Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 06 Mar 2020 02:15 PM by Ind007ka (ඊළඟ) ස්ටන් සුහද හමුව 507 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 17 of 26 << < 1516171819 > >> Author Messages ImalkaVeteran MemberPosts:4533 28 Oct 2018 11:23 PM පර්සනල් කිව්වොත් අනිත්පෙ අයට න්නේ නැහැ ගාමිණි අයියේ. 0 gaminiVeteran MemberPosts:4475 28 Oct 2018 11:35 PM Posted By Imalka on 28 Oct 2018 11:23 PM පර්සනල් කිව්වොත් අනිත්පෙ අයට න්නේ නැහැ ගාමිණි අයියේ. ඔවු මල්ලි මම පර්සනල් කියලා දැමුවේ එතන නොපෙන්නෙනත් ඕන නිසා හා මට ඕන කෙරුවේ embed code එක ගෙනවිත් සටන් එකේ අයට පමණක් පෙනෙන්නට සලසන්න ආදරයේ උල්පත අම්මා ...................... 0 ImalkaVeteran MemberPosts:4533 29 Oct 2018 09:39 PM පොරොන්දු වුන පරිදි සින්දු ලිස්ට් එක හදාගන්න බැරි උනා හදිවී රාජකාරී කටයුතු කිහිපයක් නිසා මේ සතිය අවසානයට පෙර ඒ කටයුත්ත අවසන් කිරීමට බලාපොරිත්තු වෙනවා නමුත් ඉන් කිහිපයක් හෝ හෙට දිනයේ අප්ලෝඩ් කරනාන උත්සාහා කරනනවා 0 Ind007kaMost Senior MemberPosts:12931 30 Oct 2018 07:16 AM සින්දු ලිස්ට් එකත් නිකන් නව කැබිනට් එක වගෙයි First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 gaminiVeteran MemberPosts:4475 30 Oct 2018 07:26 AM දැන් දිනය ස්ථිරද? පැමිණීමේ ලේකනය කෝ? DEPARTURE: DAMMAM, SA (KING FAHD INTL) 13 DEC 22:35 ARRIVAL: COLOMBO, LK (BANDARANAIKE INTL) 14 DEC 06:00 මම නම් එන්න දැන්මම ටිකට් වෙන්කරා ආදරයේ උල්පත අම්මා ...................... 0 ImalkaVeteran MemberPosts:4533 30 Oct 2018 05:04 PM ගීත එකතුව (ගීත 65) වාදනය කිරීමට ගීතය මත කොටන්න 1. ගඟ අද්දර මා - විජය කුමාරණතුංග 2. අඹ රුක් සෙවනැල්ලේ - සී ටී ප්‍රනාන්දු - ගාමිණි අයියා 3. නීල බිඟු කැළ - වික්ටර් රත්නායක 4. රනඹර ඉඳුදුනු සිතුවම් වෙලා - මිල්ටන් මල්ලවාරච්චි 5. මනලෝලී මනමාලියේ (යුග) - රූකාන්ත චන්ද්‍රලේඛා 6. සිත සැනසුම වින්දෙමි ඔබ හින්දා - චන්ද්‍රලේඛා 7. මී අඹ වනයේ ගී හඬ පතුරා - සී ටී ප්‍රනාන්දු 8. කුමාරික පා සළඹ සැලුනා - පණ්ඩිත අමරදේව 9. පුංචි දෝණි තරහා වෙලා - එච් ආර් ජෝතිපාල 10. හදිස්සියේ හනි හනිකට පානගනා - ටී එම් ජයරත්න 11. මී පිරුණු සුවඳ මල් වනේ (යුග)- එච් ආර් ජෝතිපාල - ඇන්ජලින් ගුණතිලක 12. දිනෙක මේ නදී තීරේ - ක්ලැරන්ස් 13. සිහින ලොවේ මිහිර මැවූ මාලි - සී ටී ප්‍රනාන්දු 14. මගේ කුඹුරේ ඉනි වැට බිඳලා (කාගෙද ගොං වස්සා) - ඇනෙස්ලි මාලේවන 15. සීත සුළං අවට හමන්නේ - එම් එස් ප්‍රනාන්දු - ගාමිණි අයියා 16. නීල බිඟු කැළ තාම රස පෙළ - වික්ටර් රත්නායක 17. දිය කිඳුරිය සේ සාගරේ - එච් ආර් ජෝතිපාල 18. සඳේ ඔබ ඇයිද මේ යාමේ - රූකාන්ත 19. කිරි මූදු වෙරළේ නැලවී තරංගා - ග්‍රේෂන් ආනන්ද 20. පියුමෙහි පැණි බොති වන බඹරු - සී ටී ප්‍රනාන්දු 21. අවසර නැත මට ඔබෙ අත ගන්නට - මිල්ටන් මල්ලවාරච්චි 22. ගී ලියන්න මට කීවේ - දයාරත්න රණතුංග 23. පිපුණු මලේ රුව එමල දනීදෝ - නන්දා මාලනී 24. චන්ද්‍ර මණ්ඩලේ සැතපුණ පුංචි සාවියේ - සුනිල් එදිරිසිංහ 25. සීතලේ නිසංසලේ - විජය කුමාරණතුංග - මදුරංග අයියා 26. දොඹ මල් කැලෑවේ - ගුණදාස කපුගේ 27. නිදි නැති රෑ යාමේ - එච් ආර් ජෝතිපාල 28. මී වදයකී ජීවිතේ - සී ටී ප්‍රනාන්දු 29. එක වරක් ඔබට මා එපා නම් - විජය කුමාරණතුංග 30. මුව හසරැලි සාගරයේ - ක්ලැරන්ස් 31. ඔබට සිත ආදරේ කරයි - දයාරත්න පෙරේරා 32. මං බොළඳ වියේ - ෂර්ලි වෛජයන්ත 33. ආදර මල් පවනේ - එච් ආර් ජෝතිපාල 34. තරුමල් යායම පොඩි කාර - ගුණදාස කපුගේ 35. දිගු නෙත් හසරැල්ලේ - දයාරත්න පෙරේරා 36. රස පිරුන කතා හොදට ගොතා - ශ්‍යාමි ෆොන්සේකා 37. ඈත සිතිජයේ හැඩට රුවින් - ෂර්ලි වෛජයන්ත 38. සඳපානේ ගමන් යන්න - ක්ලැරන්ස් 39. පායා සීත රැයේ - විජය කුමාරණතුංග - මදුරංග අයියා 40. සාගරය බඳු වේදනාවෝ - සේනානායක වෙහෙරලියද්ද 41. තොල් පෙති විතරක් - ශෂිකා නිසංසලා 42. ආශාවේ මල් වටෙන් එබී - බණ්ඩාර අතාවුද 43. සිත සැනසුම වින්දෙමි - චන්ද්‍රලේඛා 44. කෙදිනද කූඩු හදන්නට එන්නේ - නිරංජලා සරෝජිණී 45. ගං ඉවුරේ තුරු ලතා මඩුල්ලේ - එඩ්වඩ් ජයකොඩි 46. සුදු වත කමලේ - ප්‍රියා සූරියසේන 47. කැන්දන් යන්නම් රන්මල් මාලා - මිල්ටන් මල්ලවාරච්චි 48. ඔබට සිත ආදරේ කරයි - දයාරත්න පෙරේරා 49. ගිගිරි ගීත රාවේ මලවි හී සරේ - වික්ටර් රත්නායක 50. ආදරයේ උල්පත වූ අම්මා - වික්ටර් රත්නායක 51. ප්‍රේමය පුදදී අවසානයි (යුග) - චාමර & රාජිකා 52. මම එන්නේ ඩුබායි රටේ ඉඳල - එම් එස් ප්‍රනාන්දු 53. මුළු ගතම වෙහෙසුනා - ධර්මරත්න බ්‍රදර්ස් 54. ඔබෙ නිල් නුවන් තලාවේ - මිල්ටන් මල්ලවාරච්චි 55. රන් යායේ රිදී නිම්නේ - ජාලිය රණතුංග 56. මොහොතක සුවදෙන - ප්‍රියා සූරියසේන 57. සඳලතා පායලා - කීර්ති පැස්කුවල් 58. මට මෙන් ඔහුටද කඳුල ඔබයි - මිල්ටන් මල්ලවාරච්චි 59. දෑස නිලුපුල් තෙමා - ගුණදාස කපුගේ 60. දෙනුවර මින් පසු (යුග) - සෝමතිලක ජයමහ & පුණ්‍යා කත්‍රිආරච්චි 61. මියුරු කල්පනා - වික්ටර් රත්නායක 62. සිරියලතා - සංගීත් විජේසූරිය 63. අද වෙයි ඉරු දින - අනිල් භාරතී 64. සීත අරණේ සුපුල් නා මල(යුග) - මිල්ටන් & මාලනී 65. ඔරුවක පා වෙන - මිල්ටන් මල්ලවාරච්චි මෙම ගීත 65 එකිනෙකට වෙනස් ආරවල් වල ගී වන අතර පැහැදිලි කැරෝකේ ට්‍රැක්ස් වලින් නිර්මාණය වී ඇත මේවා ගායනයට කැමති අය රිප්ලයි එකක් මගින් දන්වන්න. ගීත තෝගාරන්නා සැමට පුහුණු වීම සඳහා mp3 සහ ලිරික්ස් ලබා දිය හැක, මීට අමතරව මෙයින් අනවශ්‍ය ගීත ඉවත් කර ඒ වෙනුවට ඔබ නම් කරනා ගීත ඇතුලත් කල හැකිය (මුල් ගීතය හා ගැලපෙන කැරෝකේ ට්‍රැක්ස් තිබෙන) 0 gaminiVeteran MemberPosts:4475 30 Oct 2018 07:29 PM 2. අඹ රුක් සෙවනැල්ලේ - සී ටී ප්‍රනාන්දු 15. සීත සුළං අවට හමන්නේ - එම් එස් ප්‍රනාන්දු ආදරයේ උල්පත අම්මා ...................... 0 ImalkaVeteran MemberPosts:4533 30 Oct 2018 07:45 PM Posted By gamini on 30 Oct 2018 07:29 PM 2. අඹ රුක් සෙවනැල්ලේ - සී ටී ප්‍රනාන්දු ඔන්න ගාමිණි අයියේ අප්ඩේට් කරා - හැබැයි තව සිදුවක් දෙකක් තුනක් ඕනා ගාමිණි අයියාගෙන් (සින්දු 50 ක ලිස්ට් එකක් දානවා - එතැනින් කැමති ඒවා වෙන්කරවා ගන්න පුළුවන්) 0 gaminiVeteran MemberPosts:4475 31 Oct 2018 12:11 AM Posted By Imalka on 30 Oct 2018 07:45 PM Posted By gamini on 30 Oct 2018 07:29 PM 2. අඹ රුක් සෙවනැල්ලේ - සී ටී ප්‍රනාන්දු ඔන්න ගාමිණි අයියේ අප්ඩේට් කරා - හැබැයි තව සිදුවක් දෙකක් තුනක් ඕනා ගාමිණි අයියාගෙන් (සින්දු 50 ක ලිස්ට් එකක් දානවා - එතැනින් කැමති ඒවා වෙන්කරවා ගන්න පුළුවන්) 15. සීත සුළං අවට හමන්නේ - එම් එස් ප්‍රනාන්දු ආදරයේ උල්පත අම්මා ...................... 0 chamaramindMost Senior MemberPosts:13471 31 Oct 2018 05:34 AM තව සින්දු තියේ නම් දාන්නකෝ... ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 Ind007kaMost Senior MemberPosts:12931 31 Oct 2018 06:52 AM එල එල ඉමල්ක ...නියමයි තව දාන්න ...ඔබේ ඇනවුම කලින් වෙන්කරවා ගන්න ..පස්සට පසු තැවිලි නොවන්න First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 maduranga001Most Senior MemberPosts:14118 31 Oct 2018 10:07 AM 25. සීතලේ නිසංසලේ - විජය කුමාරණතුංග 39. පායා සීත රැයේ - විජය කුමාරණතුංග මං මේ දෙක කියනෝ. කාර්ය මණ්ඩලයේ සාමාජිකයන්ගේ සහයෝගය වෙනුවෙන් මගේ ප්‍රණාමය! ඉමල්කයා මෙදා පාරත් වැඩේ සුපිරියට දෙන්න වගේ යන්නෙ. කුරුණෑගල එක වගේ මෙදා පාරත් හොඳ ෆන් එකක් ගමු. අර්ථවත් සහ විනෝදවත් ලෙසට. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 Ind007kaMost Senior MemberPosts:12931 31 Oct 2018 10:48 AM Posted By maduranga001 on 31 Oct 2018 10:07 AM 25. සීතලේ නිසංසලේ - විජය කුමාරණතුංග 39. පායා සීත රැයේ - විජය කුමාරණතුංග මං මේ දෙක කියනෝ. කාර්ය මණ්ඩලයේ සාමාජිකයන්ගේ සහයෝගය වෙනුවෙන් මගේ ප්‍රණාමය! ඉමල්කයා මෙදා පාරත් වැඩේ සුපිරියට දෙන්න වගේ යන්නෙ. කුරුණෑගල එක වගේ මෙදා පාරත් හොඳ ෆන් එකක් ගමු. අර්ථවත් සහ විනෝදවත් ලෙසට. එතකොට ක්ලැරන්ස්ගේ එවා කියන්නෙ කවුද ?? First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 maduranga001Most Senior MemberPosts:14118 31 Oct 2018 10:57 AM Posted By Ind007ka on 31 Oct 2018 10:48 AM . එතකොට ක්ලැරන්ස්ගේ එවා කියන්නෙ කවුද ?? ඉතුරු නම් ඒවටත් වග කියන්නම්. බලමු වෙන ක්ලැරන්ස් කෙනෙක් මෙදා පාර ඒවිද කියල. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 ImalkaVeteran MemberPosts:4533 31 Oct 2018 12:56 PM මේ දක්වා ගීත 4 ක් වෙන් කර ගෙන ඇත. යුග ගායනා & ගායිකාවන්ගේ ගීත ද ඇත...කරුණාකර ඒ ගැනත් සලකා බලන්න 0 maduranga001Most Senior MemberPosts:14118 31 Oct 2018 01:21 PM Posted By Imalka on 31 Oct 2018 12:56 PM මේ දක්වා ගීත 4 ක් වෙන් කර ගෙන ඇත. යුග ගායනා & ගායිකාවන්ගේ ගීත ද ඇත...කරුණාකර ඒ ගැනත් සලකා බලන්න මාත් එක්ක යුග ගීයක් කියන්න කවුද එන්නෙ? ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 ImalkaVeteran MemberPosts:4533 31 Oct 2018 07:22 PM අප්ඩේට් කරන ලදී ගීත එකතුව (ගීත 70) වාදනය කිරීමට ගීතය මත කොටන්න 1. ගඟ අද්දර මා - විජය කුමාරණතුංග 2. අඹ රුක් සෙවනැල්ලේ - සී ටී ප්‍රනාන්දු - ගාමිණි අයියා 3. නීල බිඟු කැළ - වික්ටර් රත්නායක 4. රනඹර ඉඳුදුනු සිතුවම් වෙලා - මිල්ටන් මල්ලවාරච්චි 5. මනලෝලී මනමාලියේ (යුග) - රූකාන්ත චන්ද්‍රලේඛා 6. සිත සැනසුම වින්දෙමි ඔබ හින්දා - චන්ද්‍රලේඛා 7. මී අඹ වනයේ ගී හඬ පතුරා - සී ටී ප්‍රනාන්දු 8. කුමාරික පා සළඹ සැලුනා - පණ්ඩිත අමරදේව 9. පුංචි දෝණි තරහා වෙලා - එච් ආර් ජෝතිපාල 10. හදිස්සියේ හනි හනිකට පානගනා - ටී එම් ජයරත්න 11. මී පිරුණු සුවඳ මල් වනේ (යුග)- එච් ආර් ජෝතිපාල - ඇන්ජලින් ගුණතිලක 12. දිනෙක මේ නදී තීරේ - ක්ලැරන්ස් 13. සිහින ලොවේ මිහිර මැවූ මාලි - සී ටී ප්‍රනාන්දු 14. මගේ කුඹුරේ ඉනි වැට බිඳලා (කාගෙද ගොං වස්සා) - ඇනෙස්ලි මාලේවන 15. සීත සුළං අවට හමන්නේ - එම් එස් ප්‍රනාන්දු - ගාමිණි අයියා 16. නීල බිඟු කැළ තාම රස පෙළ - වික්ටර් රත්නායක 17. දිය කිඳුරිය සේ සාගරේ - එච් ආර් ජෝතිපාල 18. සඳේ ඔබ ඇයිද මේ යාමේ - රූකාන්ත 19. කිරි මූදු වෙරළේ නැලවී තරංගා - ග්‍රේෂන් ආනන්ද 20. පියුමෙහි පැණි බොති වන බඹරු - සී ටී ප්‍රනාන්දු 21. අවසර නැත මට ඔබෙ අත ගන්නට - මිල්ටන් මල්ලවාරච්චි 22. ගී ලියන්න මට කීවේ - දයාරත්න රණතුංග 23. පිපුණු මලේ රුව එමල දනීදෝ - නන්දා මාලනී 24. චන්ද්‍ර මණ්ඩලේ සැතපුණ පුංචි සාවියේ - සුනිල් එදිරිසිංහ 25. සීතලේ නිසංසලේ - විජය කුමාරණතුංග - මදුරංග අයියා 26. දොඹ මල් කැලෑවේ - ගුණදාස කපුගේ 27. නිදි නැති රෑ යාමේ - එච් ආර් ජෝතිපාල 28. මී වදයකී ජීවිතේ - සී ටී ප්‍රනාන්දු 29. එක වරක් ඔබට මා එපා නම් - විජය කුමාරණතුංග 30. මුව හසරැලි සාගරයේ - ක්ලැරන්ස් 31. ඔබට සිත ආදරේ කරයි - දයාරත්න පෙරේරා 32. මං බොළඳ වියේ - ෂර්ලි වෛජයන්ත 33. ආදර මල් පවනේ - එච් ආර් ජෝතිපාල 34. තරුමල් යායම පොඩි කාර - ගුණදාස කපුගේ 35. දිගු නෙත් හසරැල්ලේ - දයාරත්න පෙරේරා 36. රස පිරුන කතා හොදට ගොතා - ශ්‍යාමි ෆොන්සේකා 37. ඈත සිතිජයේ හැඩට රුවින් - ෂර්ලි වෛජයන්ත 38. සඳපානේ ගමන් යන්න - ක්ලැරන්ස් 39. පායා සීත රැයේ - විජය කුමාරණතුංග - මදුරංග අයියා 40. සාගරය බඳු වේදනාවෝ - සේනානායක වෙහෙරලියද්ද 41. තොල් පෙති විතරක් - ශෂිකා නිසංසලා - chamaramind 42. ආශාවේ මල් වටෙන් එබී - බණ්ඩාර අතාවුද 43. සිත සැනසුම වින්දෙමි - චන්ද්‍රලේඛා 44. කෙදිනද කූඩු හදන්නට එන්නේ - නිරංජලා සරෝජිණී - chamaramind 45. ගං ඉවුරේ තුරු ලතා මඩුල්ලේ - එඩ්වඩ් ජයකොඩි 46. සුදු වත කමලේ - ප්‍රියා සූරියසේන 47. කැන්දන් යන්නම් රන්මල් මාලා - මිල්ටන් මල්ලවාරච්චි 48. ඔබට සිත ආදරේ කරයි - දයාරත්න පෙරේරා 49. ගිගිරි ගීත රාවේ මලවි හී සරේ - වික්ටර් රත්නායක 50. ආදරයේ උල්පත වූ අම්මා - වික්ටර් රත්නායක 51. ප්‍රේමය පුදදී අවසානයි (යුග) - චාමර & රාජිකා 52. මම එන්නේ ඩුබායි රටේ ඉඳල - එම් එස් ප්‍රනාන්දු 53. මුළු ගතම වෙහෙසුනා - ධර්මරත්න බ්‍රදර්ස් 54. ඔබෙ නිල් නුවන් තලාවේ - මිල්ටන් මල්ලවාරච්චි 55. රන් යායේ රිදී නිම්නේ - ජාලිය රණතුංග 56. මොහොතක සුවදෙන - ප්‍රියා සූරියසේන -chamaramind 57. සඳලතා පායලා - කීර්ති පැස්කුවල් 58. මට මෙන් ඔහුටද කඳුල ඔබයි - මිල්ටන් මල්ලවාරච්චි 59. දෑස නිලුපුල් තෙමා - ගුණදාස කපුගේ 60. දෙනුවර මින් පසු (යුග) - සෝමතිලක ජයමහ & පුණ්‍යා කත්‍රිආරච්චි 61. මියුරු කල්පනා - වික්ටර් රත්නායක - indika76 62. සිරියලතා - සංගීත් විජේසූරිය 63. අද වෙයි ඉරු දින - අනිල් භාරතී 64. සීත අරණේ සුපුල් නා මල(යුග) - මිල්ටන් & මාලනී 65. ඔරුවක පා වෙන - මිල්ටන් මල්ලවාරච්චි 66. ඇළ දොළ ගංගා - ක්‍රිස්ටෝෆර් පොල් 67. සඳ මිදුලට එනවා - මර්වින් පෙරේරා 68. එදා පෙම්වතුන් සේ - මර්වින් මිහිඳුකුල 69. පිපුණු මලක හැඩ - ශාලිත අබේවික්‍රම 70. දඟකාර ඔය දෑස දුටුවා - සනත් නන්දසිරි updated at 02/Nov/2018 - 12 00 Hours මෙම ගීත 70 එකිනෙකට වෙනස් ආරවල් වල ගී වන අතර පැහැදිලි කැරෝකේ ට්‍රැක්ස් වලින් නිර්මාණය වී ඇත (සාමජික ඔබගේ ඉල්ලීම් ද මේ අතර ඇත) මේවා ගායනයට කැමති අය රිප්ලයි එකක් මගින් දන්වන්න. ගීත තෝගාරන්නා සැමට පුහුණු වීම සඳහා mp3 සහ ලිරික්ස් ලබා දිය හැක, මීට අමතරව මෙයින් අනවශ්‍ය ගීත ඉවත් කර ඒ වෙනුවට ඔබ නම් කරනා ගීත ඇතුලත් කල හැකිය (මුල් ගීතය හා ගැලපෙන කැරෝකේ ට්‍රැක්ස් තිබෙන) 0 gaminiVeteran MemberPosts:4475 31 Oct 2018 07:51 PM ඉමල්ක මල්ලි සැහෙන්න මහන්සි වෙලා වගේ ගීත ගොඩක් හොයන් ඇවිත් තියෙන්නේ අප වෙනුවෙන් ......................... thanks ආදරයේ උල්පත අම්මා ...................... 0 DanuLiyanageVeteran MemberPosts:3457 31 Oct 2018 10:29 PM clerance ge sindu kiyanne sure ekatama maduranga ayiya wenna ona. a wagema imlka ayiya patta gemak denna ona me rika me widiyata upload karanna loku kalayak yanna athi neda godak sthuthi godak watina sewayak me welawe get eka wenuwen karala thiyenne මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 0 chamaramindMost Senior MemberPosts:13471 01 Nov 2018 05:22 AM 41. තොල් පෙති විතරක් - ශෂිකා නිසංසලා 44. කෙදිනද කූඩු හදන්නට එන්නේ - නිරංජලා සරෝජිණී 56. මොහොතක සුවදෙන - ප්‍රියා සූරියසේන මම මේ සින්දු 3 කියන්නම්කෝ ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 You are not authorized to post a reply. Page 17 of 26 << < 1516171819 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums STUN MEMBERS AREA ස්ටන් සුහද හමු