච් නොපෙන්නන එකත් වැරදියි. වැරැද්ද නම් කවුරු කලත් වැරැද්ද කියන තැන තමයි අපි ඉන්න ඕන. කලින් මැච් පෙන්නලා තියෙන්නේ මහජන දේපල කොල්ල කාල කියලනේ දැන් කියන්නෙ. ඒකත් හැබෑවටම ඇත්ත නම් ඒවත් මහජනතාවට වෙච්ච පාඩු. ඒවත් මිනිස්සුන්ට මැච් එකනොපෙන්නපු නිසා ඇතිවෙන තරමේ ආවේගයක් එන්න ඕන. මිනිස්සුන්ට සාධාරණ විදියට හැමෝටම බලන්න පුළුවන් විදිහේ මැච් එකක් පෙන්නන්න විදියක් මෙච්ච්චර කාලයක් ගිහිල්ලත් ලංකාවේ හැදිච්ච නැති එක ගැන නම් අනන්ත කණගාටුයි. මැච් පෙන්නුවේ නැත්තේ ඔය කියන කෙහෙල්මලක් හින්දා නෙමෙයි බන්.....අනුග්‍රාහකයෙක් නැතිකම නිසා, ක්‍රිකට් ඕනෑම ක්‍රීඩා තරංග ඉසව්වක් තමන්ගේ රටේ ප්‍රති විකාශය කරන්න අදාළ ජාතන්තර චැනල් එකට ගෙවන්න ඕන නේ...(උඹලා ඒ ගැන දන්නවනේ) ඉතින් අපේ රටේ ජාතික රූපවාහිනියට ඒ ක ට ගෙවන්න මනී ඉල්ලෙයි. ඒ කයි උනේ....අන්තිමට මිනිස්සු fb එකෙයි හැමතැනම කෑගහන්න ගත්තා වැදගත් මේ..CSN එක සහ චැනල් අයි එක එක සංසන්දනය කරන්න ගත්තා...මේ දිනවල CSN ගැන වැඩිය කතාවෙන නිසා "අයිතිකාරයෝ මොක්කු උනත් අපි ඒ කාලේ මැච් බැලුවා..මොනවා උනත් CSN එක හොඳයි" කියලා මිනිස්සුන්ට හිතෙන්න ගත්තොත් ඒක (පා)ආණ්ඩුවට අවාසියක් වේ යයි හිතලා ඩිජිටලා හෙවත් හරීන් පර-නාන්ඩු විසින් හිටං හුටං දැනුවත් කරලා අවසානයේ හිටං හුටං ගේ මල්ලිගේ ටෙලිකොම් එකෙන් සල්ලි ටිකක් පම්ප් කරලා මැච් ටික පෙන්නන්න තීරණය කළා..... 100% ඇත්ත.. ඔන්න ඕකයි 0 ImalkaVeteran MemberPosts:4533 11 Feb 2016 09:21 PM Quote Reply Posted By maduranga001 on 10 Feb 2016 06:19 PM Posted By Ind007ka on 10 Feb 2016 05:21 PM Posted By maduranga001 on 10 Feb 2016 05:56 AM උද පැනල විකාශන අයිතිය ගත්තෙ මොන මගුලටද මේ රුපවාහිනිය. මැච් පෙන්නන්න නෙවෙයිද. රාජපක්සලා ගෙදර යවන්න ....... රාජපක්ෂලා ගෙදර යැව්ව නෙවෙයි. යන්නම් කියල කලින්ම ඉල්ලගෙන ගෙදර ගියා. බලය පාවිච්චි කරලා ඒකාධිකාරයක් තියාගෙන බලෙන් මැච් පෙන්නන එක පෙන්නන එක වැරදි වගේම අයිතිය ඉල්ලගෙන මැච් නොපෙන්නන එකත් වැරදියි. වැරැද්ද නම් කවුරු කලත් වැරැද්ද කියන තැන තමයි අපි ඉන්න ඕන. කලින් මැච් පෙන්නලා තියෙන්නේ මහජන දේපල කොල්ල කාල කියලනේ දැන් කියන්නෙ. ඒකත් හැබෑවටම ඇත්ත නම් ඒවත් මහජනතාවට වෙච්ච පාඩු. ඒවත් මිනිස්සුන්ට මැච් එකනොපෙන්නපු නිසා ඇතිවෙන තරමේ ආවේගයක් එන්න ඕන. මිනිස්සුන්ට සාධාරණ විදියට හැමෝටම බලන්න පුළුවන් විදිහේ මැච් එකක් පෙන්නන්න විදියක් මෙච්ච්චර කාලයක් ගිහිල්ලත් ලංකාවේ හැදිච්ච නැති එක ගැන නම් අනන්ත කණගාටුයි. මැච් පෙන්නුවේ නැත්තේ ඔය කියන කෙහෙල්මලක් හින්දා නෙමෙයි බන්.....අනුග්‍රාහකයෙක් නැතිකම නිසා, ක්‍රිකට් ඕනෑම ක්‍රීඩා තරංග ඉසව්වක් තමන්ගේ රටේ ප්‍රති විකාශය කරන්න අදාළ ජාතන්තර චැනල් එකට ගෙවන්න ඕන නේ...(උඹලා ඒ ගැන දන්නවනේ) ඉතින් අපේ රටේ ජාතික රූපවාහිනියට ඒ ක ට ගෙවන්න මනී ඉල්ලෙයි. ඒ කයි උනේ....අන්තිමට මිනිස්සු fb එකෙයි හැමතැනම කෑගහන්න ගත්තා වැදගත් මේ..CSN එක සහ චැනල් අයි එක එක සංසන්දනය කරන්න ගත්තා...මේ දිනවල CSN ගැන වැඩිය කතාවෙන නිසා "අයිතිකාරයෝ මොක්කු උනත් අපි ඒ කාලේ මැච් බැලුවා..මොනවා උනත් CSN එක හොඳයි" කියලා මිනිස්සුන්ට හිතෙන්න ගත්තොත් ඒක (පා)ආණ්ඩුවට අවාසියක් වේ යයි හිතලා ඩිජිටලා හෙවත් හරීන් පර-නාන්ඩු විසින් හිටං හුටං දැනුවත් කරලා අවසානයේ හිටං හුටං ගේ මල්ලි ලෙල්ල හුටං ගේ ටෙලිකොම් එකෙන් සල්ලි ටිකක් පම්ප් කරලා මැච් ටික පෙන්නන්න තීරණය කළා..... 100% ඇත්ත.. ඔන්න ඕකයි 0 sha733Super Senior MemberPosts:7332 11 Feb 2016 09:51 PM Quote Reply අපේම සල්ලි වලින් අපිටම මැච් පෙන්නන්නද යන්නේ 0 Ind007kaMost Senior MemberPosts:12931 11 Feb 2016 10:05 PM Quote Reply හොදා හොදා ......... First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 ImalkaVeteran MemberPosts:4533 11 Feb 2016 10:09 PM Quote Reply Posted By sha733 on 11 Feb 2016 09:51 PM අපේම සල්ලි වලින් අපිටම මැච් පෙන්නන්නද යන්නේ 0 maduranga001Most Senior MemberPosts:14118 12 Feb 2016 12:54 AM Quote Reply මැච් එක පෙන්නුවේ නැත්තේ අනුග්රාහකයෙකු නොමැතිවීම කියන කාරණය කවුරුත් දන්නවනේ. මගේ පොයින්ට් එක ඒක නෙවෙයි. අනුග්රාහකයකු හොයා ගන්න වත් බැරි තරමේ හැකියාවක් නැති චැනල් එකක් ද මේ මැච් පෙන්නන්න උඩ පැනගෙන විකාශන අයිතිය ගත්තේ කියන එක. ඒක ඒ ආයතනයේ ප්‍රධාන දුර්වලතාවයක්. එහෙම පෙන්නන්න බැරි නම් ඒ අයිතිය නොගෙන ඉන්න තිබුන. ඕනෑම ආයතනයක තියෙනවා මාර්කටින් කියල කොටසකුත්. ඒ කියන්නේ උන් ෆේල්. මින් පසුව ඒ විකාශන අයිතිය දෙනකොට ලන්සු තියන් මුදල් අපමණක් නොව මේ ශක්‍යතාවයන් පෙර ක්‍රියාකාරකම් වගේ දේවල් ගැනත් බලන්න ඕන. මීට කලින් වෙන චැනල් වලත් පෙන්නුවා ඔහොම ගැටලුවක් නැතිව. ලංකාවේ කිසිම අපහසුවකින් තොරව පෙන්නන අනුග්‍රාහකයන් ඉන්නේ ශ්‍රී ලංකා ඉන්දීය තරගවලට ලු. ඒක හැමෝම දන්නවා ඇති කියල හිතනවා. එහෙව් එකේ මේ චැනල් එක අනෙත් රටවල් එක්ක පැවැත්වෙන තරග වලට මොනවා නොකියයිද. හරිනුත් මේකෙන් ලකුණු ටිකක් දා ගන්න තමයි දගලන්නෙ. මිනිස්සුන්ගේ හදවත හඳුනන නායකයෝ ඔහොම නැහැ. පලවෙනි මැච් එකම එහෙනම් පෙන්නන්න තිබුන. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 Ind007kaMost Senior MemberPosts:12931 12 Feb 2016 02:07 AM Quote Reply ඒක තමයි මල්ලි "වෙනස " First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 sha733Super Senior MemberPosts:7332 13 Feb 2016 12:56 AM Quote Reply දැන් හරි පෙන්නල පලවෙනි එකේ තිබ්බ ආතල් එකත් බැස්සුවා................ 0 ImalkaVeteran MemberPosts:4533 15 Feb 2016 08:24 AM Quote Reply -fb- 0 Ind007kaMost Senior MemberPosts:12931 15 Feb 2016 05:14 PM Quote Reply මෙ කතාව නම් සහතික ඇත්ත First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 1 ImalkaVeteran MemberPosts:4533 17 Feb 2016 11:47 PM Quote Reply -fb- - 0 indika76Most Senior MemberPosts:10449 18 Feb 2016 12:38 AM Quote Reply ෂුවර් එකටම මේ වෙන්න ඇත්තේ ඉමල්කයටම තමයි... 0 ImalkaVeteran MemberPosts:4533 18 Feb 2016 02:09 AM Quote Reply Posted By indika76 on 18 Feb 2016 12:38 AM ෂුවර් එකටම මේ වෙන්න ඇත්තේ ඉමල්කයටම තමයි... ශ්හ්හ් කට....කට... 0 indika76Most Senior MemberPosts:10449 19 Feb 2016 09:27 PM Quote Reply 0 indika76Most Senior MemberPosts:10449 19 Feb 2016 09:30 PM Quote Reply 0 sha733Super Senior MemberPosts:7332 20 Feb 2016 01:11 AM Quote Reply අද සමාජයේ වෙන තරමක් වෙන්නේ ඕකේ අනිත් පැත්තනේ 0 hasithadSuper Senior MemberPosts:5795 20 Feb 2016 07:05 AM Quote Reply ඒක හරි. 0 maduranga001Most Senior MemberPosts:14118 22 Feb 2016 08:11 AM Quote Reply ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 ImalkaVeteran MemberPosts:4533 22 Feb 2016 08:17 AM Quote Reply -fb- 0 Add Reply Page 36 of 93 << < 3435363738 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Creative Ideas Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit