You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 23 Feb 2020 03:59 PM by  maduranga001
Best of Best Comments - හොඳම හොඳ කොමෙන්ටු
 1849 Replies
Sort:
Page 58 of 93 << < 5657585960 > >>
Author Messages

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
07 Nov 2016 08:53 PM
  •  Quote
  •  Reply
Posted By hasithad on 07 Nov 2016 09:28 AM

ගැහැණු 2ක් ලෝක විනාසයයි ............
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
07 Nov 2016 09:28 PM
  •  Quote
  •  Reply
හරියට හරි මල්ලි
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
07 Nov 2016 09:58 PM
  •  Quote
  •  Reply
Posted By isurusam on 07 Nov 2016 08:53 PM
ගැහැණු 2ක් ලෝක විනාසයයි ............
ඉසුරුවත් දෙක දෙක ගන්න කල්පනාව. හඃ.!

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
08 Nov 2016 05:10 AM
  •  Quote
  •  Reply
ඒක කෙල්ලෙක් වත් ළං කර ගන්නේ ඉන්න බැරියා කට්ටියට ඔය තරම් අවුල් නම්
දිනයක වැටහේවී...........
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
08 Nov 2016 06:57 AM
  •  Quote
  •  Reply
ඉසුරු මලයාගේ ලෝකේ විනාස වුනේ දෙන්නෙක්ම හිටිය නිසාද
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
08 Nov 2016 07:13 AM
  •  Quote
  •  Reply
ඉසුරුට මේ දෙන්නාගෙ ප්‍රශ්නෙ වැඩියි වගේ......මොකක් නමුත් වෙලා තියෙනවා වගේ.
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
08 Nov 2016 10:03 AM
  •  Quote
  •  Reply
මොනවා කියනවද මේ
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
08 Nov 2016 10:59 AM
  •  Quote
  •  Reply



මොනවද මේ ගැන හිතන්නේ
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
08 Nov 2016 11:04 AM
  •  Quote
  •  Reply
එහෙම එකක් කියල තිබුණද? මම දන්නේ නැහැනෙ.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
08 Nov 2016 01:53 PM
  •  Quote
  •  Reply
ඔව් මමත් දැක්කා වීඩියෝවක්.
අමරදේවයන් කියලා නෑ මගේ ගායන හැකියාව අනිත් අයට වඩා වැඩි කියලා.
බුරන බල්ලෝ හපා නොකයිලුනේ.
අැත්තටම දක්ෂයා හැමදාමත් නිහඩයි.
නිහතමානී.
දිනයක වැටහේවී...........
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
08 Nov 2016 05:06 PM
  •  Quote
  •  Reply
කියන්න නම් බැරිය .
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
08 Nov 2016 09:51 PM
  •  Quote
  •  Reply
සල්ලි වලින් අන්දමන්ද වුන පිස්සෙක් සුනිල් පෙරෙරගෙ ලෙ නැයෙක් නේ
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
09 Nov 2016 04:12 AM
  •  Quote
  •  Reply
Posted By DanuLiyanage on 08 Nov 2016 10:59 AM



මොනවද මේ ගැන හිතන්නේ

මට මෙතන කුණුහරප කියන්න බැහැ

නොදකින් මුං වගේ ගායකයෝ. අගක් මුලක් තේරැමක් නැති වචන ටිකක් කියවල එනව සින්දු ගැන කියන්න


0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
09 Nov 2016 09:02 AM
  •  Quote
  •  Reply
අනේ මුගෙ ........ඕවා ඉතින් කියලා වැඩක් නෑ.
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
09 Nov 2016 10:06 AM
  •  Quote
  •  Reply
මට නම් පෙන්න බැ
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
09 Nov 2016 03:05 PM
  •  Quote
  •  Reply
දිනයක වැටහේවී...........
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
10 Nov 2016 08:37 AM
  •  Quote
  •  Reply
ඔයා මහත්තයා
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
10 Nov 2016 09:04 AM
  •  Quote
  •  Reply
මුලින් ඔහොම කියලා තමයි අහිංසක කොල්ලන්ව රවට්ටන්නේ.
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
10 Nov 2016 01:49 PM
  •  Quote
  •  Reply
අපොයි ඔව් එක නම් ඇත්ත බබා කොබා කියල අන්තිමට යන්නේ ..............................?
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
10 Nov 2016 01:56 PM
  •  Quote
  •  Reply
අපොයි දරුණුවටම වැදිලා
දිනයක වැටහේවී...........
0
Add Reply
Page 58 of 93 << < 5657585960 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below