You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 06 Mar 2020 02:15 PM by  Ind007ka
(ඊළඟ) ස්ටන් සුහද හමුව
 507 Replies
Sort:
You are not authorized to post a reply.
Page 6 of 26 << < 45678 > >>
Author Messages

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555

--
04 Sep 2018 12:20 AM
Posted By isurusam on 03 Sep 2018 10:20 PM
Posted By Udari on 03 Sep 2018 01:38 PM
කවුරු හරි පින්වතෙක් ටිකට් එක අරන් දෙනව නම් මාත් එනව මූණ පෙන්නන්න ....හී............දැන් ඉතින් ස්ටන් පින්වත්තු බලාගන්න පුළුවන් 😂😂
බාග ටිකට් එකක් නේ ........

අපෝ බබා කිව්වට එච්චරම  පොඩි නෑ.......බාගෙට ගිහින්  ටික්කො  පැන්නොත් එහෙම 😁
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332

--
04 Sep 2018 11:58 AM
අන්තර් ජාලය උදව් කරයි නේද ඔය රට තොටේ ඉන්න අය ස්ටන් සුහද හමුවට ඒක රාශී කරගන්න
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118

--
04 Sep 2018 01:48 PM
ස්කයිප් තාක්ෂණය ඔස්සේ මෙවරත් සම්භන්ධ කර ගැනීමට අදහස් කරගෙන ඉන්නවා පිටරට හිතවතුන්. එවන් අය මට ස්කයිප් ID එක මැසේජ් කරලා තියන්න සම්බන්ධ කර ගැනීම සඳහා.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4533

--
04 Sep 2018 03:56 PM
අපිටත් එහෙම ම සම්බන්ධ වෙන්න බැරිද හිටං ??
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118

--
04 Sep 2018 04:04 PM
Posted By Imalka on 04 Sep 2018 03:56 PM
අපිටත් එහෙම ම සම්බන්ධ වෙන්න බැරිද හිටං ??
පුළුවන්. පුළුවන්. එදාට එන හැමෝටම අනිවා සම්භන්ධ වෙන්න වෙනවාමයි.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955

--
04 Sep 2018 04:26 PM
Posted By isurusam on 03 Sep 2018 10:20 PM
Posted By Udari on 03 Sep 2018 01:38 PM
කවුරු හරි පින්වතෙක් ටිකට් එක අරන් දෙනව නම් මාත් එනව මූණ පෙන්නන්න ....හී............දැන් ඉතින් ස්ටන් පින්වත්තු බලාගන්න පුළුවන් 😂😂
බාග ටිකට් එකක් නේ ........

මම කිව්වම තමා උදව් කරන්න බැරි මෙයාට. බලාම්කො බම් උදාරි. ඇයි බන් ඒම....
Udeshika Herath
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332

--
04 Sep 2018 07:43 PM
Posted By Udeshika Herath on 04 Sep 2018 04:26 PM

මෙන්න මෙයාටත් බාගයක් අරන් දෙමුද. ටිකට් බාගයක් 

0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555

--
04 Sep 2018 08:30 PM

ඒකට තමයි  පින කියන්නෙ අක්කා 😂😂
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342

--
04 Sep 2018 09:56 PM

ඔයාටත් බාග ටිකට් එකක් අරන් දෙන්නම්..........

0

gamini
Veteran Member
Veteran Member
Posts:4475

--
04 Sep 2018 10:16 PM
Posted By isurusam on 04 Sep 2018 09:56 PM

ඉසුරුවා හොද සල්ලි කාරයෙක් වෙලානේ හැමෝටම ටිකට් දීලා හමුවට ගෙන්වා ගන්න, අපි ඉසුරුට මෙවර හමුවේ සම්පුර්ණ වගකීම හා සන්විදානෙත් ඉසුරුටම දෙමු නේද? 

ආදරයේ උල්පත අම්මා ......................
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342

--
04 Sep 2018 10:36 PM
Posted By gamini on 04 Sep 2018 10:16 PM

බාග  ටිකට් නේ ගාමිණි අයියේ .....

0

gamini
Veteran Member
Veteran Member
Posts:4475

--
04 Sep 2018 11:00 PM
Posted By isurusam on 04 Sep 2018 10:36 PM

 විහිලුවට කිවේ ඉසුරු .........................
ආදරයේ උල්පත අම්මා ......................
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190

--
05 Sep 2018 06:33 AM
පසුගිය කිහිප වතාවම ස්කයිප් තක්ෂණය හරහා සම්බන්ධ වුණත් මෙවර නම් සජීවීව හමුවට එන්න බලාපොරොත්තු වෙනවා.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

sanj
Basic Member
Basic Member
Posts:347

--
05 Sep 2018 08:50 AM
Posted By samantha on 05 Sep 2018 06:33 AM
පසුගිය කිහිප වතාවම ස්කයිප් තක්ෂණය හරහා සම්බන්ධ වුණත් මෙවර නම් සජීවීව හමුවට එන්න බලාපොරොත්තු වෙනවා.

එතකොට අයියගෙ සමුදුරෙන් එහා චාරිකා ඉවරද?
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342

--
05 Sep 2018 09:30 AM
Posted By gamini on 04 Sep 2018 11:00 PM
Posted By isurusam on 04 Sep 2018 10:36 PM
Posted By gamini on 04 Sep 2018 10:16 PM
Posted By isurusam on 04 Sep 2018 09:56 PM
Posted By Udeshika Herath on 04 Sep 2018 04:26 PM
Posted By isurusam on 03 Sep 2018 10:20 PM
Posted By Udari on 03 Sep 2018 01:38 PM
කවුරු හරි පින්වතෙක් ටිකට් එක අරන් දෙනව නම් මාත් එනව මූණ පෙන්නන්න ....හී............දැන් ඉතින් ස්ටන් පින්වත්තු බලාගන්න පුළුවන් 😂😂
බාග ටිකට් එකක් නේ ........

මම කිව්වම තමා උදව් කරන්න බැරි මෙයාට. බලාම්කො බම් උදාරි. ඇයි බන් ඒම....
ඔයාටත් බාග ටිකට් එකක් අරන් දෙන්නම්..........

ඉසුරුවා හොද සල්ලි කාරයෙක් වෙලානේ හැමෝටම ටිකට් දීලා හමුවට ගෙන්වා ගන්න, අපි ඉසුරුට මෙවර හමුවේ සම්පුර්ණ වගකීම හා සන්විදානෙත් ඉසුරුටම දෙමු නේද? 

බාග  ටිකට් නේ ගාමිණි අයියේ .....

 විහිලුවට කිවේ ඉසුරු .........................
දන්නවා ගාමිණි අයියේ....

0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118

--
05 Sep 2018 03:40 PM
Posted By isurusam on 04 Sep 2018 09:56 PM
ඔයාටත් බාග ටිකට් එකක් අරන් දෙන්නම්..........
ඔයාකාර භාග ටිකට් තියෙනව නම් මටත් භාග ටිකට් දෙකක් දියං මල්ලි.

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332

--
05 Sep 2018 04:54 PM
Posted By samantha on 05 Sep 2018 06:33 AM
පසුගිය කිහිප වතාවම ස්කයිප් තක්ෂණය හරහා සම්බන්ධ වුණත් මෙවර නම් සජීවීව හමුවට එන්න බලාපොරොත්තු වෙනවා.
ගොඩක් වටින වදන් පෙලක්

0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190

--
06 Sep 2018 05:22 AM
Posted By sanj on 05 Sep 2018 08:50 AM
Posted By samantha on 05 Sep 2018 06:33 AM
පසුගිය කිහිප වතාවම ස්කයිප් තක්ෂණය හරහා සම්බන්ධ වුණත් මෙවර නම් සජීවීව හමුවට එන්න බලාපොරොත්තු වෙනවා.

එතකොට අයියගෙ සමුදුරෙන් එහා චාරිකා ඉවරද?
ලබන වසරේ වයිෆ් විශ්‍රාම ගන්නවා. ඒ නිසා ඒ රාජකාරි අවසන් කළා.

සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955

--
06 Sep 2018 07:15 PM
Posted By sha733 on 04 Sep 2018 07:43 PM
Posted By Udeshika Herath on 04 Sep 2018 04:26 PM
Posted By isurusam on 03 Sep 2018 10:20 PM
Posted By Udari on 03 Sep 2018 01:38 PM
කවුරු හරි පින්වතෙක් ටිකට් එක අරන් දෙනව නම් මාත් එනව මූණ පෙන්නන්න ....හී............දැන් ඉතින් ස්ටන් පින්වත්තු බලාගන්න පුළුවන් 😂😂
බාග ටිකට් එකක් නේ ........
මම කිව්වම තමා උදව් කරන්න බැරි මෙයාට. බලාම්කො බම් උදාරි. ඇයි බන් ඒම....
මෙන්න මෙයාටත් බාගයක් අරන් දෙමුද. ටිකට් බාගයක් 

Udeshika Herath
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955

--
06 Sep 2018 07:17 PM
Posted By Udari on 04 Sep 2018 08:30 PM
Posted By Udeshika Herath on 04 Sep 2018 04:26 PM
Posted By isurusam on 03 Sep 2018 10:20 PM
Posted By Udari on 03 Sep 2018 01:38 PM
කවුරු හරි පින්වතෙක් ටිකට් එක අරන් දෙනව නම් මාත් එනව මූණ පෙන්නන්න ....හී............දැන් ඉතින් ස්ටන් පින්වත්තු බලාගන්න පුළුවන් 😂😂
බාග ටිකට් එකක් නේ ........

මම කිව්වම තමා උදව් කරන්න බැරි මෙයාට. බලාම්කො බම් උදාරි. ඇයි බන් ඒම....

ඒකට තමයි  පින කියන්නෙ අක්කා 😂😂

එතකොට මට පින නැද්ද අයියෝ
Udeshika Herath
0
You are not authorized to post a reply.
Page 6 of 26 << < 45678 > >>