You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 23 Feb 2020 03:59 PM by  maduranga001
Best of Best Comments - හොඳම හොඳ කොමෙන්ටු
 1849 Replies
Sort:
Page 73 of 93 << < 7172737475 > >>
Author Messages

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
04 Sep 2017 01:47 PM
  •  Quote
  •  Reply
Commented by Gamini - අපේ ලොක්කට මේක translate කරලා යවන්නට ඕන


ඔව්. ඕනෑම ලොක්කෙක් හිතට ගන්න ඕන පණිවිඩයක් නිසා කොහොම යැව්වත් නරක නැහැ. ගොඩක් වෙලාවට නියම වැඩ්ඩා අඩු කතා වැඩි වැඩ නිසා ඒවා හයිලයිට් වෙන්නේ නැහැ. සමහර වෙලාවට කටින් වැඩ කාරයන්ගේ වැඩ වලට ලොක්කොත් අහු වෙනවා. මමත් මීට කලින් ආයතන කිහිපයක වැඩකරලා තියෙනවා. ඒ එක ආයතනයක් ෆ්ලැට් කළා කටින් වැඩ කරුවෝ. හොඳ වැඩ කරුවෝ ගියා. බොරු කේලම් කාරයි ඉතුරු වුනා. ආයතනය වැහුනා. බොසාට තේරෙනකොට අස්වයා පැනල ගිහින් ඉවරයි.



~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
04 Sep 2017 05:17 PM
  •  Quote
  •  Reply
හ්ම්ම්ම්ම්ම්ම් දැන් නම් අපේ ටීම් එක ගැන මෙහෙම තමා හිතෙන්නේ
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
05 Sep 2017 02:31 AM
  •  Quote
  •  Reply
හැමතැනම වෙන්නේ මේ සිදුවීම තමයි..
මහන්සි වෙලා වැඩ කරන එකා කොහොම හරි කපා දමනවා...
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
05 Sep 2017 03:00 AM
  •  Quote
  •  Reply
දැන් හැමතැනම එහෙමයි ..........මහන්සිවෙලා වැඩ කරන අයව කපලා දානවා .
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
06 Sep 2017 05:41 AM
  •  Quote
  •  Reply
මේ කථාව කලින් කියවලා තියෙනවා හරිම හොද ආදර්ශයක්. මෙවැනි නායකයොත් ැත=වාම නෙවෙයි
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
07 Sep 2017 08:31 AM
  •  Quote
  •  Reply
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
07 Sep 2017 07:55 PM
  •  Quote
  •  Reply
සහතික ඇත්ත
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
08 Sep 2017 03:30 AM
  •  Quote
  •  Reply
ඕක තමයි ඇත්තම කථාව
දැන් ගහණකං නෙවෙයි බලං ඉන්න වෙලා තියෙන්නේ
යන්නෙ කොයි වෙලාවෙද කියල
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4533






--
08 Sep 2017 04:33 AM
  •  Quote
  •  Reply
Image and video hosting by TinyPic

  -fb-

0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
08 Sep 2017 04:48 AM
  •  Quote
  •  Reply
එක නම් ඇත්ත ,,එක්කෝ මෙයලගේම මිනිස්සු දම්මලා සින්දු ඉල්ලනවද මන්දා ,,නැත්නම් එහෙම හරි ප්‍රසිද්ද වෙන්නද මන්දා ,, අයි ඩෝන්ට් නො වයි
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
08 Sep 2017 05:20 AM
  •  Quote
  •  Reply
සිරාවට බං. මට පෙන්නන්නම බැරි ජරාවක් තමයි බං ඔය රික්වෙස්ට් ෂෝ කියන මගුල. සින්දුවක් අහන්න ගෙදර කැසට් එකක්වත් නොතිබුණු ඒ කාලේ වෙළඳ සේවයේ අසන්නන්ගේ ඉල්ලීම් කියල ගියෙත් පැය භාගයයි.
ධර්ම ශ්‍රී වික්‍රමසිංහ, ආරියසිරි විතානගේ, චිත්‍රා කුමාරි කළුබෝවිල, සුමනා නෙල්ලම් පිටිය වගේ අය ඒ පැය භාගේත් ඉදිරිපත් කරන විදිහ උනත් අහගෙන ඉන්න ආසයි.

ඒකට දැන් FM වල TV වල යන මගුල්. අනෙක ඒ කතා කරන විදිහ දැක්කහම අහුනහම ඔලුව රිදෙනවා.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
08 Sep 2017 06:34 AM
  •  Quote
  •  Reply
මම නම් රේඩියෝ සහ ටීවී භාවිතය අවම කරලා තියෙන්නේ..
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
08 Sep 2017 07:14 AM
  •  Quote
  •  Reply
ඔව් මලාට ඔය යටින් දාන මැසේජ් අදාල එකෙක් තියා දාපු එකාවත් දකින්නෙ නැහැ ඒක යන වෙලාවෙදී
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
08 Sep 2017 08:11 AM
  •  Quote
  •  Reply
මට ඔය සේරමත් හරි ...දැන් ඉන්න ඔය වැඩසටහන කරන පොන්න බුවාලගේ ෂෝ එක තමයි පේන්න බැරි.
ඔස්තාර්ලා වගේ කියවන්නේ. මොක්කුද මන්දා....
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
09 Sep 2017 01:30 AM
  •  Quote
  •  Reply
ටීවි 1 එකේ , රෙඩ් මයික් ඔය දෙකේ නං ඉන්නේ හසිත අයිය කියනවා වගේ පොරවල් දෙන්නෙක්
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
09 Sep 2017 04:38 AM
  •  Quote
  •  Reply
කියවනවා කියන්නේ තොර තෝංචියක් නැතිව කියවනවා...
හරිම කලබලෙන් වගේ කියවන්නේ .. ඒ වා ඇහුවම අපේ හිතත් කලබල වෙනවා...
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
09 Sep 2017 10:58 PM
  •  Quote
  •  Reply
අන්තිමට උන් දන්නෙ නැහැ උන් කියෙව්වේ මොනවද කියල
පොෂ් වෙන්න මාර උනක් තියෙන්නේ
රූපවාහිනියේ ,ලක්හඩේ ,ස්වදේශීය සේවය වගේ ඒවා අහන්න බලන්න හිතෙනවා
අන්ත්වා බලනකොට ඇඹරෙන ඇඹරිල්ලට අපිට හිරිකිතයි

අලුත් අයත් හොද සංවරව වැඩසටහන් මෙහෙයවන අය ඉන්නවා. වාචාල කටවල් නැතුව
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
10 Sep 2017 06:29 AM
  •  Quote
  •  Reply
ඔව් හරිම කන්දොස්කිරියවල් ඒවා නම් ..ඔලුව රිදෙනවා ඒවා අහද්දී
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
10 Sep 2017 09:17 AM
  •  Quote
  •  Reply
ඔයාලා පොඩ්ඩක් බලන්න ජාතික රූපවාහිනියේ සිහිනයකි රෑ වැඩසටහන.
ඒක මෙහෙයවන විදිය බලන්න.නිවේදකයෙක් වුනාම තියෙන්න ඕන සංවරකම ඇතුලු හැම දේම ඒ නිවේදකයාගේ තියෙනවා.
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
11 Sep 2017 04:09 AM
  •  Quote
  •  Reply
දුක කියන්නෙ ජාතික එක පේන්නෙ නැහැ දැන් ටීවි එකේ
0
Add Reply
Page 73 of 93 << < 7172737475 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below