Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 06 Mar 2020 02:15 PM by Ind007ka (ඊළඟ) ස්ටන් සුහද හමුව 507 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 16 of 26 << < 1415161718 > >> Author Messages Udeshika HerathVeteran MemberPosts:3955 25 Oct 2018 01:37 PM Posted By Ind007ka on 23 Oct 2018 09:08 AM 6. විශේශාංග - ගීත ගායනා( හැමොම එක සින්දුවක් වත් කියන්න) / සංගීත පුටු තරගයක් / ස්ටුන් පිලිභද කවි ගායනා / කෙටි නාට්යක් හො රග දැක්වීමක් /වෙනත් ඔනැම දක්ශ තාවයක් මට එදාට සෙම්ප්‍රතිශ්‍යාව හැදෙනව ඒ නිසා කතා කරන්නවත් බැරිවෙයි. . Udeshika Herath 0 ImalkaVeteran MemberPosts:4533 25 Oct 2018 02:40 PM Posted By maduranga001 on 25 Oct 2018 01:13 PM Posted By Imalka on 23 Oct 2018 02:52 PM හමුව පටන්ගන්නා වෙලාව සහ අවසන් කරන වෙලාවද ඇතුලත්ව වැඩසටහන් පෙළගැස්ම නිවැරදිව ඉදිරිපත් කරන්න, ගීත ගායනා සහ අර ඉන්දික 007 කියපු ඉවෙන්ට්ස් ටික ගානට බැලන්ස් එකේ සෙට් කරලා - අවශ්‍ය පරිදි එහාට මෙහාට කරලා අවසන් එකන්ගතාවයකයට එන්න පුළුවන්, ඔතැනට සෙට් උනාම වෙලාව යනවා තේරෙන්නේ නැති හින්දා ඉක්මනට ගිහින් උපරිම වෙලාවක් එතන ගත කිරීමට හැකිවන පරිදි වෙලාවල් සෙට් කරගැනීමට වගබලාගන්න . ඇතුගල්පුර හුදී ජන සමූහයා දුර බැහැරින් එන නිසා ආපසු යන්න තියෙන වග ත් අමතක කොරන්න එපා. සිංදු ලිස්ට් එක සමඟ වැඩේ ටිකක් එකලාසයක් කරන්න පුළුවන් නම් මචං ඒ ගැන බලහන්කො ඉමල්ක වැඩසටහන් විස්තරේ. ඊට එකතු කරන්න පුළුවන් නම් අවශ්‍ය උනොත් වෙනස්කම් සහිතව එය ස්ථිර කර ගන්න පුළුවන්. උදේ 10.00 ත් සවස 4.00 ත් අතර. මේ වෙලාව ඇති වේවි නේද? මම පොඩි දේශනයක් කරන්නම්. ඉල්ලීමක් තිබුණා 'ඔටිසම්' රෝගය ගැන පොඩි දේශනයක් ඉදිපත් කරන්න කියල.එදිනට පැමිණෙන පිරිසේ එවන් අවශ්‍ය අය සිටි නම් ඉදිරිපත් කරමු. අනෙකුත් අංග සහ ගීත ඉදිරිපත් කිරීම එකතු කර පොඩි වැඩසටහනක් හදමු. මුලින්ම අපි සිංදු ලිස්ට් එක ගමුකො. ඉන් පසු බලමු ගැලපෙන විදිහට සකසන්න. ගීත එකිනෙකා ආකාරයට බෙදා ගන්න මුලින්ම වෙනදා වගේ. එදා දිනය හරවත් සහ විනෝදාත්මක දිනයක් කර ගැනීමට උත්සාහ ගනිමු. හරි සින්දු ගැන කතා කෙරුවොත් උපරිමය කීයක් විතර සූදානම් කරන්නද ? (සාමාන්‍යයෙන් සින්දුවක සාමන්‍ය දිගහැරුම විනාඩි 5 ක් කියලා ගත්තොත්) 0 Ind007kaMost Senior MemberPosts:12931 25 Oct 2018 04:10 PM විනාඩි 5ක් වෙන්නෙ බොහොම කලා තුරකින් මචො ..විනාඩි 3 -4 අතර තමා වෙන්නෙ First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 samanthaMost Senior MemberPosts:13190 25 Oct 2018 05:35 PM පෝය දවසක් නිසා අපේ වැඩේට සුදුසු ස්ථානයක් තෝරා ගත යුතු වෙනවා. සිංදු කියන්න, සෝෂා කාරී..ව හැසිරෙන්න සුදුසු ස්ථානයක් විය යුතුයි. එහෙම නොවුණොත් ගමේ මිනිස්සු අපව එලවයි. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 ImalkaVeteran MemberPosts:4533 25 Oct 2018 06:44 PM Posted By Ind007ka on 25 Oct 2018 04:10 PM විනාඩි 5ක් වෙන්නෙ බොහොම කලා තුරකින් මචො ..විනාඩි 3 -4 අතර තමා වෙන්නෙ කතාව ඇත්ත බ්‍රදර්...,මම ඒ කිව්වේ වැරදිච්චා...මැදට දාන ඇඩ්ස් එක්කලා අලුතෙන් පටන් ගන්න සිද්දවෙන ඒවා ත් එක්ක ඇවරේජ් ටයිම් ගැප් එක 1 gaminiVeteran MemberPosts:4475 26 Oct 2018 11:52 AM Posted By Imalka on 25 Oct 2018 06:44 PM Posted By Ind007ka on 25 Oct 2018 04:10 PM විනාඩි 5ක් වෙන්නෙ බොහොම කලා තුරකින් මචො ..විනාඩි 3 -4 අතර තමා වෙන්නෙ කතාව ඇත්ත බ්‍රදර්...,මම ඒ කිව්වේ වැරදිච්චා...මැදට දාන ඇඩ්ස් එක්කලා අලුතෙන් පටන් ගන්න සිද්දවෙන ඒවා ත් එක්ක ඇවරේජ් ටයිම් ගැප් එක කතාව හරි ඉමල්ක මල්ලි , කුරුණෑගල කියපු ගී ටිකක් බැලුවාම එක පැහැදිලියි විනාඩි 5ක් වගේ යනවා නේද .................. ඔන්න ඔහේ මටත් කියන්න එක ගීයකට ඉඩ දෙන්නකෝ ආදරයේ උල්පත අම්මා ...................... 0 maduranga001Most Senior MemberPosts:14118 26 Oct 2018 12:01 PM ගාමිණි අයියගෙන් CT ගේ සිංදුවක් ඕන ඔන්න මගේ ඉල්ලීමක්. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 gaminiVeteran MemberPosts:4475 26 Oct 2018 12:16 PM Posted By maduranga001 on 26 Oct 2018 12:01 PM ගාමිණි අයියගෙන් CT ගේ සිංදුවක් ඕන ඔන්න මගේ ඉල්ලීමක්. අනිවාර්යෙන් ඔබේ ඉල්ලීම සිදුවෙනවා ............................ මගේ හිතේ තිබුනෙත් CT තමා ආදරයේ උල්පත අම්මා ...................... 0 gaminiVeteran MemberPosts:4475 26 Oct 2018 12:16 PM Posted By maduranga001 on 26 Oct 2018 12:01 PM ගාමිණි අයියගෙන් CT ගේ සිංදුවක් ඕන ඔන්න මගේ ඉල්ලීමක්. අනිවාර්යෙන් ඔබේ ඉල්ලීම සිදුවෙනවා ............................ මගේ හිතේ තිබුනෙත් CT තමා ............ ඉමල්ක මල්ලි මට සුදානම් කරන ගීය කල් ටියා කියන්න ct ගේ ඕන එකක් ආදරයේ උල්පත අම්මා ...................... 0 ImalkaVeteran MemberPosts:4533 26 Oct 2018 02:25 PM Posted By gamini on 26 Oct 2018 12:16 PM Posted By maduranga001 on 26 Oct 2018 12:01 PM ගාමිණි අයියගෙන් CT ගේ සිංදුවක් ඕන ඔන්න මගේ ඉල්ලීමක්. අනිවාර්යෙන් ඔබේ ඉල්ලීම සිදුවෙනවා ............................ මගේ හිතේ තිබුනෙත් CT තමා ............ ඉමල්ක මල්ලි මට සුදානම් කරන ගීය කල් ටියා කියන්න ct ගේ ඕන එකක් අනිවා......මදුරංග. ගාමිණි අයියගේ ෆෙවරිට් නම්බර්ස් කිහිපයක්ම සූදානම් කෙරෙමින් පවතිනවා, සඳුදා හවසට ලිස්ට් එක අප්ලෝඩ් කරනවා. 0 gaminiVeteran MemberPosts:4475 27 Oct 2018 12:40 AM ..........කුරුණෑගල සුහද හමුවේ මතක සටහන්.......... අලුතින් Sl-Stun හා එකතුවූ මෙතෙක් සුහද හමු සදහා අහබාගී නොවූ ඔබට Sl-Stun හමුව තුලින් ලබාගත හැකි සංගීතමය රස මිහිර .............. 2019 හමුවට ඔබේ පැමිණීම ඉතා අගයමි ------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------- ගාමිණි අයියාගේ උපදෙස් මත මම මේ පොස්ට් එක එඩිට් කරා. මේක පර්සනල් වීඩියෝ එකක් විදිහට පබ්ලිෂ් කරන නිසා මට ඔයාලගේ gmail ID ටික එවන්න වීඩියෝව නැරබීමේ හිමිකම් එවන්න අවශ්‍ය නිසා ඒක එහෙම කරපු එක හොදයි මල්ලි ............ ආදරයේ උල්පත අම්මා ...................... 1 samanthaMost Senior MemberPosts:13190 27 Oct 2018 06:28 AM මම නම් අත්වැල් ගායනයෙන් සහාය දෙන්නම්. එහෙම නැතිනම් කට්ටිය යන්න යයි. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 ImalkaVeteran MemberPosts:4533 27 Oct 2018 06:32 PM හරි හරි....සමන්ත අයියේ ඉතින් අපි සෙට් වෙලා 3.55 ට සින්දුවක් කියමුකෝ. පරක්කු නොවී ආපහු එන්න පහසු වෙයි නෙ. විහිලුවට එහෙම කිව්වේ... ඒවා හරියන්නෙන් නැහැ....ඔන්න මම මේ දවස් දෙක තුනේ සින්දු ලිස්ට් එක අප්ලෝඩ් කරනවා 0 UdariSuper Senior MemberPosts:5555 27 Oct 2018 09:43 PM ගාමිණී අය්ය දාපු වීඩියෝව මට පේන්නෙ නෑනි 0 gaminiVeteran MemberPosts:4475 27 Oct 2018 09:59 PM Posted By Udari on 27 Oct 2018 09:43 PM ගාමිණී අය්ය දාපු වීඩියෝව මට පේන්නෙ නෑනි මදුරන්ග ගෙන් තමා අහන්නට වෙන්නේ මොකද කියලා ආදරයේ උල්පත අම්මා ...................... 0 indika76Most Senior MemberPosts:10449 28 Oct 2018 02:20 PM මේ යූ ටියුබ් ලින්ක් එකේ අවුලක් තියෙනවා ගාමිණි අයියේ... 0 indika76Most Senior MemberPosts:10449 28 Oct 2018 02:21 PM Posted By Imalka on 27 Oct 2018 06:32 PM හරි හරි....සමන්ත අයියේ ඉතින් අපි සෙට් වෙලා 3.55 ට සින්දුවක් කියමුකෝ. පරක්කු නොවී ආපහු එන්න පහසු වෙයි නෙ. විහිලුවට එහෙම කිව්වේ... ඒවා හරියන්නෙන් නැහැ....ඔන්න මම මේ දවස් දෙක තුනේ සින්දු ලිස්ට් එක අප්ලෝඩ් කරනවා ස්තුති කතාව කරන්න ෆොටෝ මිතයා ගෙන්නගමුද? 0 sha733Super Senior MemberPosts:7332 28 Oct 2018 05:09 PM මධුරංග අයිය කුරැණෑගල කිවුව වගේ ජයන්ත දිසානායකගේ සින්දුවක් තෝර ගනීද දන්නෙ නෑ 0 chamaramindMost Senior MemberPosts:13471 28 Oct 2018 05:48 PM මෙදා පාරත් මධුරංග අයියා ජයන්ත දිසානායක මහතාගේ සින්දුවක් කියන්නම ඕන ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 gaminiVeteran MemberPosts:4475 28 Oct 2018 08:24 PM Posted By indika76 on 28 Oct 2018 02:20 PM මේ යූ ටියුබ් ලින්ක් එකේ අවුලක් තියෙනවා ගාමිණි අයියේ... මම මේක යූ ටියුබ් එකට අප්ලෝඩ් කරේ public කැටකරී එකේ පෙනෙන්නට නොවේ පුද්ගලිකවයි , හුදෙක් ඔයාගේ බිරිද එහෙම සිටිනා නිසා, එනිසා වෙන්නට ඕන ඔබලාට එය නොපෙනෙන්නේ ආදරයේ උල්පත අම්මා ...................... 0 You are not authorized to post a reply. Page 16 of 26 << < 1415161718 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums STUN MEMBERS AREA ස්ටන් සුහද හමු