Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 23 Feb 2020 03:59 PM by maduranga001 Best of Best Comments - හොඳම හොඳ කොමෙන්ටු 1849 Replies Sort: Oldest First Most Recent First Add Reply Page 54 of 93 << < 5253545556 > >> Author Messages indika76Most Senior MemberPosts:10449 26 Oct 2016 09:08 PM Quote Reply කාපු බීපු වෙලාවට කියන කතා ගණන් ගන්න එපා.. 0 සඳුනිVeteran MemberPosts:2462 26 Oct 2016 11:04 PM Quote Reply කමක් නෑ බොන්න ටිකක් දීලා සල්ලී ටිකක් ඉල්ල ගන්න පුළුවන් වෙයි නේද?. දැන් ඒතකොට සේරමලා බීගා තියෙන්නේ දානපති බෝතලකින්ද? දිනයක වැටහේවී........... 0 maduranga001Most Senior MemberPosts:14118 27 Oct 2016 12:39 AM Quote Reply බොන්න දුන්නහම නැති සල්ලි එලියට එනවලු නේ.. බැංකුවෙන් උනත් ණයක් ගන්න නම් මැනේජර් ට බොන්න දුන්න නම් හරි. මමත් ලබන සතියේ බැංකුවේ සෙට් එකම එක්කෙගෙන යන්න ඉන්නෙ සෙට් වෙන්න. (බොන්න දෙනවා කියන්නෙ නැහැ ඒවාට. ඒවට කියන්නෙ සෙට් වෙනව කියලනෙ වැදගත් විදිහට. ) ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 indika76Most Senior MemberPosts:10449 27 Oct 2016 03:11 AM Quote Reply මධුරංගගේ සල්ලි ටිකට බැංකු මැනේජර්ලා විදීවිද දන්නේ නෑ.. 0 Ind007kaMost Senior MemberPosts:12931 27 Oct 2016 05:16 AM Quote Reply hariyata hari malli First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 maduranga001Most Senior MemberPosts:14118 27 Oct 2016 05:20 AM Quote Reply Posted By indika76 on 27 Oct 2016 03:11 AM මධුරංගගේ සල්ලි ටිකට බැංකු මැනේජර්ලා විදීවිද දන්නේ නෑ.. මගේ සල්ලි ටිකට විද්දොත් මමත් මුළු බැංකුවටම විදිනවා. මමත් ඇවිල්ල දකුණේ කොල්ලෙක්. හරිය? (නෑ. නෑ.. මම මේ ණයක් ගන්න නෙවෙයි. මේ ෆිට් එකට. මගේ අළුතින් පටන් ගත්ත වැඩ වලට ගොඩක් උදව් කරනවා මේ සෙට් එක. ඉඳහිට ෆිට් එකට සෙට් වෙන්න ඕන කියල සමාජගත වෙලා තියෙනව නෙ දැන්.) ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 maduranga001Most Senior MemberPosts:14118 27 Oct 2016 05:39 AM Quote Reply මම හිතන් ඉන්නෙ දවසක කණ පැලෙන්න බොන්න දීල බැංකුව සින්නක්කර ලියව ගන්න. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 සඳුනිVeteran MemberPosts:2462 27 Oct 2016 07:37 AM Quote Reply ඒවා නම් කොහෙද ඔය බොරුව කරන්නේ බිවුවට හොදට සිහි තියේ ඒවට. සල්ලී පෙන්නනවා විතරයි දෙන්නේ නෑ. හී දිනයක වැටහේවී........... 0 hasithadSuper Senior MemberPosts:5795 27 Oct 2016 11:36 AM Quote Reply 0 NipuniNew MemberPosts:30 27 Oct 2016 01:18 PM Quote Reply කතාව නම් අැත්ත 0 DanuLiyanageVeteran MemberPosts:3457 27 Oct 2016 01:53 PM Quote Reply atta kathawa මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 0 Ind007kaMost Senior MemberPosts:12931 27 Oct 2016 08:39 PM Quote Reply මෙහම යාලුවො බොහොම අඩුයි දැන් නම් First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 hasithadSuper Senior MemberPosts:5795 28 Oct 2016 08:51 AM Quote Reply දැන් ඉන්නේ අඟේ ඉදන් කණ කන යාලුවො. 0 සඳුනිVeteran MemberPosts:2462 28 Oct 2016 11:17 AM Quote Reply දැන් හොද යාලුවෝ හොයන ඒකත් අමාරු වැඩක් දිනයක වැටහේවී........... 0 indika76Most Senior MemberPosts:10449 28 Oct 2016 10:28 PM Quote Reply හොදම යාළුවා හරිම වාතයක් බං.. ගෙදර ආවාම මගේ බත් එකත් කාලා දානවා. ෆ්‍රිජ් එකත් ඇරගෙන ඒකේ තියෙන ඒවත් කනවා.. බඩගින්නේ තමයි ඉන්න වෙන්නේ.. 0 indika76Most Senior MemberPosts:10449 28 Oct 2016 10:28 PM Quote Reply 0 Ind007kaMost Senior MemberPosts:12931 29 Oct 2016 12:28 AM Quote Reply හරියට හරි ..අපි එහෙමයි ඒ කාලෙ ඉගෙන ගත්තෙ First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 NipuniNew MemberPosts:30 29 Oct 2016 03:01 AM Quote Reply hamoma ehemada 0 indika76Most Senior MemberPosts:10449 29 Oct 2016 03:07 AM Quote Reply Posted By Nipuni on 29 Oct 2016 03:01 AM hamoma ehemada දවසකට හරි මෙහෙම වෙලා ඇති... 0 sha733Super Senior MemberPosts:7332 29 Oct 2016 03:30 AM Quote Reply අපි මේ විදියට ස්කෝලෙට පරක්කු වෙලා ගියත් අපිට දඩුවම් නැහැ අනිත් අයට ඔය සිද්ධිය වෙනවා වාර්ථා පොත බලපුවාම අපි ස්කොලෙට එන්නෙ ගොඩක් දුර ඉදන් කියල දන්නවා ඒ නිසා අපි නිදහස් 0 Add Reply Page 54 of 93 << < 5253545556 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Creative Ideas Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit