You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 06 Mar 2020 02:15 PM by  Ind007ka
(ඊළඟ) ස්ටන් සුහද හමුව
 507 Replies
Sort:
You are not authorized to post a reply.
Page 23 of 26 << < 2122232425 > >>
Author Messages

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
18 Dec 2018 12:17 AM
දිනය ස්ථිර කිරීම ප්‍රමාද නොකර කල යුතුයි ඉක්මණින්ම.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
18 Dec 2018 07:11 AM
කවුරුද දැන් දිනය ඉස්තිර කරන්නේ,................සියලුම දෙනාට පහසු නිවාඩු දිනක් යොදා ගන්න, ජනවාරි 21 මට එන්නට නොහැකි වුනත් අනික් සැමදෙනාටම පහසුනම් ඔයාලා එක්වන්න
ආදරයේ උල්පත අම්මා ......................
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
18 Dec 2018 07:31 AM
දැන් කෝ දිනයක්..හා ස්ථානයක්
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
18 Dec 2018 10:38 AM
මේක පෙබරවාරි මාසයට ගෙනියමුද ?
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
19 Dec 2018 01:25 AM

Posted By Ind007ka on 18 Dec 2018 10:38 AM
මේක පෙබරවාරි මාසයට ගෙනියමුද ?

ඔව්. කමක් නෑ. ඒක හොඳයි. හැමෝටම පහසුව පිණිස.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
19 Dec 2018 07:21 AM
පෙබරවාරි හොදයිනේ .......... හැමෝටම පහසු දිනයක්
ආදරයේ උල්පත අම්මා ......................
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
19 Dec 2018 08:54 AM
පෙබරවාරි මාසය වඩා හොදයි වගේ...
0

Richrox
Basic Member
Basic Member
Posts:114






--
19 Dec 2018 11:40 AM
මේ පාර නම් කොහොමහරි එන්න ඕන. ජය ජය

0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
19 Dec 2018 11:45 AM
Posted By Ind007ka on 18 Dec 2018 10:38 AM
මේක පෙබරවාරි මාසයට ගෙනියමුද ?

ඒ අසහසත් හොඳයි.
Udeshika Herath
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
21 Dec 2018 11:59 AM
ම්ම්ම්ම්
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
24 Dec 2018 12:47 PM
පෙබරවාරි මාසේ පෝය දවසම යොදාගත්තොත්
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
01 Jan 2019 12:31 PM
ko
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
02 Jan 2019 08:42 PM
Posted By sha733 on 24 Dec 2018 12:47 PM
පෙබරවාරි මාසේ පෝය දවසම යොදාගත්තොත්


පෙබරවාරි මාසේ මම ලංකාවේ නොසිටින්නට පුළුවනි, දබදිව වන්දනාවේ යනවා, ඔයාලා සුහද හමුව සතුටින් සමරන්න 
ආදරයේ උල්පත අම්මා ......................
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
02 Jan 2019 08:42 PM
Posted By sha733 on 24 Dec 2018 12:47 PM
පෙබරවාරි මාසේ පෝය දවසම යොදාගත්තොත්


පෙබරවාරි මාසේ මම ලංකාවේ නොසිටින්නට පුළුවනි, දබදිව වන්දනාවේ යනවා, ඔයාලා සුහද හමුව සතුටින් සමරන්න 
ආදරයේ උල්පත අම්මා ......................
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
03 Jan 2019 08:06 AM
Posted By gamini on 02 Jan 2019 08:42 PM
Posted By sha733 on 24 Dec 2018 12:47 PM
පෙබරවාරි මාසේ පෝය දවසම යොදාගත්තොත්


පෙබරවාරි මාසේ මම ලංකාවේ නොසිටින්නට පුළුවනි, දබදිව වන්දනාවේ යනවා, ඔයාලා සුහද හමුව සතුටින් සමරන්න 

අයියා නැතිව ගේට් එකෙන් වැඩක් නැහැ...
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
03 Jan 2019 02:27 PM
aniwa ehenam appuwahama gamu
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
20 Jan 2019 02:19 PM
👻👻👻👻
Udeshika Herath
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
20 Jan 2019 05:42 PM
Posted By Udeshika Herath on 20 Jan 2019 02:19 PM
👻👻👻👻


ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
21 Jan 2019 11:23 AM
Posted By chamaramind on 20 Jan 2019 05:42 PM
Posted By Udeshika Herath on 20 Jan 2019 02:19 PM
👻👻👻👻




පීස් ඕම බලන්න එපා
Udeshika Herath
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
21 Jan 2019 01:42 PM
කවද්ද අනේ ගෙට් එක
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0
You are not authorized to post a reply.
Page 23 of 26 << < 2122232425 > >>