You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 23 Feb 2020 03:59 PM by  maduranga001
Best of Best Comments - හොඳම හොඳ කොමෙන්ටු
 1849 Replies
Sort:
Page 81 of 93 << < 7980818283 > >>
Author Messages

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
17 May 2018 03:52 AM
  •  Quote
  •  Reply
අපි නම් සාමදානයෙන් ඉන්නවා.. කාන්තා පාර්ශ්වය නේ හැම තිස්සෙම කියවන්නේ...
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
17 May 2018 03:57 AM
  •  Quote
  •  Reply
සහතික ඇත්ත කොයි වෙලෙත් කච කච ..
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
19 May 2018 08:00 AM
  •  Quote
  •  Reply
@indika76 & isuru
පිරිමින්ගෙ වැරදි නිසා තමා ඒම කෑගහන්නෙ. කොල්ලන්ටත් මොලේ තිබුණ නම් කොච්චර හොඳද...
Udeshika Herath
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
20 May 2018 08:03 PM
  •  Quote
  •  Reply
Udeshika Herath
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
20 May 2018 08:23 PM
  •  Quote
  •  Reply
මේ කතාව නම් ඇත්ත නේ නංගියෝ...
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
20 May 2018 08:38 PM
  •  Quote
  •  Reply
හ්ම්ම්
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
20 May 2018 10:06 PM
  •  Quote
  •  Reply
මොකද බං ඉන්දිකයේ හ්ම්ම්.. ගාන්නේ...
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
21 May 2018 11:41 AM
  •  Quote
  •  Reply
කතාව ඇත්ත කියන්න ඔය කට්ටිය පිළිගන්නව නේද... නෑ කියන අය අත උස්සන්න....
Udeshika Herath
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
21 May 2018 06:45 PM
  •  Quote
  •  Reply
අත උස්සපු කවුරුවත් නෑ වගේ...
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
21 May 2018 08:16 PM
  •  Quote
  •  Reply
කොහොමත් දහපාරක් කියන එකනේ කියල කියද්දී කියද්දීගානක් නැතිව ඉන්නෙ..
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
24 May 2018 08:35 AM
  •  Quote
  •  Reply
Posted By indika76 on 21 May 2018 06:45 PM
අත උස්සපු කවුරුවත් නෑ වගේ...

එක තමා අයියේ.
Udeshika Herath
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
24 May 2018 08:40 AM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 21 May 2018 08:16 PM
කොහොමත් දහපාරක් කියන එකනේ කියල කියද්දී කියද්දීගානක් නැතිව ඉන්නෙ..

දෙවියනේ එතකොට කොල්ලන්ට මොලේ නෑ කියන කතාව ඇත්ත.
Udeshika Herath
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
24 May 2018 08:41 AM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 21 May 2018 08:16 PM
කොහොමත් දහපාරක් කියන එකනේ කියල කියද්දී කියද්දීගානක් නැතිව ඉන්නෙ..

දෙවියනේ එතකොට කොල්ලන්ට මොලේ නෑ කියන කතාව ඇත්ත.
Udeshika Herath
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
24 May 2018 10:36 AM
  •  Quote
  •  Reply
දෙවියනේ එතකොට කොල්ලන්ට මොලේ නෑ කියන කතාව ඇත්ත.
ඔව්.. ඔව්.. ඇත්ත.. ඇත්ත.. ගෑනු මායම් වලට අහුවෙන මෝඩ කොල්ලෝ කොච්චර නම් ඉන්නවද.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
24 May 2018 03:23 PM
  •  Quote
  •  Reply
Udeshika Herath
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
24 May 2018 06:46 PM
  •  Quote
  •  Reply
හක හක හක හික්z
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
24 May 2018 08:14 PM
  •  Quote
  •  Reply
අපේ ඉසුරුවද මෙහෙම අහල තියෙන්නේ...
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
25 May 2018 02:57 AM
  •  Quote
  •  Reply
@indika76 එයත් එහෙම කියල ඇති.... මං දන්නෑ ඕම්
Udeshika Herath
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
25 May 2018 07:47 PM
  •  Quote
  •  Reply
පුටුව උඩටත් නැගල ඩෙස්ක් එක උඩටත් නැග්ගහම තමයි පේන්නේ.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
28 May 2018 02:11 AM
  •  Quote
  •  Reply
එහෙම නෙමෙයි මලයෝ...
ඩෙස්ක් එක උඩින් පුටුව තියලා බලන්න ඕනේ...
0
Add Reply
Page 81 of 93 << < 7980818283 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below