You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 23 Feb 2020 03:59 PM by  maduranga001
Best of Best Comments - හොඳම හොඳ කොමෙන්ටු
 1849 Replies
Sort:
Page 72 of 93 << < 7071727374 > >>
Author Messages

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
20 Aug 2017 08:13 PM
  •  Quote
  •  Reply
අලුත් මුදල් මංගල ඇමතිතුමා කිව්වේ තරුණයන්ට අත දෙන්න ඕනය කියල මිල අඩු කළාය කියල.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
21 Aug 2017 06:34 PM
  •  Quote
  •  Reply
එතුමා කොහොමත් තරුණයන්ට කැමතියිනේ...
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
22 Aug 2017 06:36 PM
  •  Quote
  •  Reply
අනිවා තරෞනයට තම එතුම කැමති ...අතටම දෙයි ........
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
22 Aug 2017 11:48 PM
  •  Quote
  •  Reply
අනිවා තරෞනයට තම එතුම කැමති ...අතටම දෙයි ........
හික්.. හික්.. ඔව්.. ඔව්.. ඒක කියද්දී මටත් හිනා ගියා.. තරුණයන් ගැන එතුමා හරිම උනන්දුයි.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
30 Aug 2017 09:18 AM
  •  Quote
  •  Reply
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
30 Aug 2017 06:30 PM
  •  Quote
  •  Reply
අම්මපා ඔව් බඩටම තම යන්නෙ
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
31 Aug 2017 03:49 AM
  •  Quote
  •  Reply
මෙහෙම හරි ජීවත් වෙනවනම් හොදයි..
දැන් ගොඩ දෙනෙක් සියදිවි නසා ගන්නවානේ...
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
31 Aug 2017 02:10 PM
  •  Quote
  •  Reply
මෙහෙ රටවල් වල කෙල්ලෝ නම් බඩට ළමයි ඇවිල්ලා හරි ඒ ළමයි හදන් , ජීවිතෙත් අපුරුවට හදන් ඉන්නවා සිංගල් මාම් වෙලා හරි ,, කොල්ලෝ නම් තව කෙල්ලෙක් එක්ක හරි ඉන්නවා .. ඒ අතින් මෙහෙ හරි වෙනස් හමුදුරුවොනේ
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
31 Aug 2017 07:46 PM
  •  Quote
  •  Reply
අපේ රටේ තාත්තෙක් නැති ළමයෙක් දුටුවොත් සමාජයෙන් කොන් කරනවා..
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
01 Sep 2017 03:19 AM
  •  Quote
  •  Reply
මේ ලෝකෙ දැන් හරි වෙනස් දෙයියනේ
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
01 Sep 2017 06:55 AM
  •  Quote
  •  Reply
මෙහෙ තාත්තා කවුද කියලාවත් නොදන්න දරුවෝ හරිම බහුලයි ,,එත් එයාලා ජිවිතෙන් පැරදිලා නැ
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
01 Sep 2017 06:19 PM
  •  Quote
  •  Reply
ඒකට මෙහෙ
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
01 Sep 2017 09:50 PM
  •  Quote
  •  Reply
ලංකාවේ තාත්ත කවුද කියල දැනගෙනත් සමහරු ඒ තාත්තා අඩු රැකියාවක නිරත වෙනවා නම් කොන් කිරිලිත් තියෙනවා සමහර පාසල් වල. ගොඩක්ම ඕවා තියෙන්නෙ බාලිකා පාසල් වල. නැත්නම් ගමේ පාසල් වල. ඒ අතින් අපේ පාසලේ එහෙම තත්ත්වයක් තිබුනේ නැහැ කවදාවත්. වැඩේ කියන්නෙ සමහරු ඇමැතිලාගේ පුත්තු ඉහල පුටුවල තානාන්තර දරුවන්ගේ පුත්තු කියල දන්නෙත් පාසලෙන් අවුට් උනාටත් පස්සෙ.
සමානාත්මතාවය පුරුදු කරන්න කියල කැම්පස් වල එහෙම දෙන රැග් එක එහෙම සාර්ථකද කියල නම් කියන්න දන්නෙ නැහැ. ඒවා පුහුණු කරන්න ඕන රැග් දීලා නෙවෙයි. හැඟීමෙන්. තාත්තලා ගැන උනත් එහෙමයි. පාසලක හෝ වෙනත් ආයතනයකට ආවට පස්සේ එතන හැමෝම එකයි.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
02 Sep 2017 06:29 AM
  •  Quote
  •  Reply
සමහරු ඇමැතිලාගේ පුත්තු ඉහල පුටුවල තානාන්තර දරුවන්ගේ පුත්තු කියල දන්නෙත් පාසලෙන් අවුට් උනාටත් පස්සෙ.

මේකනම් හිතන්න අමාරුයි මල්ලී...
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
02 Sep 2017 09:18 AM
  •  Quote
  •  Reply
සමහරු ඇමැතිලාගේ පුත්තු ඉහල පුටුවල තානාන්තර දරුවන්ගේ පුත්තු කියල දන්නෙත් පාසලෙන් අවුට් උනාටත් පස්සෙ.

මේකනම් හිතන්න අමාරුයි මල්ලී...
මට එහෙම ඇමති පුත්තු දෙදෙනෙකු ගැන අත්දැකීම් තියෙනවා. නම් වශයෙන් මෙතන කියන එක හරිද දන්නේ නැහැ. එක්කෙනෙක් මහ ඇමති කෙනෙකුගේ පුතෙක්. අනෙක් කෙනා පළාත් සභාවක ප්‍රධාන මන්ත්‍රී කෙනෙකුගේ පුතෙක්. එයා මේ පාර එන පළාත් සභාවට චන්දෙ ඉල්ලනවා. දකුණු පළාත් සභාවෙන්. අනෙත් කෙනා දැන් ප්‍රධාන අමාත්‍යංශයක ප්‍රධාන ලේකම් කෙනෙක්. හැබැයි ඒ තාත්තලා දෙන්න නම් මහම මහා පෝරි සාදයෝ දෙන්නෙක්.

තවත් එවැනි කිහිප දෙනෙකු සිටියා. ඒ සමහර අය ගැන සමහර ත්‍රෙඩ් වල කියලත් ඇති. හැබැයි තාත්තලාගේ හයිය අරගෙන ලොකු සීන් එකෙන් ඉන්න දගලන එවුනුත් නැතුවම නෙවෙයි. විශේෂයෙන්ම පොලිසියට තග දාන එවුන් වගේ අතලොස්සක් ඉඳල තියෙනව.

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
02 Sep 2017 10:23 AM
  •  Quote
  •  Reply
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
03 Sep 2017 10:59 PM
  •  Quote
  •  Reply
දෙවරක් කවුද සිතන්නෙ ?
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
04 Sep 2017 07:52 AM
  •  Quote
  •  Reply
ලොක්කන්ට මේවා තේරෙන්නේ නෑ මල්ලී..
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
04 Sep 2017 09:54 AM
  •  Quote
  •  Reply
ආදරයේ උල්පත අම්මා ......................
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
04 Sep 2017 10:10 AM
  •  Quote
  •  Reply
අපේ ලොක්කට මේක translate කරලා යවන්නට ඕන Posted By maduranga001 on 02 Sep 2017 10:23 AM


ආදරයේ උල්පත අම්මා ......................
0
Add Reply
Page 72 of 93 << < 7071727374 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below