Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 26 Apr 2019 05:54 AM by maduranga001 බිස්නස්මන් මැරි කළ හැටි 414 Replies Sort: Oldest First Most Recent First Add Reply Page 12 of 21 << < 1011121314 > >> Author Messages maduranga001Most Senior MemberPosts:14118 26 Dec 2018 09:25 PM Quote Reply ඔව් ඉතිං. වැරදුනහම උනත් ගුරුවරියො පනිෂ්මන්ට් විදිහට දෙන්නෙ එකම දේ සිය සැරයක් ලියන්න නැත්නම් සිය සැරයක් ඒකම කරන්න වගේ ඒවනෙ. ඉතින් නරකම නැහැ. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 ImalkaVeteran MemberPosts:4533 26 Dec 2018 11:11 PM Quote Reply Posted By maduranga001 on 26 Dec 2018 09:25 PM ඔව් ඉතිං. වැරදුනහම උනත් ගුරුවරියො පනිෂ්මන්ට් විදිහට දෙන්නෙ එකම දේ සිය සැරයක් ලියන්න නැත්නම් සිය සැරයක් ඒකම කරන්න වගේ ඒවනෙ. ඉතින් නරකම නැහැ. අත්දැකීමෙන් වෙන්ටැති කිව්වේ හිටං 0 chamaramindMost Senior MemberPosts:13471 27 Dec 2018 04:44 AM Quote Reply Posted By Udari on 26 Dec 2018 08:19 PM ඔන්න මධු සමයකට හෝටලයකට මනමාල -මනමාලියෝ යුවළ තුනක් ආව...... මනාළියන් තුන් දෙනා හෙදියක්, නිවේදිකාවක් සහ ගුරුවරියක්.... ඒ හෝටලයේ වැඩ කරන කළමනාකරු එම මනාළියන්ගේ රැකියාව නිරීක්ෂණය කර මෙසේ සිතුවේය.... ආහ්හ් .... “හෙදියෝ ඉතින් ඔක්කොම දැකලා හැම දේම දන්නවනේ....උන් හොඳ ගෑණු වේවි” “නිවේදිකාවන්ට ලස්සණ කටහඬක් තියෙනවා... උනුත් සෙක්සි නේ ,නරක් වෙන්න බැහැ” “ඒ වුනාට, හෆ්ෆා ...ගුරුවරියෝ නම් ඕනෑම නෑ.… උන් නම් වාතම ගෑනු වේවි....නීති ගොඩයිනේ .." යැයි සිතුවේය.... පසුවදා උදෑසන ඔහු කාමරයෙන් කාමරයට මේ විවාහක අයට සුභ පතන්නට ගියා ... හෙදියගේ ස්වාමි පුරුෂයා මෙසේ කීවේය :- ෂාහ්.....මම මෝඩ කමක් කරගත්තේ... “මේ ගෑණි ඇඳට යනකොටම මට කියනව බෙහෙත් බීල නිදියගන්න කියල " නිවේදිකාවගේ ස්වාමි පුරුෂයා මෙසේ කීවේය :- ජීවිතේට නිවේදිකාවක් බඳින්න එපා..... ඒ මොකෝ සර් ....? කළමනාකරු ඇසුවේය... ”වැඩක් නැහැ ඕයි......ඒකිගේ කටේම තියෙන්නෙ මඳ විරාමයකට යමු " නරකම ආරංචිය ඇත්තෙ ගුරුවරියගෙ වෙන්න ඕන යයි සිතමින් ඔහු ගුරුවරියගේ ස්වාමි පුරුෂයා හමුවිය......එවිට ඔහු මෙසේ කීවේය...... ඔන්න බඳිනවා නම් ගෑණු..... මුළු රෑ තිස්සෙම මට අපේ නෝනා කිව්වේ.... “බබා, ඔයා දුක් වෙන්න එපා..අපි මේක වැරදි හදා ගෙන දිගටම කරමු.. උත්සාහය අත අරින්න එපා.....එන්න අපි ආයි බලමු....හරි යන තුරු දිගටමු බලමු "........ 😆😆😄😅 කළමණාකරුත් අනුන්ගේ ඒවමනේ බලන්නේ ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 Ind007kaMost Senior MemberPosts:12931 27 Dec 2018 07:14 AM Quote Reply ම්ම්ම් බබා මරුනේ First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 sha733Super Senior MemberPosts:7332 27 Dec 2018 02:31 PM Quote Reply ඒ වගේද ගුරුවරු නවත්තපු තැන ඉදන් පටන්ගන්න රුසියෝ 0 UdariSuper Senior MemberPosts:5555 01 Jan 2019 09:31 PM Quote Reply ඇම්ඩත් කෙල්ලෙක් දා ගත්ත . ඔන්න එක දවසක් කෙල්ල හදිස්සියෙම කියපි....‘ අයියෙ ඔන්න අපේ අම්මල රෑ කෑමකට කතා කලා. ඔයා එන්නම ඕනෙ‘ කියල. ඇම්ඩට උන් හිටි තැන් අමතක වුනා....යකෝ නැන්ද මාම බලන්න යන ගමනක්නෙ....‘අනේ මටනම් එන්න මොකක්ද වගේ අප්ප..‘ ඇම්ඩ අදි මදි කලා.... ‘හා ඔයා ආවොත් එදා රෑට මම ජිගිරි බිකිස් (හිතා ගන්නකො) කරන්න දෙනව...‘ ඒ ගමන කෙල්ල කියපි. මොනාද ඉතින් ඇම්ඩත් බලන් හිටියෙ ඕකටමනෙ ගත්ත ගමන් උෟත් හා එහෙනම් එන්නම්‘ කිව්ව. ඇම්ඩ මොකද කලේ..ලගම තියෙන ෆාමසියකට ගියා....මෙව්ව පැකට් එකක් ගන්න . ෆාමසියෙ අයිතාකරයා ඇම්ඩ දිහා බලල ‘පුතා දහයෙ පැකට් එකක්ද, විස්සෙ පැකට් එකක්ද ඕනෙ..‘කියල ඇහුව...දැන් ඇම්ඩට හිතාගන්න බෑ..දහයෙ පැකට් එකකද් විස්සෙ පැකට් එකක්ද ගන්නෙ කියල...ඇම්ඩ කවදාවත් කලින් ජිගිරි බිකිස් කරලත් නෑ...කෝකටත් ෆාමසිකාරයගෙන්ම අහගන්නව කියල හිතපු ඇම්ඩ...මුලු කතාවම මෑන්ට කිව්ව... ‘අන්කල් මම අද කොහොමහරි වැඩේ නැන්දම්මලට හොරෙන් කරගන්න..ඕනෙ මොකද කියන්නෙ විස්සෙ පැකට් එකක් ගන්නද?‘ ‘මොනවටද පුතා බයවෙන්නෙ විස්සෙ පැකට් එකක්ම අරගෙන යන්න...‘ ඇම්ඩ ෆාමසිකාරයටත් තෑන්ක්ස් කර කර...විස්සෙ පැකට් එකක් අරගෙන නැන්ද..මාම බලන්න ගියා.... කෑම වෙලාව ආව...ඇම්ඩගෙ කෙල්ල ක්‍රිස්තියානි...ඔය ක්‍රිස්තියානි කට්ටිය කෑම කන්න කලින් දෙයියන්ට ස්තුති කරල එහෙම කන පුරැද්දක් තියෙනවනෙ....දැන් ඕක්කෝම අර බිමට ඔලුව හරෝගෙන දෙයියන්ට ස්තුති කරනව.....ස්තුතිය ඉවර වෙලා කෑම කන්න පටන් ගත්තත් ඇම්ඩ තාම බිම බලාගෙන ස්තුතිය ඔලුව උස්සන්නෙම නෑ...කෙල්ලට මාර හැපි..මේ හැදිච්ච ගතියට.කෙල්ල හිමීට ඇම්ඩගෙ කණට කරල මෙහෙම කිව්ව... ‘මම දැනගෙන හිටියෙ නෑනෙ ඇම්ඩන් අයිය මෙච්චර දේව භක්තිකයෙක් කියල...‘ ‘මමත් දැනගෙන හිට්යෙ නෑ ඕයි තමුසෙලගෙ තාත්තා පාමසි කාරයෙක් කියල . 😂😂🤣🤣 0 indika76Most Senior MemberPosts:10449 01 Jan 2019 11:14 PM Quote Reply ජිගිරි බිකිස් කරාද දන්නේ නෑ... 0 Ind007kaMost Senior MemberPosts:12931 02 Jan 2019 06:52 AM Quote Reply maarayi ne ? First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 chamaramindMost Senior MemberPosts:13471 02 Jan 2019 07:44 AM Quote Reply ඇම්ඩාගේ මාමාගෙන් ඉල්ලලා පැකට් එක අරන් තියෙන්නේ...මාරම වැඩේ ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 Udeshika HerathVeteran MemberPosts:3955 02 Jan 2019 11:55 AM Quote Reply අපායි Udeshika Herath 0 UdariSuper Senior MemberPosts:5555 02 Jan 2019 03:48 PM Quote Reply Posted By indika76 on 01 Jan 2019 11:14 PM ජිගිරි බිකිස් කරාද දන්නේ නෑ... මොන.....කාල ඉවර උනගමන් එලියට දාල මාම දොර වැහුවලු 0 maduranga001Most Senior MemberPosts:14118 02 Jan 2019 07:01 PM Quote Reply ජිගිරි බිකිස් කොල්ලට දෙයියන්ගෙම පිහිටයි. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 samanthaMost Senior MemberPosts:13190 03 Jan 2019 06:14 AM Quote Reply මාමණ්ඩිය වැඩේ කාළා.. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 indika76Most Senior MemberPosts:10449 03 Jan 2019 07:35 AM Quote Reply Posted By Udari on 02 Jan 2019 03:48 PM Posted By indika76 on 01 Jan 2019 11:14 PM ජිගිරි බිකිස් කරාද දන්නේ නෑ... මොන.....කාල ඉවර උනගමන් එලියට දාල මාම දොර වැහුවලු එතකොට විස්සෙ පැකට් එක මාමා තියාගත්තද? 0 maduranga001Most Senior MemberPosts:14118 03 Jan 2019 03:23 PM Quote Reply එතකොට විස්සෙ පැකට් එක මාමා තියාගත්තද?එව්ව තමයි බිස්නස් ට්‍රික්ස් කියන්නෙ. මාම කොහොම හරි දහයේ පැකට් එක ගන්න එන එකාට විස්සේ එක දුන්න. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 samanthaMost Senior MemberPosts:13190 04 Jan 2019 05:21 AM Quote Reply විස්සෙ පැකට් එක ආපහු පාමසි එකට යන්න ඇති. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 maduranga001Most Senior MemberPosts:14118 04 Jan 2019 08:53 AM Quote Reply Posted By samantha on 04 Jan 2019 05:21 AM විස්සෙ පැකට් එක ආපහු පාමසි එකට යන්න ඇති. ඇයි මාමලට ජිකිරි බිකිස් අකැපද? ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 wasangaamaBasic MemberPosts:202 04 Jan 2019 11:20 AM Quote Reply මාමත් බිම බලාගෙන ඇත්තේ අරූට 10 පැකට් එකම 20 ට දුන්න කියල 0 ImalkaVeteran MemberPosts:4533 08 Jan 2019 12:13 PM Quote Reply Posted By Udari on 02 Jan 2019 03:48 PM Posted By indika76 on 01 Jan 2019 11:14 PM ජිගිරි බිකිස් කරාද දන්නේ නෑ... මොන.....කාල ඉවර උනගමන් එලියට දාල මාම දොර වැහුවලු මොනවා මාමත් ඒ ජාතියේ එකෙක් ද ? සිකේයියා 0 sha733Super Senior MemberPosts:7332 08 Jan 2019 01:01 PM Quote Reply ඇම්ඩ වෙන මාමණ්ඩියෙක් හොයා ගන්න ඇති 0 Add Reply Page 12 of 21 << < 1011121314 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Short stories Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit