You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 23 Feb 2020 03:59 PM by  maduranga001
Best of Best Comments - හොඳම හොඳ කොමෙන්ටු
 1849 Replies
Sort:
Page 77 of 93 << < 7576777879 > >>
Author Messages

Imalka
Veteran Member
Veteran Member
Posts:4533






--
09 Nov 2017 11:40 PM
  •  Quote
  •  Reply
පෙට්රල් හින්දා ලංකාවේ එක්තරා උප සාහිත්‍යක් බිහි උනා වගේ කියලා හිතෙනවා
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
10 Nov 2017 02:09 AM
  •  Quote
  •  Reply
ඒ කතාව නම් ඇත්ත...
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
10 Nov 2017 03:20 AM
  •  Quote
  •  Reply
මල්ලි හරි මල්ලි
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
10 Nov 2017 01:18 PM
  •  Quote
  •  Reply
තෙල් රැල්ල
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
10 Nov 2017 09:52 PM
  •  Quote
  •  Reply
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
14 Nov 2017 09:34 PM
  •  Quote
  •  Reply
තියෙන එක තියාගන ඉන්න තමයි තියෙන්නෙ දැන් ඉතිං. අලුත් වාහන වලට යන්න නම් ලෙහෙසි නැහැ ගණනුත් එක්ක.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
15 Nov 2017 07:22 AM
  •  Quote
  •  Reply
ඔව්....මගේ එකත් ලක්ෂ 7 කින් ගියා. පහු වෙලා ගන්න හිටියානං හුලං තමයි.
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
16 Nov 2017 04:31 AM
  •  Quote
  •  Reply
ඒ කියන්නේ අපිට වාහනයක් ගන්න වෙන්නෙම නෑ...
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
01 Dec 2017 07:57 AM
  •  Quote
  •  Reply
ඉන්දියන් , චීන් මල ජරාවල් කොච්චර අඩු වුනත් ගන්න එපා අයියෙ.
සල්ලි ටිකක් එකතු කරලා හරි ජපන් වාහනයක්ම ගන්න.මගෙ කාර් එකත් ඉල්ලනවා ගොඩක් අය.
දෙන්න පුලුවන් වුනාට ආයෙ ගන්න ලොකු ගානක් යට කරන්න වෙනවනෙ.ඒකයි අවුල....
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
16 Dec 2017 04:54 AM
  •  Quote
  •  Reply
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
16 Dec 2017 06:44 AM
  •  Quote
  •  Reply
මාරම සීන් එක....
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
19 Dec 2017 09:10 PM
  •  Quote
  •  Reply
2018 සුභ වේවි කියල සුභවාදිව හිතමු.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
22 Dec 2017 07:25 PM
  •  Quote
  •  Reply
ජපන් වාහන ගන්න නම් වෙන්නේ නෑ..මේ රටේ හිටියෝත්...තව තවත් ඉහළ යනවා..මොකද ආණ්ඩුව සල්ලි හොයන එකක් මේ
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
28 Dec 2017 07:40 AM
  •  Quote
  •  Reply
ජපන් ගිහින් හීනෙකින්වත් ගන්න හම්බ වෙන්නෙ නැති සුපිරි කාර් එකක් අරන් එහෙ පැදලා වරෙන් මල්ලි.
ඒකයි දැන් මිනිස්සුන්ට කරන්න වෙන්නෙ.
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
31 Dec 2017 06:25 AM
  •  Quote
  •  Reply
“මොන බූරුවාද හතුරුසිංහට කෝච්කම දුන්නෙ. මගෙ කැප්ටන්සියත් ගහලා යයිද දන්නැ” – තිසර පෙරේරා

පරාජයන් වැළඳගත්තු ශ්‍රී ලංකා පිළට ජයග්‍රහණයන් අත්කරදෙන්න නව පුහුණුකරු චන්දික හතුරුසිංහ මේ වෙනකොටත් වැඩ පටන් අරගෙනයි තියෙන්නේ.
හතුරුසිංහ ගැන අපේ ක්‍රීඩකයන් සහ පරිපාලකයෝ මොනවා කියනවා ඇතිද..?
ඒ ගැන අපූරු සටහනක් මුහුණුපොතේ හුවමාරු වෙමින් තිබියදී අපිට හමුවුණා.
අපේ ක්‍රීඩකයෝ හතුරුසිංහ ගැන හිතන හැටි ගැනයි එහි සඳහන්ව තිබුණේ..

“සිංදු අහ අහ යකෝ ප්‍රැක්ටිස් කරන්නෙ. ” – දනුෂ්ක ගුණතිලක

“මොන බූරුවාද හතුරුසිංහට කෝච් කම දුන්නෙ. මගෙ කැප්ටන්සියත් ගහලා යයිද දන්නැ” – තිසර පෙරේරා

“ඇත්තටම මේක තමයි දෙවියන් වහන්සෙගෙ කැමැත්ත ” – ඇන්ජලෝ මැතිව්ස්

“හතුරු අයියා අපිට ලොකු සප්‍රයිස් එකක් දෙයි කියල මට විස්වාසයි ” – දිනේෂ් චන්දිමාල්

“බැට් කරනකොට කුරුස 10ක් ගහන ටෙක්නික් එක මට කියලා දුන්නෙත් හතුරු අයියා ” – දික්වැල්ල

“ඇයි මීට කලින් කෝච් ලා දැකලා නැද්ද.. නිකන් වැඩක් බලන් යනවා මනුස්සයො යන්ඩ” – ලසිත් මාලිංග

“ඩිස්කේ අම්මට ඩිස්කේ ඩිස්කාඩේ ” – දයාසිරි ජයසේකර

“යස් දිස් අ වෙරි ටයිම්ලි ඩිශිෂන් ෆ්‍රොම් ශ්‍රී ලංකා. ෆ්‍රොම් කන්ට්‍රවර්ෂල් ප්‍රොපගැන්ඩා ” – කුමාර් සංගක්කාර

“යස් ඩෙෆනීට්ලි ” – ටී එම් දිල්ශාන්

“අයියේ අක්කේ නංගියේ මල්ලියේ අපේ අලුත් කෝච් තුමා ගැන විශ්වාසය තියන්න ” – උපුල් තරංග

“හතුරුසිංහගෙ මුත්‍රා සාම්පලයක් එවන්න අපිට. එයාගෙ කෝච් කිරීමේ ඉරියව්ව සැක සහිතයි ” – ICC එක

“වන් ටීම් වන් නේෂන් වන් කෝච් ” – සිරි ලංකා ක්‍රිකට් ආයතනය.

” පින් මදිද දන්නෙ නැ… කරුමයද දන්නෙ නෑ.. මාව සංචිතේ නෑ ” – තිරිමාන්න

” වරදක් කලත්… සිතකින් නොවේ. රිදවන්නෙ පලි ගන්නෙ ඇයි ” – බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය

අපහාසයට නොව උපහාසයට පමණි.
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
31 Dec 2017 07:10 AM
  •  Quote
  •  Reply
හතුරුසිංහගේ පැමිනීමෙන් මම නං හිතන්නේ ලොකු වෙනසක් වෙයි කියලා.
පුලුවන් අය ඉදියි..බැරි එවුන් ගෙදර යයි.
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
02 Jan 2018 04:03 AM
  •  Quote
  •  Reply
නිර්මාණාත්මක වදන් ටික මරු. මට මැවිලා පේනවා උන් මේවා කියන හැටි.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
02 Jan 2018 04:03 AM
  •  Quote
  •  Reply
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
02 Jan 2018 05:05 AM
  •  Quote
  •  Reply
මෙතන ඔය කියන දෙවිදියටම හිතන්න පුලුවන්. හරි වැරැද්ද කෙසේ වෙතත්.
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
02 Jan 2018 06:08 PM
  •  Quote
  •  Reply
පාසල් පොත් වල තියෙන සමහර දේවල් නම් සතපහකට වැඩක් නෑ..
0
Add Reply
Page 77 of 93 << < 7576777879 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below