You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 23 Feb 2020 03:59 PM by  maduranga001
Best of Best Comments - හොඳම හොඳ කොමෙන්ටු
 1849 Replies
Sort:
Page 70 of 93 << < 6869707172 > >>
Author Messages

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
13 Jul 2017 01:07 AM
  •  Quote
  •  Reply
කෙල්ලන්ට නම් තියෙන්නෙ පුදුම ෆොන් අමාරුවක් ..
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
13 Jul 2017 02:15 AM
  •  Quote
  •  Reply
ඒකනං ඇත්ත තමයි.
යන තැනක සෙල්ෆියක් ගහගන්න බැරි උනොත් කෙල්ලොන්ට නිකං හත් අවුරැද්දක් කෑවෙ නැහැ වගේ
1

Dushan
Veteran Member
Veteran Member
Posts:2536






--
13 Jul 2017 03:42 AM
  •  Quote
  •  Reply
මේකත් දැන් උනක් වගේ වෙලා
1

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
14 Jul 2017 08:53 AM
  •  Quote
  •  Reply
ඔතනට වෙලා ඔය විරිත්තගෙන ඉන්න වෙලාවේ වෙන එකෙක් ඇඟට පනින්න තිබ්බේ.
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
21 Jul 2017 07:55 AM
  •  Quote
  •  Reply
හැම කෙල්ලෙක්ම මෙහෙම නෑ.. ඒ වගේම සෙල්ෆි උන්මාදයෙන් පෙළන කොල්ලොත් ඉන්නවා...
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
21 Jul 2017 08:21 AM
  •  Quote
  •  Reply
ඔව්. සෙල්ෆි කොරන්න ගිහින් කොල්ලො කීදෙනෙක් මැරුනද ලංකාවෙත්.....ලෝකෙ වගේම.
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
22 Jul 2017 03:07 PM
  •  Quote
  •  Reply
කෙල්ලොන්ටම විතරක් නෙමේ කොල්ලොත් ඉන්නවා මේ සෙල්ෆි උන තියෙන
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
25 Jul 2017 03:57 AM
  •  Quote
  •  Reply
කෙල්ලොන්ටම විතරක් නෙමේ කොල්ලොත් ඉන්නවා මේ සෙල්ෆි උන තියෙන
කෙල්ලොන්ට මොනා හරි කිව්වහම අවුල් වගේ නෙහ්.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
25 Jul 2017 11:03 AM
  •  Quote
  •  Reply
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
25 Jul 2017 06:28 PM
  •  Quote
  •  Reply
මොලෙත් නැ මල්ලි
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
26 Jul 2017 10:58 PM
  •  Quote
  •  Reply
මමනං කලින් දවසෙ තෙල් ටිකක් ගහගත්ත
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
27 Jul 2017 08:02 AM
  •  Quote
  •  Reply
මගෙ කාර් එකට වර්ජනේට කලින් ගහපු හින්දා අවුලක් නෑ.
බයික් එකේ තව ලීටරයක්වත් තෙල් නෑ. අද ශෙඩ් එකේ පෝලිමේ හිටියානං ගෙදර එන්න වෙන්නෙ හෙට තමා.
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
27 Jul 2017 06:18 PM
  •  Quote
  •  Reply
මම නම් ඊයෙ ගහගත්තා
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
27 Jul 2017 08:19 PM
  •  Quote
  •  Reply
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
28 Jul 2017 01:41 AM
  •  Quote
  •  Reply
තව සතියක් තිබ්බනං මේකත් වෙනව අනිවා
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
01 Aug 2017 05:09 AM
  •  Quote
  •  Reply
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
01 Aug 2017 05:23 AM
  •  Quote
  •  Reply
ගෙදර උන්දැගෙ එකේ මොනව ලියල තියෙන්න ඇත්ද කියල සැකයක් පැන නැගුනා
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
01 Aug 2017 06:55 AM
  •  Quote
  •  Reply
දැන් බලලා මොකක් කරන්නද ෂා මල්ලි.
කරබාගෙන ඉන්නවා ඇරෙන්න.
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
06 Aug 2017 06:38 AM
  •  Quote
  •  Reply
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
06 Aug 2017 06:59 PM
  •  Quote
  •  Reply
මිනියත් එක්ක සෙල්ෆි ගන්න එකේ මෙකෙත් අවුලක් නෑ බං...
0
Add Reply
Page 70 of 93 << < 6869707172 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below