Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 23 Feb 2020 03:59 PM by maduranga001 Best of Best Comments - හොඳම හොඳ කොමෙන්ටු 1849 Replies Sort: Oldest First Most Recent First Add Reply Page 45 of 93 << < 4344454647 > >> Author Messages Ind007kaMost Senior MemberPosts:12931 26 Aug 2016 08:21 PM Quote Reply කවුද යකො මගෙ comments delete කලෙ ?? First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 indika76Most Senior MemberPosts:10449 26 Aug 2016 08:58 PM Quote Reply මොකද බං උදේ පාන්දරම මල පැනලා... ඊයේ නින්ද ගියේ නැද්ද? 0 maduranga001Most Senior MemberPosts:14118 26 Aug 2016 11:36 PM Quote Reply Posted By Ind007ka on 26 Aug 2016 08:21 PM කවුද යකො මගෙ comments delete කලෙ ?? මොකක්ද මොකක්ද සීන් එක? කවුද කවදද මකල තියෙන්නෙ කියල දැනුවත් කරන්න. කොමෙන්ටුවක් ඉවත්වුණා නම් ඒ ගැන අපි සැලකිලිමත් වෙන්නම ඕන. හොයල බලන්න ඕන. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 ImalkaVeteran MemberPosts:4533 26 Aug 2016 11:41 PM Quote Reply ඇහුන් නෑ 0 indika76Most Senior MemberPosts:10449 27 Aug 2016 02:27 AM Quote Reply 0 isurusamSuper Senior MemberPosts:7342 27 Aug 2016 09:03 AM Quote Reply 0 hasithadSuper Senior MemberPosts:5795 27 Aug 2016 09:44 AM Quote Reply 0 maduranga001Most Senior MemberPosts:14118 27 Aug 2016 12:52 PM Quote Reply Posted By isurusam on 27 Aug 2016 09:03 AM නිදා ගත්තහම වෙන්ටෑ මයේ හිතේ. නේද ඉසුරුවා..? ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 maduranga001Most Senior MemberPosts:14118 29 Aug 2016 08:29 PM Quote Reply ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 isurusamSuper Senior MemberPosts:7342 30 Aug 2016 10:47 AM Quote Reply Posted By maduranga001 on 29 Aug 2016 08:29 PM මරු බාස් ............ 0 hasithadSuper Senior MemberPosts:5795 01 Sep 2016 10:20 AM Quote Reply මේකත් හරියට අර කාපට් කරද්දි පාර මැද ලයිට් කනුව ඉතුරු කෙරුවා වගේ වැඩක්... 0 Ind007kaMost Senior MemberPosts:12931 01 Sep 2016 09:31 PM Quote Reply දෙරණ වාද පිටිය අවසානයේ වෙන දේ මෙන්න. ඡායාරූප GossipClanka.com පසුගිය 30වන දා දෙරණ වාද පිටිය වැඩසටහනට සහභාගි වූ සියළු මන්ත්‍රීවරු වැඩසටහන අවසානයේ සතුටින් තේ පැන් සංග්‍රහයක් රස විඳින ආකාරය දැක්වෙන ඡායාරූප පෙළක් අන්තර්ජාලය හරහා හුවමාරු වෙමින් තිබේ. වාද විවාද කරගෙන අවසානයේ එකිනෙකාට චෝදනා කර ගනිමින් ජනතාව ඉදිරියේ පෙන්වන ප්‍රතිරූපයට හාත් පසින්ම වෙනස් ප්‍රතිරූපයක් වැඩසටහන අවසානයේ දකින්නට ලැබෙන්නේ. මෙහි කිසීම වරදක් නැත. එහෙත් අපේ රටේ ජනතාව බුකිය තුළ හා ඉන් පිටත මෙවැනි වැඩසටහන් වලදී දේශපාලකයන් එකිනෙකාට එල්ල කරන ලද චෝදනා කරපින්නාගෙන ඒවා තමන්ගේ අසල්වැසියාට එල්ලකොට භේද වී ඇණ කොටා ගන්නා සිද්ධි බොහෝමයි නේද..? බුද්ධිමත් වෙමු...!! යථාර්තය අවබෝධ කරගමු.. 2016-09-01 රන්බණ්ඩා 104p · 17 hours ago ඔය යතාර්ථය අපට අමුතු දෙයක් නෙවෙයි බොලං. ඒත් ජනතාව කල්පනාකාරී වෙන්න ඕනි තමන්ට හා රටට අවැසි දේ හරියාකාරව මේ මිනිස්සු හරහා ලබා ගන්න. එහෙම නොවෙන තැනදි මුන්ට කෙළවලා දාන එකත් මුන් පුටුවල ඉන්දවපු ඒ ජනතාවගේම අයිතියක් තමයි බොලං. ඔය කොයි දේශපාලඥයාත් වැටෙන්නෙ ඉඟුරුයි මිරිසුයි කියන ගොඩට තමයි. ඉතිං, ජනතාවගේ වගකීම වෙන්නෙ ඔය දෙකෙන් සැර අඩු ඉඟුරු හරියාකාරව තෝරා බේරා ගන්න එක බොලං. එහෙම කොරගත්තෙ නැති වුනාම තමයි, ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ නේද කියලා, බකන්නිලාගෙන ඉන්න වෙන්නෙ බොලං. First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 indika76Most Senior MemberPosts:10449 01 Sep 2016 09:42 PM Quote Reply මේවා මිනිසුන් තේරුම් නොගන්න එකනේ කරුමේ.. එකට සිටින පුද්ගලයින් දේශපාලනය නිසා ගැටුම් ඇති කර ගන්නවා... 0 hasithadSuper Senior MemberPosts:5795 02 Sep 2016 10:43 AM Quote Reply අපේ උන් දෙපැත්තට බෙදිලා මරා ගන්නවා.ඔය පේන දේ එසේ මෙසේ ඇත්තක් නෙමෙයි.....සර්වලෝක සත්‍යයක්. 0 maduranga001Most Senior MemberPosts:14118 02 Sep 2016 10:57 PM Quote Reply අපිත් මේ ගොල්ලෝ වගේ මතයන් සමග පමණක් වාද විවාද කර ගන්නවා නම් ගැටළුවක් නැහැ. පුද්ගලයන් හෙලා දකිමින් කතා කරනවට වඩා. කොහොමත් මේගොල්ලෝ නිතර පැතිමාරු කර ගන්න නිසා තරහ වෙලා වැඩි කාලයක් ඉන්න ලැබෙන්නේ නැහැනෙ. ඒකත් එක හේතුවක්. මිනිස්සු තමයි පක්ෂයි නායකයොයි ඔලුව උඩ තියාගෙන නහින්න හදන්නෙ. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 indika76Most Senior MemberPosts:10449 02 Sep 2016 11:03 PM Quote Reply 0 sha733Super Senior MemberPosts:7332 03 Sep 2016 03:47 AM Quote Reply පට්ට අයියෙ කාලෙකින් වෙනස් තාලේ කමේන්ට් එකක් බැලුව 0 indika76Most Senior MemberPosts:10449 03 Sep 2016 05:10 AM Quote Reply කඩයකින් බඩු ගන්න ගියාම මේ වගේ දේවල් අනන්තවත් වෙනවා මල්ලී.. (විශේෂයෙන් සිංහල කඩවල) මම දවසක් පාන් ගෙඩි දෙකක් ගන්න ගියාම පාන් ගෙඩි දෙක අතට ගෙනල්ල දුන්නා. මම ඌට කියෙව්වා ආයෙත් කවදාවත් එහෙම දෙයක් නොකරන්න.. 0 sha733Super Senior MemberPosts:7332 03 Sep 2016 05:49 AM Quote Reply අපේ ඔව් අයියේ බයික් එකේ ගිහින් බැස්සත් එහෙම තමා උන් හිතන්නෙ අපි ලොරියක එනව කියල වෙන්න ඇති 0 maduranga001Most Senior MemberPosts:14118 03 Sep 2016 06:44 AM Quote Reply කන්නද ගෙනියන්නද කියල ඇහුවම මම දවසක් කිව්වා ගෙනියල කන්න කියල. කැෂියර් ළඟ ඉන්නව නම් හොඳට තෙරෙනේව මේ ගෙනියන්න තමයි කියල. නැත්නම් ඉතින් වාදී වෙලානෙ ඉල්ලන්නෙ. උන් ඕක පුරුද්දට අහනව. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 Add Reply Page 45 of 93 << < 4344454647 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Creative Ideas Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit