You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 06 Mar 2020 02:15 PM by  Ind007ka
(ඊළඟ) ස්ටන් සුහද හමුව
 507 Replies
Sort:
You are not authorized to post a reply.
Page 18 of 26 << < 1617181920 > >>
Author Messages

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
01 Nov 2018 05:39 AM
ඉමල්ක මල්ලීගේ කැපවීම අගය කළ යුතුයි.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
01 Nov 2018 07:25 AM
ස්තුත්යි ඉමල්ක මහන්සියට .පට්ට සින්දු සෙට් එකක් දාලා තියෙන්නෙ ..ඔක්කොම කස්ටිය සින්දු වෙන් කර ගත්තට පස්සෙ ඉතුරු ටික ගැන මම බලන්නම් .සහය ගායන සදහා කාන්තා පාර්ශවයෙන් කෙනෙක් ඉදිරිපත් වෙන්න අපේ මදුරන්ග මලයට .එහෙම නොවුනත් මදුරන්ග මල්ලි ඔයා කලබල වෙන්න එපා .ඔයා කියන සින්දු ඔයා practice වෙන්නකො ..එදාට මමත් වෙනසක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ .
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4533






--
01 Nov 2018 09:15 AM
කාර්යමණ්ඩල සාමාජිකයින් හැකි නම් ගීත තෝරාගත් අය වෙනුවෙන් - ඉදිරියෙන් නම සලකුණු කරලා දාන්න
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
01 Nov 2018 09:21 AM
එක් අයෙකුට ගීත කීයක් තෝරා ගන්න පුළුවන්ද...

මම අංක 61. මියුරු කල්පනා (වික්ටර් රත්නායක) ගීතය තෝරාගත්තා
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4533






--
01 Nov 2018 06:03 PM
Posted By indika76 on 01 Nov 2018 09:21 AM
එක් අයෙකුට ගීත කීයක් තෝරා ගන්න පුළුවන්ද...

මම අංක 61. මියුරු කල්පනා (වික්ටර් රත්නායක) ගීතය තෝරාගත්තා

     එහෙම සීන් එකක් නැහැ බං තව තෝරාගනින්. ඉක්මනට කියපන් තොග අවසන්වනතුරු පමණයි 
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
01 Nov 2018 08:47 PM
39. පායා සීත රැයේ - විජය කුමාරණතුංග - මදුරංග අයියා 
මේකට මචං අර කලින් තිබුණු ට්‍රැක් එකම තියපන් මචං. මේ ට්‍රැක් එක අරකට වඩා හොද උනාට මොකෝ මේකේ සංගීතය උපරිම නිසා අපේ දක්ෂතාවය කැපී පේන්න ගන්නව හිටං. අර වගේ ට්‍රැක් එකකින් ඒක ෂේප් කර ගන්න පුළුවන්.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
01 Nov 2018 09:12 PM
මාත් ආසම චන්ද්‍රලේකගෙ සින්දු තීනෝ මෙතන ...... ..අපරාදෙ හිටිය නම් යුග ගීයක් කියන්නත් අය්යලාට සපෝර්ට් එකක් දෙන්න තිබ්බ
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
01 Nov 2018 09:48 PM
https://www.youtube.com/watch?v=-QWaEehI0nk
https://www.youtube.com/watch?v=0p6Cx3tydCI
https://www.youtube.com/watch?v=QeheabArG9s
මේකත් දාල බලපං. වෙලාවක් ආවොත් ට්‍රයි එකක් දෙන්නං.

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
01 Nov 2018 09:57 PM
යුග ගීයක් කියන කෙනෙක් ඉන්නවා නම් මේකට ට්‍රයි එකක් දෙන්න පුළුවන්.
https://www.youtube.com/watch?v=1qzLF9mh7YU
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4533






--
02 Nov 2018 11:34 AM
Posted By maduranga001 on 01 Nov 2018 09:57 PM
යුග ගීයක් කියන කෙනෙක් ඉන්නවා නම් මේකට ට්‍රයි එකක් දෙන්න පුළුවන්.
https://www.youtube.com/watch?v=1qzLF9mh7YU


 මචන් මේ සින්දුව මුල් දහය අතරේ තියෙනවා.

පසුව එකතු කරපු ඒවත් දාන්නම්, ලිස්ට් එලට 75 ක් වත් එකතු කරන්න හිතාගෙන ඉන්නේ. ටිකක් අමාරු ස්ලෝ ටෙම්පෝ තියෙන, හයි පිච් එකේ කියවෙන සින්දු 5ක් වත් දානාවා, පුළුවන් නම් ඒවා කියන්න ට්‍රයි කොරහල්ලා.
දැන් එදාට ඔක්කොම කීයක් විතර ගායනා කරන්නද බලාපොරෝත්තුව ?

ඒ ගණන ගැන කල් ඇතුව දැනගන්න අවශ්‍යයි නේද ?

0

Imalka
Veteran Member
Veteran Member
Posts:4533






--
02 Nov 2018 12:07 PM
Posted By Udari on 01 Nov 2018 09:12 PM
මාත් ආසම චන්ද්‍රලේකගෙ සින්දු තීනෝ මෙතන ...... ..අපරාදෙ හිටිය නම් යුග ගීයක් කියන්නත් අය්යලාට සපෝර්ට් එකක් දෙන්න තිබ්බ

   බොහොම සතුටුයි උදාරි, 

   අපි මේ වැඩේ කොහොමහරි කරමු. ඔයාට එදාට වෙලාව සෙට් කරගන්න පුලවන් නම් ඔහේ ඉඳගෙන ගයනා කරන්න පහසුකම් සලසාදෙන්නම් 

   (යු ටියුබ් ලයිව් හෝ ෆේස්බුක් සෙෂන් එකක් හරහා) මේ වැඩේ කරන්න පුළුවන්. අවශ්‍ය සහය දෙන්නම්.

0

Imalka
Veteran Member
Veteran Member
Posts:4533






--
02 Nov 2018 12:55 PM

අප්ඩේට් කරන ලදී 

ගීත එකතුව (ගීත 70)  වාදනය කිරීමට ගීතය මත කොටන්න 

1. ගඟ අද්දර මා - විජය කුමාරණතුංග 

2. අඹ රුක් සෙවනැල්ලේ - සී ටී ප්‍රනාන්දු                               - ගාමිණි අයියා 

3. නීල බිඟු කැළ - වික්ටර් රත්නායක 

4. රනඹර ඉඳුදුනු සිතුවම් වෙලා - මිල්ටන් මල්ලවාරච්චි 

5. මනලෝලී මනමාලියේ (යුග) - රූකාන්ත චන්ද්‍රලේඛා          මදුරංග අයියා  + ???

6. සිත සැනසුම වින්දෙමි ඔබ හින්දා - චන්ද්‍රලේඛා 

7. මී අඹ වනයේ ගී හඬ පතුරා - සී ටී ප්‍රනාන්දු 

8. කුමාරික පා සළඹ සැලුනා - පණ්ඩිත අමරදේව

9. පුංචි දෝණි තරහා වෙලා  - එච් ආර් ජෝතිපාල 

10. හදිස්සියේ හනි හනිකට පානගනා  - ටී එම් ජයරත්න

11. මී පිරුණු සුවඳ මල් වනේ (යුග)- එච් ආර් ජෝතිපාල - ඇන්ජලින් ගුණතිලක 

12. දිනෙක මේ නදී තීරේ - ක්ලැරන්ස් 

13. සිහින ලොවේ මිහිර මැවූ මාලි - සී ටී ප්‍රනාන්දු

14. මගේ කුඹුරේ ඉනි වැට බිඳලා (කාගෙද ගොං වස්සා) - ඇනෙස්ලි මාලේවන  

15. සීත සුළං අවට හමන්නේ -  එම් එස් ප්‍රනාන්දු                       ගාමිණි අයියා 

16. නීල බිඟු කැළ තාම රස පෙළ - වික්ටර් රත්නායක 

17. දිය කිඳුරිය සේ සාගරේ - එච් ආර් ජෝතිපාල 

18. සඳේ ඔබ ඇයිද මේ යාමේ - රූකාන්ත 

19. කිරි මූදු වෙරළේ නැලවී තරංගා - ග්‍රේෂන් ආනන්ද 

20. පියුමෙහි පැණි බොති වන බඹරු - සී ටී ප්‍රනාන්දු 

21. අවසර නැත මට ඔබෙ අත ගන්නට - මිල්ටන් මල්ලවාරච්චි 

22. ගී ලියන්න මට කීවේ - දයාරත්න රණතුංග 

23. පිපුණු මලේ රුව එමල දනීදෝ - නන්දා මාලනී               - sha-733 

24. චන්ද්‍ර මණ්ඩලේ සැතපුණ පුංචි සාවියේ - සුනිල් එදිරිසිංහ sha-733 

25. සීතලේ නිසංසලේ  - විජය කුමාරණතුංග                            මදුරංග අයියා 

26. දොඹ මල් කැලෑවේ - ගුණදාස කපුගේ 

27. නිදි නැති රෑ යාමේ -  එච් ආර් ජෝතිපාල 

28. මී වදයකී ජීවිතේ - සී ටී ප්‍රනාන්දු 

29. එක වරක් ඔබට මා එපා නම් - විජය කුමාරණතුංග 

30. මුව හසරැලි සාගරයේ - ක්ලැරන්ස් 

31. ඔබට සිත ආදරේ කරයි - දයාරත්න පෙරේරා 

32. මං බොළඳ වියේ - ෂර්ලි වෛජයන්ත

33. ආදර මල් පවනේ - එච් ආර් ජෝතිපාල 

34. තරුමල් යායම පොඩි කාර - ගුණදාස කපුගේ 

35. දිගු නෙත් හසරැල්ලේ - දයාරත්න පෙරේරා 

36. රස පිරුන කතා හොදට ගොතා  - ශ්‍යාමි ෆොන්සේකා 

37. ඈත සිතිජයේ හැඩට රුවින් - ෂර්ලි වෛජයන්ත 

38. සඳපානේ ගමන් යන්න - ක්ලැරන්ස් 

39. පායා සීත රැයේ - විජය කුමාරණතුංග                                      -  මදුරංග අයියා 

40. සාගරය  බඳු වේදනාවෝ - සේනානායක වෙහෙරලියද්ද 

41. තොල් පෙති විතරක් - ශෂිකා නිසංසලා                                  - chamaramind 

42. ආශාවේ මල් වටෙන් එබී - බණ්ඩාර අතාවුද 

43. සිත සැනසුම වින්දෙමි - චන්ද්‍රලේඛා 

44. කෙදිනද කූඩු හදන්නට එන්නේ  - නිරංජලා සරෝජිණී          - chamaramind 

45. ගං ඉවුරේ තුරු ලතා මඩුල්ලේ - එඩ්වඩ් ජයකොඩි 

46. සුදු වත කමලේ - ප්‍රියා සූරියසේන 

47. කැන්දන් යන්නම් රන්මල් මාලා - මිල්ටන් මල්ලවාරච්චි 

48. ඔබට සිත ආදරේ කරයි - දයාරත්න පෙරේරා 

49. ගිගිරි ගීත රාවේ මලවි හී සරේ - වික්ටර් රත්නායක 

50. ආදරයේ උල්පත වූ අම්මා - වික්ටර් රත්නායක 

51. ප්‍රේමය පුදදී අවසානයි (යුග) - චාමර & රාජිකා 

52. මම එන්නේ ඩුබායි රටේ ඉඳල - එම් එස් ප්‍රනාන්දු 

53. මුළු ගතම වෙහෙසුනා - ධර්මරත්න බ්‍රදර්ස් 

54. ඔබෙ නිල් නුවන් තලාවේ - මිල්ටන් මල්ලවාරච්චි 

55. රන් යායේ රිදී නිම්නේ - ජාලිය රණතුංග - 

56. මොහොතක සුවදෙන - ප්‍රියා සූරියසේන                                -chamaramind 

57. සඳලතා පායලා - කීර්ති පැස්කුවල් 

58. මට මෙන් ඔහුටද කඳුල ඔබයි - මිල්ටන් මල්ලවාරච්චි 

59. දෑස නිලුපුල් තෙමා - ගුණදාස කපුගේ                                   - sha-733 

60. දෙනුවර මින් පසු (යුග) - සෝමතිලක ජයමහ & පුණ්‍යා කත්‍රිආරච්චි

61. මියුරු කල්පනා - වික්ටර් රත්නායක -                                     - indika76 

62. සිරියලතා  - සංගීත් විජේසූරිය 

63. අද වෙයි ඉරු දින - අනිල් භාරතී 

64. සීත අරණේ සුපුල් නා මල(යුග) - මිල්ටන් & මාලනී 

65. ඔරුවක පා වෙන - මිල්ටන් මල්ලවාරච්චි 

66. ඇළ දොළ ගංගා - ක්‍රිස්ටෝෆර් පොල් 

67. සඳ මිදුලට එනවා - මර්වින් පෙරේරා 

68. එදා පෙම්වතුන් සේ - මර්වින් මිහිඳුකුල                                    මදුරංග අයියා 

69. පිපුණු මලක හැඩ - ශාලිත අබේවික්‍රම                                     මදුරංග අයියා 

70. දඟකාර ඔය දෑස දුටුවා - සනත් නන්දසිරි                                  මදුරංග අයියා 

updated at 02/Nov/2018 - 12 00 Hours


මෙම ගීත 70 එකිනෙකට වෙනස් ආරවල් වල ගී වන අතර පැහැදිලි කැරෝකේ ට්‍රැක්ස් වලින් නිර්මාණය වී ඇත (සාමජික ඔබගේ ඉල්ලීම් ද මේ අතර ඇත)

මේවා ගායනයට කැමති අය  රිප්ලයි එකක් මගින් දන්වන්න. 

ගීත තෝගාරන්නා සැමට පුහුණු වීම සඳහා mp3  සහ ලිරික්ස් ලබා දිය හැක,

මීට අමතරව මෙයින් අනවශ්‍ය ගීත ඉවත් කර ඒ වෙනුවට ඔබ නම් කරනා ගීත ඇතුලත් කල හැකිය (මුල් ගීතය හා ගැලපෙන කැරෝකේ ට්‍රැක්ස් තිබෙන)

0

kingD
Veteran Member
Veteran Member
Posts:3309






--
02 Nov 2018 02:41 PM
Posted By maduranga001 on 31 Oct 2018 10:07 AM
25. සීතලේ නිසංසලේ - විජය කුමාරණතුංග
39. පායා සීත රැයේ - විජය කුමාරණතුංග

මං මේ දෙක කියනෝ.

කාර්ය මණ්ඩලයේ සාමාජිකයන්ගේ සහයෝගය වෙනුවෙන් මගේ ප්‍රණාමය! ඉමල්කයා මෙදා පාරත් වැඩේ සුපිරියට දෙන්න වගේ යන්නෙ. කුරුණෑගල එක වගේ මෙදා පාරත් හොඳ ෆන් එකක් ගමු. අර්ථවත් සහ විනෝදවත්  ලෙසට.
උඹ විජය කුමාරතුංග වෙන්න හදනවද .. අම්මප කපාපු පලුව 
Business, you know, may bring money, But friendship hardly ever does.
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
02 Nov 2018 04:09 PM
නන්දා මාලනී - පිපුණු මලේ
සුනිල් එදිරිසිංහ - චන්ද්‍ර මණ්ඩලේ
දෑස නිලුපුල් තෙමා - ගුණදාස කපුගේ


මෙම ගීත වෙන් කරනවා.
ගායනා කරන්න කැමති අයෙක් ඉන්නවානම් අරගන්න අවුලකුත් නෑ
මොකද මම ගායනා කරන්න නෙවෙයි ඔහේ කියවන්නනේ ගන්නේ
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
02 Nov 2018 05:50 PM
අපිත් එහෙම තමයි ෂා මල්ලී..
ජයවේවා...
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
02 Nov 2018 07:31 PM
Posted By Imalka on 02 Nov 2018 12:07 PM
Posted By Udari on 01 Nov 2018 09:12 PM
මාත් ආසම චන්ද්‍රලේකගෙ සින්දු තීනෝ මෙතන ...... ..අපරාදෙ හිටිය නම් යුග ගීයක් කියන්නත් අය්යලාට සපෝර්ට් එකක් දෙන්න තිබ්බ

   බොහොම සතුටුයි උදාරි, 

   අපි මේ වැඩේ කොහොමහරි කරමු. ඔයාට එදාට වෙලාව සෙට් කරගන්න පුලවන් නම් ඔහේ ඉඳගෙන ගයනා කරන්න පහසුකම් සලසාදෙන්නම් 

   (යු ටියුබ් ලයිව් හෝ ෆේස්බුක් සෙෂන් එකක් හරහා) මේ වැඩේ කරන්න පුළුවන්. අවශ්‍ය සහය දෙන්නම්.


ගොඩක් ස්තුතියි ඉමල්ක අය්යගෙ මේ කැපවීමට .......

" හිත සැනසුම වින්දෙමි ඔබ හින්දා "  ගීතයට මම  ආසයි.......ලංකාවෙ  පෝය නිවාඩු මෙහෙට නැති නිසා  මට ලෙක්චර්ස්  නැති දවසක් උනොත් මම  අනිව සහභාගී වෙන්නම්.....

0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
03 Nov 2018 09:41 AM
Posted By indika76 on 02 Nov 2018 05:50 PM
අපිත් එහෙම තමයි ෂා මල්ලී..
ජයවේවා...

තව සින්දු දෙකක් තොරගනින් මචො
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
03 Nov 2018 09:49 AM
ඉමල්ක අයියාගේ වැඩ නම් සුපිරියි...
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
03 Nov 2018 11:06 PM
ඉමල්ක. "කරඹ යායේ ළවැලි පාරේ" සිංදුව තිබ්බ නේද කලින් මේ ලිස්ට් එකේ? ඒක ආයෙත් දාපන්කො. "කවුළුව අතරින් සඳරැස් එනවා" ගීතයත් දාපං. ඒක ගියසැරේ කියන්න මට සෙට් වුනා මතක විදිහට.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
04 Nov 2018 12:51 PM
Posted By sha733 on 17 Oct 2018 05:42 PM
මා සමග පැමිණීමට කිසිවෙක් නැත මා පමණයි ඔන්න

thaniyama gihin kohomada maawa dala.....

kalu ayiye mawath ekka yanna oya ekka

 


********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0
You are not authorized to post a reply.
Page 18 of 26 << < 1617181920 > >>