Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 26 Feb 2019 06:11 AM by samantha ජාත්‍යන්තර වර්ගීකරණයට අනුව ශ්‍රී ලංකාවෙ විශ්වවිද්‍යාල 164 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 6 of 9 << < 45678 > >> Author Messages sha733Super Senior MemberPosts:7332 17 Jan 2019 04:48 PM Posted By maduranga001 on 16 Jan 2019 02:39 AM 10.Ablutophobia- නාන්න, ඇග සෝදන්න තියෙන බිය ඕක නම් ලෙඩක් නෙවෙයි. මර කම්මැලි කම. 0 UdariSuper Senior MemberPosts:5555 17 Jan 2019 07:27 PM Posted By Ind007ka on 17 Jan 2019 07:23 AM rawula kapanawa kiyanne mata nam patta kammali wadak එතකොට ඉතින් නෝන උම්ම දෙන්නත් හොර වෙනව 😅 0 UdariSuper Senior MemberPosts:5555 12 Feb 2019 02:22 AM පාර්කින්සන් යනු දරුණු ඝණයේ ස්නායු රෝගයකි. මෙය නිට්ටාවට සුව කිරීමට මෙතෙක් නිසි ක්‍රමයක් නොපැවතිනි. මෙහිදී අධික ලෙස අත පය වෙව්ලීම සිදුවේ, වැඩි වශයෙන් පිරිමි පාර්ශවයට වැලඳෙන රෝගයකි. මරිජුවානා මත් ද්‍රව්‍ය ලබා දීමෙන් රෝගය සුව වූ රෝගීන් කිහිප දෙනෙක්ම මෙහි ගුණ වර්ණනා කර ඇත. 0 UdariSuper Senior MemberPosts:5555 12 Feb 2019 02:23 AM [url=https://postimages.org/][/url] 0 UdariSuper Senior MemberPosts:5555 12 Feb 2019 02:23 AM [url=https://postimg.cc/xkq3ZPYB][/url] 0 UdariSuper Senior MemberPosts:5555 12 Feb 2019 02:24 AM [url=https://postimg.cc/dZR2CHmZ][/url][url=https://postimages.org/it/]free image upload[/url] 0 UdariSuper Senior MemberPosts:5555 12 Feb 2019 02:25 AM [url=https://postimages.org/][/url] 0 chamaramindMost Senior MemberPosts:13471 12 Feb 2019 04:35 AM Posted By Udari on 12 Feb 2019 02:23 AM [url=https://postimages.org/][/url] මේවා හොඳ බෙහෙතක්....ඒත් සමහරුන් ප්‍රයෝජනයට ගන්නේ ඉතිං වැරදියටමනේ ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 samanthaMost Senior MemberPosts:13190 12 Feb 2019 06:24 AM ගොඩක් ආයුර්වේද බෙහෙත් සඳහා අබිං කංසා වැනි දේ එකතු කර ගන්නවා.. වැරදි මාත්‍රා ගත්තම තමයි ඉතිං නරක. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 maduranga001Most Senior MemberPosts:14118 12 Feb 2019 10:25 AM පාර්කින්සන් හොඳ උනාට පස්සෙත් ඕන උනොත් තමයි වැඩේ. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 Ind007kaMost Senior MemberPosts:12931 12 Feb 2019 04:44 PM mama oka koyi tharam kiwwada ko ahawawada? First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 UdariSuper Senior MemberPosts:5555 13 Feb 2019 02:17 AM Posted By chamaramind on 12 Feb 2019 04:35 AM Posted By Udari on 12 Feb 2019 02:23 AM [url=https://postimages.org/][/url] මේවා හොඳ බෙහෙතක්....ඒත් සමහරුන් ප්‍රයෝජනයට ගන්නේ ඉතිං වැරදියටමනේ ඒකනේ අය්යෝ මිනිස්සු හොයන්නෙ ආතල්නේ 0 UdariSuper Senior MemberPosts:5555 13 Feb 2019 02:18 AM Posted By samantha on 12 Feb 2019 06:24 AM ගොඩක් ආයුර්වේද බෙහෙත් සඳහා අබිං කංසා වැනි දේ එකතු කර ගන්නවා.. වැරදි මාත්‍රා ගත්තම තමයි ඉතිං නරක. ඔව්නේ අය්ය , පොඩ්ඩ අරන් මදි එක තමා අවුල 0 UdariSuper Senior MemberPosts:5555 13 Feb 2019 02:20 AM Posted By maduranga001 on 12 Feb 2019 10:25 AM පාර්කින්සන් හොඳ උනාට පස්සෙත් ඕන උනොත් තමයි වැඩේ. ඒකනම් වෙයි අය්ය .....ඊලඟට මරිජුවානා නැතුව ඇඟ වෙව්ලයි නේද 0 UdariSuper Senior MemberPosts:5555 13 Feb 2019 02:21 AM Posted By Ind007ka on 12 Feb 2019 04:44 PM mama oka koyi tharam kiwwada ko ahawawada? හා.......ඔය සැරේ නම් අහනෝ අය්ය 0 UdariSuper Senior MemberPosts:5555 15 Feb 2019 02:24 AM ලෝකයේ උසම වස්සා වාර්තා වෙන්නෙ ඕස්ට්‍රේලියාවෙන්. මුගේ උස අඩි 6 ට වැඩියි, බර ටොන් බාගයක්. ඇමෙරිකාවේ BBC ආයතනයෙන් පවා මෙම වස්සා නැරඹීමට පැමිණ ඇත. මේ දිනවල විශාල වශයෙන් දෙස් විදෙස් සන්චාරකයින් මෙම අමුතු යෝධ ගවයා නැරඹීමට ගොවිපොල වෙත ඇදී එයි.... [url=https://postimages.org/][/url] 0 UdariSuper Senior MemberPosts:5555 15 Feb 2019 02:25 AM [url=https://postimages.org/][/url] 0 UdariSuper Senior MemberPosts:5555 15 Feb 2019 02:27 AM [url=https://postimages.org/][/url] 0 chamaramindMost Senior MemberPosts:13471 15 Feb 2019 05:20 AM වාව්..ලස්සනයි අනේ...මොවුන් ආරක්ෂා කරගත යුතුයි.... ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 Ind007kaMost Senior MemberPosts:12931 15 Feb 2019 07:08 AM wassiyo wata karann inna ujaruwa..irisiyawe baha First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 You are not authorized to post a reply. Page 6 of 9 << < 45678 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Health and Beauty Health Corner