Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 23 Feb 2020 03:59 PM by maduranga001 Best of Best Comments - හොඳම හොඳ කොමෙන්ටු 1849 Replies Sort: Oldest First Most Recent First Add Reply Page 51 of 93 << < 4950515253 > >> Author Messages Ind007kaMost Senior MemberPosts:12931 16 Oct 2016 10:31 PM Quote Reply අනිවා අපේ කස්ටිය සැහෙන්න දැනුවත් First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 DanuLiyanageVeteran MemberPosts:3457 16 Oct 2016 10:57 PM Quote Reply බලන් ගියාම දැන් කවුරුවත් මේකප් කරන්නේ නැද්ද. හොඳයි මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 0 hasithadSuper Senior MemberPosts:5795 17 Oct 2016 10:56 AM Quote Reply මෙහෙම දේවලුත් වෙනවා..... 0 RosiSuper Senior MemberPosts:5335 17 Oct 2016 08:18 PM Quote Reply බලද්දී දෙන්නටම් තැබිලි නැතුව බැ 0 Ind007kaMost Senior MemberPosts:12931 17 Oct 2016 08:42 PM Quote Reply දෙන්නම් එකයිනෙ First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 indika76Most Senior MemberPosts:10449 17 Oct 2016 09:19 PM Quote Reply තැඹිලි තමයි වැරැද්ද කරලා තියෙන්නේ... 0 sha733Super Senior MemberPosts:7332 18 Oct 2016 06:23 AM Quote Reply බේබද්දට මොනව හරි කරල ඉන්න පුලුවන්. ඒත් ඇගේ පතේ අමාරැවටනං ඕක තමයි හොදම බෙහෙත 0 maduranga001Most Senior MemberPosts:14118 18 Oct 2016 06:29 AM Quote Reply තැඹිලි කාරයට නම් උදේට එක ගෙඩියක් ගහලම වැඩ පටන් ගන්න පුළුවන්. ඒත් බේබද්ද ඕක තියෙන තැනක් හොයා ගන්නත් එපැයි. පව් ඉතිං බේබද්ද. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 RosiSuper Senior MemberPosts:5335 18 Oct 2016 07:20 AM Quote Reply දැන් වැරැද්ද තැබිලි ගෙඩියේද ,බේබද්දගේද 0 hasithadSuper Senior MemberPosts:5795 18 Oct 2016 10:08 AM Quote Reply මම නම් කියන්නේ තැඹිලි ගෙඩිය තමයි වැරදි...... 0 සඳුනිVeteran MemberPosts:2462 18 Oct 2016 10:09 AM Quote Reply බේබද්දෝ ඉන්න ඒකත් සෑහෙන්න කට්ටියට අාදායමක් නේද දිනයක වැටහේවී........... 0 Ind007kaMost Senior MemberPosts:12931 18 Oct 2016 10:08 PM Quote Reply Posted By maduranga001 on 18 Oct 2016 06:29 AM තැඹිලි කාරයට නම් උදේට එක ගෙඩියක් ගහලම වැඩ පටන් ගන්න පුළුවන්. ඒත් බේබද්ද ඕක තියෙන තැනක් හොයා ගන්නත් එපැයි. පව් ඉතිං බේබද්ද. කාටද බන් ඔය හැටි බෙබද්දා බෙබද්දා කියලා කියන්නෙ ? First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 maduranga001Most Senior MemberPosts:14118 18 Oct 2016 10:11 PM Quote Reply Posted By Ind007ka on 18 Oct 2016 10:08 PM Posted By maduranga001 on 18 Oct 2016 06:29 AM තැඹිලි කාරයට නම් උදේට එක ගෙඩියක් ගහලම වැඩ පටන් ගන්න පුළුවන්. ඒත් බේබද්ද ඕක තියෙන තැනක් හොයා ගන්නත් එපැයි. පව් ඉතිං බේබද්ද. කාටද බන් ඔය හැටි බෙබද්දා බෙබද්දා කියලා කියන්නෙ ? හැබෑටම කාටද? ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 sha733Super Senior MemberPosts:7332 19 Oct 2016 12:51 AM Quote Reply Posted By maduranga001 on 18 Oct 2016 10:11 PM Posted By Ind007ka on 18 Oct 2016 10:08 PM Posted By maduranga001 on 18 Oct 2016 06:29 AM තැඹිලි කාරයට නම් උදේට එක ගෙඩියක් ගහලම වැඩ පටන් ගන්න පුළුවන්. ඒත් බේබද්ද ඕක තියෙන තැනක් හොයා ගන්නත් එපැයි. පව් ඉතිං බේබද්ද. කාටද බන් ඔය හැටි බෙබද්දා බෙබද්දා කියලා කියන්නෙ ? හැබෑටම කාටද? බලාගන්න බැරියැ ඒ කවුද කියල ලගදිම දවසක 0 maduranga001Most Senior MemberPosts:14118 19 Oct 2016 01:16 AM Quote Reply කවුද දැන් ගෙට් එකට තැඹිලි ගේන්න භාර ගන්නෙ? ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 DanuLiyanageVeteran MemberPosts:3457 19 Oct 2016 03:18 PM Quote Reply ඔය කතාව නම් මට හරිම සාමාන්ය දෙයක් හැමදාම සෙනසුරාදා කරටි කැඩෙන්න ගහලා ඉරිදා උදේ පන්ති යන්නේ බස් එකේ පාවෙවි. ඉතින් මාතර බැස්ස ගමන් තැඹිලි ගෙඩියක් බොනවා බීල තමා පන්ති යන්නේ මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 0 Ind007kaMost Senior MemberPosts:12931 19 Oct 2016 10:03 PM Quote Reply get එකට පහුවදා අපෙ ගෙදරට වල්ලක් එවන්න බාර ගන්න බැරිද කාටවත් ? First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 RosiSuper Senior MemberPosts:5335 20 Oct 2016 07:13 AM Quote Reply තුෂාන් මල්ලි තමා මන් හිතන්නේ එකට සුදුසුම කෙනා 0 hasithadSuper Senior MemberPosts:5795 20 Oct 2016 08:14 AM Quote Reply 0 සඳුනිVeteran MemberPosts:2462 20 Oct 2016 01:42 PM Quote Reply අැත්තනේ කතාව. හී දිනයක වැටහේවී........... 0 Add Reply Page 51 of 93 << < 4950515253 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Creative Ideas Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit