Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 23 Feb 2019 11:10 AM by Udari කාටද ඕනේ මෙහම බයිසිකලයක් 33 Replies Sort: Oldest First Most Recent First Add Reply Page 1 of 212 > >> Author Messages RosiSuper Senior MemberPosts:5335 10 Mar 2015 07:57 AM Quote Reply බෑගයක ගෙන යා හැකි බයිසිකලයක් <!-- end A --> ලොව මේ වනවිට විවිධ බයිසිකල් වර්ග නිපදවේ. ඒවා අතර කුඩාවට හැකිලීමට හැකි බයිසිකල්ද වේ. නමුත් අකුළා අතේ ගෙන යන මල්ලකට දැමිය හැකි ආකාරයේ බයිසිකලයක් යනු අනිවාර්යයෙන්ම විශේෂිත බයිසිකලයක් විය යුතුමය. මෙය චීනයේ බෙයිජිං නගරයේ ඉම්පොසිබල් ටෙක්නොලොජී ආයතනයේ නිපැයුමක් වන අතර එහි ඇති සුවිශේෂී බව නිසාම ‘විය නොහැකි බයිසිකලයක්’ යන අරුතින් ‘Impossible Bike’ ලෙස නම් කර ඇත . විදුලි බැටරියෙන් ධාවනය කළ හැකි ලෙස නිපදවා ඇති මෙම බයිසිකලය පැයට කි. මී. 20ක වේගයකින් ධාවනය කළ හැකි අතර වරක් බැටරිය ආරෝපණය කිරීමෙන් මිනිත්තු 45ක කාලයකින් ගමන් කළ හැකිය. එමෙන්ම මෙය ඉතා සහැල්ලු බයිසිකලයක්ද වේ. මෙම අකුළන බයිසිකලය විවිධ උස ප්‍රමාණ 4කින් භාවිත කළ හැකි අතර ලබන වසරේදී වෙලඳ පොළට නිකුත් කිරීමට නියමිතව ඇත . 0 maduranga001Most Senior MemberPosts:14118 10 Mar 2015 08:12 AM Quote Reply අපුරුයි.. විනාඩි 45ක් කියන්නේ.. බස් එකේ යන එන කෙනෙකුට බස් නැවතුමේ සිට සැලකිය යුතු දුරක ඉන්නවා නම් ගෙදරට ඔෆිස් එකට යන්න එන්න කදිම විසදුමක්. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 isurusamSuper Senior MemberPosts:7342 10 Mar 2015 08:37 AM Quote Reply mhe parawal welata orothu deida danne na.......... 0 Ind007kaMost Senior MemberPosts:12931 10 Mar 2015 06:49 PM Quote Reply meha paarawal walanam giyoth kaali tika bag ekema thamai geniyanna wenne First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 MadhuNew MemberPosts:13 06 Jan 2018 06:20 AM Quote Reply 0 hasithadSuper Senior MemberPosts:5795 06 Jan 2018 07:44 AM Quote Reply කලින් වතාවක අමුතුම ජාතියේ කුඩයක්....දැන් බයිසිකලුත්. තාක්ෂනයේ දියුනුව තමා. 0 chamaramindMost Senior MemberPosts:13471 06 Jan 2018 05:26 PM Quote Reply අමුතුම බයිසිකලයක්..මේවා පාරවල් නම් සවුත්තුයිනේ... ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 MadhuNew MemberPosts:13 15 Jan 2018 07:13 AM Quote Reply හෙට අනිද්දට සාක්කුවේ දාගෙන යන්නත් පුළුවන් වේවි... 0 MadhuNew MemberPosts:13 15 Jan 2018 07:14 AM Quote Reply හෙට අනිද්දට සාක්කුවේ දාගෙන යන්නත් පුළුවන් වේවි... 0 gaminiVeteran MemberPosts:4475 16 Jan 2018 07:59 AM Quote Reply මම ඔය හකුලන බයිසිකලය පිලිබදව හොයා බැලුවා , එකෙන් ඔහුන් කියන්නේ එම බයිසිකලය හකුලන් කාර් එකේ දමාගෙන යන්න පුළුවන් විදියට නිර්මාණ කර තියෙන්නේ මිනිසාගේ පහසුව පිනිසලු. මමත් එකක් ගන්න අදහස් කරා හකුලන ebike එකක් ආදරයේ උල්පත අම්මා ...................... 0 sha733Super Senior MemberPosts:7332 23 Jan 2018 03:45 AM Quote Reply හොරැ ටිකට තවත් පහසු වෙයි කියල මට හිතෙන්නෙ. නිකං තියෙන ඒවත් උස්සන එකේ 0 UdariSuper Senior MemberPosts:5555 15 Feb 2019 02:14 AM Quote Reply ඉස්සර කාලෙ බයිසිකල් , දැකල තියේද, තාම තියේද මේව [url=https://postimages.org/][/url] 0 UdariSuper Senior MemberPosts:5555 15 Feb 2019 02:15 AM Quote Reply [url=https://postimages.org/][/url] 0 UdariSuper Senior MemberPosts:5555 15 Feb 2019 02:16 AM Quote Reply [url=https://postimages.org/][/url] 0 UdariSuper Senior MemberPosts:5555 15 Feb 2019 02:17 AM Quote Reply [url=https://postimages.org/][/url] 0 UdariSuper Senior MemberPosts:5555 15 Feb 2019 02:17 AM Quote Reply [url=https://postimages.org/][/url] 0 UdariSuper Senior MemberPosts:5555 15 Feb 2019 02:19 AM Quote Reply [url=https://postimages.org/][/url] 0 UdariSuper Senior MemberPosts:5555 15 Feb 2019 02:20 AM Quote Reply [url=https://postimg.cc/1fhTMVtc][/url] 0 UdariSuper Senior MemberPosts:5555 15 Feb 2019 02:20 AM Quote Reply [url=https://postimages.org/][/url] 0 chamaramindMost Senior MemberPosts:13471 15 Feb 2019 05:22 AM Quote Reply Posted By Udari on 15 Feb 2019 02:16 AM [url=https://postimages.org/][/url] මේ බයිසිකලේ නම් මට හොඳයි..මට අරන් දෙනවලු උදාරි ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 Add Reply Page 1 of 212 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Creative Ideas Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit