Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 23 Feb 2020 03:59 PM by maduranga001 Best of Best Comments - හොඳම හොඳ කොමෙන්ටු 1849 Replies Sort: Oldest First Most Recent First Add Reply Page 47 of 93 << < 4546474849 > >> Author Messages indika76Most Senior MemberPosts:10449 20 Sep 2016 09:53 AM Quote Reply කුලසේකර යනු ඉතා නිහතමානි චරිතයක් බව මෙම සිදුවීමේදීත් හැසිරුණු ආකාරයෙන් පැහැදිලි වුනා... 0 indika76Most Senior MemberPosts:10449 20 Sep 2016 09:57 AM Quote Reply බොරු කියා රට නොමග යැව්වැයි හම්බන්තොට තරුණයාගේ අක්කා සහ අයියා අත්අඩංගුවට http://www.gossiplankanews.com/2016...ested.html ගොසිප් ලංකාහි පළවු මේ පුවතට dickson විසින් මරු කොමන්ටුවක් දමා තිබුණා... මේ ඒක... බොරු කියා රට නොමග යැව්වට අක්අඩංගුවට ගන්නවනම් පහත ඒවට ගන්නෙ නැතෙයි? නොමිලයේ වයි ෆයි දීම.රු 350 ට හොද පොහොර දීම(දැන් 2500 විතර)? තේ දලු කිලෝ 1 කටරු 90 ක් දීම(දැන් 70 ක් විතර?) වී කිලෝ 1 කට රු 50 ක් දීම (දැන් 30 ක් විතර)?රබර් කිලෝ 1 කට 350 ක් දීම(දැන් රු180 ක් විතර)? දින 100 න් ජනාධිපතිදූරය අහෝසි කිරීම?අධ්‍යාපනයට ජාතික ආදායමෙන් 6% ක් වෙන්කිරීම? කබිනට් මන්ඩලය 35ක් පමන කිරීම? 0 sha733Super Senior MemberPosts:7332 20 Sep 2016 10:03 AM Quote Reply අලි ෂෝක් නේද 0 maduranga001Most Senior MemberPosts:14118 20 Sep 2016 10:08 AM Quote Reply Posted By indika76 on 20 Sep 2016 09:57 AM බොරු කියා රට නොමග යැව්වැයි හම්බන්තොට තරුණයාගේ අක්කා සහ අයියා අත්අඩංගුවට http://www.gossiplankanews.com/2016/09/hambantota-youth-sister-brother-arrested.html ගොසිප් ලංකාහි පළවු මේ පුවතට dickson විසින් මරු කොමන්ටුවක් දමා තිබුණා... මේ ඒක... බොරු කියා රට නොමග යැව්වට අක්අඩංගුවට ගන්නවනම් පහත ඒවට ගන්නෙ නැතෙයි? නොමිලයේ වයි ෆයි දීම.රු 350 ට හොද පොහොර දීම(දැන් 2500 විතර)? තේ දලු කිලෝ 1 කටරු 90 ක් දීම(දැන් 70 ක් විතර?) වී කිලෝ 1 කට රු 50 ක් දීම (දැන් 30 ක් විතර)?රබර් කිලෝ 1 කට 350 ක් දීම(දැන් රු180 ක් විතර)? දින 100 න් ජනාධිපතිදූරය අහෝසි කිරීම?අධ්‍යාපනයට ජාතික ආදායමෙන් 6% ක් වෙන්කිරීම? කබිනට් මන්ඩලය 35ක් පමන කිරීම? මරු කොමෙන්ටුව. හරි නම් එහෙම උනොත් රොත්ත බුරුත්ත පිටින්ම ඇතුලේ නේද..? ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 hasithadSuper Senior MemberPosts:5795 21 Sep 2016 10:51 AM Quote Reply ඒ කියන්නේ මේකෙනුත් පැහැදිලි වෙන කරුන තමයි කොයි නීතියත් බලපාන්නෙ පොඩි මිනිහට කියන එකයි. 0 indika76Most Senior MemberPosts:10449 24 Sep 2016 12:19 AM Quote Reply 0 hasithadSuper Senior MemberPosts:5795 25 Sep 2016 11:02 AM Quote Reply 0 maduranga001Most Senior MemberPosts:14118 25 Sep 2016 08:16 PM Quote Reply අනිවා.. අනිවා. ඉන්දියන් නම් ඕනේ මගුලක් සමහර ගෑණුන්ට. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 Ind007kaMost Senior MemberPosts:12931 25 Sep 2016 08:46 PM Quote Reply කතාව ඇත්ත First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 hasithadSuper Senior MemberPosts:5795 26 Sep 2016 08:28 AM Quote Reply මම නම් ඉන්දියාවෙ තියා මෙහෙ එකක්වත් බලන්නේ නෑ. කාලෙ කනවා විතරයි.ඒවගේ මොන රසවින්දනයක්ද ...... 0 Ind007kaMost Senior MemberPosts:12931 30 Sep 2016 09:37 PM Quote Reply ජනතා අදහස් රැගත් නිර්මාණ...!!! ජනතා අදහස් රැගත් නිර්මාණ ජනතාවවු කලී නිහඬ රොබෝවරු කොට්ඨාශයක් නොවේ ඔවුන්ගේ සිත් තුළ කැකෑරෙන අදහස් ජනතා නිර්මාණ ලෙසින් අද සමාජ ජාලා අඩවි වල සැරිසරමින් ඇත. ජනතා පරමාධිපත්‍යයට විරුද්ධව ජනතාවගේ ආකල්ප නොතකා ජනතාව ලබාදුන් ජනබලය ඉතා සාහසිකව සහ හිතුවක්කාරී ලෙස යොදාගනිමින් මේ කරගෙන යන වැඩපිළිවෙල මේ වන විට මුළු මහත්වූ බහුතර ජනතාවට ඵපාවී ඇත. මේ දේශපාලන පාහරයන් යහපාලනය යැයි කියමින් ජනතාව රවටමින් උන්ගේ මඩි තරකර ගනිමින් සිටී .මේ ඒ ජනතා විරෝධය පුපුරා ගිය අවස්ථාවන් රැසකී. ලංකානිව්ස් සංස්කාරක. First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 indika76Most Senior MemberPosts:10449 30 Sep 2016 09:49 PM Quote Reply මේ වගේ ඡායාරූප දකින විට හිතට දුකක් දැනුනා... රණවිරුවන් ජීවිත පුදකරමින් ලබාදුන් ඒකීය බව ක්‍රමක්‍රමයෙන් ගිලිහෙනවා... 0 indika76Most Senior MemberPosts:10449 01 Oct 2016 04:47 AM Quote Reply 0 PoddiVeteran MemberPosts:2100 01 Oct 2016 05:32 AM Quote Reply hahah ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 සඳුනිVeteran MemberPosts:2462 01 Oct 2016 03:23 PM Quote Reply මාර ණය දීමක්නේ.......... හී දිනයක වැටහේවී........... 0 indika76Most Senior MemberPosts:10449 02 Oct 2016 04:50 AM Quote Reply Posted By සඳුනි on 01 Oct 2016 03:23 PM මාර ණය දීමක්නේ.......... හී ඒක තමයි කියන්නේ "ණය දීමෙන් මුදලත්, මිතුරාත්, බිරිඳත් නැතිවේ" කියලා... 0 සඳුනිVeteran MemberPosts:2462 02 Oct 2016 08:17 AM Quote Reply ඒක නම් අැත්ත කතාව. මට නම් අවුලක් නෑ කිව්ව තුනෙන් දෙකක්ම මට නෑනේ හී........... දිනයක වැටහේවී........... 0 Ind007kaMost Senior MemberPosts:12931 02 Oct 2016 08:49 PM Quote Reply තුනෙන් දෙකකම කිව්වෙ ? First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 hasithadSuper Senior MemberPosts:5795 03 Oct 2016 11:07 AM Quote Reply ආයෙත් සුපිරි සෙට් එකක්ම දාලා. 0 සඳුනිVeteran MemberPosts:2462 04 Oct 2016 09:09 PM Quote Reply Posted By Ind007ka on 02 Oct 2016 08:49 PM තුනෙන් දෙකකම කිව්වෙ ? මම ඉතිං හිතුවා ඔයාට ඔය ප්‍රශ්‍ණය අැති වෙයි කියලා. 2/3 කිව්වේ..... මිතුරෝ නම් ඉන්නවා ඒත් ණයට දෙන්නේ නෑ මොකද මගේ ළග සල්ලි නැති නිසා මට බිරිදක් නෑනේ තුනෙන් දෙකකේ ප්‍රශ්නේ හරිනේ දිනයක වැටහේවී........... 0 Add Reply Page 47 of 93 << < 4546474849 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Creative Ideas Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit