Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 23 Feb 2020 03:59 PM by maduranga001 Best of Best Comments - හොඳම හොඳ කොමෙන්ටු 1849 Replies Sort: Oldest First Most Recent First Add Reply Page 55 of 93 << < 5354555657 > >> Author Messages සඳුනිVeteran MemberPosts:2462 29 Oct 2016 03:56 AM Quote Reply හී මම නම් ගොඩක් දාට පරක්කු වෙන ගොඩේ තමා. දිනයක වැටහේවී........... 0 hasithadSuper Senior MemberPosts:5795 29 Oct 2016 10:20 AM Quote Reply මම නම් පරක්කු වෙලා යන්නෙම නෑ. එහෙම උනොත් එදාට ලොකු සර් පරක්කු වෙන අයව උදේ රැස්වීමේදි ඉස්සරහට අරගන්නවා. රැස්වීම ඉවරවෙනකං බෑග් එල්ලගෙන එතන ඉන්න ඕනේ. 0 hasithadSuper Senior MemberPosts:5795 30 Oct 2016 12:18 PM Quote Reply 0 indika76Most Senior MemberPosts:10449 30 Oct 2016 09:44 PM Quote Reply Posted By hasithad on 29 Oct 2016 10:20 AM මම නම් පරක්කු වෙලා යන්නෙම නෑ. එහෙම උනොත් එදාට ලොකු සර් පරක්කු වෙන අයව උදේ රැස්වීමේදි ඉස්සරහට අරගන්නවා. රැස්වීම ඉවරවෙනකං බෑග් එල්ලගෙන එතන ඉන්න ඕනේ. ඒක හින්දා අපි රැස්වීම ඉවර වෙලා ළමයි පන්තියට යනකොට තමයි ඉස්කෝලෙට යන්නේ.. 0 indika76Most Senior MemberPosts:10449 30 Oct 2016 09:49 PM Quote Reply Posted By hasithad on 30 Oct 2016 12:18 PM ඒ වුනාට හසිත මල්ලී කොල්ලන් කියන්නේ විහින් එල්ලෙන ජාතියක්... 0 සඳුනිVeteran MemberPosts:2462 31 Oct 2016 12:16 AM Quote Reply මදෑ තේරුම් ගත්තා දිනයක වැටහේවී........... 0 sha733Super Senior MemberPosts:7332 31 Oct 2016 04:38 AM Quote Reply ඒ ඉතින් කොල්ලන්ගේ තියෙන හිත හොද වැඩි වෙන හින්දා............... 0 සඳුනිVeteran MemberPosts:2462 31 Oct 2016 04:40 AM Quote Reply වැඩි හරිය අයන් කරලා දාන්න. හී දිනයක වැටහේවී........... 0 sha733Super Senior MemberPosts:7332 31 Oct 2016 05:47 AM Quote Reply Posted By සඳුනි on 31 Oct 2016 04:40 AM වැඩි හරිය අයන් කරලා දාන්න. හී අපෝ ඔව් ඔයාලනං වැඩි හරිය අයින් කරල දායි තමා. ඒත් අපිට බෑනේ 0 සඳුනිVeteran MemberPosts:2462 31 Oct 2016 07:43 AM Quote Reply අැයි බැරි අයින් කරොත් අයින් වෙන ඒකක් නැද්ද දිනයක වැටහේවී........... 0 hasithadSuper Senior MemberPosts:5795 31 Oct 2016 10:10 AM Quote Reply Posted By indika76 on 30 Oct 2016 09:44 PM Posted By hasithad on 29 Oct 2016 10:20 AM මම නම් පරක්කු වෙලා යන්නෙම නෑ. එහෙම උනොත් එදාට ලොකු සර් පරක්කු වෙන අයව උදේ රැස්වීමේදි ඉස්සරහට අරගන්නවා. රැස්වීම ඉවරවෙනකං බෑග් එල්ලගෙන එතන ඉන්න ඕනේ. ඒක හින්දා අපි රැස්වීම ඉවර වෙලා ළමයි පන්තියට යනකොට තමයි ඉස්කෝලෙට යන්නේ.. 0 hasithadSuper Senior MemberPosts:5795 31 Oct 2016 10:16 AM Quote Reply Posted By indika76 on 30 Oct 2016 09:49 PM Posted By hasithad on 30 Oct 2016 12:18 PM ඒ වුනාට හසිත මල්ලී කොල්ලන් කියන්නේ විහින් එල්ලෙන ජාතියක්... ඔව්....එහෙම දෙයකුත් තියෙනවා ඉන්දික අයියෙ. ඒ වුනාට 99%කගෙම ඔය එල්ලෙන වැඩේට ගෑනු පරානයක් කොහෙන් හරි ගෑවිලා ඉන්නවා හොදට හොයලා බැලුවොත් ..... 0 RosiSuper Senior MemberPosts:5335 31 Oct 2016 10:57 AM Quote Reply අනේ පවු අප්පා මෙයාලා 0 indika76Most Senior MemberPosts:10449 31 Oct 2016 09:28 PM Quote Reply Posted By hasithad on 31 Oct 2016 10:16 AM ඔව්....එහෙම දෙයකුත් තියෙනවා ඉන්දික අයියෙ. ඒ වුනාට 99%කගෙම ඔය එල්ලෙන වැඩේට ගෑනු පරානයක් කොහෙන් හරි ගෑවිලා ඉන්නවා හොදට හොයලා බැලුවොත් ..... මල්ලිගේ කතාවෙත් ඇත්තක් තියෙනවා... 0 isurusamSuper Senior MemberPosts:7342 31 Oct 2016 09:35 PM Quote Reply Posted By hasithad on 30 Oct 2016 12:18 PM සහතික ඇත්ත කථාව....පරිස්සමෙන් පරිහරණය කරන්න 0 Ind007kaMost Senior MemberPosts:12931 31 Oct 2016 10:37 PM Quote Reply Posted By isurusam on 31 Oct 2016 09:35 PM Posted By hasithad on 30 Oct 2016 12:18 PM සහතික ඇත්ත කථාව....පරිස්සමෙන් පරිහරණය කරන්න මෙන්න අපි ඉසුරුවට කියන්න ඔනෙ එක ඒකා අපිට කියනවා First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 maduranga001Most Senior MemberPosts:14118 31 Oct 2016 11:19 PM Quote Reply අපිව එල්ලන ගෑණු පරාණ නැහැ නේද ස්ටන් එකේ..? ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 isurusamSuper Senior MemberPosts:7342 31 Oct 2016 11:35 PM Quote Reply Posted By maduranga001 on 31 Oct 2016 11:19 PM අපිව එල්ලන ගෑණු පරාණ නැහැ නේද ස්ටන් එකේ..? 0 sha733Super Senior MemberPosts:7332 01 Nov 2016 02:43 AM Quote Reply Posted By maduranga001 on 31 Oct 2016 11:19 PM අපිව එල්ලන ගෑණු පරාණ නැහැ නේද ස්ටන් එකේ..? ඔහොම ඇහුව කියල අයියේ කියය් මෙන්න මම කියල එල්ලල ඉවර වෙලා තමයි කියන්නේ 0 maduranga001Most Senior MemberPosts:14118 01 Nov 2016 03:20 AM Quote Reply Posted By sha733 on 01 Nov 2016 02:43 AM Posted By maduranga001 on 31 Oct 2016 11:19 PM අපිව එල්ලන ගෑණු පරාණ නැහැ නේද ස්ටන් එකේ..? ඔහොම ඇහුව කියල අයියේ කියය් මෙන්න මම කියල එල්ලල ඉවර වෙලා තමයි කියන්නේ අපිව එල්ලලත් අපිම සමහර වෙලාවට දන්නෙ නැහැ අපි එල්ලිලා ඉන්නෙ කියල. අන්න ඒකයි හොඳ නැත්තෙ. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 Add Reply Page 55 of 93 << < 5354555657 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Creative Ideas Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit