Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 06 Mar 2020 02:15 PM by Ind007ka (ඊළඟ) ස්ටන් සුහද හමුව 507 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 10 of 26 << < 89101112 > >> Author Messages chamaramindMost Senior MemberPosts:13471 12 Sep 2018 06:15 AM 10 වෙනි කෙනා? ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 indika76Most Senior MemberPosts:10449 12 Sep 2018 08:14 AM Posted By gamini on 11 Sep 2018 10:41 PM තාම 11 ද? කෝ රජා .............................. රජා තාම අනතක්පුරේලු... 0 gaminiVeteran MemberPosts:4475 12 Sep 2018 09:51 AM Posted By chamaramind on 12 Sep 2018 06:15 AM 10 වෙනි කෙනා? 10 රජාට වෙන්කරලා 01. ගාමිණි අයියා 02. ඉන්දික 76 අයියා 03. ඉමල්කයා 04. මධුරංග 05. සමන්ත අයියා 06. ඉසුරු මල්ලී 07. ඉන්දික 007 අයියා 08. ෂා මල්ලි 09. උදේශිකා නංගි 11. චාමර මල්ලි ආදරයේ උල්පත අම්මා ...................... 0 sha733Super Senior MemberPosts:7332 12 Sep 2018 07:22 PM රජාට 10 දීල හරියන්නෙ නෑ 1 දෙන්න වෙයි. දන්නවනේ ඉතින් 0 isurusamSuper Senior MemberPosts:7342 12 Sep 2018 07:50 PM Posted By sha733 on 12 Sep 2018 07:22 PM රජාට 10 දීල හරියන්නෙ නෑ 1 දෙන්න වෙයි. දන්නවනේ ඉතින් නැත්තම් රාජ උදහසට ලක්වෙයි ....... 0 Udeshika HerathVeteran MemberPosts:3955 13 Sep 2018 09:06 AM Posted By sha733 on 12 Sep 2018 07:22 PM රජාට 10 දීල හරියන්නෙ නෑ 1 දෙන්න වෙයි. දන්නවනේ ඉතින් අම්මෝ ඔව්. නැත්නම් හිස කදෙන් වෙන්කරයි Udeshika Herath 0 gaminiVeteran MemberPosts:4475 13 Sep 2018 10:28 AM ඊලග සුහද හමුව තේමාව කරගෙන දැන් අපි එන කට්ටිය, වහනයක් කතා කරන් එන විදිය, ඊටත් එහායින් කට්ටියකට බාගේ ටිකට් .............................. හොදයි ඒ සේරම ........... තාම වැඩ සටහන් විස්තරය ගැන කතා කරේ නැහැ දැනුවත් කරන්න කිසිවකු ඉස්සර වුනේ නැහැ ................ එකට හමුවෙලා රසවත් කැමවෙලක් කළා එන එකට එහායින් මෙවර නම් හමුව පවත් වන්නට ඕන අඩුම තරමින් මදුරන්ගගෙන් හොද presentation එකක් වත් බලා පොරොත්තු වෙනවා ආදරයේ උල්පත අම්මා ...................... 0 kingDVeteran MemberPosts:3309 13 Sep 2018 11:23 AM Posted By maduranga001 on 11 Sep 2018 05:16 PM සිහි කැඳවීමේ ලිස්ට් එක නැවතත්. දැනට නම් ලකුණු කල අය 01. ගාමිණි අයියා 02. ඉන්දික 76 අයියා 03. ඉමල්කයා 04. මධුරංග 05. සමන්ත අයියා 06. ඉසුරු මල්ලී 07. ඉන්දික 007 අයියා 08. ෂා මල්ලි 09. උදේශිකා නංගි 11. චාමර මල්ලි හපොයි දෙයියනේ තාම 11 ද ඉන්නෙ මල්ලි කොකා කෝලා බීලද ඉන්නෙ .. 9 ලගට 11 ලිව්වෙ Business, you know, may bring money, But friendship hardly ever does. 0 Ind007kaMost Senior MemberPosts:12931 13 Sep 2018 11:25 AM ගාමිනි අය්යා හරි First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 sha733Super Senior MemberPosts:7332 13 Sep 2018 11:48 AM Posted By gamini on 13 Sep 2018 10:28 AM මදුරන්ගගෙන් හොද presentation එකක් වත් බලා පොරොත්තු වෙනවා ඒකනං වටිනවා පොඩි තරග කිහිපයක් සංවිධානය කරමු 0 chamaramindMost Senior MemberPosts:13471 13 Sep 2018 07:23 PM Posted By sha733 on 13 Sep 2018 11:48 AM Posted By gamini on 13 Sep 2018 10:28 AM මදුරන්ගගෙන් හොද presentation එකක් වත් බලා පොරොත්තු වෙනවා ඒකනං වටිනවා පොඩි තරග කිහිපයක් සංවිධානය කරමු මොනවද තරඟ තියෙන්නේ ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 sha733Super Senior MemberPosts:7332 13 Sep 2018 07:40 PM මොනවද තරඟ තියෙන්නේ මොනවද කියල අහන්නෙ නැතුව උඹත් මොකක් හරි තරගයක් කියපං මල්ලියේ 0 chamaramindMost Senior MemberPosts:13471 13 Sep 2018 07:42 PM Posted By sha733 on 13 Sep 2018 07:40 PM මොනවද තරඟ තියෙන්නේ මොනවද කියල අහන්නෙ නැතුව උඹත් මොකක් හරි තරගයක් කියපං මල්ලියේ කැරම් හොඳයි.. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 sha733Super Senior MemberPosts:7332 13 Sep 2018 07:56 PM හැමෝටම එක වැර සම්බන්ධ විය හැකි තරග 0 Ind007kaMost Senior MemberPosts:12931 14 Sep 2018 09:41 AM සංගීත පුටු තරග / දෙහි ගෙඩියෙ හැන්දෙ ගෙනියාම / බිත්තර පාස් කිරීම වගෙ එවා වෙන්න ඇති First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 indika76Most Senior MemberPosts:10449 14 Sep 2018 11:17 AM Posted By Ind007ka on 14 Sep 2018 09:41 AM සංගීත පුටු තරග / දෙහි ගෙඩියෙ හැන්දෙ ගෙනියාම / බිත්තර පාස් කිරීම වගෙ එවා වෙන්න ඇති අයියේ මේ දවස්වල ගාල්ල පැත්තේ බිත්තරයක් රු. 20 ක් විතර වෙනවා.. ඒ නිසා ඒ තරගය අවලංගුයි... 0 UdariSuper Senior MemberPosts:5555 14 Sep 2018 12:38 PM ගායනා තරඟයක් තියමු...........අපිත් ස්කයිප් තෲ ඉදිරිපත් වෙන්නම් 0 Ind007kaMost Senior MemberPosts:12931 14 Sep 2018 01:59 PM Posted By Udari on 14 Sep 2018 12:38 PM ගායනා තරඟයක් තියමු...........අපිත් ස්කයිප් තෲ ඉදිරිපත් වෙන්නම් තැගි මොනවද දිනන කෙනාට ? First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 sha733Super Senior MemberPosts:7332 14 Sep 2018 03:29 PM කුරුණෑගල එකේනම් ලස්සන ගීත ගොඩක් කිවුව නේද. තරගයක් නැති උනත් 0 gaminiVeteran MemberPosts:4475 14 Sep 2018 03:36 PM Posted By sha733 on 14 Sep 2018 03:29 PM කුරුණෑගල එකේනම් ලස්සන ගීත ගොඩක් කිවුව නේද. තරගයක් නැති උනත් කුරුණෑගල එක හොදට හිතට වැදිලා වගේ ආදරයේ උල්පත අම්මා ...................... 0 You are not authorized to post a reply. Page 10 of 26 << < 89101112 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums STUN MEMBERS AREA ස්ටන් සුහද හමු